STORIES & NOVELS HUB කතා 1 • බැලූ 10 • කියවූ 8 Copy Protected

සිංහල කතා පියස & නවකතා එකතුව

කොටස් වශයෙන් පළවන රසවත් නවකතා, අභිරහස්, හොල්මන් සහ කෙටිකතා ඇස්වලට පහසු Smart Reader පහසුකම ඔස්සේ කියවන්න — ඔබේම නිර්මාණත් ආරක්ෂිතව පළ කරන්න.

Top 10 කතා
වැහි කුණාටුවේ සැඟවුණු වියරු ආත්මය - තනියම කියවන්න එපා! ★ Featured Grade A
හොල්මන් සහ අද්භූත ✓ සම්පූර්ණයි රචනය: Lahiru Hashan Gunarathne
වැහි කුණාටුවේ සැඟවුණු වියරු ආත්මය - තනියම කියවන්න එපා!

රෑ 12 පහුවෙලා විනාඩි ගාණක් ගිහින් තිබුණේ. එළියේ කන් බිහිරි කරවන තරම් හයියෙන් අකුණු ගහනවා. මුළු පළාතටම කරන්ට් එක නෑ. මමයි කවිඳුයි හිටියේ අවුරුදු ගාණකින් මිනිස් පුළුටක්වත් ආපු නැති, කැලෑව මැද්දේ තිබුණු පරණ බංගලාවක. එකපාරටම... උඩ තට්ටුවේ අගුළු දාලා තිබුණු කාමරේ ඇතුළෙන් කවුරුහරි බර අඩි තියලා ඇවිදින සද්දයක් ඇහෙන්න ගත්තා. ඒ විතරක් නෙවෙයි, ඒ අඩි සද්දේ පඩිපෙළ දිගේ හෙමින් හෙමින් අපි ඉන්න තැනට පහළට බහිනවා! දුවන්න තැනක් නෑ, එළියට බැස්සොත් නාය යනවා... ඇතුළේ හිටියොත්? ජීවිතේටවත් අමතක නොවන ඒ බිහිසුණු රාත්‍රියේ සිද්ධ වුණේ මොකක්ද කියලා දැනගන්න, හදවත ගැහෙන මේ කතාව අවසානය වෙනකම්ම කියවන්න...

කොටස් 5 බැලූ අය 10 කියවූ අය 8
දැන් කියවන්න
වැහි කුණාටුවේ සැඟවුණු වියරු ආත්මය - තනියම කියවන්න එපා!
හොල්මන් සහ අද්භූත සම්පූර්ණයි
10 8
වැහි කුණාටුවේ සැඟවුණු වියරු ආත්මය - තනියම කියවන්න එපා!

Lahiru Hashan Gunarathne

රෑ 12 පහුවෙලා විනාඩි ගාණක් ගිහින් තිබුණේ. එළියේ කන් බිහිරි කරවන තරම් හයියෙන් අකුණු ගහනවා. මුළු පළාතටම කරන්ට් එක නෑ. මමයි කවිඳුයි හිටියේ අවුරුදු ගාණකින් මිනිස් පුළුටක්වත් ආපු නැති, කැලෑව මැද්දේ තිබුණු පරණ බංගලාවක. එකපාරටම... උඩ තට්ටුවේ අගුළු දාලා තිබුණු කාමරේ ඇතුළෙන් කවුරුහරි බර අඩි තියලා ඇවිදින සද්දයක් ඇහෙන්න ගත්තා. ඒ විතරක් නෙවෙයි, ඒ අඩි සද්දේ පඩිපෙළ දිගේ හෙමින් හෙමින් අපි ඉන්න තැනට පහළට බහිනවා! දුවන්න තැනක් නෑ, එළියට බැස්සොත් නාය යනවා... ඇතුළේ හිටියොත්? ජීවිතේටවත් අමතක නොවන ඒ බිහිසුණු රාත්‍රියේ සිද්ධ වුණේ මොකක්ද කියලා දැනගන්න, හදවත ගැහෙන මේ කතාව අවසානය වෙනකම්ම කියවන්න...

කොටස් 5 කියවන්න
SinhalaSub App
SinhalaSub App

එක ක්ලික් එකෙන් ෆිල්ම් බලන්න දාගන්න!

SinhalaSub App
Official Web App

SinhalaSub App

වේගවත් Full-Screen සිනමා අත්දැකීම

ඔබගේ iPhone / iPad දුරකථනයට App එකක් ලෙස Install කරගැනීමට පහත පියවර 2 අනුගමනය කරන්න:

1

Safari හි පහළ ඇති Share බොත්තම ඔබන්න.

2

මෙනුවේ පහළට ගොස් "Add to Home Screen" තෝරා Add ඔබන්න!

ඔබගේ දුරකථනයට හෝ පරිගණකයට SinhalaSub App එක Install කරගැනීමට:

Browser එකේ ඉහළ දකුණු කෙළවරේ මෙනුව (⋮) ඔබා "Install App" හෝ "Add to Home screen" තෝරන්න!