1 00:00:00,200 --> 00:00:06,200 41 වන උපසිරැසි නිර්මාණය ♥ - ♥ - උපසිරැසි ගැන්වීම ලහිරු හෂාන් - ♥ - ♥ © w w w . s i n h a l a s u b t i t l e s . c c 2 00:00:06,400 --> 00:00:12,400 සිංහල උපසිරැසි ඩවුන්ලෝඩ් කරගන්න තියෙන හොඳම තැන ♥♥♥ w w w . s i n h a l a s u b t i t l e s . c c ♥♥♥ 3 00:00:13,472 --> 00:00:15,725 මගේ කොණ්ඩේ අතරින් හුළඟ හමපු වේගය මට මතකයි. 4 00:00:34,160 --> 00:00:36,412 හීනෙන් මම දැනගෙන හිටියා එයා එතන ඉන්නවා කියලා. 5 00:00:37,788 --> 00:00:39,498 ඒත් මට එයාව පෙනුණේ නැහැ. 6 00:01:02,855 --> 00:01:05,107 මට හරිම අමුතු හැඟීමක් දැනුණා. 7 00:01:12,698 --> 00:01:15,659 හරියට එතන හිටපු කෙනා මම නෙවෙයි වගේ, 8 00:01:30,758 --> 00:01:33,886 මේ දේවල් ඇත්තටම වෙන්නේ නැහැ වගේ. 9 00:02:09,088 --> 00:02:11,257 මම දන්නේ නැහැ, ඒක මාරම අමුතුයි. 10 00:02:13,092 --> 00:02:15,219 මම හැමතිස්සෙම දකින්නේ මෝඩ හීන, 11 00:02:15,553 --> 00:02:18,014 මම පෑන්ටිය පිටින් පාරේ ඉන්නවා වගේ දේවල්. 12 00:02:18,597 --> 00:02:21,434 ඔයා දන්නවා නේද හීන කියන්නේ යටපත් කරපු ආශාවන් කියලා? 13 00:02:22,351 --> 00:02:24,020 පලයන් යන්න... 14 00:02:24,186 --> 00:02:26,439 රික්, ඔයා නම් මාරම කාලකන්නියෙක්. 15 00:02:26,856 --> 00:02:28,482 හරි, දැන් යන්න වෙලාව හරි. 16 00:02:29,275 --> 00:02:30,443 තව ඔයා, 17 00:02:31,652 --> 00:02:33,154 අනාථයෙක් වගේ පේන්නේ, 18 00:02:41,328 --> 00:02:42,455 නවත්තන්න! 19 00:02:46,083 --> 00:02:47,335 නවත්තන්න! 20 00:02:48,294 --> 00:02:49,211 ඉන්න, ඔයා මොකක්ද කරන්න හදන්නේ? 21 00:02:49,253 --> 00:02:50,713 ඔයාලා මොකද කරන්නේ? 22 00:02:51,964 --> 00:02:53,632 ඔයාලා මොකද කරන්නේ? 23 00:03:36,133 --> 00:03:36,884 ඕක නවත්තන්න! 24 00:04:18,551 --> 00:04:19,510 මට බැහැ, 25 00:04:20,886 --> 00:04:22,304 මේක අවුල් කරගන්න ඕන නැහැ. 26 00:04:22,680 --> 00:04:23,639 ඇත්තටම? 27 00:04:34,191 --> 00:04:35,317 ඇයි බන්? 28 00:04:36,610 --> 00:04:38,279 මම ඔයාව එළියේදී හම්බවෙන්නම්. 29 00:04:58,632 --> 00:05:00,760 මචං, එයාට මාරම මල පැනලා ඉන්නේ. 30 00:05:01,969 --> 00:05:03,804 ඒත් මට ඒක හරි ගියේ නැහැ, 31 00:05:04,638 --> 00:05:05,931 මට එයා එක්ක ඉන්න ඕන තමයි. 32 00:05:06,098 --> 00:05:07,350 ඒත් මෙතන නෙවෙයි. 33 00:05:10,394 --> 00:05:12,063 මචං පොඩ්ඩක් ඉවසපන්කෝ, 34 00:05:18,152 --> 00:05:19,612 අපි යමු. 35 00:05:24,033 --> 00:05:28,037 [ක්ලබ් සංගීතය] 36 00:06:34,770 --> 00:06:36,188 කරුණාකරලා මාව බොස්කස් වලට එක්කන් යන්න. 37 00:07:06,886 --> 00:07:07,845 ස්තූතියි. 38 00:07:10,639 --> 00:07:12,808 ස්තූතියි, මේක තමයි අන්තිම එක, ඒකට කමක් නැද්ද? 39 00:10:01,852 --> 00:10:03,229 කවුද එතන? 40 00:10:06,023 --> 00:10:07,149 කවුද එතන? 41 00:10:09,860 --> 00:10:11,112 මට දොර අරින්න! 42 00:10:13,614 --> 00:10:15,157 මාව එළියට ගන්න! කවුරුහරි කරුණාකරලා මාව එළියට ගන්න! 43 00:10:19,912 --> 00:10:21,288 කවුරුහරි උදව් කරන්න! 44 00:11:58,344 --> 00:12:02,348 [පසුබිමෙන් ශාස්ත්‍රීය සංගීතය] 45 00:12:54,108 --> 00:12:56,027 ඔයා ඇහැරුණු එක ගැන මට සතුටුයි. 46 00:12:57,236 --> 00:12:58,320 මම මෙහේ මොකද කරන්නේ? 47 00:13:01,574 --> 00:13:02,867 මට ඔයාට සල්ලි දෙන්න පුළුවන්. 48 00:13:03,993 --> 00:13:05,536 ඒත් කරුණාකරලා මට කරදර කරන්න එපා. 49 00:13:10,041 --> 00:13:11,917 මට සල්ලි වැඩක් නැහැ. 50 00:13:20,259 --> 00:13:22,511 මාව එළියට යවපන් මූසල පිස්සා, 51 00:13:23,346 --> 00:13:24,388 මම ඇයි මෙහේ ඉන්නේ? 52 00:13:27,850 --> 00:13:28,976 උදව් කරන්න! 53 00:13:44,992 --> 00:13:46,285 මට යන්න දෙන්න! 54 00:14:32,289 --> 00:14:33,541 මට යන්න දෙන්න! 55 00:15:41,650 --> 00:15:45,654 [දිගටම කෑගසයි] 56 00:18:52,383 --> 00:18:53,551 ඇඳුම් ගලවන්න. 57 00:18:55,219 --> 00:18:57,013 මම කිව්වේ, ඕවා ගලවන්න කියලා! 58 00:19:19,493 --> 00:19:20,327 ඇතුළට යන්න! 59 00:19:21,704 --> 00:19:22,663 ඇතුළට යන්න! 60 00:20:09,835 --> 00:20:10,878 කන්න! 61 00:20:24,100 --> 00:20:26,227 මේ ගෙදර නීති හරිම ලේසියි, 62 00:20:31,023 --> 00:20:33,567 මම කියන ඕනෑම දෙයක් ඔයාට කරන්න වෙනවා, 63 00:20:35,695 --> 00:20:37,321 ඔයා කන එක තීරණය කරන්නේ මම, 64 00:20:37,571 --> 00:20:39,907 නිදාගන්න එක හරි හුස්ම ගන්න එක හරි. 65 00:20:56,924 --> 00:20:58,259 [දොර වැසෙයි] 66 00:23:19,984 --> 00:23:23,988 [පසුබිමෙන් ශාස්ත්‍රීය සංගීතයක්] 67 00:24:32,306 --> 00:24:34,600 ඔයා දන්නවද, ඔයා හරිම වාසනාවන්ත කෙල්ලෙක්. 68 00:24:36,394 --> 00:24:38,437 ලෝකය දැන් කාලකන්නි තැනක් වෙලා. 69 00:24:40,648 --> 00:24:41,899 ඒත් බය වෙන්න එපා, 70 00:24:41,941 --> 00:24:43,275 ඔයා ආරක්ෂිතයි. 71 00:24:46,404 --> 00:24:48,906 ඔයාට ඕන හැමදේම මෙතන තියෙනවා. 72 00:24:51,117 --> 00:24:54,120 ඔයාට තියෙන්නේ මට සහයෝගය දෙන්න විතරයි, ආන්යා. 73 00:26:21,499 --> 00:26:22,416 පොඩ්ඩක් ඉන්න, 74 00:26:27,588 --> 00:26:28,964 මොහොතක් මෙතන ඉන්න 75 00:26:30,883 --> 00:26:32,385 මට තනියම ඉන්න ඕන නෑ. 76 00:27:49,920 --> 00:27:50,671 ඕක අතාරින්න! 77 00:27:50,713 --> 00:27:51,672 ඕක අතාරින්න! 78 00:30:02,303 --> 00:30:03,304 කට අරින්න. 79 00:30:11,854 --> 00:30:15,274 මම ඇයි තිරිසනෙක්ට මනුස්සයෙක්ට වගේ සලකන්නේ කියලා මටම හිතාගන්න බෑ, 80 00:30:16,192 --> 00:30:18,778 ඒත් මම හිතන්නේ සමහර මිනිස්සු කැමති කුණු ගොඩවල් අස්සේ ජීවත් වෙන්න. 81 00:30:21,322 --> 00:30:22,448 ඇඳුම් ගලවන්න, 82 00:30:24,617 --> 00:30:25,618 ඒවා එතනින් තියන්න, 83 00:30:44,970 --> 00:30:46,389 ඔක්කොම ඇඳුම්! 84 00:32:42,963 --> 00:32:46,967 [ඔපෙරා සංගීතයක්] 85 00:34:59,016 --> 00:35:03,020 [තදින් ඔපෙරා සංගීතය ඇසේ] 86 00:36:40,493 --> 00:36:41,744 ඔයාට තිබහද? 87 00:37:02,223 --> 00:37:03,766 මාව අල්ලන්න එපා! 88 00:39:04,126 --> 00:39:10,126 41 වන උපසිරැසි නිර්මාණය ♥ - ♥ - උපසිරැසි ගැන්වීම ලහිරු හෂාන් - ♥ - ♥ © w w w . s i n h a l a s u b t i t l e s . c c 89 00:39:10,326 --> 00:39:16,326 සිංහල උපසිරැසි ඩවුන්ලෝඩ් කරගන්න තියෙන හොඳම තැන ♥♥♥ w w w . s i n h a l a s u b t i t l e s . c c ♥♥♥ 90 00:41:16,686 --> 00:41:18,187 ඔයාට එළියට යන්න ඕනද? 91 00:41:20,398 --> 00:41:22,024 මෙන්න යතුර. 92 00:45:24,308 --> 00:45:25,851 දැන් ඒක ඉවරයි මගේ රත්තරන් දුවේ, 93 00:45:27,561 --> 00:45:28,979 ඒක ඉවරයි. 94 00:45:58,676 --> 00:46:01,595 මම ඒක කළේ ඔයාගේම හොඳට කියලා ඔයා දන්නවා නේද? 95 00:46:07,727 --> 00:46:11,731 [සින්ත් සංගීතයක්] 96 00:48:29,994 --> 00:48:30,995 ආන්යා... 97 00:48:36,792 --> 00:48:37,918 ආන්යා... 98 00:48:42,381 --> 00:48:43,424 ආන්යා... 99 00:48:48,846 --> 00:48:49,930 ආන්යා... 100 00:48:58,022 --> 00:49:00,274 ලස්සන ඒත් නිශ්චල දෙයක් ගැන හිතන්න 101 00:49:01,692 --> 00:49:03,652 ඔයා ඒ දිහා ගොඩක් වෙලා බලාගෙන හිටියොත් 102 00:49:04,278 --> 00:49:07,114 ඒකේ තියෙන හැඩතල ඔක්කොම විනාශ වෙලා යනවා 103 00:49:08,074 --> 00:49:10,451 ඒකේ නියම ස්වරූපය එළියට එන්න ඉඩ දෙනවා. 104 00:49:14,413 --> 00:49:16,665 ජීවිතය කියන්නේ නිරන්තර වෙනස්වීමක් ආන්යා, 105 00:49:17,875 --> 00:49:22,421 ඔයා නතර වුණොත්, හැමෝටම ඔයාගේ කුණු ගඳ දැනෙන්න ගනීවි. 106 00:49:58,916 --> 00:50:00,251 ඔයා මේකට කැමතිද? 107 00:50:02,753 --> 00:50:04,505 ඔයා දැන් මීට වඩා ලස්සනයි. 108 00:50:12,847 --> 00:50:16,851 [දොර ඇරෙයි] 109 00:50:43,586 --> 00:50:44,712 ඒක අරින්න. 110 00:51:10,529 --> 00:51:11,572 ඇඳුම් ඇඳගන්න, 111 00:51:12,698 --> 00:51:14,033 මට ඔයාව ලස්සනට දකින්න ඕන 112 00:52:08,587 --> 00:52:09,922 ඔයා ඇත්තටම ගොඩක් ලස්සනයි. 113 00:52:13,843 --> 00:52:16,971 මම පොඩි කාලේ මේ රේඩියෝ චැනල් එකට ඇහුම්කන් දුන්නා, 114 00:52:18,472 --> 00:52:20,474 ඒකෙන් ගොඩක් මතකයන් අවදි වෙනවා. 115 00:52:23,227 --> 00:52:24,353 චියර්ස්, 116 00:52:24,895 --> 00:52:26,689 අපේ රහස වෙනුවෙන්! 117 00:52:44,415 --> 00:52:45,374 මෙහාට එන්න. 118 00:54:29,311 --> 00:54:30,604 මට සමා වෙන්න 119 00:54:31,814 --> 00:54:33,649 ඇයි මේක වෙන්නේ නැත්තේ කියලා ඔයාට දැනගන්න ඕනද? 120 00:54:38,404 --> 00:54:39,030 බලන්න! 121 00:54:39,363 --> 00:54:40,322 ඔයා දිහා බලන්න, 122 00:54:41,407 --> 00:54:42,950 ඔයා කැත වෙලා! 123 00:54:43,409 --> 00:54:45,036 ඔයාගේ මූණ, ඔයාගේ ඇඟ, 124 00:54:45,661 --> 00:54:47,246 මේ හැමදේම! මට ඔයාව දැක්කම අප්පිරියයි! 125 00:55:11,771 --> 00:55:15,775 [තදින් කෙඳිරිගාන හඬක්] 126 00:55:27,244 --> 00:55:31,248 [දිගටම කෙඳිරිගාන හඬක්] 127 00:57:53,891 --> 00:57:56,310 ඔයාට අනිත් තෑග්ග අරින්න අමතක වුණා. 128 00:58:41,939 --> 00:58:43,566 ඇයි ඔයා ළඟ මේක තියෙන්නේ? 129 00:58:45,317 --> 00:58:47,528 මම හැමදාම එතන හිටියා, ඔයා දිහා බලාගෙන. 130 00:58:49,697 --> 00:58:52,658 මාව ඇත්තටම පුදුම කරන්නේ ඔයාගේ මේ අසරණ පෙනුමයි. 131 00:58:53,284 --> 00:58:54,410 හරියට ඔයා හැමදේම අතෑරලා දාලා වගේ, 132 00:58:54,452 --> 00:58:55,745 ඔයා පොඩි කාලේ ඉඳලම. 133 00:59:00,750 --> 00:59:02,293 ඔයාට ඕන ඒකද? 134 00:59:03,127 --> 00:59:05,087 ඔයාට දිගටම ඒ වගේ කෙනෙක් වෙලා ඉන්නද ඕන? 135 00:59:09,967 --> 00:59:11,385 මට ඔයාට උදව් කරන්න දෙන්න. 136 00:59:12,970 --> 00:59:15,139 මට පුළුවන් ඔයාව මීට වඩා හොඳ කෙනෙක් කරන්න. 137 00:59:41,540 --> 00:59:45,544 [කෙනෙක් හිනාවෙන හඬක්] 138 01:01:00,870 --> 01:01:02,288 නවත්තන්න! මට පාඩුවේ ඉන්න දෙන්න! 139 01:01:02,496 --> 01:01:03,748 මාව අතාරින්න! 140 01:01:04,081 --> 01:01:05,499 මාව අතාරින්න! 141 01:01:05,916 --> 01:01:07,418 මාව අතාරින්න! 142 01:01:08,127 --> 01:01:09,211 නවත්තන්න! 143 01:01:09,295 --> 01:01:10,713 මාව අතාරින්න! 144 01:01:11,047 --> 01:01:12,548 නවත්තන්න! 145 01:01:54,173 --> 01:01:55,800 මට ලොකු සද්දයක් ඇහුණා, ඔයා හොඳින් නේද? 146 01:01:57,760 --> 01:02:00,012 දැන් ගොඩක් රෑ වෙලා, නිදාගන්න බලන්න. 147 01:02:14,527 --> 01:02:16,237 බය වෙන්න එපා, ඒක ප්‍රශ්නයක් නෑ, 148 01:02:18,322 --> 01:02:20,116 ගිහින් ඇඟපත හෝදගන්න. 149 01:03:52,917 --> 01:03:59,632 [නොපැහැදිලි රහසක්] 150 01:04:52,768 --> 01:04:53,853 ආන්‍යා... 151 01:04:54,603 --> 01:04:55,688 ආන්‍යා... 152 01:04:56,439 --> 01:04:57,398 ආන්‍යා... 153 01:04:58,232 --> 01:04:59,400 ආන්‍යා... 154 01:05:00,109 --> 01:05:01,318 ආන්‍යා... 155 01:05:01,610 --> 01:05:02,445 ආන්‍යා... 156 01:05:02,778 --> 01:05:03,654 ආන්‍යා... 157 01:05:03,946 --> 01:05:04,905 ආන්‍යා... 158 01:08:06,212 --> 01:08:07,171 ආන්‍යා 159 01:09:01,017 --> 01:09:04,270 ඔයා අසරණ වෙලා හිටපු විදිහ දැක්කම, මට හිතුණා ඔයාට මොකක් හරි දෙන්න. 160 01:09:17,283 --> 01:09:18,826 ඔයාට මොකද දැනෙන්නේ? 161 01:09:18,868 --> 01:09:20,953 මේ වේදනාවෙන් ඔයාට මතක් කරලා දෙයි ඔයා තවමත් ජීවතුන් අතර කියලා, 162 01:09:23,414 --> 01:09:27,168 ඔයා මේක මගහරින්න හදන තරමට, ඒකෙන් ඔයාට වෙන හානිය වැඩියි, 163 01:09:27,918 --> 01:09:31,672 ඔයාට මුළු ජීවිත කාලෙම මේ වගේම කාලකන්නියෙක් වෙලා ඉන්නද ඕන? 164 01:09:32,590 --> 01:09:33,382 මං කියන දේ අහන්න 165 01:09:34,258 --> 01:09:36,260 මේකෙන් බේරෙන්න තියෙන එකම විදිහ 166 01:09:36,635 --> 01:09:38,095 මේකට මුහුණ දෙන එකයි. 167 01:10:33,943 --> 01:10:35,945 මම ඔයා ගැන ගොඩක් ආඩම්බර වෙනවා, 168 01:10:36,529 --> 01:10:37,947 ගොඩක් ආඩම්බරයි. 169 01:10:41,283 --> 01:10:42,243 ස්තූතියි. 170 01:10:50,501 --> 01:10:54,505 [අකුණු ගහන හඬක්] 171 01:11:07,727 --> 01:11:10,354 මේ කුණාටුව ලොකු එකක් වෙයි වගේ. 172 01:14:00,649 --> 01:14:03,527 හෙල්ලෙන්න එපා. 173 01:14:06,447 --> 01:14:08,991 මෝඩයෙක් වෙන්න එපා, මේකේ උණ්ඩ නෑ. 174 01:14:40,189 --> 01:14:41,399 ඒක රිදුණද? 175 01:14:45,736 --> 01:14:46,821 සන්සුන් වෙන්න. 176 01:14:46,862 --> 01:14:48,406 ඔයාට මේක කරන්න ඕන නෑ. 177 01:14:56,997 --> 01:14:58,290 ඔයාට මොකද දැනෙන්නේ? 178 01:15:07,133 --> 01:15:08,718 නිදාගන්න එපා කාලකන්නියා 179 01:16:48,192 --> 01:16:49,694 ඇහැරියන් යකෝ! 180 01:16:56,992 --> 01:16:58,327 ඇයි? 181 01:16:59,370 --> 01:17:00,746 ඇයි මාව? 182 01:17:08,504 --> 01:17:11,007 කාලකන්නියා! 183 01:17:20,391 --> 01:17:22,268 මට ඒ අංක ටික දෙන්න. 184 01:17:28,774 --> 01:17:30,443 ඕක මට දීපන් කාලකන්නියා! 185 01:17:33,362 --> 01:17:35,031 ඕක දීපන් පරයා! 186 01:17:38,659 --> 01:17:39,452 නවත්තපන්! 187 01:17:39,660 --> 01:17:41,704 නවත්තපන්! මම කියන්නම්! 188 01:18:03,976 --> 01:18:04,685 9, 189 01:18:07,563 --> 01:18:08,522 4, 190 01:18:10,983 --> 01:18:11,817 0, 191 01:18:16,322 --> 01:18:17,281 8, 192 01:18:19,909 --> 01:18:20,743 2, 193 01:18:26,832 --> 01:18:27,792 7 194 01:19:21,929 --> 01:19:23,097 ඔයාට මොකක්ද ඕන? 195 01:19:26,017 --> 01:19:27,560 මෙතනින් පලයන් යන්න! 196 01:19:28,269 --> 01:19:30,312 තව මොනවද ඕන? 197 01:19:48,330 --> 01:19:49,498 මට කියන්න, 198 01:19:50,374 --> 01:19:52,168 දැන් ඔයාට පණ තියෙනවා වගේ දැනෙනවද? 199 01:20:21,113 --> 01:20:22,948 ඔයා දෙවියන්ව කෝප ගැන්නුවා. 200 01:20:34,877 --> 01:20:39,340 ඔයා මාව අල්ලපු හැම වෙලාවකම මම ඔයාව මරන්න පුළුවන් ක්‍රම ගැන හිතුවා, 201 01:20:45,763 --> 01:20:48,306 හැබැයි පස්සේ මට තේරුණා ඔයාව මේ දුකෙන් 202 01:20:48,307 --> 01:20:50,768 නිදහස් කරන එක දඬුවමක් නෙවෙයි, තෑග්ගක් කියලා. 203 01:22:55,434 --> 01:22:57,019 බය වෙන්න එපා. 204 01:22:57,103 --> 01:22:57,937 [පටියක් හෙලවෙන හඬ] 205 01:22:58,104 --> 01:22:59,647 මම ඔයාට උදව් කරන්නයි යන්නේ, 206 01:23:00,898 --> 01:23:03,567 මම ඔයාගේ කරදර වලට මුල ඉවරයක් කරන්නම්. 207 01:23:03,693 --> 01:23:05,194 [කලිසම් සිපර් එකක් දාන හඬ] 208 01:23:40,479 --> 01:23:41,981 දැන් ඔක්කොම ඉවරයි, 209 01:23:44,400 --> 01:23:46,152 ඔක්කොම ඉවරයි... 210 01:26:13,507 --> 01:26:17,511 [කාර් එකක් පණගන්වා තිබෙන හඬ] 211 01:26:18,596 --> 01:26:22,600 [කාර් එකේ දොරෙන් බීප් හඬක් එනවා] 212 01:26:23,142 --> 01:26:24,602 [කාර් එකේ දොර වැහෙන හඬ] 213 01:26:27,229 --> 01:26:32,234 [අඩි සද්දයක්] 214 01:26:40,076 --> 01:26:44,080 [අපැහැදිලි කතාබහක්] 215 01:26:54,131 --> 01:26:55,299 සුබ රාත්‍රියක් මගේ පැටියෝ. 216 01:26:55,508 --> 01:26:57,843 තව ටිකක් ඉන්න කැමති නැද්ද පැටියෝ? 217 01:27:00,680 --> 01:27:01,764 ආන්යා, 218 01:27:02,932 --> 01:27:04,308 අපේ අමුත්තන්ට සමුදෙන්න. 219 01:27:09,105 --> 01:27:10,481 සුබ රාත්‍රියක් 220 01:28:46,994 --> 01:28:47,953 ආන්යා... 221 01:28:54,502 --> 01:28:55,544 ආන්යා... 222 01:28:59,799 --> 01:29:00,841 ආන්යා... 223 01:29:07,515 --> 01:29:08,474 ආන්යා... 224 01:29:17,483 --> 01:29:18,109 ආන්යා 225 01:29:19,735 --> 01:29:21,895 නිහඬව ප්‍රචණ්ඩත්වයට ගොදුරු වන සියලු දෙනා වෙනුවෙන්. 226 01:29:21,987 --> 01:29:25,991 [ගිටාර් සංගීතයක්] 227 01:32:04,650 --> 01:32:06,527 [සංගීතය ක්‍රමයෙන් අඩුවේ] 228 01:32:07,527 --> 01:32:13,527 41 වන උපසිරැසි නිර්මාණය ♥ - ♥ - උපසිරැසි ගැන්වීම ලහිරු හෂාන් - ♥ - ♥ © w w w . s i n h a l a s u b t i t l e s . c c 229 01:32:13,827 --> 01:32:19,827 සිංහල උපසිරැසි ඩවුන්ලෝඩ් කරගන්න තියෙන හොඳම තැන ♥♥♥ w w w . s i n h a l a s u b t i t l e s . c c ♥♥♥