1
00:00:00,200 --> 00:00:10,200
44 වන උපසිරැසි නිර්මාණය
♥ - ♥ - උපසිරැසි ගැන්වීම ලහිරු හෂාන් - ♥ - ♥
© w w w . s i n h a l a s u b t i t l e s . c c
2
00:00:10,400 --> 00:00:20,400
සිංහල උපසිරැසි ඩවුන්ලෝඩ් කරගන්න තියෙන හොඳම තැන
♥♥♥ w w w . s i n h a l a s u b t i t l e s . c c ♥♥♥
3
00:01:02,583 --> 00:01:03,875
හේයි, ලස්සන කෙල්ල...
4
00:01:25,500 --> 00:01:26,750
චියර්ස්.
5
00:02:01,083 --> 00:02:02,875
ප්රසිඩන්ෂල් ස්වීට් එක
6
00:03:34,041 --> 00:03:36,000
දොර අරින්න නැත්නම් අපි මේක කඩනවා!
7
00:05:20,541 --> 00:05:22,000
ඔයා පරක්කුයි.
8
00:05:31,416 --> 00:05:33,250
- හායි.
- හලෝ.
9
00:06:57,958 --> 00:06:59,000
මෙන්න ගන්න.
10
00:11:45,708 --> 00:11:47,375
පියභාවය පරීක්ෂාව
11
00:11:47,458 --> 00:11:48,958
- අම්මේ?
- ඔව් පැටියෝ.
12
00:11:49,041 --> 00:11:51,125
මට ඔයාගෙන් වැදගත් දෙයක් අහන්න තියෙනවා.
13
00:11:52,791 --> 00:11:54,083
මොකක්ද?
14
00:11:54,666 --> 00:11:55,833
රොජර්?
15
00:11:56,541 --> 00:11:57,875
පොඩ්ඩක් ඉන්න, ඔයා එයා ගැන දැනගෙන හිටියද?
16
00:11:58,208 --> 00:12:00,583
එයා ගිය මාසේ මට කතා කළා.
17
00:12:01,625 --> 00:12:03,750
සමාවෙන්න, මම දැනගන්න තිබුණා.
18
00:12:03,833 --> 00:12:05,916
මොකක්ද ඒකෙන් අදහස් කළේ? මොකක්ද දැනගන්න තිබුණේ?
19
00:12:06,000 --> 00:12:07,000
අහන්න...
20
00:12:07,083 --> 00:12:09,750
මම මීට කලින් ඔයාට කියන්න තිබුණා.
ඒක මගේ වැරැද්ද.
21
00:12:30,083 --> 00:12:32,750
අපි හම්බවුණේ 1995 දී
මම ඉන්දියාවේ සංචාරය කරන අතරතුර.
22
00:12:32,833 --> 00:12:34,041
- ඉන්දියාවේද?
- ඔව්.
23
00:12:34,125 --> 00:12:36,916
අපි මුම්බායිවල දවස් කීපයක්
එකට ගත කළා.
24
00:12:37,000 --> 00:12:41,708
ඊට පස්සේ මට එයාගේ ෆෝන් නම්බර් එක නැති වුණා,
ඒ නිසා මට ආයේ කවදාවත් එයාව සම්බන්ධ කරගන්න බැරි වුණා.
25
00:13:15,791 --> 00:13:19,083
අර මනුස්සයා ගැන මොකද වෙන්නේ?
ග්රීක කැප්ටන්?
26
00:13:19,166 --> 00:13:24,041
ඔයාට අවුරුදු පහේදී දවසක් ඔයා මගෙන් ඇහුවා
අනිත් අයට වගේ ඔයාට තාත්තා කෙනෙක් නැත්තේ ඇයි කියලා.
27
00:13:24,500 --> 00:13:25,750
මම කලබල වුණා.
28
00:13:26,166 --> 00:13:29,375
ඊට පස්සේ මම ඒ කතාව හැදුවා,
මුහුදේදී මැරුණ ග්රීක නැවියෙක් ගැන.
29
00:13:29,666 --> 00:13:32,125
ඔයාට මේ විදිහට මේක දැනගන්න ලැබුණ එක ගැන මට කණගාටුයි පැටියෝ.
30
00:13:32,791 --> 00:13:35,583
හැබැයි රොජර්... තමයි ඔයාගේ තාත්තා.
31
00:18:36,333 --> 00:18:37,875
...ෆෙරාරෝ කියාරාගේ පියා.
32
00:18:40,250 --> 00:18:43,041
කැවෙන්ඩිෂ් රොජර්
තමයි ෆෙරාරෝ කියාරාගේ පියා.
33
00:24:43,041 --> 00:24:43,791
මොකක්?
34
00:26:56,500 --> 00:26:58,375
ප්රති-බුද්ධි ආරක්ෂක සේවය.
35
00:26:58,458 --> 00:27:01,333
මට දැන්ම බේස්මන්ට් එකට යන්න ඕනේ.
36
00:27:01,416 --> 00:27:03,000
- අනිවාර්යයෙන්ම.
- කොයි පැත්තෙන්ද?
37
00:27:03,083 --> 00:27:05,916
- මේ දොරෙන්ද?
- ඔව්. පොඩ්ඩක් ඉන්න, මම මගේ සුපවයිසර්ට කතා කරන්නම්.
38
00:27:06,000 --> 00:27:08,958
කොහෙත්ම බැහැ. වීරයා වෙන්න හදන්න එපා.
ඔයා දැන් ඉන්න විදිහ හොඳයි.
39
00:27:09,041 --> 00:27:10,041
කරුණාකරලා යතුර දෙන්න.
40
00:27:49,125 --> 00:27:50,750
ලේඛනාගාරය
41
00:27:51,458 --> 00:27:53,041
- හලෝ?
- මුරාඩ්, ඒ ඔයාද?
42
00:27:53,125 --> 00:27:55,500
- මොකද වෙන්නේ?
- ඔයා මෙහාට එන්න ඕනේ.
43
00:28:13,875 --> 00:28:15,000
මොන මගුලක්ද මේ?
44
00:28:18,166 --> 00:28:19,000
මොකක්ද?
45
00:28:41,125 --> 00:28:42,083
...පිපිරීමක්!
46
00:28:42,875 --> 00:28:43,833
මෙතනම ඉන්න.
47
00:28:43,916 --> 00:28:45,750
මල මගුලයි.
48
00:31:02,125 --> 00:31:04,416
ද බ්ලැක් ඩයමන්ඩ් - ආරාධනා පත්රය
49
00:38:23,833 --> 00:38:25,208
නියමයි. මරු.
50
00:38:25,291 --> 00:38:28,375
- ඔයා ප්රංශ ජාතිකයෙක්ද?
- ඔව්, හැබැයි මගේ බිරිඳ ඉතාලි ජාතිකයෙක්.
51
00:38:28,458 --> 00:38:31,375
මගේ සුළු පියා අපේ කසාදෙට තෑග්ගක් විදිහට
මේ ටුවර් එක දුන්නේ.
52
00:38:31,750 --> 00:38:33,541
කලාව, සංස්කෘතිය සහ ඔය වගේ දේවල්.
53
00:38:36,666 --> 00:38:38,791
මගේ බිරිඳට වැසිකිළියට යන්න ඕනේ.
54
00:38:38,875 --> 00:38:42,125
සෙනඟ නැතිව එයාට යන්න පුළුවන්
VIP ඒරියා එකක් තියෙනවද?
55
00:38:42,208 --> 00:38:44,125
අපිට VIP රූම් එකක් තියෙනවා.
56
00:38:44,208 --> 00:38:46,166
ඒක හොඳයිද? මේ මෙතන තියෙන්නේ.
57
00:38:46,250 --> 00:38:47,250
නියමයි.
58
00:38:48,416 --> 00:38:50,333
වැසිකිළිය
59
00:38:55,666 --> 00:38:56,875
කරුණාකරලා.
60
00:39:07,375 --> 00:39:11,375
අවුරුදු කීපයකට පස්සේ එයා එයාගේ තාත්තාව
ආයේ මුණගැහුණා විතරයි,
61
00:39:11,458 --> 00:39:14,166
ඒ නිසා එයා දැන් ඉන්නේ ටිකක්
අමුතු මානසික මට්ටමක.
62
00:39:14,500 --> 00:39:15,791
ඒ ගැන ඇහුවම කණගාටුයි.
63
00:39:30,625 --> 00:39:31,708
මුත්රා සම්බන්ධ ප්රශ්නයක්.
64
00:39:33,833 --> 00:39:34,875
මම හිතනවා ඕක හරි යයි කියලා.
65
00:39:55,291 --> 00:39:56,333
මොකක් හරි ප්රශ්නයක්ද?
66
00:39:56,791 --> 00:39:59,250
අර උඩින් ඇහුණු සද්දේ. ඔයාට ඒක ඇහුණද?
67
00:39:59,708 --> 00:40:01,041
නෑ, මට ඇහුණේ නෑ.
68
00:40:01,333 --> 00:40:02,458
මගුලක්!
69
00:40:04,375 --> 00:40:05,208
දැන්?
70
00:40:07,000 --> 00:40:08,375
නෑ, තවමත් නෑ.
71
00:40:10,708 --> 00:40:13,666
ඔයාට කවදා හරි නැති සද්ද ඇහිලා තියෙනවද?
72
00:40:14,583 --> 00:40:15,416
නෑ.
73
00:40:18,166 --> 00:40:20,791
- ඔයාට ඉරුවාරදය හැදෙනවද? - වෙලාවකට.
74
00:40:24,208 --> 00:40:27,625
ඔයා අහලා තියෙනවද අර ලෙඩේ ගැන...
75
00:40:28,541 --> 00:40:29,458
කැවෙන්ඩිෂ් සින්ඩ්රෝම් එක?
76
00:40:30,166 --> 00:40:31,083
මොකක්?
77
00:40:31,750 --> 00:40:34,083
ඔයා ඇත්තටම ස්නායු වෛද්යවරයෙක්ව හම්බවෙන්න ඕනේ.
78
00:42:29,125 --> 00:42:33,250
නීතිඥ හියුබර්ට් බෝයර්
79
00:45:00,045 --> 00:45:10,045
44 වන උපසිරැසි නිර්මාණය
♥ - ♥ - උපසිරැසි ගැන්වීම ලහිරු හෂාන් - ♥ - ♥
© w w w . s i n h a l a s u b t i t l e s . c c
80
00:45:10,245 --> 00:45:20,245
සිංහල උපසිරැසි ඩවුන්ලෝඩ් කරගන්න තියෙන හොඳම තැන
♥♥♥ w w w . s i n h a l a s u b t i t l e s . c c ♥♥♥
81
00:47:47,041 --> 00:47:48,375
ද බ්ලැක් ඩයමන්ඩ්
82
00:47:58,791 --> 00:48:00,833
- සුබ සන්ධ්යාවක්. - සාදරයෙන් පිළිගන්නවා, මහත්මයා.
83
00:48:01,250 --> 00:48:03,875
මගේ නමට මේසයක් වෙන් කරලා ඇති කියලා මම හිතනවා.
84
00:48:05,500 --> 00:48:07,791
මම හිතනවා මේ මේසය ඔයාට ගැලපෙයි කියලා.
85
00:48:08,333 --> 00:48:09,333
නියමයි.
86
00:48:10,875 --> 00:48:11,875
ස්තූතියි.
87
00:48:12,250 --> 00:48:16,416
මේ විශේෂ අවස්ථාව වෙනුවෙන්ම අපේ චෙෆ් පිළියෙල කරපු මෙනු එක මට ඉදිරිපත් කරන්න දෙන්න.
88
00:48:16,500 --> 00:48:18,416
නියමයි. බොහොම ස්තූතියි.
89
00:48:20,125 --> 00:48:20,958
මහත්මයා.
90
00:48:22,250 --> 00:48:25,375
ඔයා දෙවියන්ව දකින්නයි යන්නේ. මම ඒක සහතික කරනවා.
91
00:48:50,333 --> 00:48:51,333
ස්තූතියි.
92
00:51:54,291 --> 00:51:55,291
මගුලක්.
93
00:54:11,416 --> 00:54:14,208
- ඊයේ රිපෝට් එක? - ඔව්, මම වීඩියෝ එක බලනවා.
94
00:54:15,666 --> 00:54:17,583
- ඒක මට එවන්න පුළුවන්ද? - හරි බොස්.
95
00:54:28,166 --> 00:54:29,625
මෝ? ඇවිත් බලන්න.
96
00:54:29,875 --> 00:54:30,875
මොකක්ද ප්රශ්නය?
97
00:54:31,208 --> 00:54:33,625
මම දන්නේ නෑ, මේකේ තෙතමනය මනින සෙන්සර් එකේ අවුලක්.
98
00:54:35,333 --> 00:54:36,666
ඒකට මොකද වෙලා තියෙන්නේ?
99
00:54:36,750 --> 00:54:37,750
ඒක පිස්සු කෙළිනවා.
100
00:54:38,375 --> 00:54:39,375
මේ මොනාලිසා නේ.
101
00:54:39,458 --> 00:54:40,708
මට බලන්න දෙන්න.
102
00:54:43,541 --> 00:54:44,916
කිසිම දෙයක් වැඩ කරන්නේ නෑ.
103
00:56:03,583 --> 00:56:05,583
පරිසර තත්ත්වයන් පිළිබඳ අනතුරු ඇඟවීමක්
104
00:56:05,666 --> 00:56:06,875
මගුලක්.
105
00:56:07,833 --> 00:56:08,750
මාත් එක්ක එන්න.
106
00:56:18,916 --> 00:56:19,791
අපි එතනට ආවා.
107
00:56:19,875 --> 00:56:22,583
එතන වාෂ්පයක් වගේ දෙයක් තියෙන්න ඕනේ.
108
00:56:23,708 --> 00:56:24,833
ඒක හොඳට තියෙනවා වගේ.
109
00:56:25,375 --> 00:56:29,041
99%ක තෙතමනයක් තියාගෙන, ඔයා බලන් ඉන්නේ එයා ඒක ඇතුළේ ගිලෙනකන්ද?
110
00:56:29,125 --> 00:56:30,791
ඒක එහාට මෙහාට කරන්න අපිට ඔයාගේ අවසරය ඕනේ.
111
00:56:30,875 --> 00:56:33,208
- අවසර දෙනවා. ඒක ලැබ් එකට අරන් යන්න. - හොඳයි.
112
00:56:34,291 --> 00:56:36,375
- මෝ ගෙන් බෙන්ජිට. ඇහෙනවද? - ඔව්.
113
00:56:37,333 --> 00:56:40,375
මොකක් හරි දෝෂයක් තියෙනවද කියලා බලන්න ආරක්ෂක ජාලය පරීක්ෂා කරන්න.
114
00:56:40,458 --> 00:56:42,833
ඒක තමයි ප්රශ්නය. B122 රිලේ එකේ මොකක් හරි අවුලක් තියෙනවා.
115
00:56:45,625 --> 00:56:47,583
පරිසර සෙන්සර් වලද?
116
00:56:47,666 --> 00:56:48,958
හරියටම හරි.
117
00:56:49,041 --> 00:56:49,958
ඒක කොහේද තියෙන්නේ?
118
00:56:52,291 --> 00:56:54,125
රිචලියු කොටසේ, දෙවැනි තට්ටුවේ.
119
00:56:54,208 --> 00:56:56,166
ඇතුල් වෙන්න තියෙන්නේ VIP කාමරයට උඩින්.
120
00:56:58,375 --> 00:56:59,875
ගිහින් බලන්න පුළුවන්ද?
121
00:56:59,958 --> 00:57:00,958
ඔව්.
122
00:57:05,875 --> 00:57:06,875
අපි ඒක ගෙනියමු.
123
00:57:38,916 --> 00:57:39,750
මගුලක්.
124
00:59:34,375 --> 00:59:35,625
දකුණු පැත්ත බලාගෙන.
125
00:59:38,625 --> 00:59:42,208
සංරක්ෂණ රසායනාගාරය
126
00:59:42,666 --> 00:59:44,000
ලේසියි.
127
00:59:52,125 --> 00:59:52,958
ඊළඟට මොකක්ද?
128
00:59:53,791 --> 00:59:55,500
අපි භාරකරු එනකම් ඉමු.
129
00:59:58,208 --> 00:59:59,583
දැන් නැත්නම් කවදාවත් නෑ, නේද?
130
01:00:10,958 --> 01:00:11,958
මල කෙළියයි.
131
01:01:24,208 --> 01:01:25,250
මොන විකාරයක්ද මේ.
132
01:01:25,666 --> 01:01:27,208
D3 පඩිපෙළේ දර්ශන පේන්නේ නැතුව ගියා.
133
01:01:27,291 --> 01:01:29,541
- හැමතැනින්ම ලීක් වෙනවා.
- ඒකනේ.
134
01:01:30,750 --> 01:01:31,833
බෙන්ජි, ඇහෙනවද?
135
01:01:31,916 --> 01:01:33,416
- ඔව්.
- ඔයා කොහෙද ඉන්නේ?
136
01:01:33,500 --> 01:01:34,958
දැන් ලඟයි.
137
01:01:35,041 --> 01:01:37,416
අද රෑ අපි VIP ලා වගේනේ.
138
01:03:12,541 --> 01:03:13,750
ඒ මොකක්ද ඒ?
139
01:03:15,291 --> 01:03:16,541
මොන මගුලක්ද?
140
01:03:16,625 --> 01:03:19,458
බලනකොට අපි විතරක් නෙවෙයි වර්ජනය කරන්නේ.
141
01:03:39,666 --> 01:03:41,166
කවුද ඒ මනුස්සයා?
142
01:03:41,250 --> 01:03:43,125
එයා නඩත්තු අංශයේ කෙනෙක් නේද?
143
01:03:43,625 --> 01:03:44,625
එයා මොනවද අරන් යන්නේ?
144
01:03:48,458 --> 01:03:49,708
අපි ගිහින් බලමුද?
145
01:03:56,416 --> 01:03:59,750
පැස්බරා බිත්තර සැබයෝන් එක්ක melanosporum ට්රෆල්.
146
01:04:16,875 --> 01:04:17,875
හේයි!
147
01:04:22,875 --> 01:04:24,666
බලමු මොනවද ඔය අරන් යන්නේ කියලා.
148
01:04:25,083 --> 01:04:26,041
මේකද?
149
01:04:26,750 --> 01:04:27,625
ඔව්.
150
01:04:28,083 --> 01:04:29,375
ඇත්තටම.
151
01:04:32,625 --> 01:04:33,833
වැඩ මුරයට කලින් මට ක්ලාස් එකක් තිබුණා.
152
01:04:37,333 --> 01:04:38,166
මොකද හිතෙන්නේ?
153
01:04:43,125 --> 01:04:44,125
ඇත්තම කියන්න.
154
01:04:46,458 --> 01:04:47,375
ඔයාට යන්න පුළුවන්.
155
01:04:47,833 --> 01:04:48,833
හරි.
156
01:04:49,250 --> 01:04:50,250
තෑන්ක්ස්.
157
01:05:24,833 --> 01:05:25,833
මොකද වෙන්නේ?
158
01:05:26,208 --> 01:05:28,125
බය වෙන්න එපා.
දැන් හරි යයි.
159
01:07:17,791 --> 01:07:20,291
ෆ්ලැම්බේ කරපු මුව මස් රෝස්ට්,
ට්රෆල් කරපු සෙලෙරියැක්,
160
01:07:20,375 --> 01:07:21,958
සහ පෙරිගෝඩීන් සෝස්.
161
01:08:10,500 --> 01:08:11,500
මෝ?
162
01:08:12,458 --> 01:08:13,375
මම අහගෙන ඉන්නේ.
163
01:08:13,458 --> 01:08:15,916
මට අමුතු උපකරණයක් හම්බුණා.
ඒක අපේ එකක් නෙවෙයි.
164
01:08:16,000 --> 01:08:16,916
මොකක්?
165
01:08:24,958 --> 01:08:27,916
මම දන්නේ නෑ.
කවුරුහරි හැක් කරනවා වගේ.
166
01:08:28,333 --> 01:08:30,250
මොනාලිසා මෙතන තියෙනවා. ඒක ප්රශ්නයක් නෑ.
167
01:08:31,583 --> 01:08:32,333
ඔව්?
168
01:08:32,833 --> 01:08:34,250
බෙනාමර්.
ඔක්කොම හරි නේද?
169
01:08:34,833 --> 01:08:38,166
අපිට මොනාලිසා අයින් කරන්න වුණා.
සෙන්සර් වල මොකක් හරි අවුලක් තිබුණා.
170
01:08:38,791 --> 01:08:40,666
හැබැයි මොකක් හරි ප්රශ්නයක් තියෙනවද?
171
01:08:41,625 --> 01:08:43,666
මම... මට ෂුවර් නෑ. ඇයි?
172
01:08:43,750 --> 01:08:45,875
මම හිතන්නේ කවුරුහරි මගේ ඇක්සස් කී එක හොරකම් කරලා.
173
01:09:00,166 --> 01:09:02,333
මල මගුලයි. හැමෝම ලොක්ඩවුන් කරන්න.
174
01:09:02,416 --> 01:09:03,500
දැන්ම ලොක්ඩවුන් කරන්න.
175
01:16:45,333 --> 01:16:47,458
තමුසේ මහා ලොකු මිනිහෙක් කියලා හිතාගෙන ඉන්න කාලකන්නියෙක්.
176
01:16:47,541 --> 01:16:49,791
- තමුසේ මහා ජරා මිනිහෙක්.
- මම ඔය වචනේ දන්නවා.
177
01:16:49,875 --> 01:16:52,125
- "අම්මේ, තාත්තේ, මං දිහා බලන්න!"
- ඔයා දන්නවද?
178
01:16:52,208 --> 01:16:54,083
- බැල්ලියේ.
- තමුසේ වැඩකට නැති කෙනෙක්!
179
01:16:54,166 --> 01:16:55,458
තමුසෙට පුළුවන් කීබෝඩ් එකක ටයිප් කරන්න විතරයි.
180
01:16:55,541 --> 01:16:57,583
වැඩක් කරන්න වෙලාව ආවම
තමුසේ නෑ.
181
01:16:57,958 --> 01:17:00,541
හොරකම, මොනාලිසා, ඒක කළේ මම!
182
01:17:01,041 --> 01:17:03,541
ඔව්, ඔයා කළා, ඉතින් මොකක්ද?
183
01:18:23,333 --> 01:18:26,000
- හායි පැටියෝ.
- අම්මේ, මට ඔයා එක්ක කතා කරන්න ඕනේ.
184
01:18:26,083 --> 01:18:28,458
තාත්තා කොහොමද?
ඔයාලා දෙන්නා දැන් හොඳින් ඉන්නවද?
185
01:18:29,000 --> 01:18:30,041
එයා ඔයාට සල්ලි දුන්නා නේද?
186
01:18:31,500 --> 01:18:33,458
- මට සල්ලි දුන්නා?
- ඔව්, ඔයාට සල්ලි දුන්නා.
187
01:18:33,541 --> 01:18:35,333
මම ඒකයි ඇහුවේ.
එයා ඔයාට සල්ලි දුන්නද?
188
01:18:36,458 --> 01:18:38,250
අපෝ නෑ. කොහොත්ම නෑ.
189
01:18:38,333 --> 01:18:41,208
- ඔය බොරු නවත්තන්න.
- ඒයි ජෙරමි. ප්ලීස්.
190
01:18:44,041 --> 01:18:45,833
ඔයා කොහේද ඉන්නේ?
ඔයා මට විහිළු කරනවද?
191
01:18:47,083 --> 01:18:48,875
ඔයා කොහේද ඉන්නේ? මට කියන්න.
192
01:18:48,958 --> 01:18:51,333
- මම පැහැදිලි කරන්නම්.
- කියන්න බලන්න. ඔයා ටහිටි වලද ඉන්නේ?
193
01:18:51,416 --> 01:18:53,333
පිස්සුද, මම එහේ නෙවෙයි.
194
01:18:53,833 --> 01:18:56,625
- එහෙනම් ඔයා කොහේද ඉන්නේ?
- මට ඔයාව ඇහෙන්නේ නෑ.
195
01:18:56,708 --> 01:18:57,750
එපා අම්මේ.
196
01:18:57,833 --> 01:18:59,583
සද්දේ කැඩෙනවා. හලෝ?
197
01:18:59,666 --> 01:19:01,250
හලෝ? අම්මේ?
198
01:19:01,833 --> 01:19:03,625
මගුලක්!
199
01:19:08,291 --> 01:19:10,125
මොනාලිසා: තවමත් අතුරුදන්
200
01:22:44,541 --> 01:22:45,916
නාකි පරයා.
201
01:22:46,208 --> 01:22:47,791
නාකි පරයා.
202
01:28:41,833 --> 01:28:43,208
මෝඩයෝද?
203
01:29:55,041 --> 01:29:55,791
හෙල්ලෙන්න එපා.
204
01:30:15,083 --> 01:30:16,583
අත් දෙක පෙන්නන්න!
205
01:30:24,000 --> 01:30:25,250
ප්රංශ සමූහාණ්ඩුව.
206
01:30:31,833 --> 01:30:32,666
එලිසේ?
207
01:30:33,500 --> 01:30:35,583
ලිස් ආපහු ගෙදර එනවා.
208
01:30:47,666 --> 01:30:49,750
ඉතාලි සන්නද්ධ හමුදාව, කවුරුත් හෙල්ලෙන්න එපා.
209
01:30:50,166 --> 01:30:51,166
මගුලයි.
210
01:30:54,166 --> 01:30:57,125
පලසෝ චිගි?
ලා ජියෝකොන්ඩා ආපහු ගෙදර ඇවිත්.
211
01:30:58,500 --> 01:31:00,458
ඉතාලි කට්ටිය මෙතන.
මෙහෙයුම අසාර්ථකයි.
212
01:31:00,541 --> 01:31:02,666
පිටවෙන්න කලින්
දුම් ආවරණයක් ඕනේ.
213
01:31:44,500 --> 01:31:45,666
අපි මෙතනින් යමු!
214
01:31:47,958 --> 01:31:49,708
එන්න, මෙතන ඉන්න එපා!
215
01:31:54,750 --> 01:31:56,083
එන්න.
216
01:32:04,166 --> 01:32:05,250
මගුලක්.
217
01:32:27,250 --> 01:32:29,500
ප්රංශ සීමාවට යන
වාහනයක් මට පේනවා.
218
01:32:29,958 --> 01:32:31,916
තේරුණා. අපි ඒක බලාගන්නම්.
219
01:40:07,375 --> 01:40:08,458
ඉක්මනට එන්න!
220
01:40:08,833 --> 01:40:10,500
එන්න, ඇතුළට නගින්න!
221
01:40:11,500 --> 01:40:21,500
44 වන උපසිරැසි නිර්මාණය
♥ - ♥ - උපසිරැසි ගැන්වීම ලහිරු හෂාන් - ♥ - ♥
© w w w . s i n h a l a s u b t i t l e s . c c
222
01:40:21,800 --> 01:40:31,800
සිංහල උපසිරැසි ඩවුන්ලෝඩ් කරගන්න තියෙන හොඳම තැන
♥♥♥ w w w . s i n h a l a s u b t i t l e s . c c ♥♥♥