1 00:00:00,200 --> 00:00:07,200 29 වන උපසිරැසි නිර්මාණය ♥ - ♥ - උපසිරැසි ගැන්වීම ලහිරු හෂාන් - ♥ - ♥ © w w w . s i n h a l a s u b t i t l e s . c c 2 00:00:07,400 --> 00:00:14,400 සිංහල උපසිරැසි ඩවුන්ලෝඩ් කරගන්න තියෙන හොඳම තැන ♥♥♥ w w w . s i n h a l a s u b t i t l e s . c c ♥♥♥ 3 00:00:15,144 --> 00:00:16,814 එයා ගෙදරින් ගියා... 4 00:00:17,584 --> 00:00:18,954 මගේ ලියුම ලැබුණට පස්සෙද? 5 00:00:21,784 --> 00:00:23,244 මම හැමතැනම හෙව්වා, 6 00:00:23,324 --> 00:00:25,024 ඒත් සන් චෙක් මැණිකේ චොංගි දොළ ළඟ නැහැ. 7 00:00:26,254 --> 00:00:28,294 මම යුන් මැතිනියගේ වැඩකට එළියට ගිය වෙලාවෙයි මේක වුණේ. 8 00:00:57,354 --> 00:00:58,924 මම මේ කොහේද ඉන්නේ? 9 00:01:41,564 --> 00:01:43,184 (9 වෙනි කොටස) 10 00:01:43,264 --> 00:01:46,374 (තුවාල වුණු දේවල්) 11 00:01:47,844 --> 00:01:49,944 - දෙයියනේ. - ස්වාමීනි. 12 00:01:50,174 --> 00:01:53,414 මගේ ආදරණීය සන් චෙක්. 13 00:01:54,544 --> 00:01:57,934 තාමත් එයා ගැන කිසිම ආරංචියක් නැද්ද? 14 00:01:58,014 --> 00:01:59,654 නැහැ, තාම නැහැ. 15 00:02:01,254 --> 00:02:04,954 සන් චෙක්ට මොකක් හරි වුණොත්, 16 00:02:05,254 --> 00:02:08,414 මමත් ඒ වෙලාවෙම ජීවිතේ නැති කරගන්නවා. 17 00:02:08,494 --> 00:02:10,324 ඔය වගේ කතා කියන්න එපා. 18 00:02:10,634 --> 00:02:12,664 මේ ඒකට වෙලාව නෙවෙයි. 19 00:02:13,334 --> 00:02:16,004 හොඳට අහගන්න. අපේ සේවකයෝ හැමෝටම කියන්න හැමතැනම හොයන්න කියලා. 20 00:02:16,404 --> 00:02:17,794 ඔයාලා තුන්දෙනාත් බලන්න... 21 00:02:17,874 --> 00:02:19,794 සන් චෙක් යන්න පුළුවන් තැන් ගැන. 22 00:02:19,874 --> 00:02:20,864 - හරි අම්මේ. - එහෙමයි මැතිනියනි. 23 00:02:20,944 --> 00:02:22,204 අපි යමු සහෝදරවරුනි. 24 00:02:23,914 --> 00:02:25,734 - ඉක්මන් කරන්න. මාත් එක්ක එන්න. - දෙයියනේ. 25 00:02:25,814 --> 00:02:27,514 - ඉක්මනට යමු. - සන් චෙක්... 26 00:02:29,014 --> 00:02:30,244 අපේ සන් චෙක්... 27 00:02:30,654 --> 00:02:32,654 ඉක්මනටම අපේ ළඟට ඒවි. 28 00:02:34,654 --> 00:02:35,924 අනේ, සන් චෙක්... 29 00:02:49,734 --> 00:02:50,734 එන්න යන්න. 30 00:02:54,004 --> 00:02:55,744 අපි මේ හොයන්නේ චා මැතිතුමාගේ දුවව. 31 00:02:56,174 --> 00:02:57,174 මේ පැත්තෙන්. 32 00:02:58,314 --> 00:03:00,144 - සන් චෙක්! - සන් චෙක්! 33 00:03:00,614 --> 00:03:01,614 ඒයි, ඔයා. 34 00:03:01,944 --> 00:03:03,874 - ඔයා සන් චෙක්ව දැක්කද? - සැකකටයුතු කෙනෙක්ව දැක්කද? 35 00:03:03,954 --> 00:03:05,474 එයා මෙන්න මේ තරම් උසයි, පුංචි මූණක් තියෙන්නේ. 36 00:03:05,554 --> 00:03:06,874 සැකකටයුතු කෙනෙක්ව දැක්කද? 37 00:03:06,954 --> 00:03:08,284 එයාව දැක්කොත් මට කියන්න. 38 00:03:08,884 --> 00:03:09,804 සන් චෙක්! 39 00:03:09,884 --> 00:03:11,994 - සන් චෙක්! - සන් චෙක්! 40 00:03:12,594 --> 00:03:14,584 - සන් චෙක්! - සන් චෙක්! 41 00:03:14,664 --> 00:03:16,024 මැණිකේ! 42 00:03:16,324 --> 00:03:18,334 සන් චෙක් මැණිකේ! 43 00:03:19,434 --> 00:03:20,904 මැණිකේ! 44 00:03:21,364 --> 00:03:23,134 සන් චෙක් මැණිකේ! 45 00:03:26,534 --> 00:03:27,974 මැණිකේ... 46 00:03:32,244 --> 00:03:33,714 මැණිකේ! 47 00:04:05,044 --> 00:04:06,794 මේ තැන හොඳට පරීක්ෂා කරන්න! 48 00:04:06,874 --> 00:04:07,884 - එහෙමයි ස්වාමීනි! - එහෙමයි ස්වාමීනි! 49 00:04:13,084 --> 00:04:14,284 මොකක්ද වෙන්නේ? 50 00:04:14,584 --> 00:04:16,144 අගමැතිතුමාගේ දුව අතුරුදන් වෙලා. 51 00:04:16,224 --> 00:04:17,524 හැමෝම එයාව හොයනවා. 52 00:04:35,544 --> 00:04:36,804 ඔයා ඇහුවද මැතිනියනි? 53 00:04:37,844 --> 00:04:39,664 අගමැතිතුමාගේ දුව අතුරුදන් වෙලා. 54 00:04:39,744 --> 00:04:40,744 හැමෝම කලබල වෙලා දුවනවා. 55 00:05:02,064 --> 00:05:03,064 මට උදව් කරන්න. 56 00:05:04,234 --> 00:05:06,374 අනේ මට උදව් කරන්න! කවුරු හරි ඉන්නවද! 57 00:05:06,734 --> 00:05:08,644 වැඩක් නැහැ. 58 00:05:09,044 --> 00:05:11,274 කාටවත් ඔයාව ඇහෙන්නේ නැහැ, බේරගන්න එන්නෙත් නැහැ. 59 00:05:12,844 --> 00:05:14,284 ඔයාට මගෙන් මොකක්ද වෙන්න ඕනේ? 60 00:05:14,984 --> 00:05:17,254 ඔයා වේදනාවෙන් මැරෙනවා දකින්න. 61 00:05:18,754 --> 00:05:20,284 ඒ කෙනාට ඕනේ ඒකයි. 62 00:05:40,604 --> 00:05:41,904 නොදකින්. 63 00:05:42,674 --> 00:05:43,934 ඔය දඟලන හැටි. 64 00:05:44,014 --> 00:05:45,614 දැන්ම ඕක නතර කළොත් හොඳයි. 65 00:05:47,444 --> 00:05:48,364 කා වෙනුවෙන්ද? 66 00:05:48,444 --> 00:05:50,874 ඔයා මේ ඔයාගෙම මරණය ඉක්මන් කරගන්නවා විතරයි. 67 00:05:50,954 --> 00:05:52,084 මගේ ජීවිතය... 68 00:05:52,754 --> 00:05:54,524 දැනටමත් තියෙන්නේ වෙන කෙනෙක්ගේ අතේ. 69 00:05:56,654 --> 00:05:58,524 කවුද ඔයාට මේක කරන්න කිව්වේ? 70 00:06:00,154 --> 00:06:01,724 ඉහළ තනතුරක ඉන්න කෙනෙක්... 71 00:06:02,394 --> 00:06:04,834 ඔයාව නැති කරන්න හරිම උවමනාවෙන් ඉන්නවා. 72 00:06:06,864 --> 00:06:08,064 ඒ කවුරු වුණත්, 73 00:06:08,964 --> 00:06:10,874 ලී බුන් සාමිවරයා පියවරක් ගනීවි. 74 00:06:11,304 --> 00:06:13,224 ලී සාමිවරයා අනිවාර්යයෙන්ම මාව හොයාගනීවි. 75 00:06:13,304 --> 00:06:15,504 ලී සාමිවරයාට සමහරවිට පුළුවන් වෙයි. 76 00:06:16,104 --> 00:06:18,344 හැබැයි එයාට ඔයාව හොයාගන්න වාසනාව තිබුණත්, 77 00:06:20,644 --> 00:06:22,484 ඒක වෙන්නේ ඔයා මැරුණට ගොඩක් කාලෙකට පස්සේ. 78 00:06:52,414 --> 00:06:54,004 - තාම මොකුත් නැද්ද? - මට සමා වෙන්න. 79 00:06:54,084 --> 00:06:55,934 අපි හැම මුරකරුවෙක්වම සෝදිසි කරන්න යැව්වා, 80 00:06:56,014 --> 00:06:57,164 ඔබතුමා නියෝග කරපු විදිහටම. 81 00:06:57,244 --> 00:06:58,874 අර හොර ලියුම ගෙනාපු සේවකයා ගැන මොකද වුණේ? 82 00:06:58,954 --> 00:07:00,414 අපි එයාගේ ගෙදර වැටලුවා, 83 00:07:00,754 --> 00:07:02,554 හැබැයි එයා දැනටමත් පැනලා ගිහින්. 84 00:07:03,054 --> 00:07:05,344 අපිට කිසිම හෝඩුවාවක් නැත්නම්, සාක්ෂිකාරයෙක් හොයාගන්නම වෙනවා. 85 00:07:05,424 --> 00:07:06,594 එහෙමයි, ස්වාමීනි. 86 00:07:12,834 --> 00:07:14,164 ඉන්න! 87 00:07:15,464 --> 00:07:17,034 හරි, කමක් නෑ. මම මැරෙන්නම්. 88 00:07:17,604 --> 00:07:18,804 මම ඔයා වෙනුවෙන් මැරෙන්නම්. 89 00:07:19,804 --> 00:07:22,044 මට මෙහෙම ඉඳලා දැන් හොඳටම මහන්සියි. 90 00:07:22,644 --> 00:07:23,724 ඔයා මොකක්ද මේ කුමන්ත්‍රණය කරන්නේ? 91 00:07:23,804 --> 00:07:25,114 මම කිසිම කුමන්ත්‍රණයක් කරන්නේ නෑ. 92 00:07:26,614 --> 00:07:28,544 මට ලස්සනට මැරෙන්න ඕනේ. 93 00:07:29,714 --> 00:07:32,754 මට අර ලොකු මිටියකින් තලලා මැරෙන්න ඕනේ නෑ. 94 00:07:35,424 --> 00:07:37,454 මම රාජ්‍ය මන්ත්‍රීතුමාගේ එකම දුව. 95 00:07:38,024 --> 00:07:40,024 මගේ අවසානය ලස්සන එකක් වෙන්න ඕනේ. 96 00:07:41,124 --> 00:07:42,564 කොහොමත් ඔයාට මාව මරන්නම වෙනවා නම්, 97 00:07:43,524 --> 00:07:45,564 මට ඒ දේ කරලා දෙන්න බැරිද? 98 00:07:49,564 --> 00:07:50,564 ඉතින් මොකක්ද? 99 00:07:50,874 --> 00:07:52,204 ඔයාට මැරෙන්න ඕනේ කොහොමද? 100 00:07:55,604 --> 00:07:56,604 ඒක... 101 00:07:57,374 --> 00:07:58,544 ඉතින්... 102 00:07:59,644 --> 00:08:02,914 මට මැරෙන්න ඕනේ කොහොමද කියනවා නම්... 103 00:08:03,344 --> 00:08:04,654 ඔයා හිතුවද මාව රවට්ටන්න පුළුවන් වෙයි කියලා? 104 00:08:38,714 --> 00:08:39,784 මොකද වුණේ? 105 00:08:40,254 --> 00:08:41,654 සන් චෙක් ආර්යාව අතුරුදන් වුණාද? 106 00:08:43,184 --> 00:08:45,544 එයා කොහේටද අතුරුදන් වුණේ? 107 00:08:45,624 --> 00:08:48,424 ලී බුන් සාමිවරයා, ඔබතුමා හරිම බලවත්නේ. 108 00:08:52,534 --> 00:08:53,594 මගේ අම්මෝ. 109 00:08:54,804 --> 00:08:56,484 අගනුවරම අවුල් ජාලාවක් කරලා... 110 00:08:56,564 --> 00:08:58,974 තමන්ගේ නැතිවුණු මනමාලිය නිසා. 111 00:09:00,704 --> 00:09:02,244 මොන තරම් කඳුළු පිරුණු ආදරයක්ද මේක. 112 00:09:08,384 --> 00:09:10,084 ඔයාට මට පාරක් ගහන්න ඕනේ වෙලා වගේ පේන්නේ. 113 00:09:10,514 --> 00:09:11,874 මට ඊට වඩා දෙයක් වුණත් කරන්න පුළුවන්. 114 00:09:11,954 --> 00:09:14,984 ඔයා අනිත් අයගේ ජීවිත ගත්තේ මැස්සෝ වගේ හිතලා. 115 00:09:15,454 --> 00:09:17,954 ඒත් ඔයා ඔයාගේ මනමාලියගේ ජීවිතය අගය කරනවා. 116 00:09:20,624 --> 00:09:22,264 මේක ඒකට වෙලාව නෙවෙයි. 117 00:09:25,364 --> 00:09:28,304 චොංග්යේ ඇළ ළඟදී එයාව දැකපු සාක්ෂිකාරයෙක්ව අපිට හම්බවුණා. 118 00:09:28,634 --> 00:09:29,964 දැන් ඒ සාක්ෂිකාරයා කොහේද? 119 00:09:30,774 --> 00:09:31,774 මෙන්න මෙහේ. 120 00:09:31,934 --> 00:09:32,934 එන්න යන්න. 121 00:09:40,214 --> 00:09:42,004 මම වල් ජින්සෙන්ග් එකතු කරනවා. 122 00:09:42,084 --> 00:09:44,314 කන්දේ ඉඳන් මෙහාට එන පාරකදී, 123 00:09:44,754 --> 00:09:46,954 මම හිතන්නේ මම අඳුරන්නේ නැති දෝලාවක් දැක්කා. 124 00:09:47,684 --> 00:09:48,944 අඳුරන්නේ නැති දෝලාවක්? 125 00:09:49,024 --> 00:09:50,224 ඒ කීයට විතරද? 126 00:09:50,524 --> 00:09:52,954 ඒක පැයකට විතර කලින්. 127 00:09:54,764 --> 00:09:56,994 ඒ අයට වැඩිය දුරක් යන්න බැරි වෙන්න ඇති. 128 00:10:18,184 --> 00:10:19,184 දෙයියනේ. 129 00:11:14,344 --> 00:11:16,144 තෝ මැරෙන්නේ ලේසි විදිහකට නෙවෙයි. 130 00:11:32,724 --> 00:11:34,124 එයාව මරන්න එපා. 131 00:11:59,854 --> 00:12:00,954 මැතිණියනි! 132 00:12:01,284 --> 00:12:02,284 මැතිණියනි. 133 00:12:04,054 --> 00:12:05,054 - මැතිණියනි. - මැතිණියනි. 134 00:12:05,254 --> 00:12:06,314 ඔයාට සනීපද? 135 00:12:06,394 --> 00:12:07,764 මැතිණියනි, ඔයා හොඳින්ද? 136 00:12:09,364 --> 00:12:10,394 අනේ නැහැ. 137 00:12:10,564 --> 00:12:11,594 මැතිණියනි. 138 00:12:12,064 --> 00:12:14,134 මාත් එක්ක ඉන්න. 139 00:12:17,504 --> 00:12:18,824 - එයාවත් අරන් එන්න. - එහෙමයි ස්වාමීනි. 140 00:12:18,904 --> 00:12:20,304 මැතිණියනි. 141 00:12:22,704 --> 00:12:23,704 චා සුන් චෙක්. 142 00:12:26,474 --> 00:12:27,474 මෙහෙම කරලා හරියන්නේ නැහැ. 143 00:12:31,084 --> 00:12:32,084 මැතිණියනි. 144 00:12:37,084 --> 00:12:38,094 එයා වෙන්න ඇතිද... 145 00:12:44,764 --> 00:12:45,834 ඒක වෙන්න බැහැ. 146 00:12:47,864 --> 00:12:50,104 - සුන් චෙක්! - සුන් චෙක්! 147 00:12:50,234 --> 00:12:52,124 එන්න. මේ පැත්තෙන්. 148 00:12:52,204 --> 00:12:54,104 - මොකක්ද මේ වුණේ? - සුන් චෙක්! 149 00:12:54,874 --> 00:12:57,344 එයා හොඳින්ද? දෙයියනේ. 150 00:12:58,114 --> 00:13:00,814 - සුන් චෙක්, දෙයියනේ. - මම රාජකීය වෛද්‍යවරයාව කැඳවන්නද? 151 00:13:01,084 --> 00:13:02,614 - දෙයියනේ. - අප්පේ. 152 00:13:02,714 --> 00:13:04,044 අනේ දෙයියනේ. 153 00:13:04,454 --> 00:13:07,414 මොකක්ද මේ වුණේ? 154 00:13:10,854 --> 00:13:13,054 කම්පනය නිසා එයාගේ නාඩි වැටීම අක්‍රමවත් වුණත්, 155 00:13:13,654 --> 00:13:15,024 එයා හොඳටම නිදි වගේ පේන්නේ. 156 00:13:15,324 --> 00:13:18,034 - මට තේරෙනවා. - අපේ සුන් චෙක්... 157 00:13:18,164 --> 00:13:19,964 එයාට විවේකය අවශ්‍යයි වගේ පේන්නේ, 158 00:13:20,334 --> 00:13:21,864 ඒ නිසා අපි එයාට ඉන්න දෙමු. 159 00:13:22,504 --> 00:13:23,604 යන්න. 160 00:14:01,774 --> 00:14:03,664 ඔයා යන්නද හදන්නේ? 161 00:14:03,744 --> 00:14:05,034 දැන් ගොඩක් රෑ වෙලා, ඒ නිසා මම... 162 00:14:05,114 --> 00:14:07,844 අද රෑට ඔයා මෙහේ නතර වෙන්න. 163 00:14:12,914 --> 00:14:14,054 හැබැයි ඊට කලින්, 164 00:14:15,024 --> 00:14:17,684 අපි මොනවා හරි බොමුද? 165 00:14:28,404 --> 00:14:30,264 මේක ඔයාට අපහසු ඇති. 166 00:14:30,964 --> 00:14:32,104 කොහෙත්ම නැහැ. 167 00:14:33,534 --> 00:14:35,904 වෙච්ච කම්පනයත් එක්ක, 168 00:14:36,474 --> 00:14:38,074 මට නින්ද යයි කියලා හිතන්න අමාරුයි, 169 00:14:38,174 --> 00:14:39,844 ඒ නිසා මම ඉස්සෙල්ලාම මොනවා හරි බොන්නම්. 170 00:14:45,514 --> 00:14:46,514 හරි. 171 00:14:48,284 --> 00:14:50,854 මේක නියම වල් ජින්සෙන්ග් වයින්... 172 00:14:51,954 --> 00:14:54,924 පරම්පරා ගාණක් තිස්සේ අපේ පවුලේ තිබුණ එකක්. 173 00:15:03,104 --> 00:15:04,334 අප්පේ. 174 00:15:09,444 --> 00:15:10,444 මෙන්න. 175 00:15:22,254 --> 00:15:25,854 ස්තූතියි ලී තුමනි, 176 00:15:26,354 --> 00:15:28,524 සුන් චෙක්ව ආපහු මගේ ළඟට එක්කන් ආවට. 177 00:15:30,024 --> 00:15:32,934 ඔයා කවදා හරි කසාද බැඳලා ළමයි ලැබුණම මේක තේරුම් ගනීවි. 178 00:15:34,134 --> 00:15:37,634 තමන්ට වඩා වෙන කෙනෙක් වටිනවා කියලා දැනෙන හැඟීම. 179 00:15:39,804 --> 00:15:41,874 අද ඔයා මාව පරාජය කළොත්, 180 00:15:43,304 --> 00:15:46,244 මම ඔයාට එයාව කසාද බඳින්න අවසර දෙනවා. 181 00:15:47,644 --> 00:15:50,644 ඔයා ඇත්තටම හිතනවද ඔයාට මාව පරද්දන්න පුළුවන් කියලා? 182 00:15:50,744 --> 00:15:52,254 ඇත්තටම, මට... 183 00:15:53,584 --> 00:15:54,884 පරදිනවා. 184 00:15:55,724 --> 00:15:58,324 මම මේක යෝජනා කළේ මම පරදිනවා කියලා දැනගෙනමයි. 185 00:16:00,254 --> 00:16:01,994 මට පේනවා ඔයාට මේකේ ඇතුළාන්තය තේරුම් ගන්න බෑ කියලා. 186 00:16:18,614 --> 00:16:21,074 මේ බීමෙන් සෝදා හරින්න... 187 00:16:21,644 --> 00:16:23,584 ඇති වුණු ඒ වේදනාව. 188 00:16:26,254 --> 00:16:27,354 ඒ රළු වචන... 189 00:16:27,924 --> 00:16:30,254 ඔයාගේ හිත රිද්දපු ඒ වචන ආවේ මගෙන්... 190 00:16:31,224 --> 00:16:32,824 ඒ සන් චෙක්ගේ තාත්තා විදිහට, 191 00:16:33,154 --> 00:16:35,294 රාජ්‍ය මන්ත්‍රීවරයා විදිහට නෙවෙයි. 192 00:16:37,324 --> 00:16:40,264 කවදා හරි දවසක ඔයාට මම කරපු දේ තේරෙයි, 193 00:16:40,534 --> 00:16:43,104 ඔයාටත් දුවෙක් ලැබුණු දවසක. 194 00:16:44,974 --> 00:16:48,474 කරුණාකරලා සන් චෙක්ට සාධාරණයක් කරන්න. 195 00:16:51,414 --> 00:16:53,574 ඔයා පොරොන්දු වුණා ඇයව ආරක්ෂා කරනවා කියලා, 196 00:16:54,244 --> 00:16:56,314 ඒ වගේම ඔයා ඔයාගේ වචනය රකින කෙනෙක් කියලා ඔප්පු කළා. 197 00:16:59,354 --> 00:17:01,554 අද වගේම, 198 00:17:02,084 --> 00:17:04,254 දිගටම ඇයව ආරක්ෂා කරන්න. 199 00:17:09,824 --> 00:17:10,894 මම ඒ පොරොන්දුව රකිනවා, 200 00:17:12,734 --> 00:17:14,334 මරණයෙන් පස්සේ වුණත්. 201 00:17:18,674 --> 00:17:20,074 එහෙනම්, අපි බොමු. 202 00:17:22,604 --> 00:17:25,574 මේ නියම වල් ජින්සෙන්ග් වයින් එක. 203 00:17:48,664 --> 00:17:50,134 කවුද අණ දුන්නේ? 204 00:17:51,574 --> 00:17:53,334 දැන්ම මට කියන එක... 205 00:17:53,534 --> 00:17:55,344 ඔයාට තියෙන හොඳම විකල්පයයි. 206 00:18:27,274 --> 00:18:29,644 ඒ කියන්නේ ඔයා ලේ හලනවා බලන්න ඉන්න... 207 00:18:29,774 --> 00:18:31,774 මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා. 208 00:18:33,044 --> 00:18:34,844 මම එවපු පණිවිඩය ලැබුණද? 209 00:19:10,314 --> 00:19:13,434 මුළු පවුලම මරලා දාලා, දැන් මේ අහිංසක ළමයව පිටුවහල් කරනවා. 210 00:19:13,514 --> 00:19:16,184 - ඒකනේ කියන්නේ. - පව් ඒ ළමයා. 211 00:19:24,064 --> 00:19:25,934 මේ තරම් සැර වෙන්න ඕනෙද? 212 00:19:26,434 --> 00:19:28,624 - මටත් අහන්න තියෙන්නේ ඒකමයි. - පව් ඒ ළමයා. 213 00:19:28,704 --> 00:19:30,384 - කොහොමද එහෙම කරන්නේ? - දෙයියනේ. 214 00:19:30,464 --> 00:19:32,074 පව් ඒ අහිංසකයා. 215 00:19:32,334 --> 00:19:34,274 මුළු පවුලෙන්ම ඉතුරු වෙලා ඉන්නේ එයා විතරයි. 216 00:19:34,634 --> 00:19:36,964 - දෙයියනේ. - ඒක ඇත්තක්ද? 217 00:19:37,044 --> 00:19:39,164 - අපොයි. - එයා මොනවා කළාටද? 218 00:19:39,244 --> 00:19:41,274 ජීවත් වෙන අයට ජීවත් වෙන්න දෙන්න ඕනේ. 219 00:19:41,684 --> 00:19:43,444 පව් ඒ ළමයා. 220 00:20:15,144 --> 00:20:16,184 චා සන් චෙක්! 221 00:20:31,494 --> 00:20:32,794 ලී තුමනි... 222 00:20:40,374 --> 00:20:41,544 චා සන් චෙක්! 223 00:20:51,414 --> 00:20:53,354 ඇයි මේ ඇඟ සීතල වෙලා දාඩිය දාන්නේ? 224 00:20:53,984 --> 00:20:55,554 නරක හීනයක්වත් දැක්කද? 225 00:21:02,764 --> 00:21:05,064 මේකට තවම වේලාව වැඩි නැද්ද? 226 00:21:10,934 --> 00:21:12,534 මට හිතුණේ මට ඔයාව ආයෙත් නැති වුණා කියලා. 227 00:21:13,104 --> 00:21:16,944 මම මේ ලඟදි ගොඩක් දේවල් වලට මුහුණ දුන්නා, 228 00:21:17,144 --> 00:21:18,614 ඒකෙන් මම මාවම ආරක්ෂා කරගන්න හැටි ඉගෙන ගත්තා. 229 00:21:22,084 --> 00:21:23,284 ඒ ඔක්කොම මගේ වැරදි. 230 00:21:23,914 --> 00:21:25,914 මේක ඔයාගේ වැරැද්දක් වෙන්නේ කොහොමද? 231 00:21:26,314 --> 00:21:28,254 මගේ හතුරන්ගෙන් ඔයාට තර්ජනයක් වෙන්න පුළුවන්, 232 00:21:29,254 --> 00:21:32,154 මගේ අවාසනාව ඔයාගේ ජීවිතයටත් බලපාන්න පුළුවන්. 233 00:21:33,124 --> 00:21:34,654 මට ඒක තේරුණු පළවෙනි වතාව මේකයි. 234 00:21:35,894 --> 00:21:37,194 ඔයාට තියෙන මගේ ආදරය... 235 00:21:38,264 --> 00:21:39,834 සමහරවිට ආත්මාර්ථකාමී ඇති. 236 00:21:43,564 --> 00:21:46,534 ලී තුමනි, ඔයා කවදා ඉඳන්ද මේ තරම් දුර්වල වුණේ? 237 00:21:49,504 --> 00:21:50,944 ආදරය කරන අය... 238 00:21:51,444 --> 00:21:53,274 සතුට වගේම දුකත්... 239 00:21:53,644 --> 00:21:55,484 එකට විඳගන්න ඕනේ. 240 00:21:57,514 --> 00:22:00,284 ඔයාගේ අවාසනාවෙන් කොටසක් මට දරන්න පුළුවන් නම්, 241 00:22:02,054 --> 00:22:03,554 ඒක තමයි මගේ සතුට. 242 00:22:04,554 --> 00:22:07,154 ඔයාගේ අවාසනාව මටත් බලපෑවොත්, 243 00:22:07,554 --> 00:22:09,764 එතකොට මගේ වාසනාව ඔයාටත් ලැබෙයි. 244 00:22:18,834 --> 00:22:20,604 ප්‍රධාන රාජ්‍ය මන්ත්‍රී චා... 245 00:22:23,504 --> 00:22:25,274 ඒ කියන්නේ, තාත්තා අපිට ආශිර්වාද කළා. 246 00:22:26,014 --> 00:22:27,074 ඇත්තටම? 247 00:22:28,044 --> 00:22:30,314 ඔයා ඒක කළානේ, ලී තුමනි! 248 00:22:30,684 --> 00:22:32,684 මම ඔයාට කිව්වා නේද? 249 00:22:33,484 --> 00:22:36,124 ඔයාගේ වාසනාව මට බාර දීලා ඉන්න, 250 00:22:36,224 --> 00:22:38,754 චා සුන් චෙක්. හරිද? 251 00:22:40,524 --> 00:22:41,524 ආ, හරි. 252 00:22:44,664 --> 00:22:45,664 අපොයි. 253 00:22:49,264 --> 00:22:50,904 මම හිතුවේ මට ඒක නැති වුණා කියලා. 254 00:22:52,274 --> 00:22:55,004 ඒකේ නමේ හැටියටම, ඒක අපිව ආයෙත් එකතු කළා. 255 00:22:55,844 --> 00:22:57,374 මම පොරොන්දු වෙනවා ඒක කවදාවත් නැති කරගන්නේ නෑ කියලා. 256 00:23:27,204 --> 00:23:29,244 නවකතාවේ කියවපු දේවල්... 257 00:23:29,944 --> 00:23:32,314 මගේ ඇස් ඉස්සරහම වෙනවා දකිද්දී බය හිතුණා. 258 00:23:34,474 --> 00:23:35,884 එයාව මරන්න එපා. 259 00:23:39,254 --> 00:23:40,254 ඒත්... 260 00:23:41,154 --> 00:23:43,824 මට ඕන ලී තුමා අනිත් අයට රිද්දන එක නවත්තනවා දකින්න. 261 00:23:44,884 --> 00:23:46,824 එයා ඒක කරන්නේ මාව බේරගන්න වුණත්, 262 00:23:47,894 --> 00:23:49,124 එයා ඒක නවත්තන්න ඕනේ. 263 00:23:57,530 --> 00:23:59,820 ඊයේ රෑ ලොකු කලබලයක් වුණා කියලා දන්නවද? 264 00:23:59,906 --> 00:24:01,090 ඒක දෝ පවුලේ අයගේ වැඩක්ද? 265 00:24:01,186 --> 00:24:03,946 හරියටම කිව්වොත්, ඒක බොහෝ විට දෝ හ්වා සුන් ආර්යාවගේ වැඩක්. 266 00:24:04,026 --> 00:24:05,246 මම දැනගෙන හිටියා. 267 00:24:05,326 --> 00:24:07,826 හන්යෑං වල ඒ වගේ දෙයක් කරන්න පුළුවන් එකම කෙනා එයා තමයි. 268 00:24:08,156 --> 00:24:09,256 දෝ හ්වා සුන් ආර්යාව. 269 00:24:09,656 --> 00:24:11,466 එයා ලී තුමා ගැන ලොකු උනන්දුවකින් හිටියේ. 270 00:24:12,066 --> 00:24:13,146 ඒ කටකතාව ඇත්තක්ද? 271 00:24:13,226 --> 00:24:15,736 - ඔව්. - එයා ඒ තරම් දුර ගිය එක පුදුමයක් නෙවෙයි. 272 00:24:17,266 --> 00:24:19,036 - ඔන්න දෝ ආර්යාව එනවා. - දෙයියනේ. 273 00:24:20,166 --> 00:24:21,536 - අන්න එයා ඉන්නවා. - අපොයි. 274 00:24:26,846 --> 00:24:28,576 මිනිස්සු මං ගැනද මේ කතා වෙන්නේ? 275 00:24:29,146 --> 00:24:30,416 හරියටම හරි. 276 00:24:38,156 --> 00:24:40,026 මොකක්? මම චා සුන් චෙක්ව පැහැරගත්තා කියලා? 277 00:24:40,226 --> 00:24:42,626 එයාට වෙන හැම දේකටම මට බණින්නේ ඇයි? 278 00:24:44,296 --> 00:24:45,396 ඔයාද ඒක පිටිපස්සේ හිටියේ? 279 00:24:45,726 --> 00:24:46,866 පියාණෙනි. 280 00:24:48,496 --> 00:24:50,036 මම ඇහුවේ ඔයාද ඒක කළේ කියලා. 281 00:24:50,466 --> 00:24:51,686 නැහැ පියාණෙනි. 282 00:24:51,766 --> 00:24:53,126 එහෙනම් කවුද ඒක කළේ? 283 00:24:53,206 --> 00:24:54,896 ඇයි ඔයා මගෙන් ඒක අහන්නේ? 284 00:24:54,976 --> 00:24:56,226 ඒ මම නෙවෙයි. 285 00:24:56,306 --> 00:24:57,796 ඔයා දැන් මාවත් රවට්ටන්නද හදන්නේ? 286 00:24:57,876 --> 00:24:59,246 මම ඇත්තටම නිවැරදියි. 287 00:24:59,976 --> 00:25:02,436 වෙච්ච දේ ඇහුවම, 288 00:25:02,516 --> 00:25:05,166 ඒක කළේ මම කියලා මටත් හිතුණා. 289 00:25:05,246 --> 00:25:06,236 මොකක්ද ඒ කිව්වේ? 290 00:25:06,316 --> 00:25:07,306 මම නිකමට කිව්වේ. 291 00:25:07,386 --> 00:25:09,116 මම ඇත්තටම වැරදිකාරයා නෙවෙයි පියාණෙනි. 292 00:25:09,686 --> 00:25:10,686 මේක වැරදි වැටහීමක්. 293 00:25:13,656 --> 00:25:15,126 දැනට පන්සලේ නතර වෙලා ඉන්න. 294 00:25:16,596 --> 00:25:17,916 - මොකක් කිව්වා? - හොඳම දේ තමයි... 295 00:25:17,996 --> 00:25:19,796 ප්‍රශ්න ටික විසඳෙනකම් සද්ද නැතුව ඉන්න එක. 296 00:25:21,066 --> 00:25:23,196 ඒත් මම දිවුරලා කියන්නම් ඒ මම නෙවෙයි. 297 00:25:27,636 --> 00:25:30,176 මගේ ඉවසීමෙත් සීමාවක් තියෙනවා දුවේ. තේරුණාද? 298 00:25:51,296 --> 00:25:54,196 එයා තාම එක වචනයක්වත් කිව්වේ නැහැ. 299 00:25:58,166 --> 00:25:59,926 මගේ අත් අකුරු කොපි කරන්න තරම්. 300 00:26:00,006 --> 00:26:01,376 මොන තරම් දක්ෂ කෙනෙක්ද. 301 00:26:03,506 --> 00:26:04,646 කවුද ඒ? 302 00:26:10,516 --> 00:26:11,746 ඇත්ත කියන්න, 303 00:26:11,946 --> 00:26:13,416 මම ඔයාගේ ජීවිතේ බේරනවා. 304 00:26:15,156 --> 00:26:16,216 මම පොරොන්දු වෙනවා. 305 00:26:21,656 --> 00:26:23,246 මගේ ස්වාමියා ඔයාට සමාව දෙන්නයි හදන්නේ. 306 00:26:23,326 --> 00:26:25,326 ඇත්ත කියලා ජීවිතේ බේරගන්න. 307 00:26:29,766 --> 00:26:31,336 පාපොච්චාරණය කරන්න ලැබුණු මේ අවස්ථාව මගහැර ගත්තොත්, 308 00:26:31,806 --> 00:26:34,006 මම ඔයාට ලෝකේ තියෙන දරුණුම වේදනාව... 309 00:26:34,776 --> 00:26:35,876 විඳින්න සලස්වනවා. 310 00:26:49,686 --> 00:26:50,686 ස්වාමීනි. 311 00:26:50,856 --> 00:26:51,856 මැතිනියනි. 312 00:26:53,626 --> 00:26:55,916 අදත් මාව බලන්න ආවද? 313 00:26:55,996 --> 00:26:58,886 ඊයේ රෑ නගරයේ ලොකු කලබලයක් වුණා. 314 00:26:58,966 --> 00:27:03,186 ඔය කියන්නේ සන් චෙක් මැතිනියට වුණු දේ ගැන වෙන්න ඇති. 315 00:27:03,266 --> 00:27:04,956 ඔයාටත් ඒ ගැන ආරංචි වුණාද? 316 00:27:05,036 --> 00:27:06,106 ඇත්තෙන්ම. 317 00:27:06,506 --> 00:27:08,136 ඒකෙන් මම ගොඩක් කම්පනයට පත්වුණා. 318 00:27:09,206 --> 00:27:10,946 එයාට ලොකු තුවාලයක් වුණේ නෑ නේද? 319 00:27:11,346 --> 00:27:12,526 ඒ ආරංචිය ඇහුවම... 320 00:27:12,606 --> 00:27:14,536 මට මුළු රෑම නින්ද ගියේ නෑ බයට. 321 00:27:14,616 --> 00:27:16,316 කවුද මේ වගේ දරුණු වැඩක් කළේ? 322 00:27:19,416 --> 00:27:20,416 වැරදිකාරයාව... 323 00:27:21,356 --> 00:27:22,556 අල්ලගත්තද? 324 00:27:23,786 --> 00:27:24,786 වැරදිකාරයාව... 325 00:27:25,986 --> 00:27:27,496 සිද්ධිය වුණු තැනදීම අත්අඩංගුවට ගත්තා. 326 00:27:28,096 --> 00:27:30,056 ලී උතුමාණන් එයාව ගැටගහලා... 327 00:27:30,456 --> 00:27:32,266 මේක පිටිපස්සේ ඉන්න කෙනා ගැන ප්‍රශ්න කරනවා. 328 00:27:34,967 --> 00:27:36,467 ලොකු සහනයක්. 329 00:27:37,677 --> 00:27:41,107 ඒ ප්‍රධානියා කවුද කියලා දැනගත්තද? 330 00:27:42,147 --> 00:27:44,347 සැකකරුවෙක් ඉන්නවා. 331 00:27:44,947 --> 00:27:48,187 හැබැයි නියම වැරදිකාරයාව තාම අල්ලගත්තේ නෑ. 332 00:27:50,517 --> 00:27:51,557 ලී උතුමාණන්... 333 00:27:53,187 --> 00:27:54,857 අනිවාර්යයෙන්ම මේක කළේ කවුද කියලා හොයාගනීවි. 334 00:27:59,127 --> 00:28:01,767 ඔයාට මට මොනවා හරි කියන්න තියෙනවද? 335 00:28:02,997 --> 00:28:04,467 නෑ, එහෙම දෙයක් නෑ. 336 00:28:05,337 --> 00:28:08,437 ඔයාගේ වැඩවලට මගෙන් බාධාවක් වුණාද? 337 00:28:09,037 --> 00:28:10,037 නෑ. 338 00:28:10,437 --> 00:28:12,757 මම අද සංගමයේ වැඩ ඔක්කොම පැත්තකට දැම්මා. 339 00:28:12,837 --> 00:28:16,127 මම හිතුවේ කෑමයි තේයි අරගෙන සන් චෙක් මැතිනියව බලන්න යන්න. 340 00:28:16,207 --> 00:28:17,517 "සන් චෙක් මැතිනියව?" 341 00:28:17,817 --> 00:28:18,817 ඔව්. 342 00:28:19,717 --> 00:28:23,017 මට ඕන වුණේ එයාගේ හිත හදන්න. 343 00:28:23,987 --> 00:28:25,817 ඔයාත් මාත් එක්ක එනවාද? 344 00:28:45,037 --> 00:28:47,297 මම ගිහින් කෑම අරන් එනකම් පොඩ්ඩක් මෙතන ඉන්න... 345 00:28:47,377 --> 00:28:48,707 සන් චෙක් මැතිනියට දෙන්න. 346 00:28:49,777 --> 00:28:51,647 මමමයි මේ තේ හැදුවේ. 347 00:28:52,217 --> 00:28:53,647 ස්තූතියි. 348 00:28:54,587 --> 00:28:55,947 හෙමින් එන්න. 349 00:29:06,527 --> 00:29:08,367 ඉයුන් ඒ මැතිනිය හරිම කරුණාවන්තයි. 350 00:29:09,967 --> 00:29:11,637 මට වැරදීමක් වෙන්න ඇති. 351 00:29:26,447 --> 00:29:30,217 එතකොට ඉයුන් ඒ මැතිනිය වැඩ කරන්නේ මෙතනද. 352 00:29:31,057 --> 00:29:32,677 හිතුවා වගේමයි, 353 00:29:32,757 --> 00:29:35,457 කාමරය හරිම නිස්කලංකයි, පිළිවෙළයි, පිරිසිදුයි, 354 00:29:36,657 --> 00:29:37,957 හරියට... 355 00:29:56,077 --> 00:29:57,277 ස්වාමීනි. 356 00:29:57,617 --> 00:29:59,417 මම යන්න ලෑස්තියි... 357 00:30:10,487 --> 00:30:13,797 (අපි මුලින්ම හමුවුණු චොංග්යේ ඇළ ළඟට එන්න.) 358 00:30:14,427 --> 00:30:18,137 මගේ අත්අකුරු ඒ විදිහටම කොපි කරලා තියෙන හැටියට, 359 00:30:19,467 --> 00:30:21,567 මේ කෙනා මාව හොඳටම දන්නවා වෙන්න ඕනේ. 360 00:30:22,667 --> 00:30:24,107 කවුරු වෙන්න ඇද්ද? 361 00:30:38,957 --> 00:30:40,307 මේක විශේෂ විදිහකට හදපු කඩදාසියක්... 362 00:30:40,387 --> 00:30:42,107 දෝචිම් ක්‍රමය පාවිච්චි කරලා, 363 00:30:42,187 --> 00:30:43,977 ඒකෙන් තෙතමනය අයින් කරලා අපද්‍රව්‍ය කලවම් කරනවා. 364 00:30:44,057 --> 00:30:45,897 ඒ වගේ තාක්ෂණයක් පාවිච්චි කරන්න නම්... 365 00:30:46,927 --> 00:30:50,127 ඒක "බ්ලැක් ගැන්ග්" එකේ වැඩක් වෙන්නම ඕනේ, නේද? 366 00:30:51,337 --> 00:30:53,767 හැබැයි මේක ඒගොල්ලෝ මෙච්චර කල් කරපු දේවල් වලට වඩා වෙනස්. 367 00:30:56,867 --> 00:30:58,877 මම ඉස්සෙල්ලාම හොයාගන්න ඕනේ මේවා බෙදාහැරියේ කොහේද කියලා. 368 00:31:00,607 --> 00:31:01,697 - මට තාමත් මේක අදහගන්න බෑ. - අනේ මන්දා. 369 00:31:01,777 --> 00:31:03,827 - මැඩම්. - එයාට ඉක්මනටම සනීප වෙයි කියලා මම හිතනවා. 370 00:31:03,907 --> 00:31:06,397 - මොකක්ද මේ වුණේ? - අපිට කෑම ටිකක් හදාගන්න පුළුවන් වුණා නම්... 371 00:31:06,477 --> 00:31:07,907 - එයාට කන්න තිබුණා. - එයා කීයටද ඇහැරෙන්නේ? 372 00:31:07,987 --> 00:31:10,467 ඒත් වුණේ මොකක්ද කියලා අපි දන්නේ හරිම අඩුවෙන්. 373 00:31:10,547 --> 00:31:11,477 මගේ හිත ගොඩක් රිදෙනවා. 374 00:31:11,557 --> 00:31:12,687 දොස්තර මහත්තයා තවමත් එයාව පරීක්ෂා කරන්න ඕනේ. 375 00:31:16,787 --> 00:31:17,917 මේ ලක්ෂණ ඇති වෙන්නේ ශාරීරික සහ මානසික දුර්වලකම නිසා. 376 00:31:17,997 --> 00:31:20,157 ඒ වගේම ශක්තිය හිරවීම සහ ලේ කැටි ගැසීමත් එක්ක. 377 00:31:20,497 --> 00:31:22,297 එයාට ටික කාලයක් හොඳටම විවේකය ඕනේ. 378 00:31:22,567 --> 00:31:25,217 එයා වෙලාවට බෙහෙත් බොනවා කියලා සහතික කරගන්න. 379 00:31:25,297 --> 00:31:28,407 - මම බලාගන්නම්. - හරි, ස්තූතියි. 380 00:31:31,037 --> 00:31:32,337 එයාව බලන්න ආවට ස්තූතියි. 381 00:31:33,037 --> 00:31:35,107 මම එයාව ඇරලවන්නම්. ඔයා මෙතන ඉන්න. 382 00:31:41,487 --> 00:31:44,487 මැඩම්, ඉයුන් ඒ මැඩම් ඇවිත් ඉන්නවා ඔයාව බලන්න. 383 00:31:49,757 --> 00:31:51,197 මැඩම්. 384 00:31:52,997 --> 00:31:54,167 ඉයුන් ඒ මැඩම්. 385 00:31:57,497 --> 00:31:58,897 ඔයා දැන් ආරක්ෂිතයි. 386 00:31:59,167 --> 00:32:01,167 ඔයාට තුවාල වුණාද? 387 00:32:01,807 --> 00:32:03,237 ඔයාව පැහැරගත්තා නේද? 388 00:32:03,437 --> 00:32:05,977 මම කොච්චර බය වුණාද කියනවා නම් මට නින්ද ගියෙත් නෑ. 389 00:32:06,937 --> 00:32:08,507 මම ගැන හෙව්වට ස්තූතියි. 390 00:32:09,147 --> 00:32:11,847 මම මගේ මුළු ශක්තියෙන්ම ඔයාව ආරක්ෂා කරනවා. 391 00:32:13,317 --> 00:32:15,787 මම ඔයාගේ හිත නිවෙන්න තේ ටිකක් අරන් ආවා. 392 00:32:19,317 --> 00:32:20,657 තේ එක හදන්න. 393 00:32:20,927 --> 00:32:21,987 මොකක්ද කිව්වේ? 394 00:32:24,157 --> 00:32:25,257 ආ, හරි. 395 00:32:27,527 --> 00:32:28,767 ඔයාට තුවාල වෙලා. 396 00:32:29,567 --> 00:32:30,727 පොඩ්ඩක් ඉන්න. 397 00:32:31,067 --> 00:32:33,397 මම තුවාල ඉක්මනට සනීප වෙන්න ආලේපනයක් අරන් ආවා. 398 00:32:46,777 --> 00:32:48,647 මට ආදරේ කරන්න නම් ලෑස්ති වෙන්න එපා. 399 00:32:55,387 --> 00:32:56,727 ඔයා දන්නවද... 400 00:32:57,227 --> 00:32:59,997 ඔයාව පැහැරගත්ත මනුස්සයට මොකද වුණේ කියලා? 401 00:33:01,827 --> 00:33:03,767 ලී සාමිවරයා එයාව අල්ලගත්තා. 402 00:33:04,737 --> 00:33:07,727 හැබැයි ඒකට පස්සේ මම මුකුත් ඇහුවේ නෑ. 403 00:33:07,807 --> 00:33:10,137 මේක පිටිපස්සේ වෙන කවුරුහරි ඉන්නවද? 404 00:33:10,807 --> 00:33:13,307 හැමෝම දැන් ඒ ගැන කතා වෙනවා. 405 00:33:13,907 --> 00:33:15,907 මේ වගේ දෙයක් කරන්න පුළුවන් එකම කෙනයි ඉන්නේ... 406 00:33:17,147 --> 00:33:18,817 මේ වගේ වැඩක් කරන්න පුළුවන්. 407 00:33:19,247 --> 00:33:21,187 ඔයා කියන්නේ දෝ හ්වා සුන් ගැනද? 408 00:33:21,647 --> 00:33:24,007 ඔව්. එයාට මේකෙන් ගැලවෙන්න බැරි වෙන්නම චෝදනා කරන්න. 409 00:33:24,087 --> 00:33:25,417 එතකොට එයාට ඒක නෑ කියන්න බැරි වෙයි. 410 00:33:25,557 --> 00:33:28,357 ඇයි අපි එයාව රජයේ විනිශ්චය සභාවට භාර නොදෙන්නේ? 411 00:33:31,197 --> 00:33:34,057 ලී සාමිවරයා රජයේ විනිශ්චය සභාවටත් වඩා දරුණුයි. 412 00:33:34,867 --> 00:33:36,297 ඉයුන් ඒ මැඩම්. 413 00:33:36,967 --> 00:33:39,167 මයට වඩා ඔයාට කේන්ති ගිහින් වගේ පේන්නේ ඇයි? 414 00:33:41,237 --> 00:33:42,607 ඔයාට වුණ දේ... 415 00:33:43,107 --> 00:33:45,107 මට වුණා වගේ තමයි මට දැනෙන්නේ. 416 00:33:53,517 --> 00:33:55,047 මේ විශේෂ කඩදාසිය... 417 00:33:55,147 --> 00:33:57,117 හදන්නේ එකම එක තැනක විතරයි. 418 00:34:00,157 --> 00:34:01,457 ඔයාට මට උදව් කරන්න පුළුවන්ද? 419 00:34:07,897 --> 00:34:09,567 ඒ විශේෂ කඩදාසිය... 420 00:34:09,897 --> 00:34:12,367 ගිය අවුරුද්දේ අසල්වැසි රටකට තෑග්ගක් විදිහට දුන්නා. 421 00:34:12,767 --> 00:34:14,537 ඊට පස්සේ අපි ඒවා හැදුවේ නෑ. 422 00:34:16,107 --> 00:34:17,167 එහෙමද? 423 00:34:17,707 --> 00:34:18,777 ළඟකදී ඉඳන්, 424 00:34:19,307 --> 00:34:22,177 සෑහෙන පිරිසක් ඔය කොළය ඉල්ලලා ආවා. 425 00:34:22,547 --> 00:34:23,797 තව කවුරුහරි මෙහේ ආවද? 426 00:34:23,877 --> 00:34:25,017 වැඩි කාලයක් නෑ, 427 00:34:25,617 --> 00:34:28,617 හන්යෑංවල ලොකුම කල්ලියේ කට්ටිය ඇවිත් ගියා. 428 00:34:30,717 --> 00:34:32,137 චෝ බ්යුන් මූගේ කල්ලියද? 429 00:34:32,217 --> 00:34:34,287 එහේ වැඩ කරපු කෙනෙක්... 430 00:34:34,587 --> 00:34:36,357 මෙහෙත් වැඩ කළා. 431 00:34:36,887 --> 00:34:39,197 එයාගේ කාමරේ ඔය විශේෂ කොළ මිටියක් තිබුණා. 432 00:34:39,597 --> 00:34:42,027 චෝ බ්යුන් මූගේ කල්ලිය ඒ ඔක්කොම ටික සල්ලිවලට ගත්තා. 433 00:34:42,967 --> 00:34:44,597 චෝ බ්යුන් මූගේ කල්ලිය... 434 00:34:45,337 --> 00:34:46,337 ස්වාමීනි. 435 00:34:49,707 --> 00:34:52,137 ඔබතුමාට වහාම මාලිගාවට එන්න කිව්වා. 436 00:34:52,937 --> 00:34:54,007 ස්තූතියි. 437 00:34:57,307 --> 00:34:58,377 දෙයියනේ. 438 00:34:59,377 --> 00:35:00,677 මට තවම... 439 00:35:01,117 --> 00:35:03,187 අසල්වැසි රටෙන් පිළිගැනීමක් ලැබුණේ නෑ. 440 00:35:03,747 --> 00:35:04,957 ඔයා හිතන්නේ... 441 00:35:05,217 --> 00:35:07,357 ඒකට හේතුව මොකක් වෙන්න ඇති කියලද? 442 00:35:07,657 --> 00:35:09,287 මට මේක කියන්න කණගාටුයි... 443 00:35:11,227 --> 00:35:13,797 ඒකට කමක් නෑ. නිදහසේ කියන්න. 444 00:35:14,527 --> 00:35:15,927 හැමදේම... 445 00:35:16,527 --> 00:35:19,087 - ගනුදෙනුවක් රජතුමනි. - "ගනුදෙනුවක්?" 446 00:35:19,167 --> 00:35:21,937 අසල්වැසි අධිරාජ්‍යයා අප ගැන කිසිම තැකීමක් කරන්නේ නෑ. 447 00:35:22,437 --> 00:35:23,807 ඔබට අවශ්‍ය දේ ලබාගන්න බෑ... 448 00:35:24,407 --> 00:35:26,307 ගණන් නොගන්නා කෙනෙකුගෙන්. 449 00:35:27,537 --> 00:35:30,977 මම හිතන්නේ එයාගේ උනන්දුව ඇති කරන්න ඔයාට ඇමක් ඕන වෙයි. 450 00:35:33,677 --> 00:35:34,967 ඔබට අපහසුවක් දැනෙනවා නම්... 451 00:35:35,047 --> 00:35:36,987 නෑ. එහෙම දෙයක් නෑ. 452 00:35:38,857 --> 00:35:40,157 කවුරුත්... 453 00:35:40,617 --> 00:35:42,627 අද වෙනකම් මට ඔය වගේ දේවල් කිව්වේ නෑ. 454 00:35:43,887 --> 00:35:45,197 "මුල් තැන දෙන්න ඕන ජනතාවට." 455 00:35:45,427 --> 00:35:47,097 අධිරාජ්‍යයා හිතන දේ වැදගත් තමයි, 456 00:35:47,497 --> 00:35:49,797 හැබැයි මම හිතන්නේ අපේ මිනිස්සුන්ටයි මුල් තැන දෙන්න ඕන කියලා. 457 00:35:50,627 --> 00:35:52,437 ඒක නම් පැහැදිලිවම පේන දෙයක්. 458 00:35:53,237 --> 00:35:55,307 මිනිස්සුන්ට ඕන දේ ඇසට පේන්නේ නෑ, 459 00:35:55,437 --> 00:35:57,507 ඒක හුළඟ වගේ නිදහසේ එහා මෙහා යනවා. 460 00:35:58,377 --> 00:36:00,007 එක පාරක් පාරක් හැදුණම, 461 00:36:00,307 --> 00:36:02,277 ඔවුන් ඒ පස්සේ යන්න පෙළඹෙනවා. 462 00:36:02,947 --> 00:36:06,677 ඔයා කතා කරන්නේ හොඳ අදහසක් තියෙනවා වගේ. 463 00:36:07,277 --> 00:36:08,347 ඉතින්, 464 00:36:09,017 --> 00:36:10,447 ඔයා කිව්වේ "ඇමක්" ගැනද? 465 00:36:10,547 --> 00:36:12,387 ඔබගේ අවසරය ඇතුව, 466 00:36:13,917 --> 00:36:15,957 මට උදව් කරන්න පුළුවන් මොනවද කියලා මම බලන්නම්. 467 00:36:33,677 --> 00:36:36,307 ඔයාගේ පෙම්වතියව බේරගත්තද? 468 00:36:40,377 --> 00:36:41,717 ඇයි ඔරවන්නේ? 469 00:36:41,887 --> 00:36:43,047 ඒක හරියට... 470 00:36:43,187 --> 00:36:45,457 ඇයට කරදර කළේ මම කියලා ඔයා හිතනවා වගේ. 471 00:36:55,027 --> 00:36:58,167 රජතුමනි. ලී බුන් සාමිවරයා ඇවිත් ඉන්නවා. 472 00:36:59,037 --> 00:37:00,237 එයාට ඇතුළට එන්න දෙන්න. 473 00:37:16,717 --> 00:37:19,557 ඊයේ රෑ කලබලයක් වුණා කියලා මට ආරංචි වුණා. 474 00:37:20,317 --> 00:37:22,577 ඔයා අගනුවර ඉන්න හැම ආරක්ෂකයෙක්වම කැඳෙව්වද? 475 00:37:22,657 --> 00:37:23,857 සමාවෙන්න රජතුමනි. 476 00:37:24,157 --> 00:37:26,157 ඒක අර කළු කල්ලිය ගැනද? 477 00:37:28,167 --> 00:37:29,167 නැත්නම්... 478 00:37:30,397 --> 00:37:32,097 ඔයා ආරක්ෂකයින්ව පාවිච්චි කළේ... 479 00:37:32,997 --> 00:37:34,427 ඔයාගේ පෙම්වතියව හොයාගන්නද? 480 00:37:34,507 --> 00:37:37,007 ඒ ගැන මට නිදහසට කරුණු නෑ. 481 00:37:38,837 --> 00:37:40,077 මම ඔයාට දුන්නා තමයි... 482 00:37:40,507 --> 00:37:43,447 හදිසි අවස්ථාවකදී ආරක්ෂකයින්ව මෙහෙයවන්න බලය. 483 00:37:43,647 --> 00:37:46,217 ඒත් ඔයා ඒක පාවිච්චි කළේ පෞද්ගලික වැඩකට. 484 00:37:47,047 --> 00:37:50,117 ඔයා හිතාගෙන ඉන්නේ ඔයා රජ්ජුරුවෝ කියලද? 485 00:37:52,717 --> 00:37:54,287 ඒක කොහොමටවත් ඇත්තක් නෙවෙයි. 486 00:38:01,327 --> 00:38:03,967 පරණ පිරුළු කවදාවත් වරදින්නේ නැහැ. 487 00:38:05,637 --> 00:38:07,437 පහන යට තමයි කළුවරම. 488 00:38:12,707 --> 00:38:14,277 මගේ ඇස් ඉස්සරහම... 489 00:38:15,247 --> 00:38:16,907 මිනිහෙක් කැරැල්ලක් ප්ලෑන් කරනවා. 490 00:38:18,547 --> 00:38:20,977 මගේ පක්ෂපාතීත්වය තියෙන්නේ ඔයාට විතරමයි. 491 00:38:21,617 --> 00:38:22,947 කරුණාකරලා මට සමාවෙන්න. 492 00:38:23,347 --> 00:38:25,517 මම ඕනෑම දඬුවමක් පිළිගන්නම්. 493 00:38:29,927 --> 00:38:31,857 ඔයා ඕනෑම දඬුවමක් පිළිගන්නවද? 494 00:38:32,657 --> 00:38:33,957 මම කියන ඕනෑම දෙයක්? 495 00:38:37,897 --> 00:38:39,297 කරුණාකරලා අපේ ජීවිත බේරලා දෙන්න. 496 00:38:39,567 --> 00:38:41,437 මාමා කියන ඕනෑම දෙයක් මම කරන්නම්. 497 00:38:42,767 --> 00:38:43,907 මම කියන ඕනෑම දෙයක්? 498 00:38:49,177 --> 00:38:51,877 මම වෙනුවෙන් මේ කඩුව පාවිච්චි කරන්න පුළුවන්ද? 499 00:38:57,347 --> 00:38:58,387 ඒක මරන්න ඕන අයගේ ලිස්ට් එකක්. 500 00:38:59,617 --> 00:39:01,827 මම ගැන ඔයාගේ තියෙන නොසැලෙන පක්ෂපාතීත්වය. 501 00:39:02,757 --> 00:39:05,157 ඒක ඔප්පු කරන්න. 502 00:39:06,457 --> 00:39:07,597 දැන්ම යන්න... 503 00:39:07,897 --> 00:39:09,527 එතකොට ඔයාට උදේ වෙද්දී එතනට යන්න පුළුවන් වෙයි. 504 00:39:14,737 --> 00:39:16,067 ඒක වහාම ඉවරයක් කරන්න. 505 00:39:56,332 --> 00:40:03,332 29 වන උපසිරැසි නිර්මාණය ♥ - ♥ - උපසිරැසි ගැන්වීම ලහිරු හෂාන් - ♥ - ♥ © w w w . s i n h a l a s u b t i t l e s . c c 506 00:40:03,532 --> 00:40:10,532 සිංහල උපසිරැසි ඩවුන්ලෝඩ් කරගන්න තියෙන හොඳම තැන ♥♥♥ w w w . s i n h a l a s u b t i t l e s . c c ♥♥♥ 507 00:40:50,797 --> 00:40:52,697 මම වචනයක්වත් කිව්වේ නැහැ. 508 00:40:54,337 --> 00:40:55,607 බය වෙන්න එපා. 509 00:40:57,337 --> 00:40:58,477 ඊළඟ පාර, 510 00:40:59,537 --> 00:41:01,337 මම ඒක සාර්ථක කරගන්නවා. 511 00:41:02,977 --> 00:41:04,507 ඔයාට තදින්ම තුවාල වෙලා. 512 00:41:08,187 --> 00:41:09,287 මේක ගන්න. 513 00:41:11,387 --> 00:41:12,417 මට... 514 00:41:14,117 --> 00:41:15,657 මොකුත් ඕන නැහැ. 515 00:41:16,087 --> 00:41:17,387 ඔයා මට... 516 00:41:17,887 --> 00:41:20,697 මම සුදුසු නැති වෙලාවෙත් ලොකු උදව්වක් කළා. 517 00:41:23,767 --> 00:41:25,937 මම මේක කළේ ඔයාගේ කරුණාවට කළගුණ සලකන්න. 518 00:41:33,477 --> 00:41:34,807 ඒත්, මේක තියාගන්න. 519 00:41:35,047 --> 00:41:36,027 ඔයා ආරක්ෂිත තැනක් හොයාගන්න ඕනේ. 520 00:41:36,107 --> 00:41:38,047 නැත්නම්, ඊළඟ පාරක් තියෙන එකක් නැහැ. 521 00:41:39,017 --> 00:41:40,677 ආයෙත් සැරයක්, 522 00:41:41,717 --> 00:41:44,187 මම වගේ කෙනෙක්ටත් ඔයා ඔයාගේ කරුණාව පෙන්වනවා. 523 00:41:45,057 --> 00:41:46,777 ඕනෑම වෙලාවක කවුරු හරි කඩා පනින්න පුළුවන්, 524 00:41:46,857 --> 00:41:47,987 ඒ නිසා ඔයා ආරක්ෂිත වෙන්න ඕනේ. 525 00:41:49,987 --> 00:41:51,427 මට ඔයාව ආයෙත් දකින්න ලැබෙයිද? 526 00:41:52,357 --> 00:41:54,057 අපි දෙන්නා ජීවතුන් අතර ඉන්නකම්, 527 00:41:54,697 --> 00:41:56,567 අපේ මඟවල් කොහේ හරිදී හමුවෙයි. 528 00:42:25,057 --> 00:42:28,227 මේ වෙනකම්, මම තනියමයි මේ දුර ආවේ. 529 00:42:28,767 --> 00:42:31,317 ඇත්තටම, එයාව හදාගන්න ගත්ත කෙනෙක්, 530 00:42:31,397 --> 00:42:34,057 ඒත් එයා ස්වාමියාගේ කාමරේ නිදාගන්නවා කියලා කතාවක් තියෙනවා. 531 00:42:34,137 --> 00:42:35,137 දෙයියනේ. 532 00:42:35,237 --> 00:42:37,887 ඔයත් මට අකමැති ඇති. 533 00:42:37,967 --> 00:42:39,897 මම වැරදි විදිහට කතා කළාට සමාවෙන්න. 534 00:42:39,977 --> 00:42:42,907 ඔයාගෙන් යාළු වෙන්න අහන්න කලින් මම මීට වඩා හිතන්න තිබුණා. 535 00:42:43,777 --> 00:42:45,277 මම දැන් යන්නම්, හ්වා සුන් ආර්යාවනි. 536 00:42:45,717 --> 00:42:46,717 මගේ නම... 537 00:42:47,247 --> 00:42:48,687 දෝ හ්වා සුන් නෙවෙයි. 538 00:42:49,417 --> 00:42:51,047 ඒක චෝ ඉයුන් ඒ. 539 00:42:51,417 --> 00:42:52,487 ඉයුන් ඒ ආර්යාව? 540 00:42:55,727 --> 00:42:57,757 එයාව වසංගතය නිසා වෙන් කරලා නේද තිබුණේ? 541 00:42:58,297 --> 00:42:59,897 දෙයියනේ. මගේ ආර්යාවනි. 542 00:43:05,837 --> 00:43:08,807 මේ ලෝකේ කිසිම දෙයක් ස්ථිර නැහැ. 543 00:43:08,907 --> 00:43:11,267 - රජතුමනි. - එයාගේ කකුල් තව හයියෙන් මසාජ් කරන්න. 544 00:43:11,777 --> 00:43:13,807 - දිගටම කරන්න. - තව හයියෙන්. 545 00:43:14,037 --> 00:43:15,677 - කුමාරයාණෙනි? - කුමාරයාණෙනි! 546 00:43:29,727 --> 00:43:30,927 මොකක්ද? 547 00:43:50,607 --> 00:43:53,217 චා සුන් චෙක්, ඔයා නිසා කිසිම දෙයක් හරියට වෙන්නේ නැහැ. 548 00:43:54,177 --> 00:43:55,787 සල්ලි වලට නම්බුනාම ගන්න පුළුවන් වුණාට, 549 00:43:56,717 --> 00:43:59,717 ඒත් ඒවගෙන් කෙනෙක්ගේ දෛවය වෙනස් කරන්න බැහැ කියලා මට පේනවා. 550 00:44:00,357 --> 00:44:02,557 දෛවය කියන්නේ අලුතින් ලියන්න ඕන දෙයක්. 551 00:44:03,827 --> 00:44:05,247 පාරවල් ගානේ හිටපු අනාථයෙක්... 552 00:44:05,327 --> 00:44:08,057 ව්‍යාපාරය දියුණු කරලා දැන් නම්බුනාම තියෙන ප්‍රභූවරයෙක් වෙලා. 553 00:44:09,127 --> 00:44:10,797 මේක කොහොමටවත් මදි... 554 00:44:11,497 --> 00:44:12,537 මාව සතුටු කරන්න. 555 00:44:14,067 --> 00:44:17,207 මගේ ගමනට බාධා කරන ඕනම කෙනෙක්ව මම මගේ අතින්ම අයින් කරනවා. 556 00:44:17,637 --> 00:44:19,337 ඔයාට පොඩි වැඩක්වත් හරියට කරගන්න බැරි වුණානේ. 557 00:44:20,707 --> 00:44:21,807 හරිම අනුකම්පා සහගතයි. 558 00:44:32,057 --> 00:44:33,117 දෙයියනේ. 559 00:44:33,787 --> 00:44:35,287 මම නොදැකිය යුතු දෙයක් දැක්කා වගේ. 560 00:44:36,557 --> 00:44:37,557 ඔයා... 561 00:44:46,867 --> 00:44:48,367 ඒක හොඳ උත්සාහයක්, 562 00:44:49,267 --> 00:44:50,467 හැබැයි ඔයාට තව ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. 563 00:44:51,107 --> 00:44:52,637 ඔයාට ප්‍රධාන නහරය මගහැරුණා. 564 00:44:54,307 --> 00:44:55,307 ඉතින් මට කියන්න. 565 00:44:56,377 --> 00:44:57,377 කොහොමද ඒක? 566 00:44:58,377 --> 00:44:59,477 මම මේක ඔයා වෙනුවෙන් ඉවර කරලා දෙන්නද? 567 00:45:01,947 --> 00:45:03,287 බය වෙන්න එපා. 568 00:45:05,457 --> 00:45:07,017 ඔයාගේ රහස මම කාටවත් කියන්නේ නැහැ. 569 00:45:07,957 --> 00:45:10,027 ඔයාට මගෙන් මොකක්ද වෙන්න ඕන? 570 00:45:13,697 --> 00:45:16,197 එක වගේ අදහස් තියෙන අය එකිනෙකාව අඳුරගන්නවා. 571 00:45:17,197 --> 00:45:18,197 ඒක වෙන්න ඇති... 572 00:45:18,767 --> 00:45:20,167 අපේ අරමුණත් එකම වෙන්න ඇති. 573 00:45:22,607 --> 00:45:25,107 ඔයාටත් මේ ලෝකය වෙනස් කරන්න ඕන නැද්ද? 574 00:45:25,707 --> 00:45:27,727 ඔයා ඒකෙන් අදහස් කළේ මොකක්ද? 575 00:45:27,807 --> 00:45:30,307 මගේ ඉස්සරහා ඔය බොරු රඟපෑම නවත්තන්න. 576 00:45:32,747 --> 00:45:33,877 ඕනම බුද්ධිමත් කෙනෙක්ට... 577 00:45:34,817 --> 00:45:36,847 මම කියපු දේ තේරෙන්න ඇති. 578 00:45:40,157 --> 00:45:42,127 අපි දෙන්නා කාලය නාස්ති නොකර ඉමු. 579 00:45:53,237 --> 00:45:54,867 ඔයා මාත් එක්ක එකතු වෙන්න කැමතිද? 580 00:46:11,377 --> 00:46:12,417 අම්මේ. 581 00:46:13,362 --> 00:46:14,282 මේක කොහොමද? 582 00:46:14,362 --> 00:46:17,002 - ඒක ලස්සනයි. මම ඒකට ආසයි. - ඔව්. 583 00:46:18,832 --> 00:46:20,032 ඒක හරිම ලස්සනයි. 584 00:46:24,372 --> 00:46:25,912 අම්මේ, ඒ මොකක්ද? 585 00:46:26,072 --> 00:46:28,562 අනිත් හැමදේම වැඩකාරයෝ බලාගත්තත්, 586 00:46:28,642 --> 00:46:32,152 මේ ආදර කුරුල්ලෝ දෙන්නව මගේ අතින්ම මහන්න මට ඕන වුණා. 587 00:46:32,382 --> 00:46:34,872 ඔයා මේ දක්ෂතා මෙච්චර කල් හංගගෙන හිටියේ ඇයි? 588 00:46:34,952 --> 00:46:37,852 ඒවා පෙන්නන්න මට අවස්ථාවක් ලැබුණේ නැහැ කියන එක තමයි වඩාත් නිවැරදි. 589 00:46:38,752 --> 00:46:41,292 ඔයාගේ ආච්චිත් මහලා දුන්නා... 590 00:46:41,792 --> 00:46:43,622 මටත් සැරසිල්ලක්. 591 00:46:44,562 --> 00:46:48,162 ඒක ඔයාගේ විවාහ ජීවිතයට සුබ පතන්න වෙන්න ඇති කියලා මට විශ්වාසයි. 592 00:46:48,932 --> 00:46:51,602 කසාද බැන්දට පස්සේ ඔයා ගොඩක් සතුටින් ඉන්න ඇති. 593 00:46:51,972 --> 00:46:53,492 විවාහය... 594 00:46:53,572 --> 00:46:55,642 සතුට සහතික කරන්නේ නැහැ. 595 00:46:56,142 --> 00:46:58,172 - මොකක්ද? - විවාහයක් කියන්නේ... 596 00:46:58,712 --> 00:47:01,742 එකට එකතු වෙලා අලුත් අනාගතයක් හදන එක... 597 00:47:02,212 --> 00:47:04,402 තමන්ගේ මහත්තයායි දරුවොයි එක්ක, 598 00:47:04,482 --> 00:47:06,912 ඉඳහිට එන කරදර බාධක මැද්දේ වුණත්. 599 00:47:07,452 --> 00:47:10,652 සතුට ලැබෙන්නේ ඒ ගමනෙන්. 600 00:47:11,052 --> 00:47:12,892 කිසිම දෙයක් කලින්ම තීරණය වෙලා නැහැ. 601 00:47:13,252 --> 00:47:14,962 මට තේරෙනවා. එහෙනම්, 602 00:47:15,192 --> 00:47:18,392 වැදගත් වෙන්නේ ලී තුමායි මමයි කොහොමද එකට වැඩ කරන්නේ කියන එකයි. 603 00:47:19,492 --> 00:47:22,662 මට ඕන ලී තුමාට සතුටින් පිරුණු ජීවිතයක් හදලා දෙන්න. 604 00:47:23,462 --> 00:47:24,932 මම කොහොමද ඒක කරන්නේ? 605 00:47:25,502 --> 00:47:28,702 සුන් චෙක්, ඔයා ලොකු අධිෂ්ඨානයකින් ඉන්නවා වගේ. 606 00:47:29,802 --> 00:47:32,412 ඔයාගේ මනාලියක් වෙන්න ඕන පාඩම් ටික ඉක්මනින්ම ඉවර කරන්න පුළුවන් වෙයි. 607 00:47:33,412 --> 00:47:35,302 මනාලියක් වෙන්න පාඩම්? 608 00:47:35,382 --> 00:47:38,682 බිරිඳක් විදිහට අනිත් හැමෝටම වඩා හොඳින් වැඩ කරගන්න උදව් වෙන්න, 609 00:47:39,112 --> 00:47:42,022 මම ඔයාට දැනගන්න ඕන හැමදේම කියලා දෙන්නම්. 610 00:47:42,522 --> 00:47:43,552 ලෑස්ති වෙලා ඉන්න. 611 00:47:45,392 --> 00:47:46,652 අම්මේ, කරුණාකරලා. 612 00:47:51,162 --> 00:47:54,632 හැබැයි ඊට කලින්, මට ඔයා ලවා කරවන්න දෙයක් තියෙනවා. 613 00:47:56,802 --> 00:47:57,802 ඒ මොකක්ද? 614 00:48:11,512 --> 00:48:15,022 ඔයා අතීතය හාරා අවුස්සන්න මොකක් හරි හේතුවක් තියෙනවද? 615 00:48:16,082 --> 00:48:19,222 එයා තමයි හිටපු රජතුමා වැඩියෙන්ම ගරු කරපු අගමැති. 616 00:48:19,822 --> 00:48:20,892 මට ආරංචි වුණ විදිහට, 617 00:48:21,192 --> 00:48:24,192 එයාට ප්‍රාදේශීය මහේස්ත්‍රාත්ටත් වඩා ගෞරවයක් තියෙනවා. 618 00:48:25,562 --> 00:48:27,462 ඉස්සරහට එන්න තියෙන කරදර ඉවරයක් කරලා දාන්න කාලය හරි. 619 00:48:29,432 --> 00:48:31,532 මට උදව්වක් කරන්න පුළුවන්ද? 620 00:48:56,392 --> 00:48:58,162 ඔයා මෙහෙට ආවේ රජතුමාගේ නියෝගයෙන්. 621 00:48:59,832 --> 00:49:01,462 රජතුමා... 622 00:49:02,432 --> 00:49:04,472 ආයෙත් මරණ දඬුවම් නියම කරනවද? 623 00:49:05,332 --> 00:49:06,402 මම කරන්නේ... 624 00:49:07,642 --> 00:49:09,072 එයාගේ අණ පිළිපදින එක විතරයි. 625 00:49:10,442 --> 00:49:12,012 ඔයාට ඕන විදිහට මම මැරෙන්නම්. 626 00:49:12,412 --> 00:49:13,412 හැබැයි... 627 00:49:13,942 --> 00:49:15,982 ලී තුමනි, කරුණාකරලා මට පොඩි වෙලාවක් දෙන්න. 628 00:49:16,582 --> 00:49:19,812 ඒක කරන්න බැරි දෙයක් කියලා ඔයා හොඳටම දන්නවනේ. 629 00:49:20,652 --> 00:49:21,852 මගේ බාලම දුව... 630 00:49:22,752 --> 00:49:24,452 හෙට කසාද බඳිනවා. 631 00:49:25,652 --> 00:49:27,052 ඒක සාධාරණ නැහැ... 632 00:49:27,492 --> 00:49:29,922 එයාගේ ලොකු දවසට කලින් මම වෙනුවෙන් අඬන්න ඉඩ දෙන එක. 633 00:49:31,862 --> 00:49:32,932 කරුණාකරලා. 634 00:50:29,052 --> 00:50:30,152 එතකොට මේක තමයි තැන. 635 00:50:32,892 --> 00:50:34,392 අපේ පවුලේ, 636 00:50:34,592 --> 00:50:36,622 කසාදය වගේ වැදගත් දෙයකට කලින්, 637 00:50:36,822 --> 00:50:38,992 අපි හැමතිස්සෙම පන්සලේ භක්තියෙන් වන්දනාමාන කරනවා. 638 00:50:39,962 --> 00:50:42,522 මුළු හදවතින්ම ගිහින් ඔයාගේ කසාදය වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න... 639 00:50:42,602 --> 00:50:44,472 ලී තුමා එක්ක කරන කසාදය කිසිම අඩුවක් නැතුව වෙන්න කියලා. 640 00:50:48,272 --> 00:50:49,272 මැතිනියනි. 641 00:50:50,372 --> 00:50:52,462 ඔයා වන්දනා කරන අතරතුර, 642 00:50:52,542 --> 00:50:55,142 මම යූන් මැතිනියගේ වැඩක් කරලා එන්නම්. 643 00:50:55,342 --> 00:50:56,342 හරි, යන්න. 644 00:50:59,252 --> 00:51:00,252 හරි. 645 00:51:01,422 --> 00:51:03,182 අපි මේක පන්සලේ නතර වීමක් කියලා හිතමු. 646 00:51:11,432 --> 00:51:14,832 (දේඋන්ජියොන් ශාලාව) 647 00:51:19,502 --> 00:51:22,202 පොඩ්ඩක් ඉන්න. ඒ ඉන්නේ ලී කියු තුමා නේද? 648 00:51:23,372 --> 00:51:26,072 ඇයි එයා ඔතන හිටගෙන වැස්සට තෙමෙන්නේ? 649 00:51:36,822 --> 00:51:38,722 ඔයා මොකද මෙතන කරන්නේ? 650 00:51:41,192 --> 00:51:43,362 ඔයාට හෙම්බිරිස්සාව හැදෙයි. මෙහාට එන්න. 651 00:51:43,792 --> 00:51:44,792 එන්න දැන්. 652 00:51:54,842 --> 00:51:57,302 දැක්කද? ඔයාට දැනටමත් හෙම්බිරිස්සාව හැදිලා. 653 00:51:58,642 --> 00:52:01,312 ඇයි ඔයා මෝඩයෙක් වගේ වැස්සට තෙමුණේ? 654 00:52:07,052 --> 00:52:08,422 වැස්සේ හිටගෙන ඉන්නකොට... 655 00:52:09,552 --> 00:52:11,652 මගේ පරණ තුවාලේ සෝදලා යනවා වගේ දැනෙනවා. 656 00:52:13,192 --> 00:52:14,262 ඔයාගේ තුවාලේ? 657 00:52:15,062 --> 00:52:17,392 හන්යැං වලින් පිටවෙන්න කලින්, මම මගේ දෙමව්පියන්ගේ ගුණානුස්මරණ පින්කම කළා... 658 00:52:19,562 --> 00:52:20,762 මේ පන්සලේදී. 659 00:52:22,602 --> 00:52:24,892 අවුරුදු දහයකට පස්සේ මම මගේ දෙමව්පියන්ට ගෞරව දැක්වුවා. 660 00:52:24,972 --> 00:52:26,932 (සොල් සුන් දං) 661 00:52:27,672 --> 00:52:30,102 සමාවෙන්න. මම ඒක දැනගෙන හිටියේ නැහැ. 662 00:52:32,472 --> 00:52:33,642 ඒ ගැන කරදර වෙන්න එපා. 663 00:52:34,442 --> 00:52:36,082 ඔයා මෙතන ඉන්න එකෙන් මගේ තනිකම ටිකක් අඩු වෙනවා. 664 00:52:39,682 --> 00:52:41,252 ඔයාට ඇත්තටම අවුලක් නැද්ද? 665 00:52:48,022 --> 00:52:49,192 අපි මෙතන ඉන්න එක... 666 00:52:50,162 --> 00:52:51,562 මට ඒ කාලේ මතක් කරනවා. 667 00:52:52,462 --> 00:52:53,462 "ඒ කාලේ?" 668 00:52:53,662 --> 00:52:55,502 ඔයා වැටුණට පස්සේ මම ඔයාව බේරගත්ත හැටි මතකද... 669 00:52:55,632 --> 00:52:57,002 අපේ ගෙදර ලයිබ්‍රරි එකේදී? 670 00:52:57,532 --> 00:53:00,332 හැබැයි ඊටපස්සේ අපි දෙන්නම වැටුණා, ඔයාට තුවාලත් වුණා. 671 00:53:01,902 --> 00:53:03,772 එදා ඔයාට කොහේද තුවාල වුණේ? 672 00:53:05,412 --> 00:53:08,112 මගේ ඔළුවෙද? 673 00:53:10,782 --> 00:53:11,982 නෑ. 674 00:53:12,652 --> 00:53:13,812 මගේ කකුලෙද? 675 00:53:16,152 --> 00:53:17,892 ඔයා ඇත්තටම සන් චෙක් ද? 676 00:53:25,792 --> 00:53:26,992 ඒක ඉතින්... 677 00:53:28,232 --> 00:53:30,102 ඒක ගොඩක් කාලෙකට කලින්නේ. 678 00:53:34,742 --> 00:53:36,242 ඔයාගේ මේ කලබල වුණු ඇස්වලින් පේනවා... 679 00:53:36,372 --> 00:53:37,772 ඔයා සන් චෙක් කියලා. 680 00:53:39,342 --> 00:53:40,612 මම නිකන් විහිළුවක් කළේ. 681 00:53:42,942 --> 00:53:44,082 අප්පෝ. 682 00:53:45,912 --> 00:53:47,152 මම වාඩි වෙනවා. 683 00:53:48,022 --> 00:53:49,052 අම්මෝ. 684 00:53:49,282 --> 00:53:50,542 ඔයා මොකද කරන්නේ? 685 00:53:50,622 --> 00:53:52,552 මට පොඩි නින්දක් දාන්න ඕනේ. 686 00:53:53,522 --> 00:53:55,692 මම දවස් තුනකින් නිදාගත්තේ නෑ, ඒක මාර වදයක් වුණා. 687 00:53:56,792 --> 00:53:58,262 පොඩි වෙලාවකට විතරයි. 688 00:53:59,432 --> 00:54:00,892 වැස්ස නහිනකම් විතරයි. 689 00:54:02,732 --> 00:54:06,532 චා සන් චෙක් සහ ලී කියු මම හිතුවට වඩා ගොඩක් ළඟින් ඉඳලා තියෙනවා. 690 00:54:07,602 --> 00:54:09,102 දැන් මොකද? 691 00:54:28,362 --> 00:54:29,522 ඔයාට දැන් ඇහැරුණාද? 692 00:54:33,232 --> 00:54:34,232 මේ බලන්න. 693 00:54:35,232 --> 00:54:36,602 බලු පැටියෙක් නේද? 694 00:54:38,502 --> 00:54:40,002 කොච්චර හුරතල්ද. 695 00:54:40,202 --> 00:54:41,562 ඔයා කොහෙන්ද ආවේ? 696 00:54:41,642 --> 00:54:43,572 අතරමං වෙලා වැස්සට තෙමිලා හිටපු නිසා, 697 00:54:43,672 --> 00:54:45,012 මට එයාව ඉස්සරහදී හම්බවුණා. 698 00:54:45,742 --> 00:54:47,532 මේක නම් නරකයි. 699 00:54:47,612 --> 00:54:49,212 මූට එයාගේ අම්මව නැති වෙන්න ඇති. 700 00:54:49,442 --> 00:54:51,812 මට ඔයාව තියාගන්නම වෙනවා. 701 00:54:52,612 --> 00:54:53,812 මට කොහොමටවත් බෑ... 702 00:54:54,282 --> 00:54:55,952 ඔයාව දාලා යන්න. 703 00:54:57,482 --> 00:54:58,712 ඔයා මූට නමක් දැම්මොත් මොකද? 704 00:54:58,792 --> 00:55:00,392 - මමද? - ඔව්. 705 00:55:05,732 --> 00:55:07,212 - අප්පේ. - අදහන්නත් බෑ. 706 00:55:07,292 --> 00:55:09,602 - දෙයියනේ. - මේ මනුස්සයෙක්නේ. මනුස්සයෙක් මැරිලා. 707 00:55:10,202 --> 00:55:11,922 - කොහොමද කෙනෙක් ඔහොම මැරෙන්නේ? - අපොයි. 708 00:55:12,002 --> 00:55:13,952 - හරිම කම්පනයක්. - එයාට මොකක් වෙන්න ඇතිද? 709 00:55:14,032 --> 00:55:16,172 - මොකද වෙන්නේ? - මටත් හිතාගන්න බෑ. 710 00:55:16,802 --> 00:55:17,732 ඒ මොකක්ද? 711 00:55:17,812 --> 00:55:19,312 - අපි ගිහින් බලමු. - හරි. 712 00:55:21,042 --> 00:55:22,102 එයාව වහලවත් නෑ. 713 00:55:22,182 --> 00:55:23,232 - දෙයියනේ. - බලන්නකෝ එයා දිහා. 714 00:55:23,312 --> 00:55:24,352 මේ සන් චෙක් ආර්යාවනේ. 715 00:55:26,352 --> 00:55:29,122 - මේක හරිම භයානකයි. - දෙයියෝ සාක්කි. 716 00:55:29,582 --> 00:55:31,352 - මේක කොහොමද වුණේ? - එයාට ගොඩක් ලේ ගිහින්. 717 00:55:31,952 --> 00:55:33,952 මෙච්චර තරුණ මනුස්සයෙක් මැරෙන්න. 718 00:55:41,902 --> 00:55:43,102 ඔයා ඒක නොදැක්කා නම් හොඳයි කියලා මට හිතෙනවා. 719 00:55:44,132 --> 00:55:45,232 ඒකට කමක් නෑ. 720 00:55:47,432 --> 00:55:48,472 ඔයාට ප්‍රශ්නයක් නෑනේ. 721 00:55:56,442 --> 00:55:57,642 ඔයාලා දෙන්නා මොකද කරන්නේ? 722 00:55:59,682 --> 00:56:01,082 මේ ලී උතුමාණෝ නේද. 723 00:56:13,662 --> 00:56:15,132 අන්න එතන. 724 00:56:16,702 --> 00:56:19,802 ඒ මාව පැහැරගත්ත අඳුනගන්න බැරි මනුස්සයාගේ මළ සිරුර. 725 00:56:33,112 --> 00:56:34,182 කලබල වෙන්න එපා. 726 00:56:35,182 --> 00:56:36,422 මම මෙතනම ඉන්නවා. 727 00:56:40,192 --> 00:56:42,822 අපේ රටේ නීතියක් කියලා දෙයක් තියෙනවානේ. 728 00:56:45,162 --> 00:56:47,032 ඔයාම හැමෝටම දඬුවම් කරන්න ගියොත්, 729 00:56:48,702 --> 00:56:50,402 නීතියෙන් ඇති වැඩේ මොකක්ද? 730 00:56:51,032 --> 00:56:52,832 - මොකක්? - ඒ ලී උතුමාණෝ. 731 00:56:53,032 --> 00:56:54,872 - ඒක ලී උතුමාණන්ගේ වැඩක්ද? - එයාද ඒක කළේ? 732 00:56:55,302 --> 00:56:57,342 - මම දැනගෙන හිටියා. - ඒ ලී උතුමාණෝ තමයි. 733 00:56:57,472 --> 00:56:58,712 මට ඒක කලින්ම හිතෙන්න තිබුණා. 734 00:56:59,012 --> 00:57:01,242 - දෙයියනේ. - එයා කොච්චර දරුණුද. 735 00:57:01,542 --> 00:57:03,532 - අප්පෝ. - එයා දිහා බලන්න එපා. 736 00:57:03,612 --> 00:57:05,552 - බය හිතෙනවා. - එයා ඒ මනුස්සයට දඬුවම් කළාද? 737 00:57:10,082 --> 00:57:11,692 සන් චෙක් ගොඩක් බය වෙලා වගේ. 738 00:57:13,392 --> 00:57:14,562 කරුණාකරලා එයාව පොඩ්ඩක් සනසන්න. 739 00:57:40,052 --> 00:57:42,282 මම දැන් හොඳින් ඉන්නවා. 740 00:57:46,752 --> 00:57:47,792 ස්තූතියි. 741 00:57:59,772 --> 00:58:00,802 ලී උතුමාණෝ. 742 00:58:04,912 --> 00:58:07,072 ලී කියු උතුමාණෝ... 743 00:58:08,082 --> 00:58:09,142 කලින් කියපු දේ. 744 00:58:15,052 --> 00:58:16,322 ලී කියු උතුමාණෝ. 745 00:58:16,882 --> 00:58:18,392 මොනම හේතුවක් නිසාවත්, 746 00:58:18,852 --> 00:58:20,252 එයාගෙන් ඈත් වෙලා ඉන්න. 747 00:58:21,092 --> 00:58:22,392 එයා මාත් එක්ක වෛරයකින් ඉන්නේ. 748 00:58:23,592 --> 00:58:25,492 ඒ මොන හේතුවකටද? 749 00:58:32,572 --> 00:58:34,032 මට තවත් ඕන නෑ ඔයා... 750 00:58:34,332 --> 00:58:36,672 මිනිස්සු ඔයා එක්ක වෛර බඳිනවා දකින්න. 751 00:58:38,412 --> 00:58:39,512 ඔයා ඒකෙන් මොකක්ද අදහස් කරන්නේ? 752 00:58:39,842 --> 00:58:41,982 මට ඕන ඔයා මිනිස්සු මරන එක නවත්තනවා දකින්න. 753 00:58:43,912 --> 00:58:45,012 එතකොට ඔයා... 754 00:58:46,412 --> 00:58:48,302 ලී උතුමාණන්ගේ වචන විශ්වාස කරනවද? 755 00:58:48,382 --> 00:58:49,882 ඒක ඇත්ත නෙවෙයි නම් මට කියන්න. 756 00:58:54,822 --> 00:58:56,292 ඔයා මාව විශ්වාස කරන්නේ නැද්ද? 757 00:59:11,742 --> 00:59:14,582 (The First Night with the Duke) 758 00:59:39,632 --> 00:59:41,842 මට අලුත් කාඩ් එකක් ලැබුණා. 759 00:59:42,302 --> 00:59:44,002 ඔයා මං ගැන හැමදේම දන්නවා කිව්වට, 760 00:59:44,172 --> 00:59:46,072 ඔයාට කිසිම දෙයක් තේරෙන්නේ නෑ. 761 00:59:46,312 --> 00:59:48,012 කරුණාකරලා මට පැහැදිලි කරන්න... 762 00:59:48,142 --> 00:59:49,712 එතකොට මට තේරුම් ගන්න පුළුවන්. 763 00:59:50,012 --> 00:59:52,532 දැන්මම ක්‍රියාත්මක වෙන විදිහට, ලී උතුමාණන්ව තනතුරෙන් ඉවත් කරනවා. 764 00:59:52,612 --> 00:59:54,072 කරුණාකරලා මරණ දඬුවම දෙන්න... 765 00:59:54,152 --> 00:59:56,682 ලී උතුමාණන්ට වහාම. 766 00:59:56,952 --> 00:59:58,522 හවුල්කාරයාගේ සලකුණක්... 767 00:59:58,652 --> 01:00:00,392 පැහැරගත්ත කෙනාගේ මළ සිරුරේ තිබිලා හම්බවුණා. 768 01:00:00,752 --> 01:00:02,692 ඔයා ඔයාගේ නියපොතු පෙන්නන්නේ මෙහෙමද? 769 01:00:03,092 --> 01:00:04,832 ලී උතුමාණෝ පණපිටින් ආපහු එන්නේ නෑ... 770 01:00:05,392 --> 01:00:07,562 එයා යන මේ ගමනෙන්. 771 01:00:10,638 --> 01:00:12,638 WEISSACHsubs විසින් පිටපත් කර කාලරාමු කරන ලදී. 772 01:00:13,638 --> 01:00:20,638 29 වන උපසිරැසි නිර්මාණය ♥ - ♥ - උපසිරැසි ගැන්වීම ලහිරු හෂාන් - ♥ - ♥ © w w w . s i n h a l a s u b t i t l e s . c c 773 01:00:20,938 --> 01:00:27,938 සිංහල උපසිරැසි ඩවුන්ලෝඩ් කරගන්න තියෙන හොඳම තැන ♥♥♥ w w w . s i n h a l a s u b t i t l e s . c c ♥♥♥