1 00:00:10,067 --> 00:00:11,637 මට තවත් ඕන නෑ ඔයා... 2 00:00:11,937 --> 00:00:14,207 මිනිස්සු ඔයාට වෛර කරනවට. 3 00:00:16,037 --> 00:00:17,277 ඔයා ඒකෙන් මොකක්ද අදහස් කළේ? 4 00:00:18,107 --> 00:00:20,107 මට ඕන ඔයා මිනිස්සු මරන එක නවත්තන්නයි. 5 00:00:23,077 --> 00:00:24,147 එතකොට... 6 00:00:25,547 --> 00:00:27,347 ඔයා ලී සාමිවරයාගේ වචන විශ්වාස කරනවද? 7 00:00:27,887 --> 00:00:29,547 ඒක ඇත්ත නෙවෙයි නම්, මට කියන්න. 8 00:00:35,887 --> 00:00:37,427 ඔයා මාව විශ්වාස කරන්නේ නැද්ද? 9 00:00:43,697 --> 00:00:46,667 මම එයාව මැරුවා නම්, ඔයා ආයෙත් මගෙන් පැනලා යනවද, 10 00:00:46,997 --> 00:00:48,567 මම මිනීමරුවෙක් කියලා කියාගෙන? 11 00:00:48,667 --> 00:00:50,167 මම අදහස් කළේ ඒක නෙවෙයි. 12 00:00:50,507 --> 00:00:53,237 ඒ භයානක මිනිහව හම්බවෙන්න එපා කියන එක වැඩියිද? 13 00:00:55,577 --> 00:00:57,847 ලී සාමිවරයාගෙන් ඈත් වෙලා ඉන්න. මේක නියෝගයක්. 14 00:00:58,377 --> 00:01:01,687 මම කැමති ඔයා මගෙන් කිසිම දෙයක් හංගන්නේ නැතිව ඉන්නවට විතරයි. 15 00:01:02,247 --> 00:01:04,377 ඔයා තාමත් හිතන්නේ මම ඒ මිනිහව මරන්න ඇති කියලද? 16 00:01:04,457 --> 00:01:06,577 - නෑ, මම... - නෑ. මට නියම සැලසුමක් තියෙනවා. 17 00:01:06,657 --> 00:01:08,907 පාරේ ඉන්න හැමෝවම මරලා දැම්මොත් හැම ප්‍රශ්නයක්ම විසඳෙයි. 18 00:01:08,987 --> 00:01:11,657 තව කොච්චර කාලයක් ඔයා ඔය අත් ලේ වලින් කිලිටි කරගන්නවද? 19 00:01:16,397 --> 00:01:18,367 මිනීමරු ආත්මයක් වැහිලා හිටියොත් මිසක්. 20 00:01:18,467 --> 00:01:19,737 මම කිව්වේ, ඔය වයසෙදි? 21 00:01:21,067 --> 00:01:23,307 කිසිම මනුස්සයෙකුට ඒක කරන්න බෑ. 22 00:01:24,537 --> 00:01:27,577 එයා මනුස්සයෙක් නෙවෙයි, දඩයම් බල්ලෙක්. 23 00:01:28,707 --> 00:01:30,647 ලී සාමිවරයා වටේ ඉන්න ඕනෑම කෙනෙක්... 24 00:01:31,977 --> 00:01:33,917 මැරෙනවා. 25 00:01:41,257 --> 00:01:42,287 මේක වෙන්න පුළුවන්... 26 00:01:42,657 --> 00:01:44,197 ඔයාට නිදහස් වෙන්න ලැබෙන අවස්ථාව... 27 00:01:44,697 --> 00:01:45,947 ඔයා ගැන තියෙන කටකතා වලින්... 28 00:01:46,027 --> 00:01:47,417 දඩයම් බල්ලෙක් හරි මිනීමරු ආත්මයක් හරි කියලා තියෙන. 29 00:01:47,497 --> 00:01:49,267 මම එහෙම අවස්ථාවක් ඕන නෑ. 30 00:01:51,097 --> 00:01:53,397 මම ඔයා ගැන හිතාගෙන හිටපු විදිහ නෙවෙයි මේ. 31 00:01:55,267 --> 00:01:57,507 මම දන්නවා ඔයා කොච්චර තනිවෙලාද, කොච්චර වේදනාවකින්ද ඉන්නේ කියලා. 32 00:01:58,237 --> 00:02:00,707 ඒත් ඇයි ඔයා අනිත් අයට ඔයා ගැන වැරදියට හිතන්න ඉඩ දෙන්නේ? 33 00:02:06,717 --> 00:02:08,487 ඔයා හිතාගෙන ඉන්නේ මම ගැන හැමදේම දන්නවා කියලා, 34 00:02:10,757 --> 00:02:12,557 ඒත් ඔයාට කිසිම දෙයක් තේරෙන්නේ නෑ. 35 00:02:19,897 --> 00:02:21,097 හොඳම දේ තමයි... 36 00:02:21,867 --> 00:02:23,167 මම අද රෑට මෙහෙන් යන එක. 37 00:02:32,637 --> 00:02:35,497 (10 වෙනි කොටස) 38 00:02:35,577 --> 00:02:38,517 (නැවතත්, දෛවය නිසා) 39 00:02:47,727 --> 00:02:50,227 රජතුමනි, ඔබේ අණ පරිදි මම ඔහුව ඉවරයක් කළා. 40 00:02:54,727 --> 00:02:57,767 ඔයා ආයෙත් පරණ කෙනා වගේමයි. 41 00:03:13,987 --> 00:03:15,187 ස්වාමීනි! 42 00:03:20,157 --> 00:03:22,357 මේ සීතලේ ඇයි ඔබතුමා එළියට ආවේ? 43 00:03:24,057 --> 00:03:25,397 මම ඉන්නේ හරිම නොසන්සුන්ව. 44 00:03:25,897 --> 00:03:27,797 ඔබතුමා සන් චෙක් ආර්යාව එක්ක රණ්ඩු වෙන්න ඇති. 45 00:03:28,967 --> 00:03:30,167 ඔබතුමාගේ මූණෙන්ම... 46 00:03:30,297 --> 00:03:33,237 මට ඕන හැමදේම කියනවා. 47 00:03:34,667 --> 00:03:36,737 වද වෙන්න එපා. 48 00:03:36,907 --> 00:03:39,837 ආදරවන්තයන්ගේ රණ්ඩු වැඩි වෙලාවක් තියෙන්නේ නෑ. 49 00:03:41,977 --> 00:03:43,207 ඒක... 50 00:03:44,417 --> 00:03:45,567 මට හිමි නැති සැපක් නෙවෙයිද? 51 00:03:45,647 --> 00:03:47,507 ඇයි ඔබතුමා එහෙම කියන්නේ? 52 00:03:47,587 --> 00:03:48,987 කටකතා වල කියනවා වගේම, 53 00:03:50,687 --> 00:03:52,287 මාත් එක්ක ඉන්න ඕනෑම කෙනෙක්... 54 00:03:54,287 --> 00:03:55,747 අසතුටින් ඉවර වෙන්න පුළුවන්. 55 00:03:55,827 --> 00:03:57,957 ඒත් ඒක කොහොමටවත් ඇත්ත නෙවෙයි. 56 00:03:58,457 --> 00:04:00,827 ඒකට සාක්ෂිකාරයා මම. 57 00:04:01,267 --> 00:04:04,217 මම කොච්චර සතුටු වෙනවද කියලා ඔබතුමා දන්නේ නෑ... 58 00:04:04,297 --> 00:04:06,367 ඔබතුමාට සේවය කරන්න ලැබුණු එක ගැන. 59 00:04:22,647 --> 00:04:24,087 මළ සිරුර... 60 00:04:24,557 --> 00:04:26,487 මිටියාවතෙන් පහළට වෙන්න හම්බවෙන්න සලස්වන්න. 61 00:04:26,687 --> 00:04:34,687 31 වන උපසිරැසි නිර්මාණය ♥ - ♥ - උපසිරැසි ගැන්වීම ලහිරු හෂාන් - ♥ - ♥ © w w w . s i n h a l a s u b t i t l e s . c c 62 00:04:34,887 --> 00:04:42,887 සිංහල උපසිරැසි ඩවුන්ලෝඩ් කරගන්න තියෙන හොඳම තැන ♥♥♥ w w w . s i n h a l a s u b t i t l e s . c c ♥♥♥ 63 00:04:54,447 --> 00:04:56,387 ඔය විදිහට බයෙන් මං දිහා බලන්න එපා. 64 00:04:56,917 --> 00:04:58,857 ඔයාට මගෙන් මොකක්ද වෙන්න ඕන? 65 00:04:59,417 --> 00:05:00,857 මට ඔයාගෙන් කිසිම දෙයක් ඕන නෑ. 66 00:05:01,187 --> 00:05:03,857 කලින් හිටපු විදිහටම ඉන්න, කරපු දේවල්ම කරන්න. 67 00:05:05,957 --> 00:05:07,027 දිගටම ඉන්න... 68 00:05:08,097 --> 00:05:10,597 චා සුන් චෙක්ගේ ළඟම, විශ්වාසවන්තම යාළුවා විදිහට. 69 00:05:11,797 --> 00:05:14,537 එයාට ඔයාගේ උපදෙස් අහන්න සලස්වන්න, ඔයා ගැන විශ්වාසය ඇති කරන්න. 70 00:05:15,607 --> 00:05:17,307 මම ඔයාට කියන්නම්... 71 00:05:18,337 --> 00:05:19,957 එයාට කියන්න ඕන මොකක්ද කියලා. 72 00:05:20,037 --> 00:05:21,047 මොකක්ද... 73 00:05:22,407 --> 00:05:25,037 මේක කරලා ඔයාට මොනවද ලැබෙන්නේ? 74 00:05:25,117 --> 00:05:26,917 ඔයාට ඒක ඉක්මනටම දැනගන්න ලැබෙයි. 75 00:05:28,917 --> 00:05:30,617 මම දැන්ම ඒක කිව්වොත්, 76 00:05:33,117 --> 00:05:34,387 ඒකේ කිසිම ගතියක් නැති වෙයි. 77 00:05:40,967 --> 00:05:42,497 මම වැඩිය සැර වුණාද? 78 00:05:47,197 --> 00:05:49,607 එයාට ගොඩක් රිදිලා වගෙයි පෙනුණේ. 79 00:05:54,377 --> 00:05:55,477 මම දන්නේ නෑ... 80 00:05:56,577 --> 00:05:58,817 කොතනින්ද මේ හැමදේම වැරදුණේ කියලා. 81 00:05:59,547 --> 00:06:01,387 ඔයා කියන්නේ මං ගැන හැමදේම දන්නවා කියලා, 82 00:06:02,787 --> 00:06:04,757 ඒත් ඔයාට කිසිම දෙයක් තේරෙන්නේ නෑ. 83 00:06:05,687 --> 00:06:06,887 මම දන්නවා... 84 00:06:07,787 --> 00:06:11,497 ඔයා හැදුණු හැටිත්, අතීතයේ කොච්චර දුක් වින්දද කියලත්. 85 00:06:12,857 --> 00:06:15,047 මට ඕන වුණේ ඔයාට උදව් කරන්න විතරයි... 86 00:06:15,127 --> 00:06:16,867 ඒ දේවල්වලින් ඈත් වෙන්න. 87 00:06:18,467 --> 00:06:21,707 මැඩම්, යුන් ඒ මැඩම් ඇවිත් ඉන්නවා. 88 00:06:23,407 --> 00:06:25,337 හරි, එයාව ඇතුළට එවන්න. 89 00:06:31,177 --> 00:06:33,447 මැඩම් ඇහැරිලා නේද ඉන්නේ. 90 00:06:34,217 --> 00:06:35,987 මොකද මේ උදේ පාන්දරම මාව හම්බවෙන්න ආවේ? 91 00:06:37,487 --> 00:06:40,187 මට පුළුවන්ද ඔයාගේ මඟුල් ගෙදර වැඩවලට උදව් කරන්න? 92 00:06:41,627 --> 00:06:43,657 මොකක් හරි ප්‍රශ්නයක්ද? 93 00:06:44,227 --> 00:06:45,647 ඔයා ගොඩක් සතුටින් ඉන්න ඕන වෙලාවක් මේක, 94 00:06:45,727 --> 00:06:47,667 ඒත් ඔයා ඉන්නේ කනගාටුවෙන් වගේ. 95 00:06:48,597 --> 00:06:49,887 ඒක මුකුත් නෙවෙයි. 96 00:06:49,967 --> 00:06:52,167 ඔයා අර කටකතාව ගැනද වද වෙන්නේ? 97 00:06:52,597 --> 00:06:53,637 මොන කටකතාවද? 98 00:06:53,897 --> 00:06:55,007 ඒක... 99 00:06:58,177 --> 00:07:00,677 ලී මැතිතුමා මැරුවා කියලා කතාවක් යනවා... 100 00:07:01,447 --> 00:07:03,427 - පිටුවහල් කරපු ඇමතිවරයෙක්ව. - මොකක්? 101 00:07:03,507 --> 00:07:06,917 එයා කලින් රජතුමාගේ කාලේ ඉඳලම ගොඩක් ගරු කරපු කෙනෙක්, 102 00:07:07,447 --> 00:07:09,317 ඒ නිසයි මිනිස්සු මේ ගැන කතා වෙන්නේ. 103 00:07:09,747 --> 00:07:11,907 තවත් ලේ වැගිරීම් වෙයිද කියලා මිනිස්සු බයෙන් ඉන්නේ... 104 00:07:11,987 --> 00:07:14,257 දඩයම් බල්ලෙක් කවදත් දඩයම් බල්ලෙක්ම තමයි කියලත් කියනවා. 105 00:07:17,827 --> 00:07:20,727 මම විශ්වාස කරනවා ලී මැතිතුමා කරන්නේ රජතුමාගේ අණට කීකරු වෙන එක විතරයි කියලා. 106 00:07:21,397 --> 00:07:22,627 ඒක නිකම්ම කටකතාවක් විතරයි. 107 00:07:23,467 --> 00:07:26,297 ඒක ඇත්තද කියලා අපි දන්නේ නෑනේ. 108 00:07:27,267 --> 00:07:29,137 ඇත්ත තමයි. 109 00:07:30,637 --> 00:07:33,107 මම ඒ ගැන ඔයාට නොකියා ඉන්න තිබුණේ. 110 00:07:37,647 --> 00:07:38,977 වද වෙන්න එපා. 111 00:07:58,967 --> 00:08:00,667 තව කොච්චර වෙලාවක් මට මේක කරන්න වෙයිද? 112 00:08:01,407 --> 00:08:04,057 අපි ඔයාගේ නිශ්ශබ්ද භාවනාව ආයෙත් පටන් ගමු. 113 00:08:04,137 --> 00:08:06,337 "ආයෙත් පටන් ගන්න?" කවුද එහෙම කියන්නේ? 114 00:08:10,677 --> 00:08:12,017 ඔය විදිහට රවලා බැලුවා කියලා... 115 00:08:13,847 --> 00:08:15,517 මම ඔයාට බය වෙයි කියලා හිතුවද? 116 00:08:18,857 --> 00:08:20,187 ඔයාට තව ගොඩක් දුර යන්න තියෙනවා. 117 00:08:21,257 --> 00:08:23,757 නිශ්ශබ්දව භාවනා කරලා කරපු වැරදි ගැන පසුතැවෙන්න. 118 00:08:25,757 --> 00:08:27,967 ඇයි මටත් ගැහුවේ? 119 00:08:28,697 --> 00:08:31,867 ස්වාමීන් වහන්ස, පොඩ්ඩක් එළියට එනවාද? 120 00:08:37,577 --> 00:08:39,237 මම කිසිම වැරැද්දක් කළේ නෑ. 121 00:08:43,477 --> 00:08:44,477 අඩුම තරමේ මේ පාරවත්. 122 00:08:50,517 --> 00:08:51,517 ඔව්. 123 00:08:51,787 --> 00:08:54,017 මගේ නිවැරදිකම ඔප්පු කරන්න, 124 00:08:54,457 --> 00:08:55,787 භාවනා කරනවා වෙනුවට, 125 00:08:56,327 --> 00:08:58,957 මමම වැරදිකාරයාව හොයාගන්න ඕනේ. 126 00:09:00,857 --> 00:09:01,867 ඔව්. 127 00:09:02,367 --> 00:09:03,797 මම පළිගැනීමේ අවතාරයක්. 128 00:09:04,567 --> 00:09:06,537 නෑ. මම පළිගන්න ආපු දෝ හ්වා සුන්. 129 00:09:46,137 --> 00:09:48,007 මල කරදරයක්. යනවා යන්න මෙතනින්. 130 00:09:49,407 --> 00:09:50,407 අයියෝ. 131 00:09:58,817 --> 00:09:59,817 අයියෝ, නෑ. 132 00:10:08,727 --> 00:10:10,327 මගේ පාරෙන් අයින් වෙනවා. 133 00:10:10,697 --> 00:10:12,167 පොඩ්ඩක් ඉන්න. 134 00:10:12,997 --> 00:10:14,087 මම කියපු දේ ඇහුණානේ. 135 00:10:14,167 --> 00:10:15,907 මම කිව්වේ ඉන්න කියලා... 136 00:10:19,507 --> 00:10:20,507 හේයි. 137 00:10:21,977 --> 00:10:23,947 මම හිතුවේ ඔයා හිඟන්නෙක් කියලා. 138 00:10:24,277 --> 00:10:25,567 ඒ ඔබතුමියද? 139 00:10:25,647 --> 00:10:27,077 මොකක්? හිඟන්නෙක්? 140 00:10:28,487 --> 00:10:30,137 ඔයාගේ තාත්තා ඔය පැත්තෙන් යනවා. 141 00:10:30,217 --> 00:10:31,217 මම එයාට කතා කරන්නද? 142 00:10:31,387 --> 00:10:32,387 මොකක්? 143 00:10:32,657 --> 00:10:33,907 කට වහගෙන ඉන්න. 144 00:10:33,987 --> 00:10:36,187 ඔය කිලුටු අත්වලින් මාව අල්ලන්න එපා. 145 00:10:37,227 --> 00:10:39,257 මොකක්? මම කිලුටුයි? 146 00:10:40,027 --> 00:10:42,587 දැන් තමයි ඔයාගේ නියම ස්වරූපය පේන්නේ. 147 00:10:42,667 --> 00:10:45,357 අනුන් ගැන හොයන්නේ නැතුව තමන් දිහා බලන්න. 148 00:10:45,437 --> 00:10:46,637 මොකක්ද කිව්වේ? 149 00:10:48,807 --> 00:10:49,937 දෙයියනේ. 150 00:10:51,007 --> 00:10:53,037 මේ කවුද? 151 00:10:53,407 --> 00:10:56,147 ඔයා හරිම අපිරිසිදු පාටයි. 152 00:10:57,107 --> 00:10:59,377 ඔයාලා මොනවද මේ කතා කරන්නේ? 153 00:11:01,947 --> 00:11:06,487 පේන විදිහට හ්වා සුන් මැතිණියත් මට ඒ තරම්ම අකමැතියි වගේ. 154 00:11:08,227 --> 00:11:09,927 මොකක්ද කිව්වේ? 155 00:11:10,657 --> 00:11:13,617 පුළුවන් නම් ආයෙත් ඒක කියලා බලන්න. 156 00:11:13,697 --> 00:11:15,217 - මොකක්? - දෙයියනේ. 157 00:11:15,297 --> 00:11:17,287 කොහොමද ඔය වගේ පහත් විදිහට කතා කරන්නේ? 158 00:11:17,367 --> 00:11:19,287 මම ඔයා එක්ක කතා කරන්නවත් කැමති නෑ. 159 00:11:19,367 --> 00:11:20,357 ඔයාට පිස්සුද? 160 00:11:20,437 --> 00:11:22,707 අනේ, මම නිසා රණ්ඩු වෙන්න එපා. 161 00:11:24,337 --> 00:11:26,397 ස්කාර්ලට් කෝට් එකේ වැඩ කටයුතු දැන් ඉවර වෙන්න ළඟයි. 162 00:11:26,477 --> 00:11:28,307 මම ඉක්මනටම පණිවිඩයක් එවන්නම්. 163 00:11:28,877 --> 00:11:30,007 ස්කාර්ලට් කෝට්? 164 00:11:30,277 --> 00:11:31,277 මම නැතුවද? 165 00:11:31,777 --> 00:11:32,847 ඔයාගේ තේ පැන් ශාලාවේද? 166 00:11:33,117 --> 00:11:36,507 මෙතැන් ඉඳන් ඉයුන් ඒ මැතිණිය තමයි ස්කාර්ලට් කෝට් එක මෙහෙයවන්නේ. 167 00:11:36,587 --> 00:11:38,417 අපිට අවසර දෙන්න. 168 00:11:38,587 --> 00:11:40,417 - ගිහින් එන්නම්. - අපි යමුද? 169 00:11:42,587 --> 00:11:45,447 ඉයුන් ඒ මැතිණිය, අද ඔයා හරිම ලස්සනයි. 170 00:11:45,527 --> 00:11:46,857 මාව වර්ණනා කරන්න එපා. 171 00:11:47,427 --> 00:11:48,727 මල වදයක්! 172 00:11:51,137 --> 00:11:53,637 ඔයාලත් හිතන්නේ මම වැරදිකාරියක් කියලද? 173 00:11:55,267 --> 00:11:56,467 බලමුකෝ මොකද වෙන්නේ කියලා. 174 00:11:56,837 --> 00:11:58,677 මම වැරදිකාරයාව අල්ලගන්නවා. 175 00:12:06,277 --> 00:12:08,417 දෙයියනේ, ස්වාමීනි. 176 00:12:11,357 --> 00:12:13,187 ඔයා මේ මාව හම්බවෙන්නද බලන් ඉන්නේ? 177 00:12:13,787 --> 00:12:15,757 අපිට හදිසියෙන් කතා කරන්න දෙයක් තියෙනවා. 178 00:12:26,337 --> 00:12:28,507 අනිත් අය බලාගෙන ඉද්දි මෙහෙම කරන්න බෑ. 179 00:12:29,067 --> 00:12:31,237 ඒ අය වැරදියට හිතුවොත්? 180 00:12:35,877 --> 00:12:36,877 මෙතන... 181 00:12:39,577 --> 00:12:41,417 මට උදව් ඕන කරන පොඩි වැරදි වැටහීමක් තියෙනවා. 182 00:12:49,657 --> 00:12:50,787 මොකක්ද මේ? 183 00:12:58,237 --> 00:12:59,237 (චොංග්යේ ඇළ ළඟට එන්න) 184 00:13:14,417 --> 00:13:16,667 (අපි මුලින්ම හම්බවුණු චොංග්යේ ඇළ ළඟට එන්න.) 185 00:13:16,747 --> 00:13:17,807 (මම බලාගෙන ඉන්නවා.) 186 00:13:17,887 --> 00:13:20,037 (අපි මුලින්ම හම්බවුණු චොංග්යේ ඇළ ළඟට එන්න.) 187 00:13:20,117 --> 00:13:21,527 (මම බලාගෙන ඉන්නවා.) 188 00:13:26,257 --> 00:13:28,067 කරුණාකරලා මට පැහැදිලි කරන්න... 189 00:13:29,597 --> 00:13:31,197 මට තේරුම් ගන්න පුළුවන් විදිහට. 190 00:13:48,187 --> 00:13:49,347 මේක වැරදි වැටහීමක් නෙවෙයි. 191 00:13:51,357 --> 00:13:54,017 ඔයා හිතන දේ හරි. 192 00:13:54,727 --> 00:13:56,777 මැතිනියනි. මොකක්ද මේ වෙන්නේ... 193 00:13:56,857 --> 00:13:59,147 මම බොරු ලියුමක් යවලා සන් චෙක් මැතිනියව ගෙන්න ගත්තා... 194 00:13:59,227 --> 00:14:01,157 ඊටපස්සේ චොංග්යේ ඇළ ළඟදී එයාව පැහැරගත්තා. 195 00:14:03,397 --> 00:14:06,137 දැන් උත්තරේ ලැබුණා නේද? දැන්වත් සතුටුද? 196 00:14:06,797 --> 00:14:07,937 කොහොමද... 197 00:14:09,107 --> 00:14:11,477 කොහොමද ඔයා මෙච්චර අකාරුණික දෙයක් කළේ? 198 00:14:13,377 --> 00:14:15,507 ඔයාගේ ඔය අහිංසක පෙනුම නිසා... 199 00:14:16,477 --> 00:14:19,197 මම හිතක් පපුවක් නැති කෙනෙක් වගේ පේනවා. 200 00:14:19,277 --> 00:14:20,617 ඇයි ඔයා එහෙම කළේ? 201 00:14:20,947 --> 00:14:22,667 අඩුම ගානේ හේතුවවත් කියන්න. 202 00:14:22,747 --> 00:14:25,217 ඔයාට කවදාවත් මාව තේරුම් ගන්න බැහැ. 203 00:14:26,587 --> 00:14:28,207 කටේ රන් හැඳි තියාගෙන ඉපදුණු අයට... 204 00:14:28,287 --> 00:14:30,387 මම ඇයි මෙහෙම කළේ කියලා කවදාවත් තේරෙන්නේ නැහැ. 205 00:14:35,627 --> 00:14:37,067 හේතුව මොකක් වුණත්, 206 00:14:37,327 --> 00:14:39,937 කෙනෙකුට හානියක් කරන එක සාධාරණීකරණය කරන්න බැහැ. 207 00:14:41,067 --> 00:14:42,207 කරුණාකරලා. 208 00:14:42,907 --> 00:14:44,907 වැරැද්ද පිළිගන්න තාම පරක්කු නැහැ. 209 00:14:47,237 --> 00:14:48,597 මගේ එහෙම අදහසක් නැහැ. 210 00:14:48,677 --> 00:14:50,347 ඔයා මේක නතර කරන්නේ නැත්නම්, 211 00:14:50,647 --> 00:14:53,177 මට ලී මැතිතුමාට මේ ගැන කියන්නම වෙනවා. 212 00:15:03,987 --> 00:15:06,527 ඇත්තටම හරිම පුදුම යාළුකමක්. 213 00:15:11,227 --> 00:15:13,437 හරි. ගිහින් කියන්න. 214 00:15:16,367 --> 00:15:18,707 හැබැයි ඔයා මේක දන්නවද දන්නේ නැහැ. 215 00:15:20,607 --> 00:15:21,797 ඔයාගේ තාත්තා... 216 00:15:21,877 --> 00:15:23,697 'බ්ලැක් ගැන්ග්' එකත් එක්ක ඉන්නේ, ඒ කියන්නේ... 217 00:15:23,777 --> 00:15:25,617 ලී මැතිතුමා අවුරුදු දහයකට වඩා වැඩි කාලයක් තිස්සේ සටන් කරන කල්ලියත් එක්ක. 218 00:15:26,177 --> 00:15:27,797 කොහොමද ඔයා ඔය වගේ විකාර කතා කියන්නේ? 219 00:15:27,877 --> 00:15:29,847 ඕක විකාරයක් නෙවෙයි, ඇත්ත. 220 00:15:32,857 --> 00:15:34,787 ඔයාට ඒක තහවුරු කරගන්න ඕනේ නම්, 221 00:15:35,887 --> 00:15:37,727 රාජකීය ලේකම් ජන්ග්ගෙන්ම අහලා බලන්න. 222 00:15:56,577 --> 00:15:58,847 වැරදිකාරයා කොහොමත් අපරාධය කරපු තැනට ආපහු එනවා. 223 00:16:01,547 --> 00:16:03,247 ඒ කියන්නේ ඔයාද වැරදිකාරයා? 224 00:16:04,787 --> 00:16:08,057 ඇත්තටම දැන් හිතලා බලද්දී, වැරදිකාරයා ඒ වෙනකොටත් මැරිලා ඉන්න ඇති. 225 00:16:09,257 --> 00:16:11,647 ඇයි ඔයා දැන් ඕක මට කියන්නේ? 226 00:16:11,727 --> 00:16:13,257 මොකද අපි දැන් නේ හම්බවුණේ. 227 00:16:14,397 --> 00:16:16,327 හැම හමුවීමක්ම වටිනවා, ඒ නිසා ඔයාව හම්බවුණු එක මට ගෞරවයක්. 228 00:16:41,727 --> 00:16:43,357 මම හිතුවා වැරදිකාරයාගේ පැත්තෙන් හිතලා බැලුවොත්... 229 00:16:43,457 --> 00:16:44,827 මොකක් හරි හෝඩුවාවක් ලැබෙයි කියලා. 230 00:16:52,197 --> 00:16:53,767 මල කරදරයක්නේ මේ පිස්සා. 231 00:17:05,947 --> 00:17:08,087 එයා ඇත්තටම බෙරේ ගැහුවේ උදව් ඉල්ලන්නද? 232 00:17:09,947 --> 00:17:11,857 චා සන් චෙක් නම් හරිම වාසනාවන්ත කෙල්ලෙක්. 233 00:17:23,827 --> 00:17:25,797 ඔයා මගේ පස්සෙන් ආවද? 234 00:17:25,937 --> 00:17:28,167 මගෙන් ඇහුවොත් නම්, මට පේන්නේ ඒකේ අනිත් පැත්ත. 235 00:17:32,207 --> 00:17:33,607 මගේ පස්සෙන් එන්න එපා. 236 00:17:44,762 --> 00:17:52,762 31 වන උපසිරැසි නිර්මාණය ♥ - ♥ - උපසිරැසි ගැන්වීම ලහිරු හෂාන් - ♥ - ♥ © w w w . s i n h a l a s u b t i t l e s . c c 237 00:17:52,962 --> 00:18:00,962 සිංහල උපසිරැසි ඩවුන්ලෝඩ් කරගන්න තියෙන හොඳම තැන ♥♥♥ w w w . s i n h a l a s u b t i t l e s . c c ♥♥♥ 238 00:18:12,117 --> 00:18:13,777 පළවෙනි පාර ඇන්න එකෙන් මැරුණේ නැහැ, 239 00:18:15,887 --> 00:18:17,347 හැබැයි දෙවැනි පාර ඇන්න එකෙන් මැරුණා. 240 00:18:20,587 --> 00:18:22,027 එයාට දෙපාරක් තුවාල වෙලා තිබුණා. 241 00:18:23,487 --> 00:18:25,697 එකක් රිදී කැටයම් කරපු පිහියකින්, අනික මධ්‍යම ප්‍රමාණයේ කඩුවකින්. 242 00:18:29,497 --> 00:18:31,367 පිහියෙන් කරපු තුවාලය මාරාන්තික නැහැ, 243 00:18:32,837 --> 00:18:35,337 හැබැයි කඩුවෙන් කරපු පහර මාරාන්තිකයි. 244 00:18:41,207 --> 00:18:42,407 ගැහැණු කෙනෙක්... 245 00:18:43,947 --> 00:18:45,477 එතකොට එයාගේ හවුල්කාරයා? 246 00:18:46,777 --> 00:18:47,847 ලී උතුමාණෝ. 247 00:18:49,117 --> 00:18:50,147 මොකක්ද ප්‍රශ්නේ? 248 00:18:50,347 --> 00:18:52,387 රජතුමා ඔබට වහාම එන්න කිව්වා. 249 00:18:53,357 --> 00:18:54,387 රජතුමා? 250 00:19:31,957 --> 00:19:33,397 මම ඔයාව ගොඩක් වෙලා රස්තියාදු කළාද? 251 00:19:35,427 --> 00:19:36,527 නැහැ, රජතුමනි. 252 00:19:36,867 --> 00:19:38,637 හැබැයි මම නම් බලාගෙන හිටියා. 253 00:19:41,607 --> 00:19:43,437 ඔයා පසුතැවිලි වෙනකල්... 254 00:19:44,367 --> 00:19:45,807 කරපු වැරැද්ද පිළිගන්නකල්. 255 00:19:48,007 --> 00:19:50,177 - මට තේරෙන්නේ නැහැ... - ලී උතුමාණෝ. 256 00:19:50,547 --> 00:19:53,177 ඔයා මට පක්ෂපාතී වෙනවා කියලා... 257 00:19:54,247 --> 00:19:55,347 දිවුරපු හැටි මතකද? 258 00:19:58,257 --> 00:20:00,417 ඔයා නිවැරදියි කියලා දිවුරලා කියන්න පුළුවන්ද? 259 00:20:01,487 --> 00:20:03,087 ඇත්තටම කිසිම දෙයක්... 260 00:20:03,457 --> 00:20:05,297 ඔයා මගෙන් හංගන්නේ නැද්ද? 261 00:20:23,603 --> 00:20:25,343 එයාව මරපු බවට බොරු කියලා... 262 00:20:25,873 --> 00:20:27,513 එයාව හංගලා තියන්නද ඔයා හැදුවේ? 263 00:20:30,273 --> 00:20:31,613 කොහෙත්ම නැහැ, රජතුමනි. 264 00:20:32,383 --> 00:20:34,703 මම ඒක පස්සට කල් දැම්මා විතරයි. 265 00:20:34,783 --> 00:20:36,983 එහෙම කරන්න ඔයාට තිබුණ හේතුව මොකක්ද? 266 00:20:41,153 --> 00:20:43,253 මම එයාගෙන් ඉල්ලීමක් කළා... 267 00:20:43,793 --> 00:20:45,343 මගේ දුවගේ මංගල්‍යය ඉවර වෙනකල් ඉන්න කියලා. 268 00:20:45,423 --> 00:20:46,593 නිශ්ශබ්ද වෙන්න! 269 00:20:46,923 --> 00:20:49,163 එයාට කෑගහන්න ඔයා කවුරු කියලද හිතාගෙන ඉන්නේ? 270 00:20:49,993 --> 00:20:51,103 ඒක ප්‍රමාණවත්ද... 271 00:20:51,803 --> 00:20:53,363 රාජකීය අණකට පිටින් යන්න... 272 00:20:53,833 --> 00:20:55,203 ඔයාට තිබුණ හේතුව? 273 00:21:24,233 --> 00:21:25,533 අද, 274 00:21:26,133 --> 00:21:27,603 ඔයා මැරුණේ මගේ කඩුවෙන්. 275 00:21:35,843 --> 00:21:37,883 ඔයා දැන් දුර්වල වෙලාද, 276 00:21:38,043 --> 00:21:39,313 නැත්නම් ද්‍රෝහියෙක් වෙලාද? 277 00:21:42,053 --> 00:21:43,113 රජතුමනි, 278 00:21:43,613 --> 00:21:45,303 ලී උතුමාණන්ගේ මේ ක්‍රියාව... 279 00:21:45,383 --> 00:21:47,283 රාජද්‍රෝහීකමක්ම තමයි. 280 00:21:47,423 --> 00:21:48,593 අනිවාර්යයෙන්ම. 281 00:21:49,223 --> 00:21:50,723 ඔබේ අණ නොසලකා හැරලා... 282 00:21:50,993 --> 00:21:52,993 ඔබට බොරු කියන්නේ... 283 00:21:53,563 --> 00:21:55,463 එයාගේ හිතවතෙක් විතරයි. 284 00:21:57,533 --> 00:21:59,203 ඔබේ අණට පිටින් ගිය නිසා, 285 00:21:59,563 --> 00:22:01,603 එයාට දැඩි දඬුවම් දෙන්න ඕනේ. 286 00:22:02,103 --> 00:22:05,003 - එයාට දැඩි දඬුවම් දෙන්න ඕනේ. - එයාට දැඩි දඬුවම් දෙන්න ඕනේ. 287 00:22:05,503 --> 00:22:06,543 රජතුමනි. 288 00:22:07,143 --> 00:22:09,073 ඒ මනුස්සයා පිටුවහල් කරලා... 289 00:22:09,343 --> 00:22:11,083 දැනටමත් දඬුවම් විඳිනවා. 290 00:22:12,313 --> 00:22:14,273 පරණ වැරැද්දකට... 291 00:22:14,353 --> 00:22:15,853 ආයෙත් දඬුවම් කරන එක... 292 00:22:16,383 --> 00:22:19,183 මහජනයා අතර හොඳ දෙයක් වෙන එකක් නැහැ. 293 00:22:20,223 --> 00:22:23,593 එකම වැරැද්දට දෙපාරක් දඬුවම් කරන එක නීතියෙනුත් තහනම්. 294 00:22:24,523 --> 00:22:27,093 ඔබේ කරුණාව පෙන්වන එක... 295 00:22:27,633 --> 00:22:29,753 හොඳ ආදර්ශයක් වගේම... 296 00:22:29,833 --> 00:22:31,603 වටිනා පාඩමක් වේවි කියලා මම හිතනවා. 297 00:22:31,903 --> 00:22:33,503 කරුණාකරලා ඒ ගැන හිතලා බලන්න. 298 00:22:58,063 --> 00:22:59,263 "පරණ වැරැද්දක්?" 299 00:23:01,963 --> 00:23:02,963 ඔයා ඒක කිව්ව නිසා, 300 00:23:03,863 --> 00:23:05,733 අගමැතිතුමා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. 301 00:23:06,363 --> 00:23:07,363 - රජතුමනි. - රජතුමනි. 302 00:23:08,473 --> 00:23:09,773 මම කරුණාව පෙන්වලා... 303 00:23:10,773 --> 00:23:13,543 ලී බුන්ට තවත් අවස්ථාවක් දෙන්නම්. 304 00:23:23,953 --> 00:23:26,553 දැන්ම මගේ ඇස් පනාපිටම ඒ මනුස්සයාව මරලා දාන්න. 305 00:23:28,193 --> 00:23:30,393 ඒක කරන්න, එතකොට මම ඔයාගේ පරණ වැරැද්ද අමතක කරන්නම්. 306 00:23:30,893 --> 00:23:31,893 රජතුමනි. 307 00:23:34,633 --> 00:23:36,563 ඔයා ඒක කරන්න බෑ කියනවද, නැත්නම් ඔයාට ඒක කරන්න බැරිද? 308 00:24:08,333 --> 00:24:09,463 මම ඔයාට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. 309 00:24:10,833 --> 00:24:13,003 ඔයා නිසා මඟුල් ගෙදර සාර්ථකව ඉවර වුණා. 310 00:24:17,333 --> 00:24:18,603 මම හොඳින් ඉන්නවා. 311 00:24:20,243 --> 00:24:21,243 කරගෙන යන්න. 312 00:24:24,443 --> 00:24:26,483 මොකක්ද බලන් ඉන්නේ? දැන්ම එයාව මරලා දාන්න! 313 00:24:30,553 --> 00:24:31,653 එයාව මරන්න එපා. 314 00:24:33,353 --> 00:24:34,623 මට තවත් ඕන නෑ ඔයා... 315 00:24:35,593 --> 00:24:37,823 මිනිස්සුන්ගේ වෛරයට ලක් වෙනවට. 316 00:24:42,663 --> 00:24:44,263 ඒ වෙනුවට මාව මරන්න, රජතුමනි. 317 00:25:19,733 --> 00:25:20,733 ලී සාමි. 318 00:25:21,733 --> 00:25:23,173 මම සීමාව ඉක්මවා ගියා, රජතුමනි. 319 00:25:24,243 --> 00:25:26,973 ඒත් මට තවත් නිකන් බලන් ඉන්න බැරි වුණා. 320 00:25:29,543 --> 00:25:31,183 නෑ. කලබල වෙන්න එපා. 321 00:25:32,613 --> 00:25:34,933 අවුරුදු ගාණක් මට වද දුන්න බරක්... 322 00:25:35,013 --> 00:25:36,853 නිදහස් වුණා වගේ දැනුණා. 323 00:25:40,953 --> 00:25:41,953 දැන් ඉඳලම ක්‍රියාත්මක වෙන විදිහට, 324 00:25:42,423 --> 00:25:44,193 ලී බන්ව තනතුරෙන් අයින් කරනවා. 325 00:25:45,123 --> 00:25:47,263 මගේ දඬුවම ලැබෙනකල් ඔයා බලන් ඉන්න ඕනේ. 326 00:25:52,703 --> 00:25:53,703 ඇයි ඔයා එහෙම කළේ? 327 00:26:00,903 --> 00:26:03,173 ඒක ඔයා වගේ කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බැරි වැඩක්, ලී සාමි. 328 00:26:09,283 --> 00:26:10,413 කොහොමද ඔයාට එහෙම කරන්න හිතුණේ... 329 00:26:10,553 --> 00:26:11,653 ඔයා මොකක්ද මේ කරන්න හදන්නේ? 330 00:26:12,383 --> 00:26:14,493 රජතුමාගේ අණට පිටින් ගියේ ඔයා නේද... 331 00:26:14,853 --> 00:26:17,393 ඒ මදිවට එයාට බොරුත් කිව්වා? 332 00:26:18,863 --> 00:26:20,563 ඔයා ඔයාගේ නියපොතු පෙන්නන්නේ මෙහෙමද? 333 00:26:21,863 --> 00:26:23,193 ඔයාට මොකක්ද ඕනේ? 334 00:26:28,973 --> 00:26:29,973 එහෙම වුණා නම්... 335 00:26:31,543 --> 00:26:33,173 ඔයා එයාව අයින් කළා නම්. 336 00:26:34,943 --> 00:26:36,913 එහෙනම් මෙහෙම වෙන්නේ නෑ. 337 00:26:50,793 --> 00:26:53,243 (වෙබ් නවකතා, එසැණින්) 338 00:26:53,323 --> 00:26:56,983 (විශේෂ: "කුරිරු සාමිගේ උමතු ආදරය") 339 00:26:57,063 --> 00:26:58,203 (විශේෂ: "කුරිරු සාමිගේ උමතු ආදරය") 340 00:27:00,163 --> 00:27:01,173 මොකක් කිව්වා? 341 00:27:02,533 --> 00:27:05,743 ලී සාමිව තනතුරෙන් අයින් කරලද? 342 00:27:06,343 --> 00:27:08,393 රජතුමා මරන්න කියපු වැරදිකාරයාව, 343 00:27:08,473 --> 00:27:09,643 ජීවත් වෙන්න ඉඩ දීලා... 344 00:27:10,513 --> 00:27:11,913 බොරුවකුත් කියලා. 345 00:27:13,813 --> 00:27:15,083 ඒ මනුස්සයට... 346 00:27:15,483 --> 00:27:17,083 ළඟදීම කසාද බඳින්න ඉන්න දුවෙක් ඉඳලා තියෙනවා. 347 00:27:18,323 --> 00:27:19,523 ලී සාමි එයාගේ ඉල්ලීමට ඉඩ දීලා. 348 00:27:23,323 --> 00:27:25,193 ඔයා කියනවා මං ගැන හැමදේම දන්නවා කියලා, 349 00:27:27,393 --> 00:27:29,363 ඒත් ඔයාට කිසිම දෙයක් තේරෙන්නේ නෑ. 350 00:27:31,103 --> 00:27:32,603 ඔයා මාව විශ්වාස කරන්නේ නැද්ද? 351 00:27:51,583 --> 00:27:53,053 ඇයි ඔයා මේ වෙලාවෙත් ඇහැරිලා... 352 00:27:53,653 --> 00:27:54,953 ඒ මදිවට මගේ කාමරේ? 353 00:28:08,673 --> 00:28:10,673 දැන්ම ලී සාමි එක්ක තියෙන සම්බන්ධය නතර කරන්න. 354 00:28:12,873 --> 00:28:13,873 මොකක්... 355 00:28:16,113 --> 00:28:17,643 ඔයා ඒකෙන් අදහස් කළේ මොකක්ද? 356 00:28:17,943 --> 00:28:20,113 එයා එක්ක හිටියොත් ඔයා මැරෙයි. 357 00:28:20,543 --> 00:28:21,553 තාත්තේ. 358 00:28:22,753 --> 00:28:24,883 ඔයා ලී කියු සාමිගේ පැත්තද ගන්නේ? 359 00:28:27,553 --> 00:28:28,653 එයාද... 360 00:28:30,293 --> 00:28:32,193 කළු කල්ලිය පිටිපස්සේ ඉන්න මහ මොළකරු? 361 00:28:33,323 --> 00:28:34,244 ඔයා කොහොමද ඒක දැනගත්තේ? 362 00:28:34,324 --> 00:28:36,163 මගේ ප්‍රශ්නයට උත්තර දෙන්න. 363 00:28:43,003 --> 00:28:45,273 මම හිතුවේ ඔයා ජීවිතේ නිකන් කාලේ කනවා කියලා. 364 00:28:46,143 --> 00:28:47,203 මම ඇත්තටම පැහැදුණා. 365 00:28:50,113 --> 00:28:52,043 මාලිගාවේ රජතුමා ළඟදීම මාරු වෙයි. 366 00:28:52,613 --> 00:28:54,483 අලුත් ලෝකයක් ආරම්භ වෙයි. 367 00:28:55,313 --> 00:28:58,403 ඒක කරන්න පුළුවන් වෙන්නේ ලී බන් සාමිවරයා නැති වුණාට පස්සෙද? 368 00:28:58,483 --> 00:29:01,593 මෙච්චර කල් රූකඩ රජෙක්ට රට පාලනය කරන්න පුළුවන් වුණේ, 369 00:29:02,493 --> 00:29:03,923 එයා නිසා. 370 00:29:04,863 --> 00:29:06,293 ඉස්සෙල්ලම එයාව අයින් කරන්න ඕනේ. 371 00:29:12,133 --> 00:29:13,433 මට ඔයාට වැඩක් දෙන්න තියෙනවා. 372 00:29:14,833 --> 00:29:16,673 අභියාචනයක් ඉදිරිපත් කරන්න... 373 00:29:17,303 --> 00:29:18,443 ලී බන් සාමිවරයාව මරණ දණ්ඩනයට නියම කරන්න කියලා. 374 00:29:20,573 --> 00:29:24,243 මම හදන මේ ලොකු සැලසුම ගැන ඔයාට පැහැදිලි අවබෝධයක් ඇති. 375 00:29:25,383 --> 00:29:26,383 ඔයාත්, 376 00:29:27,113 --> 00:29:28,553 ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරදුවට තියන්න ඕනේ. 377 00:29:49,603 --> 00:29:51,773 ලී බන් සාමිවරයා හරියට නිවී නිවී පත්තුවෙන පහනක් වගේ. 378 00:29:53,203 --> 00:29:54,303 දැන් වැඩේ මෙතනටම ඇවිත් තියෙන නිසා, 379 00:29:55,413 --> 00:29:57,013 අපි කාගේ පැත්තද ගන්න ඕනේ කියලා මට හිතෙනවා. 380 00:29:58,443 --> 00:29:59,913 ඔයා මොකද හිතන්නේ? 381 00:30:01,913 --> 00:30:02,913 තාත්තේ. 382 00:30:04,413 --> 00:30:06,683 මට අලුත් තුරුම්පුවක් හම්බවුණා. 383 00:30:23,573 --> 00:30:24,643 ඔයා හොඳින්ද? 384 00:30:26,973 --> 00:30:28,043 මට ආරංචි වුණා. 385 00:30:30,573 --> 00:30:32,013 ඔයා බය වුණා වගේම, 386 00:30:32,913 --> 00:30:34,553 මට රජතුමාගේ විශ්වාසය නැති වුණා. 387 00:30:36,213 --> 00:30:38,323 දැනට ඔයා මාව හම්බවෙන්න එන්න එපා. 388 00:30:39,283 --> 00:30:40,583 මට ළංවෙලා ඉන්න එක... 389 00:30:42,293 --> 00:30:44,023 ඔයාට හොඳක් වෙන්නේ නැහැ. 390 00:30:46,423 --> 00:30:49,463 මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. 391 00:31:10,853 --> 00:31:12,423 ඔයා පුදුම වුණේ නැති නිසා, 392 00:31:13,723 --> 00:31:15,723 ඔයා මම එනකල් බලාගෙන ඉන්න ඇති. 393 00:31:17,963 --> 00:31:20,823 මම හිතන්නේ සූ කියුම් සාමිවරයා මං ගැන ඔයාට කේලම් කිව්වා. 394 00:31:21,023 --> 00:31:23,193 මනුස්සයෙක්ව මරලත් ඔයාට කිසිම පසුතැවීමක් නැති පාටයි. 395 00:31:24,033 --> 00:31:25,163 ඔයාගේ හවුල්කාරයා කවුද? 396 00:31:25,563 --> 00:31:27,223 මම තනියමයි ඒක කළේ. 397 00:31:27,303 --> 00:31:28,873 හවුල්කාරයෙක් හිටපු බවට සලකුණක්... 398 00:31:29,203 --> 00:31:31,033 පැහැරගත්ත කෙනාගේ මළ සිරුරේ තිබිලා හම්බවුණා. 399 00:31:31,503 --> 00:31:32,803 මට ඇත්ත කියන්න. 400 00:31:38,743 --> 00:31:41,043 කොච්චර කාලයක් මාව රවට්ටන්න පුළුවන් වෙයි කියලාද ඔයා හිතුවේ? 401 00:31:43,013 --> 00:31:44,153 ඔයාට අසාධාරණයක් වුණා කියලා හිතෙන එකක් නැහැ... 402 00:31:44,513 --> 00:31:45,923 මෙතන මැරුණොත්, නේද? 403 00:31:46,253 --> 00:31:48,643 නැහැ, මට එහෙම හිතෙන්නේ නැහැ. පුළුවන් නම් මාව මරන්න. 404 00:31:48,723 --> 00:31:50,643 ඒ කියන්නේ, ඔයා ආයෙත් මිනී මරන්න හිතාගෙන ඉන්නවා නම්, 405 00:31:50,723 --> 00:31:52,093 සන් චෙක් ආර්යාව ඒකට කොහොමටවත් කැමති වෙන එකක් නැහැ. 406 00:32:05,773 --> 00:32:08,343 ඔයා ඇත්තටම ඇයට ආදරේ ඇති. 407 00:32:09,573 --> 00:32:13,083 ඒත් මනුස්සයෙක්ගේ නියම ස්වභාවය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ, ඒක ඔයා... 408 00:32:14,083 --> 00:32:16,513 හැමෝටම වඩා හොඳට දන්නවා ඇති. 409 00:32:31,033 --> 00:32:32,833 ඔයා හවුල්කාරයා කවුද කියලා කිව්වේ නැත්නම්, 410 00:32:33,403 --> 00:32:35,773 මම ඔයාව රාජ්‍ය විනිශ්චය සභාවට යවනවා. බුද්ධිමත් තීරණයක් ගන්න. 411 00:32:36,703 --> 00:32:39,873 ඔයයි ඔයාගේ තාත්තයි හදපු සංගමය කරදරේ වැටෙන්න පුළුවන්. 412 00:32:51,253 --> 00:32:53,653 එයා සන් චෙක් ආර්යාවගේ හොඳම යාළුවා නේද? 413 00:32:57,323 --> 00:33:00,663 ඔයා සන් චෙක් ආර්යාවට මොකක්ද කියන්නේ? 414 00:33:02,363 --> 00:33:03,663 එයා ගැන හොඳට ඇහැ ගහගෙන ඉන්න. 415 00:33:14,073 --> 00:33:15,373 ලී බන්... 416 00:33:17,313 --> 00:33:19,713 චෝ ඉයුන් ඒ කරපු දේ දැනගත්තද? 417 00:33:42,603 --> 00:33:43,633 මිනීමරු ආත්මය. 418 00:33:45,073 --> 00:33:46,273 තෝ මිනීමරුවෙක්! 419 00:33:47,103 --> 00:33:49,273 තෝ මගේ මහත්තයාව මැරුවා! 420 00:33:54,113 --> 00:33:57,153 තෝ ජීවිත කීයක් බිලිගත්තද? 421 00:33:57,813 --> 00:33:58,823 නවත්තන්න! 422 00:34:02,193 --> 00:34:03,343 තවදුරටත් ගහන්න එපා. 423 00:34:03,423 --> 00:34:04,553 අහකට වෙන්න! 424 00:34:07,393 --> 00:34:09,633 මගේ මහත්තයාව ආපහු ගෙනත් දියන්. 425 00:34:11,333 --> 00:34:13,503 එයාව ආපහු එක්කන් එන්න! 426 00:34:16,673 --> 00:34:19,273 මගේ මහත්තයාව ආපහු එක්කන් එන්න. 427 00:34:27,043 --> 00:34:29,053 අද රෑ ඔයා කරපු දේ නිසා ඔයා අනතුරේ වැටෙන්න පුළුවන්. 428 00:34:31,153 --> 00:34:33,523 ඔයා ඉන්නේ ලොකු අනතුරක. 429 00:34:37,153 --> 00:34:38,863 ඔයා ගැන වැරදියට හිතුවට මට සමාවෙන්න. 430 00:34:42,193 --> 00:34:43,793 මම කතාව විතරයි. 431 00:34:44,963 --> 00:34:47,403 මම ඇත්තටම ඔයාව හදවතින් තේරුම් ගත්තේ නැහැ. 432 00:34:53,143 --> 00:34:54,573 චා සුන් චෙක්, ඔයා තමයි... 433 00:34:55,173 --> 00:34:56,243 එකම කෙනා... 434 00:34:56,773 --> 00:34:57,773 මාව බේරගන්න ඉස්සරහට ආපු. 435 00:34:58,643 --> 00:35:00,783 මෙතැන් ඉඳන්, මට ඕනෑම දෙයක් කරන්න පුළුවන්... 436 00:35:01,443 --> 00:35:02,713 ඔයා වෙනුවෙන්. 437 00:35:04,823 --> 00:35:07,853 ඔයාගේ හිත රිද්දුවට මට ගොඩක් සමාවෙන්න. 438 00:35:12,193 --> 00:35:13,263 මමත්... 439 00:35:16,333 --> 00:35:17,433 සමාව ඉල්ලනවා. 440 00:35:18,903 --> 00:35:20,303 මේ හැමදේම... 441 00:35:21,203 --> 00:35:22,903 අතීතයට සම්බන්ධ දේවල්... 442 00:35:24,333 --> 00:35:26,103 ඔයාට කියන්න මම අකමැත්තෙන් හිටපු. 443 00:35:28,173 --> 00:35:29,443 මගේ භයානක අතීතය... 444 00:35:30,073 --> 00:35:32,483 ඔයා ඒක දැනගත්තොත් මාව දාලා යයි කියලා මම බය වුණා. 445 00:35:37,113 --> 00:35:38,723 රජතුමා රජකම භාරගත්ත වෙලාවේ, 446 00:35:40,353 --> 00:35:41,723 ලී කියුගේ දෙමව්පියෝ, 447 00:35:42,323 --> 00:35:43,623 මගේ මාමයි නැන්දයි... 448 00:35:44,793 --> 00:35:45,963 දෙන්නම මැරුණා. 449 00:35:47,263 --> 00:35:48,733 මමත් එතන හිටියා. 450 00:35:49,263 --> 00:35:50,293 හැබැයි... 451 00:35:54,303 --> 00:35:56,033 මගේ පවුල බේරගන්න, 452 00:35:58,133 --> 00:35:59,573 මම රජතුමාගේ පැත්ත ගත්තා. 453 00:36:00,143 --> 00:36:02,013 මමත් කරන්නේ ඒකමයි. 454 00:36:03,873 --> 00:36:06,613 ලී කියු මට වෛර කරන එක මට තේරෙනවා. 455 00:36:07,713 --> 00:36:08,853 අන්න ඒ නිසයි... 456 00:36:09,083 --> 00:36:11,923 එයා කොච්චර භයානකද කියලා මට දැනෙන්නේ. 457 00:36:12,723 --> 00:36:15,753 අවුරුදු ගාණක් තිස්සේ එයාගේ හිතේ තිබුණ ඒ තරහව ගැන මම බය වුණා. 458 00:36:16,523 --> 00:36:18,493 එයා ඔයා එක්ක ඉන්නවා දැක්කම, 459 00:36:18,693 --> 00:36:19,823 මට මාව පාලනය කරගන්න බැරි වුණා. 460 00:36:20,623 --> 00:36:23,663 එයාට මං ගැන තියෙන තරහ ඔයාටත් බලපාන්න පුළුවන්... 461 00:36:26,463 --> 00:36:27,803 එහෙම කියන්න එපා. 462 00:36:29,733 --> 00:36:30,933 එකම එක පාරක්, 463 00:36:31,673 --> 00:36:34,443 මම ඔයාගෙන් ඉල්ලුවා ජීවිත නැති කරන එක නවත්තන්න කියලා, 464 00:36:35,243 --> 00:36:37,213 ඔයා වෙනස් වෙන්න උත්සාහ කළා. 465 00:36:38,783 --> 00:36:41,983 ඔයාට ඕනෙම දේ තමයි ඔයාගේ අඳුරු අතීතය අමතක කරලා දාන එක. 466 00:36:43,883 --> 00:36:45,023 මම ඒක දන්නවා. 467 00:36:46,423 --> 00:36:48,183 ඔයාට ඒක කරන්න පුළුවන් වෙන්න, 468 00:36:49,293 --> 00:36:51,623 ඔයාගේ අනාගතය ලස්සන සතුටු එකක් වෙන්න, 469 00:36:53,123 --> 00:36:54,363 මම ඔයාට උදව් කරන්නම්. 470 00:36:57,063 --> 00:36:58,463 මම ඒක කොහොමහරි කරලා දෙන්නම්. 471 00:37:35,873 --> 00:37:37,003 රජතුමනි. 472 00:37:37,403 --> 00:37:41,473 කරුණාකරලා ලී සාමිට වහාම මරණ දඬුවම දෙන්න. 473 00:37:41,713 --> 00:37:45,013 - ලී සාමිට මරණ දඬුවම දෙන්න. - ලී සාමිට මරණ දඬුවම දෙන්න. 474 00:37:46,613 --> 00:37:47,883 රජතුමනි. 475 00:37:48,113 --> 00:37:52,183 කරුණාකරලා ලී සාමිට වහාම මරණ දඬුවම දෙන්න. 476 00:37:52,383 --> 00:37:55,893 - ලී සාමිට මරණ දඬුවම දෙන්න. - ලී සාමිට මරණ දඬුවම දෙන්න. 477 00:37:57,393 --> 00:37:58,563 රජතුමනි! 478 00:37:59,263 --> 00:38:03,693 කරුණාකරලා ලී සාමිට වහාම මරණ දඬුවම දෙන්න! 479 00:38:04,163 --> 00:38:07,463 - ලී සාමිට මරණ දඬුවම දෙන්න! - ලී සාමිට මරණ දඬුවම දෙන්න! 480 00:38:11,203 --> 00:38:12,803 මම මේකට කැමති නැහැ, 481 00:38:13,403 --> 00:38:16,843 හැබැයි පේන විදිහට රජතුමා අහන්නේ... 482 00:38:17,573 --> 00:38:19,083 ලී කියු සාමි කියන දේ විතරයි. 483 00:38:25,683 --> 00:38:26,953 සුන් චෙක්, ඔයා මෙතන මොකද කරන්නේ? 484 00:38:29,223 --> 00:38:31,223 - සීතලයි. ඇතුළට එන්න. - බැහැ. 485 00:38:33,093 --> 00:38:34,663 මම ඔයාට මෙතනදි කතා කරන්නම්. 486 00:38:35,693 --> 00:38:36,733 හොඳයි එහෙනම්. 487 00:38:37,663 --> 00:38:38,803 මොකක්ද වෙන්න ඕනේ? 488 00:38:40,633 --> 00:38:42,173 කරුණාකරලා ලී බන් සාමිවරයාට උදව් කරන්න. 489 00:38:43,073 --> 00:38:44,303 මම? එයාට උදව් කරන්න? 490 00:38:45,403 --> 00:38:47,373 රජුට අකීකරු වුණු කෙනෙකුට මම කොහොමද උදව් කරන්නේ? 491 00:38:47,543 --> 00:38:50,173 එයා ඉස්සර කරපු දේවල් ගැන ඔයා තාමත් ඉන්නේ තරහින්. 492 00:38:51,643 --> 00:38:52,883 මම ඒක දන්නවා. 493 00:38:54,083 --> 00:38:56,213 එහෙම වෙලත් ඔයා මගෙන් උදව් ඉල්ලනවාද? 494 00:39:04,653 --> 00:39:06,323 කරුණාකරලා ලී බන් සාමිවරයාට උදව් කරන්න. 495 00:39:07,463 --> 00:39:08,963 මම ඔයාගෙන් බැගෑපත්ව ඉල්ලනවා. 496 00:39:10,993 --> 00:39:13,103 ඔයා ඇත්තටම එයාට ආදරෙයි. 497 00:39:14,563 --> 00:39:16,323 මට සමා වෙන්න. මට ඒකට බලයක් නැහැ. 498 00:39:16,403 --> 00:39:19,403 එයාගේ ජීවිතය බේරලා දෙනවා නම්, මම ඕනෑම දෙයක් කරන්නම්. 499 00:39:33,853 --> 00:39:34,803 ලී බන් ගැන. 500 00:39:34,883 --> 00:39:37,293 - ලී සාමිවරයාව මරා දමන්න. - ඔයා එයාට මොකද කරන්නේ? 501 00:39:38,593 --> 00:39:42,363 - කරුණාකරලා ලී සාමිවරයාව මරා දමන්න. - කරුණාකරලා ලී සාමිවරයාව මරා දමන්න. 502 00:39:44,393 --> 00:39:46,603 - රජතුමනි! - ඔයා මොකද හිතන්නේ? 503 00:39:46,763 --> 00:39:48,723 - කරුණාකරලා මරා... - ඇත්තටම, 504 00:39:48,803 --> 00:39:51,403 - ලී සාමිවරයාව දැන්ම. - මට හොඳ අදහසක් තියෙනවා. 505 00:39:51,703 --> 00:39:52,743 හොඳ අදහසක්? 506 00:39:52,873 --> 00:39:54,793 චීන දේශසීමාවේ ඉන්න ම්ලේච්ඡයෝ... 507 00:39:54,873 --> 00:39:56,643 ලොකු විනාශයක් කරනවා. 508 00:39:57,443 --> 00:39:59,103 ඇයි අපි ලී සාමිවරයාව දේශසීමාවට යවන්නේ නැත්තේ... 509 00:39:59,183 --> 00:40:00,743 ගිහින් උන්ව මර්දනය කරන්න, 510 00:40:00,913 --> 00:40:03,053 අධිරාජ්‍යයා හමුවෙන්න යන්න කලින්... 511 00:40:03,783 --> 00:40:05,423 නිල නියෝගයක් අරන් එන්න? 512 00:40:05,783 --> 00:40:06,883 ඔයාට ඕනේ මම... 513 00:40:07,483 --> 00:40:09,553 ලී සාමිවරයාව සටන් කරන්න දේශසීමාවට යවනවටද? 514 00:40:09,893 --> 00:40:11,093 ඔව්. 515 00:40:11,223 --> 00:40:13,223 ඔයා මේ දේශපාලන හිසරදය විසඳුවොත්, 516 00:40:13,323 --> 00:40:16,893 මට විශ්වාසයි එතකොට අධිරාජ්‍යයා ඔයා ගැන අවධානය යොමු කරයි කියලා. 517 00:40:20,003 --> 00:40:22,953 ඔවුන් සෑහෙන කාලයක් අමාරුවෙන් සටන් කළා... 518 00:40:23,033 --> 00:40:24,633 ම්ලේච්ඡයන්ව මර්දනය කරන්න, 519 00:40:25,643 --> 00:40:26,973 ඒත් යවපු කිසිම සටන්කාමියෙක්ට... 520 00:40:27,543 --> 00:40:28,993 පණපිටින් ආපහු එන්න ලැබුණේ නැහැ. 521 00:40:29,073 --> 00:40:30,573 මට විශ්වාසයි ලී සාමිවරයාට... 522 00:40:30,913 --> 00:40:32,383 උන්ව පරාජය කරලා... 523 00:40:32,583 --> 00:40:34,443 අධිරාජ්‍යයාගේ නියෝගය අරන් එන්න පුළුවන් වෙයි කියලා. 524 00:40:37,683 --> 00:40:40,323 ලී සාමිවරයාට එයාගේ වැරදි හදාගන්න පුළුවන් වෙයි... 525 00:40:41,023 --> 00:40:42,553 ඒ වගේම රටට ගෞරවයක් ගේන්නත්. 526 00:40:45,193 --> 00:40:46,793 ඒක හොඳ අවස්ථාවක් වෙයි. 527 00:40:53,063 --> 00:40:54,463 එයාට මාව හම්බවෙන්න එන්න කියන්න. 528 00:40:57,233 --> 00:40:58,403 එහෙමයි, රජතුමනි. 529 00:41:05,983 --> 00:41:07,443 රජතුමනි! 530 00:41:07,983 --> 00:41:13,053 කරුණාකරලා ලී සාමිවරයාව දැන්ම මරා දමන්න! 531 00:41:13,683 --> 00:41:17,523 - කරුණාකරලා ලී සාමිවරයාව මරා දමන්න! - කරුණාකරලා ලී සාමිවරයාව මරා දමන්න! 532 00:41:19,123 --> 00:41:20,693 රජතුමනි! 533 00:41:21,063 --> 00:41:25,263 කරුණාකරලා ලී සාමිවරයාව දැන්ම මරා දමන්න! 534 00:41:25,903 --> 00:41:29,233 - කරුණාකරලා ලී සාමිවරයාව මරා දමන්න! - කරුණාකරලා ලී සාමිවරයාව මරා දමන්න! 535 00:41:32,843 --> 00:41:34,073 මොකක්ද ප්‍රශ්නේ? 536 00:41:51,023 --> 00:41:52,323 මම දැනගත්තා මගේ තාත්තා... 537 00:41:54,063 --> 00:41:56,133 බ්ලැක් ගැන්ග් එකේ සාමාජිකයෙක් කියලා. 538 00:42:07,303 --> 00:42:08,403 මට සමහරවිට... 539 00:42:11,243 --> 00:42:14,013 ආයෙත් ඔයාගේ මූණ බලන්න බැරි වෙයි. 540 00:42:26,093 --> 00:42:27,123 බනී. 541 00:42:37,503 --> 00:42:39,043 මට සමා වෙන්න. 542 00:42:54,753 --> 00:42:56,393 මේක කාගෙවත් වැරැද්දක් නෙවෙයි. 543 00:43:02,833 --> 00:43:04,563 මොන දේ වුණත්, 544 00:43:07,133 --> 00:43:08,773 මට කවදාවත් ඔයා එක්ක තරහ වෙන්න බැහැ. 545 00:43:45,100 --> 00:43:46,740 ඊයේ වෙච්ච දේවල් එක්ක බලද්දී, 546 00:43:47,270 --> 00:43:49,670 මරණ දඬුවම වුණත් ඔයාට මදි. 547 00:43:50,510 --> 00:43:51,970 ඒත්, අපේ පරණ බැඳීම ගැන හිතලා, 548 00:43:52,380 --> 00:43:55,040 හැමදේම හරිගස්සගන්න මම ඔයාට අන්තිම අවස්ථාවක් දෙනවා. 549 00:43:57,880 --> 00:43:59,010 දේශසීමාවට යන්න. 550 00:44:00,520 --> 00:44:01,520 එතැනදී, 551 00:44:02,080 --> 00:44:04,710 චීනයට තර්ජනයක් වෙලා ඉන්න ම්ලේච්ඡ සෙන්පතියව විනාශ කරන්න, 552 00:44:04,790 --> 00:44:05,820 ඒකෙන් ඔයාගේ දක්ෂතාවය පෙන්නන්න. 553 00:44:07,320 --> 00:44:10,230 හෙට ඉර පායන්න කලින් පිටත් වෙන්න. 554 00:44:14,060 --> 00:44:15,530 නියෝග කරපු විදිහටම මම කරන්නම්. 555 00:44:17,630 --> 00:44:18,630 රජතුමනි. 556 00:44:19,800 --> 00:44:22,810 මට ඔබට තව එක අවසාන දෙයක් කියන්න තියෙනවා. 557 00:44:25,410 --> 00:44:26,480 පරෙස්සමෙන් ඉන්න... 558 00:44:28,380 --> 00:44:29,450 ලී කියු ඇමතිතුමා ගැන. 559 00:44:35,720 --> 00:44:38,090 මම විශ්වාස කරපු ඔයා මාව පාවා දුන්නා. 560 00:44:38,350 --> 00:44:39,420 ඒ අතරේ ලී කියු පෙන්නුවා... 561 00:44:39,720 --> 00:44:41,860 එයාගේ පක්ෂපාතීත්වය එයාගේ වැඩවලින්. 562 00:44:43,830 --> 00:44:45,130 ඔයත් ඒ විදිහටම කරයි කියලා මම විශ්වාස කරනවා. 563 00:44:53,770 --> 00:44:55,440 ඔබට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා, රජතුමනි. 564 00:45:15,060 --> 00:45:16,060 ලී ඇමතිතුමනි! 565 00:45:31,970 --> 00:45:34,110 පෙත්සම් ගලාගෙන එන්න ගත්තා, 566 00:45:34,610 --> 00:45:36,850 හරියට මේ වෙලාව එනකම් බලාගෙන හිටියා වගේ. 567 00:45:37,880 --> 00:45:41,280 මට ලොකු උදව්වක් වෙන්න බැරි වුණ එකට සමාවෙන්න. 568 00:45:43,690 --> 00:45:44,820 ඒ ගැන හිතලා හිත රිද්දගන්න එපා. 569 00:45:45,350 --> 00:45:46,360 මස්සිනා! 570 00:45:46,860 --> 00:45:47,860 මස්සිනා... 571 00:45:48,160 --> 00:45:49,960 මම බය වෙලා හිටියේ ආයෙත් ඔයාව දකින්න ලැබෙන එකක් නැති වෙයි කියලා. 572 00:45:52,700 --> 00:45:53,730 සමහරවිට... 573 00:45:54,000 --> 00:45:56,050 ඔයාට පුළුවන් දවස් කීපයක් අපේ ගෙදර ඉන්න... 574 00:45:56,130 --> 00:45:58,400 විවේක අරන් ආයෙත් ශක්තිමත් වෙන්න. 575 00:45:58,830 --> 00:46:00,170 ඔව්, එහෙම කරන්න ලී ඇමතිතුමනි. 576 00:46:00,640 --> 00:46:01,870 ඔයා තනියම ඉන්න එක හොඳ නැහැ. 577 00:46:02,300 --> 00:46:03,840 මට ඒක කරන්න පුළුවන් වෙයි කියලා හිතෙන්නේ නැහැ. 578 00:46:05,640 --> 00:46:06,640 මොකක්ද කිව්වේ? 579 00:46:08,180 --> 00:46:11,280 මම හෙට හමුදා මෙහෙයුමකට දේශසීමාවට පිටත් වෙනවා. 580 00:46:12,450 --> 00:46:14,580 පොඩ්ඩක් ඉන්න. හමුදා මෙහෙයුමකට? 581 00:46:20,520 --> 00:46:22,690 මම ඉක්මනට සටනට සූදානම් වෙන්න ඕනේ. 582 00:46:23,060 --> 00:46:24,710 - එපා! - මස්සිනා... 583 00:46:24,790 --> 00:46:27,200 ඔයාට බැහැ. මස්සිනා, එපා. 584 00:46:28,700 --> 00:46:29,930 අනේ නැහැ. 585 00:46:59,360 --> 00:47:02,120 ඔය වගේ දෙයක් යෝජනා කරන්න ඔයාගේ අදහස මොකක්ද? 586 00:47:02,200 --> 00:47:04,090 අපිට හොඳ අවස්ථාවක් ලැබුණා... 587 00:47:04,170 --> 00:47:05,150 එයාව අයින් කරලා දාන්න. 588 00:47:05,230 --> 00:47:06,800 ඔයා හිතුවද... 589 00:47:08,040 --> 00:47:10,140 එයාට ඒක කරගන්න බැරි වුණොත් එයා මැරෙයි කියලා? 590 00:47:12,940 --> 00:47:14,980 එයාව නැති කරන්න තියෙන ස්ථිරම ක්‍රමය මේකයි. 591 00:47:17,980 --> 00:47:19,880 කලබල වෙන්න එපා කවුරුත්. 592 00:47:22,420 --> 00:47:24,050 ලී ඇමතිතුමා පණපිටින් ආපහු එන්නේ නැහැ... 593 00:47:26,420 --> 00:47:28,660 එයා මේ යන ගමනෙන්. 594 00:47:48,880 --> 00:47:52,180 (කවුද...) 595 00:48:13,400 --> 00:48:14,470 ලී ඇමතිතුමනි. 596 00:48:24,150 --> 00:48:26,080 ඔයා මාව සදහටම දාලා ගියොත්, 597 00:48:26,350 --> 00:48:28,580 ඔයාට වැඩි දුරක් යන්න කලින් කකුල් රිදෙන්න ගනීවි. 598 00:49:28,480 --> 00:49:30,780 කවුද දැනගෙන හිටියේ කසාද බඳින එක මෙච්චර අමාරුයි කියලා? 599 00:49:32,210 --> 00:49:34,620 අපි මුල ඉඳලම කරන්න තිබුණේ මේකයි. 600 00:49:40,420 --> 00:49:42,320 මම ආයෙත් ඔයා ගාවට නොඑන්නත් පුළුවන්. 601 00:49:43,690 --> 00:49:45,190 ඔය වගේ කතා කියන්න එපා. 602 00:49:46,060 --> 00:49:49,330 අර හිතුවක්කාර ලී ඇමතිතුමාට මොකද වුණේ? 603 00:49:51,730 --> 00:49:54,370 හරියට අර හිතුවක්කාර ගොනා වගේ ඉස්සරහටම යන්න... 604 00:49:54,800 --> 00:49:56,410 ගිහින් ආයෙත් මං ගාවට එන්න. 605 00:50:02,910 --> 00:50:03,950 පේන විදිහට නම්... 606 00:50:05,410 --> 00:50:07,780 මම ඔයාට කරදරයක් වෙන කෙනෙක් වෙලා වගේ. 607 00:50:08,320 --> 00:50:09,790 එහෙම නෑ. 608 00:50:10,990 --> 00:50:13,620 මේ මොහොතේ ඉඳන් අපි දෙන්නා එක්කෙනෙක් වගේ. 609 00:50:15,820 --> 00:50:16,960 මේ මුදු වගේම. 610 00:50:28,340 --> 00:50:29,340 මගේ එකත් දාන්න. 611 00:50:31,140 --> 00:50:34,110 ඉර පායන්න කලින් අපි අඹුසැමියෝ වෙන්න ඕනේ. 612 00:50:47,520 --> 00:50:48,520 මේවා ලස්සනයි. 613 00:50:51,630 --> 00:50:55,660 ඔන්න දැන් අපි සැමියයි බිරිඳයි. 614 00:51:02,670 --> 00:51:04,010 මේක ඇත්තක් වගේ දැනෙන්නේ නෑ. 615 00:51:06,510 --> 00:51:07,530 මට හීනයක් වගේ. 616 00:51:07,610 --> 00:51:09,140 මම ඒක ඇත්තක් කරන්නද? 617 00:51:12,180 --> 00:51:13,650 මම, චා සුන් චෙක්, 618 00:51:14,050 --> 00:51:18,250 ලී බන් කුමාරයාට මගේ ආදරේ සදහටම දෙනවා කියලා පොරොන්දු වෙනවා. 619 00:51:30,030 --> 00:51:31,830 මහත්තයෝ, ඔයත් මොනවා හරි කියන්න. 620 00:51:38,140 --> 00:51:40,640 මගේ කාලය කිසිම තේරුමක් නැතුව ගෙවිලා ගියා, 621 00:51:42,910 --> 00:51:45,080 හැබැයි ඒකට තේරුමක් දුන්න එක්කෙනෙක් හිටියා. 622 00:51:47,720 --> 00:51:48,820 ලී බන් වන මට, 623 00:51:50,020 --> 00:51:52,090 මගේ ජීවිතේ පළවෙනි වගේම අන්තිම ගැහැනිය... 624 00:51:53,990 --> 00:51:55,060 ඒ ඔයා, 625 00:51:56,790 --> 00:51:57,890 චා සුන් චෙක්. 626 00:53:13,270 --> 00:53:14,520 ලී කුමාරයා! 627 00:53:14,600 --> 00:53:17,110 (හතුරා පරද්දලා පරිස්සමෙන් ආපහු එන්න ලැබේවා.) 628 00:53:17,270 --> 00:53:18,310 මගේ ස්වාමීනි. 629 00:53:21,680 --> 00:53:23,080 පරිස්සමෙන් ඉන්න. 630 00:53:24,880 --> 00:53:28,380 (මම කවදාවත් ඔයාගේ ළඟින් අයින් වෙන්නේ නෑ. පරිස්සමෙන් ඉන්න, ලී කුමාරයා.) 631 00:53:30,020 --> 00:53:32,590 පරිස්සමෙන් ආපහු එන්න. ඉක්මනට එන්න! 632 00:53:37,790 --> 00:53:39,630 මම මෙතනම ඉන්නවා! 633 00:53:40,860 --> 00:53:42,600 ගිහින් එන්න! 634 00:53:45,430 --> 00:53:47,140 වැඩිය කලබල වෙන්න එපා. 635 00:53:47,400 --> 00:53:48,900 එයා පරිස්සමෙන් ආපහු ඒවි. 636 00:53:54,510 --> 00:53:55,580 මැතිණියනි. 637 00:53:56,410 --> 00:53:58,450 ලී කුමාරයා... 638 00:54:17,970 --> 00:54:20,300 (මම කවදාවත් ඔයාගේ ළඟින් අයින් වෙන්නේ නෑ. පරිස්සමෙන් ඉන්න, ලී කුමාරයා.) 639 00:54:22,740 --> 00:54:23,970 මම ඒක දැනගෙන හිටියා. 640 00:54:37,120 --> 00:54:38,590 මම ගියා කියලා අඬන්න එපා. 641 00:54:50,000 --> 00:54:51,100 ආ, හරි. 642 00:54:56,610 --> 00:54:58,570 මම හැමදාම ඔයා එක්ක ඉන්නවා. 643 00:55:00,980 --> 00:55:02,210 ඉක්මනට ආපහු එන්න. 644 00:55:07,950 --> 00:55:09,020 මම ගිහින් එන්නම්. 645 00:55:22,230 --> 00:55:24,030 අඬන එක නවත්තන්න, මැතිණියනි. 646 00:55:30,240 --> 00:55:31,710 මැතිණියනි. 647 00:55:33,040 --> 00:55:34,840 අඬන්න එපා. 648 00:56:07,580 --> 00:56:08,810 මේක ඒකට වෙලාව නෙවෙයි. 649 00:56:09,880 --> 00:56:10,980 බං උල්! 650 00:56:11,580 --> 00:56:12,580 ඔව්, මැතිණියනි. 651 00:56:19,020 --> 00:56:20,790 මට බඩු ටික ලෑස්ති කරගන්න උදව් කරනවද? 652 00:56:21,020 --> 00:56:23,090 "බඩු ලෑස්ති කරන්න?" ඒ මොකටද? 653 00:56:26,290 --> 00:56:27,950 මම හෝ සුන් දං වලට පදිංචියට යනවා. 654 00:56:28,030 --> 00:56:30,470 ඔයා එකපාරටම හෝ සුන් දං වලට පදිංචියට යනවද? 655 00:56:30,830 --> 00:56:31,830 ඇත්තටම, 656 00:56:32,900 --> 00:56:35,870 ලී කුමාරයයි මමයි ඊයේ රෑ කසාද බැන්දා. 657 00:56:37,210 --> 00:56:38,210 මොකක් කිව්වා? 658 00:56:39,010 --> 00:56:41,980 මොකක්? කොහොමද එකපාරටම එහෙම වුණේ? 659 00:56:42,240 --> 00:56:43,550 ඒක නිකන්ම වුණා. 660 00:56:44,010 --> 00:56:46,070 කලින් නොකිව්වට සමාවෙන්න. 661 00:56:46,150 --> 00:56:47,820 මැතිණියනි... 662 00:56:57,560 --> 00:56:58,730 ඒකට කමක් නෑ. 663 00:57:00,300 --> 00:57:02,130 පරක්කු වුණත් සුබ පතනවා, මැතිණියනි. 664 00:57:03,060 --> 00:57:06,370 නෑ. මට දැන් ඉඳන් ඔයාට චා ආර්යාව කියලා කියන්න වෙයි. 665 00:57:08,400 --> 00:57:11,270 "චා ආර්යාව?" ඒකෙන් මොකක්ද අදහස් කරන්නේ? 666 00:57:17,480 --> 00:57:18,910 අම්මේ, තාත්තේ. 667 00:57:20,250 --> 00:57:22,020 ලී උතුමාණනුයි මමයි කසාද බැන්දා... 668 00:57:23,290 --> 00:57:25,090 ඔයාලගේ අවසරයක් නැතුවම. 669 00:57:27,060 --> 00:57:28,220 මට සමාවෙන්න. 670 00:57:29,820 --> 00:57:32,730 මම දැන් ලී උතුමාණන්ගේ බිරිඳ. 671 00:57:33,260 --> 00:57:35,730 - දෙයියෝ සාක්කි. - නියමයි. ඔයා ගත්තේ හරි තීරණයක්. 672 00:57:37,630 --> 00:57:38,670 ඒත්... 673 00:57:39,000 --> 00:57:41,160 ඔයා වගේ හිත උණු වෙන කෙනෙක්ට... 674 00:57:41,240 --> 00:57:44,090 මහත්තයෙක් නැතුව ඔය වගේ ලොකු තැනක තනියම ඉන්න බෑ. 675 00:57:44,170 --> 00:57:45,830 මමත් එහේ පදිංචියට එන එක තමයි හොඳම... 676 00:57:45,910 --> 00:57:47,940 එතකොට එහේ ඉන්න එක ඔයාට තවත් පහසු වෙයි. 677 00:57:49,440 --> 00:57:51,070 තාත්තා මා ගැන වද වෙන්න එපා. 678 00:57:51,150 --> 00:57:54,050 බෑ සන් චෙක්. මමත් ඔයා එක්ක එනවා. 679 00:57:54,580 --> 00:57:56,000 ඒක නවත්තන්න, ස්වාමීනි. 680 00:57:56,080 --> 00:57:57,240 මම එයා එක්ක පදිංචියට යනවා. 681 00:57:57,320 --> 00:57:59,340 - බෑ. ඔයාට තනියම යන්න බෑ. - අපොයි දෙයියනේ. 682 00:57:59,420 --> 00:58:00,710 - එයාව අතහරින්න. - මාව නවත්තන්න එපා. 683 00:58:00,790 --> 00:58:02,290 ඇති දැන්. 684 00:58:02,990 --> 00:58:03,990 අම්මෝ. 685 00:58:08,800 --> 00:58:10,070 ඔයා තීරණයක් අරන් නම් ඉන්නේ, 686 00:58:10,200 --> 00:58:12,270 හෝ සුන් දං වලට යන්න ලෑස්ති වෙන්න. 687 00:58:12,930 --> 00:58:15,940 මම මගේ බඩු ටික අරන් එන්නම්. මං එනකල් ඉන්න. 688 00:58:16,070 --> 00:58:17,860 - ස්වාමීනි. කරුණාකරලා නවතින්න. - අතහරින්න. 689 00:58:17,940 --> 00:58:20,180 මාව අතහරින්න. මම එයා එක්ක යනවා. 690 00:58:20,280 --> 00:58:21,280 ස්වාමීනි! 691 00:58:46,100 --> 00:58:47,170 මෙන්න මේකයි. 692 00:58:59,750 --> 00:59:01,980 ඔයාගේ බඩු ගෙනියන්න කරත්තය දැන් මෙහේ ඇති. 693 00:59:03,080 --> 00:59:05,190 - මම ගිහින් බලන්නම්. පොඩ්ඩක් ඉන්න. - හරි. 694 00:59:32,580 --> 00:59:33,620 මොකක්ද? 695 00:59:35,280 --> 00:59:36,280 මේක... 696 01:00:34,410 --> 01:00:36,880 - හතුරෝ! - අර අතන! 697 01:00:43,990 --> 01:00:45,250 පලිහවල් ගන්න! 698 01:01:16,650 --> 01:01:21,390 (ඩියුක් සමඟ ගත කරන පළමු රාත්‍රිය) 699 01:01:45,950 --> 01:01:49,120 ලී උතුමාණෙනි. අපි දැන් වෙන් වෙලා හිටියත්, 700 01:01:49,220 --> 01:01:51,750 මට මේ ගෙදරදී ඔබව දැනෙනවා. 701 01:01:52,090 --> 01:01:53,190 කතාව ඉවර වුණාම, 702 01:01:53,590 --> 01:01:55,090 හැමදේම අවසන් වෙයි. 703 01:01:55,560 --> 01:01:56,890 මම බය වෙන්නේ... 704 01:01:57,730 --> 01:01:59,130 මගේ මරණය ගැන දැනගත්තම... 705 01:01:59,690 --> 01:02:01,330 මගේ ආදරවන්තියට දැනෙන දුක ගැනයි. 706 01:02:02,930 --> 01:02:04,730 රජකම අත්හරින්න ඕන වෙලාවක පුළුවන්. 707 01:02:05,770 --> 01:02:07,060 මම මගේ ඉලක්කයට ගොඩක් කිට්ටුයි, 708 01:02:07,140 --> 01:02:08,390 මට ඔයාව සතුටින් තියන්න පුළුවන් කියලා මම දන්නවා. 709 01:02:08,470 --> 01:02:10,000 ඔයාට කරන්න තියෙන්නේ මාව පිළිගන්න එක විතරයි! 710 01:02:10,840 --> 01:02:12,940 ඔයා කියන්නේ අපේ ආත්මවල් මාරු වෙලා කියලද? 711 01:02:13,610 --> 01:02:15,840 මේක හරිගස්සන්නේ කොහොමද කියලා කරුණාකරලා මට කියන්න. 712 01:02:17,775 --> 01:02:19,775 පිටපත් කිරීම සහ කාලරාමු සැකසීම WEISSACHsubs විසිනි. 713 01:02:20,775 --> 01:02:28,775 31 වන උපසිරැසි නිර්මාණය ♥ - ♥ - උපසිරැසි ගැන්වීම ලහිරු හෂාන් - ♥ - ♥ © w w w . s i n h a l a s u b t i t l e s . c c 714 01:02:29,075 --> 01:02:37,075 සිංහල උපසිරැසි ඩවුන්ලෝඩ් කරගන්න තියෙන හොඳම තැන ♥♥♥ w w w . s i n h a l a s u b t i t l e s . c c ♥♥♥