1 00:00:00,200 --> 00:00:08,200 28 වන උපසිරැසි නිර්මාණය ♥ - ♥ - උපසිරැසි ගැන්වීම ලහිරු හෂාන් - ♥ - ♥ © w w w . s i n h a l a s u b t i t l e s . c c 2 00:00:08,400 --> 00:00:16,400 සිංහල උපසිරැසි ඩවුන්ලෝඩ් කරගන්න තියෙන හොඳම තැන ♥♥♥ w w w . s i n h a l a s u b t i t l e s . c c ♥♥♥ 3 00:00:37,384 --> 00:00:38,554 දෙයියනේ. 4 00:00:39,054 --> 00:00:40,124 මොන වගේ පුදුමයක්ද මේ. 5 00:00:41,024 --> 00:00:42,754 ඔයා ලී සාමිවරයා නේද? 6 00:00:44,924 --> 00:00:46,564 එයාලා එකිනෙකාව අඳුරනවාද? 7 00:00:47,194 --> 00:00:48,684 මිනිස්සුන්ට ආචාර කරන්න අමතක වෙලාද? 8 00:00:48,764 --> 00:00:49,734 වෙන්න ඇති. 9 00:00:50,034 --> 00:00:52,554 මගේ දෙමව්පියෝ මට ඉගැන්නුවේ මිනිස්සුන්ට ගෞරවයෙන් ආචාර කරන්න, 10 00:00:52,634 --> 00:00:55,334 ඒ අය මගේ ලොකුම හතුරෝ වුණත්. 11 00:00:56,934 --> 00:00:58,034 සැප සනීප කොහොමද? 12 00:01:07,884 --> 00:01:10,314 කොහේ ඉඳන් ආවද දන්නේ නෑ, ඇවිත් මගේ මැතිණියට අගෞරව කරනවා. 13 00:01:16,354 --> 00:01:17,554 එයා මගේ විවාහ ගිවිසගත්ත කෙනා. 14 00:01:20,064 --> 00:01:21,324 අයියෝ. 15 00:01:22,794 --> 00:01:24,294 මට වැරදුණා. 16 00:01:25,734 --> 00:01:27,854 මොනවා වුණත්, අද මට උදව් කළාට ස්තූතියි සන් චෙක්. 17 00:01:27,934 --> 00:01:30,234 කොහොමද මගේ සහකාරියගේ නම ඔය විදිහට නිකන්ම කියන්නේ? 18 00:01:30,934 --> 00:01:33,144 ඔයා තාමත් සීමාව පනිනවා. 19 00:01:34,274 --> 00:01:36,244 සන් චෙක්ටයි මටයි පොඩි කාලේ මතකයන් තියෙනවා... 20 00:01:37,214 --> 00:01:38,844 ලී සාමිවරයා, ඔයා ඒ ගැන මොකුත්ම දන්නේ නෑ. 21 00:01:41,514 --> 00:01:44,354 සන් චෙක් කළේ මාව කරදරයකින් බේරගත්ත එක විතරයි. 22 00:01:45,054 --> 00:01:47,824 මට කියන්න එපා මම ගන්න ඕනේ කියලා... 23 00:01:47,984 --> 00:01:49,994 හැම පොඩි දේකටම ඔයාගේ අවසරය. 24 00:01:52,754 --> 00:01:54,424 දැන් ඔයාලගේ ඩේට් එක සතුටින් ගත කරන්න. 25 00:01:55,424 --> 00:01:56,664 ආයෙත් හම්බවෙමු, සන් චෙක්. 26 00:02:04,874 --> 00:02:06,444 අද අපේ ඇවිදීම මෙතනින් ඉවරයි. 27 00:02:08,974 --> 00:02:10,074 අපි ආපහු යමු. 28 00:02:16,854 --> 00:02:19,284 ඔයා කලින් වුණ දේ නිසා අප්සෙට් එකෙන්ද ඉන්නේ? 29 00:02:20,154 --> 00:02:21,154 අපොයි නෑ. 30 00:02:22,454 --> 00:02:23,994 කරුණාකරලා වැරදියට හිතන්න එපා. 31 00:02:24,194 --> 00:02:26,154 - කලින්... - මට ඒක වැඩක් නෑ. 32 00:02:29,264 --> 00:02:32,434 ඒක නෙවෙයි, ඔයා කොහොමද ලී කියු සාමිවරයාව අඳුරන්නේ? 33 00:02:42,904 --> 00:02:44,614 අපිට එකිනෙකා වෙනුවෙන් කාලය තියෙන්නෙත් හරිම අඩුවෙන්. 34 00:02:45,944 --> 00:02:48,014 එයා ගැන කතා කරලා කාලය නාස්ති කරන්න මම කැමති නෑ. 35 00:02:50,414 --> 00:02:51,414 මෙන්න. 36 00:02:57,054 --> 00:02:58,054 ඔයා කියන එක හරි. 37 00:03:00,194 --> 00:03:02,624 අපි මෙතැන් ඉඳන් අපේ අනාගතය ගැන විතරක් හිතමු. 38 00:03:11,604 --> 00:03:13,244 අපි දැන්මම මෙතනට ඇවිත්. 39 00:03:19,814 --> 00:03:20,844 ආ, හරි. 40 00:03:24,354 --> 00:03:25,384 බලන්න. 41 00:03:26,084 --> 00:03:28,604 - මොනවද මේවා? - මේ බ්‍රේස්ලට්... 42 00:03:28,684 --> 00:03:30,694 මොන වගේ තත්ත්වයකදී වුණත් අපිව හැමදාම එකට තියයි. 43 00:03:31,424 --> 00:03:34,464 කසාදෙට කලින් ඔයාගේ ආදරවන්තයාගෙන් ලැබුණු සිහිවටනයක් කියලා මේක හිතන්න. 44 00:03:35,224 --> 00:03:36,594 පිරිමියෙක්ට මේ වගේ දෙයක් දාන්න බෑ. 45 00:03:45,104 --> 00:03:46,174 මේක ඔයාට ගැලපෙනවා. 46 00:03:56,084 --> 00:03:58,354 එහෙනම් මගේ ආදරවන්තිය විදිහට මේ දේ මතක තියාගන්න. 47 00:04:00,024 --> 00:04:03,394 වෙන කිසිම පිරිමියෙක්ට ඔයාව බදාගන්න දෙන්න එපා. 48 00:04:04,094 --> 00:04:07,064 ඇත්තෙන්ම. තේරුණා ලී සාමිවරයා. 49 00:04:34,854 --> 00:04:35,924 චා සන් චෙක්! 50 00:04:41,824 --> 00:04:42,824 තාත්තේ! 51 00:04:49,804 --> 00:04:50,924 (8 වෙනි කොටස) 52 00:04:51,004 --> 00:04:52,404 (නැවත පැමිණි සෙවනැල්ල) 53 00:05:03,214 --> 00:05:05,514 සන් චෙක්, ලී සාමිවරයා එක්ක විවාහ ගිවිසගෙනද? 54 00:05:18,634 --> 00:05:19,634 ඔයා හොඳින්ද? 55 00:05:21,704 --> 00:05:23,304 නෑ, මම හොඳින් නෙවෙයි. 56 00:05:24,874 --> 00:05:26,744 මේ කැළල නිසා මට කසාද බඳින්න බැරි වුණොත් මොකද කරන්නේ? 57 00:05:26,844 --> 00:05:28,074 එහෙනම් මම වගකීම ගන්නම්. 58 00:05:28,774 --> 00:05:31,494 ඔයා ඒක නිදහසට කරුණක් කරගන්නවා නේද... 59 00:05:31,574 --> 00:05:33,244 මගේ බිරිඳ වෙන්න? 60 00:05:34,184 --> 00:05:35,414 නෑ, මම එහෙම කරන්නේ නෑ. 61 00:05:36,084 --> 00:05:38,914 ඔයා ලොකු වෙලා නියම පිරිමියෙක් වුණොත් මිසක්. 62 00:05:39,354 --> 00:05:42,054 මම ඔයා හිතුවට වඩා හොඳ කෙනෙක් වුණා කියලා මගේ පස්සෙන් එන්න එපා. 63 00:05:42,184 --> 00:05:44,294 මගේ ජීවිතේට ඒක කවදාවත් වෙන්නේ නෑ. 64 00:05:44,994 --> 00:05:46,454 මටත් මගේ කියලා ආත්මගෞරවයක් තියෙනවා. 65 00:05:48,494 --> 00:05:49,524 අමතක කරන්න එපා. 66 00:05:49,824 --> 00:05:52,094 ඔයාගේ පළවෙනි හාදුව මමයි. 67 00:05:57,474 --> 00:06:00,374 මැණිකේ! පුංචි මහත්තයා! කොහේද ඉන්නේ? 68 00:06:05,444 --> 00:06:07,714 ඔයාට අසාධාරණයක් වුණා කියලා හිතෙනවා නම්, මගේ බිරිඳ වෙන්න. 69 00:06:20,124 --> 00:06:21,294 එයා මගේ විවාහ ගිවිසගත්ත කෙනා. 70 00:06:22,524 --> 00:06:23,634 ලී මැතිතුමා. 71 00:06:24,834 --> 00:06:27,004 ඔයාට අයිති නැති දෙයක් තමයි ඔයා මේ අයිති කරගන්න හදන්නේ. 72 00:06:35,274 --> 00:06:37,014 මොකක්ද මේ වෙන්නේ? 73 00:06:37,544 --> 00:06:40,014 මාව මගේ කාමරේ ඇතුළට දාලා ඉගිල්ලුවද? 74 00:06:42,144 --> 00:06:44,574 තාත්තේ! බැං උල්! 75 00:06:44,654 --> 00:06:47,824 අනේ දොර අරින්න! 76 00:06:48,124 --> 00:06:49,554 ගින්නක්! 77 00:06:50,924 --> 00:06:52,594 - තාත්තේ. - දේවල් මේ තරම් දුරදිග ගියේ... 78 00:06:52,854 --> 00:06:54,524 - තාත්තේ... - මම ඔයාට ඕනෑවට වඩා ඉඩ දුන්න නිසයි. 79 00:06:55,394 --> 00:06:58,334 දැන් නම් කියලා වැඩක් නෑ වගේ. 80 00:07:00,164 --> 00:07:03,294 ස්වාමීනි. මේ තරම් දුරදිග යන්නම ඕනෙද? 81 00:07:03,374 --> 00:07:07,204 මම මුකුත් නොකර ඉන්න නිසා ඔයා මාව මෝඩයෙක් කියලා හිතුවද? 82 00:07:08,144 --> 00:07:09,144 මම තීරණය කළා... 83 00:07:09,474 --> 00:07:11,774 තාත්තෙක් විදිහට එයාට පාඩමක් උගන්වන්න. 84 00:07:12,314 --> 00:07:15,784 කවුරුත් එයාට මේ දොර අරින්න එපා... 85 00:07:15,984 --> 00:07:17,714 මම අවසර දෙනකම්. 86 00:07:18,114 --> 00:07:19,114 - එහෙමයි ස්වාමීනි. - එහෙමයි ස්වාමීනි. 87 00:07:37,734 --> 00:07:40,504 ඔහොම ඇවිද ඇවිද ඉන්නේ නැතුව ගෙදර යන්න, ස්වාමීනි. 88 00:07:41,374 --> 00:07:43,414 චා මැතිතුමාට ගොඩක් කේන්ති ගිහින්. 89 00:07:44,114 --> 00:07:45,814 සන් චෙක් මැණිකේ සනීපෙන්ද? 90 00:07:46,614 --> 00:07:48,614 එයාව කාමරේ ඇතුළට දාලා හිර කරලා. 91 00:07:49,384 --> 00:07:51,114 ඔයා මීට වඩා උත්සාහ කරන්න තිබුණා. 92 00:07:51,454 --> 00:07:53,054 මට ප්‍රධාන රාජ්‍ය මන්ත්‍රීතුමාව හම්බවෙන්න ඕනේ. 93 00:07:53,384 --> 00:07:54,374 මම ඇවිත් ඉන්නවා කියලා දන්වන්න. 94 00:07:54,454 --> 00:07:57,854 ස්වාමීනි. මේක ඒකට කොහොමටවත් වෙලාව නෙවෙයි. 95 00:07:59,224 --> 00:08:00,824 මම ඔයා ඇවිත් ඉන්නවා කියලා කිව්වොත්, 96 00:08:01,564 --> 00:08:04,434 ඔයාට ආයෙ කවදාවත් මැණිකේව දකින්න ලැබෙන එකක් නෑ. 97 00:08:04,864 --> 00:08:06,064 මට ගේට්ටුව වහන්න වෙනවා. 98 00:08:29,324 --> 00:08:30,394 මොකක්? 99 00:08:33,964 --> 00:08:35,694 මේ පාර නම් ඔයාට යන්න දෙන්න බෑ. 100 00:08:53,144 --> 00:08:55,044 මට සමා වෙන්න, මැණිකේ. 101 00:08:55,814 --> 00:08:57,484 බැං උල්! 102 00:09:23,674 --> 00:09:24,595 මොකක්ද මේ? 103 00:09:24,675 --> 00:09:26,844 (මුද්‍රා තබා ඇත) 104 00:10:12,554 --> 00:10:14,124 රජතුමනි, ඔබතුමා සනීපෙන් ඉන්නවා ඇති කියලා මම හිතනවා. 105 00:10:15,294 --> 00:10:18,334 ඔයා ඇත්තටම හදවතින්ම ඔයාගේ දෙමව්පියන්ගේ මිනීමරුවා... 106 00:10:19,094 --> 00:10:20,094 සනීපෙන් ඉන්නවා දකින්න කැමතිද? 107 00:10:20,904 --> 00:10:22,624 ඇයි ඔබතුමා ඒ වගේ දෙයක් කියන්නේ? 108 00:10:22,704 --> 00:10:25,704 මේ විදිහට මට මූණ දෙන එක ඔයාට ලේසි වෙන්නේ නැතුව ඇති. 109 00:10:26,134 --> 00:10:29,024 රටවල් ගණනාවක සංචාරය කරන අතරතුර මට අතීතය අමතක වුණා, 110 00:10:29,104 --> 00:10:30,574 මට දැන් මුකුත් මතක නෑ. 111 00:10:31,214 --> 00:10:33,344 මම මිනිස්සුන්ගේ වචන විශ්වාස කරන්නේ නෑ. 112 00:10:34,244 --> 00:10:35,544 ඔයා රට බලන්න ගියා කියලා මට ආරංචි වුණා. 113 00:10:36,014 --> 00:10:38,004 ඇයි ඔයා හදිසියේම ආපහු ආවේ? 114 00:10:38,084 --> 00:10:39,314 මට විශේෂ බලාපොරොත්තුවක් නෑ. 115 00:10:39,814 --> 00:10:42,954 මම ගොඩක් කාලයක් ඈතට වෙලා හිටියා, දැන් මගේ ගතයි හිතයි දෙකම හෙම්බත් වෙලා. 116 00:10:43,184 --> 00:10:46,354 මට මම ඉපදුණු රට ගැන විතරයි මතක් වුණේ. 117 00:10:47,564 --> 00:10:48,824 ඇත්තටම එච්චරද? 118 00:10:52,864 --> 00:10:55,264 ඔබතුමාව රවට්ටන්න බෑ, රජතුමනි. 119 00:10:55,764 --> 00:10:58,024 ඇත්තම කිව්වොත්, මගේ යාළුවෝ ටිකක් මාව රැවැට්ටුවා... 120 00:10:58,104 --> 00:11:00,034 මගේ තිබුණු හැමදේම සූදුවෙන් පැරදුණා. 121 00:11:00,544 --> 00:11:01,704 මගේ අතේ සතයක්වත් නෑ. 122 00:11:04,274 --> 00:11:06,144 හැබැයි මම හිතන්නේ හැමෝටම ගැලවෙන්න පාරක් තියෙනවා කියලා. 123 00:11:06,544 --> 00:11:07,844 මගේ අන්තිම ඔට්ටුව... 124 00:11:09,914 --> 00:11:12,154 මට සල්ලි වලට වඩා වටින දෙයක් ගෙනත් දුන්නා. 125 00:11:18,194 --> 00:11:19,294 මොකක්ද මේ? 126 00:11:19,554 --> 00:11:21,224 මේක දුර්ලභ බෙහෙතක්... 127 00:11:21,524 --> 00:11:23,044 බලවත්ම රජවරු පවා ආස කරන. 128 00:11:23,124 --> 00:11:26,254 ඔබට ශක්තිය ඕන වෙලාවට මේක ගොඩක් උදව් වෙයි. 129 00:11:26,334 --> 00:11:28,304 ඒ ගැන හිතපු එක වටිනවා. 130 00:11:29,404 --> 00:11:31,334 ආරංචි ඇත්ත වගේ... 131 00:11:31,534 --> 00:11:33,074 ඔබ විදේශීය දූතයන් එක්ක මිතුරු වෙලා කියලා. 132 00:11:34,244 --> 00:11:37,274 ඉතින්, අපේ අසල්වැසි රටේ තත්ත්වය කොහොමද? 133 00:11:37,574 --> 00:11:38,914 ඔබ දන්නවනේ, 134 00:11:39,414 --> 00:11:42,014 මම දේශපාලනය ගැන වැඩිය හිතන්නේ නැති සෙල්ලක්කාරයෙක් කියලා. 135 00:11:42,384 --> 00:11:45,254 හැබැයි මට ලැබුණු පුංචි තොරතුරු ටික... 136 00:11:45,684 --> 00:11:49,154 මම ඔබට කියන්නම්. 137 00:11:50,184 --> 00:11:52,554 ඔව්. ඒක නරක අදහසක් නෙවෙයි. 138 00:11:52,894 --> 00:11:55,144 මම පෝලෝ සෙල්ලම් කරන්න හිතාගෙන ඉන්නවා... 139 00:11:55,224 --> 00:11:57,154 රාජකීය පවුලේ සාමාජිකයෝ එක්ක. 140 00:11:57,234 --> 00:11:58,234 ඔබට ඕන නම්, 141 00:11:58,734 --> 00:12:00,034 ඔබටත් ඒකට සහභාගී වෙන්න පුළුවන්. 142 00:12:01,434 --> 00:12:03,364 ඔබතුමාගේ කරුණාවට ස්තූතියි, රජතුමනි. 143 00:12:17,854 --> 00:12:19,714 ලී කියු හදිසියේම ආපහු ආවා. 144 00:12:20,584 --> 00:12:22,154 එයා මොනවා කරන්න හදනවා කියලද ඔයා හිතන්නේ? 145 00:12:22,284 --> 00:12:24,894 එයා තවම විශේෂ දෙයක් කරලා නැහැ... 146 00:12:25,194 --> 00:12:26,524 හන්යෑන්ග් වලට ආවට පස්සේ. 147 00:12:26,894 --> 00:12:29,064 ලී බුන් පුහුණු කරපු දඩයම් බල්ලෙක් නම්, 148 00:12:29,324 --> 00:12:30,324 ලී කියු... 149 00:12:31,194 --> 00:12:32,764 හරියට වල් බල්ලෙක් වගේ. 150 00:12:34,034 --> 00:12:36,704 ඔව්. මම මේක අවස්ථාවක් කරගන්නවා... 151 00:12:36,864 --> 00:12:39,004 ඒ දෙන්නව එකිනෙකා එක්ක තරඟ කරවන්න. 152 00:12:53,454 --> 00:12:55,054 ඒක දැකලා පුරුදු මූණක්. 153 00:12:56,484 --> 00:12:57,494 ඒක අලුත් ඇඳුම් මෝස්තරයක්ද? 154 00:12:57,994 --> 00:12:58,994 ඒක ලස්සනයි. 155 00:13:06,134 --> 00:13:09,504 ඒ ලී කියු සාමිවරයාද? 156 00:13:17,244 --> 00:13:19,494 දැන් කෑම කන වෙලාව, මැතිනියනි. 157 00:13:19,574 --> 00:13:22,084 ලී සාමිවරයාට කොහොමද? එයා කලබල වෙලාද? 158 00:13:22,714 --> 00:13:24,134 ඒ ගැන හිතන්න ඕන නැහැ. 159 00:13:24,214 --> 00:13:25,574 එයා ගේට්ටුව ළඟ ඉන්නවා... 160 00:13:25,654 --> 00:13:27,754 පාන්දර ඉඳලම. 161 00:13:28,524 --> 00:13:30,824 එළියේ හොඳටම හීතල ඇති. 162 00:13:31,924 --> 00:13:33,224 අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවද? 163 00:13:35,994 --> 00:13:37,794 අපිට කරන්න දෙයක් නැහැ... 164 00:13:38,034 --> 00:13:39,434 චා සාමිවරයා එයාගේ අදහස වෙනස් කරනකම්. 165 00:13:39,594 --> 00:13:40,984 මාව මෙහේ හිර කරලා, 166 00:13:41,064 --> 00:13:42,484 මට එයාව බලන්නත් බැහැ, 167 00:13:42,564 --> 00:13:44,404 එයා එක්ක කතා කරන්නත් බැහැ. 168 00:13:45,234 --> 00:13:46,434 මම මොකද කරන්නේ? 169 00:13:52,514 --> 00:13:55,864 බැං උල්. ගිහින් මට කොළ ටිකකුයි නූල් ටිකකුයි අරන් එන්න. 170 00:13:55,944 --> 00:13:57,904 මට ගොඩක් නූල් ඕන. 171 00:13:57,984 --> 00:14:00,284 - ගොඩක්? හරි. - යන්න. 172 00:14:01,154 --> 00:14:02,154 ආ, හරි. 173 00:14:04,124 --> 00:14:05,124 මට ඉබ්බා අමතක වුණා. 174 00:14:06,494 --> 00:14:07,494 මම දැන්ම එන්නම්. 175 00:14:42,964 --> 00:14:43,964 තව ටිකක් පස්සට යන්න. 176 00:14:45,534 --> 00:14:46,534 හොඳයි. 177 00:14:51,804 --> 00:14:54,274 පණිවිඩ යවන්න ක්‍රමයක් හදාගත්තා. 178 00:14:55,504 --> 00:14:58,774 බැං උල්. මේක ලී සාමිවරයාට දෙන්න. 179 00:15:13,224 --> 00:15:15,124 ඕක අහුලගන්න. 180 00:15:21,934 --> 00:15:23,004 ඉක්මන් කරන්න. 181 00:15:30,374 --> 00:15:31,744 ලී සාමිවරයා. 182 00:15:32,574 --> 00:15:33,984 මම කියන දේ ඇහෙනවද? 183 00:15:35,914 --> 00:15:38,514 මට ඔයාව මතක් වෙනවා, ලී තුමනි. 184 00:15:42,824 --> 00:15:44,154 මට මේකට අවසානයක් කරන්නම වෙනවා. 185 00:15:44,994 --> 00:15:47,594 මාව විශ්වාස කරලා ඉවසගෙන ඉන්න. 186 00:15:49,524 --> 00:15:50,564 "අවසානයක්?" 187 00:15:51,134 --> 00:15:54,764 එහෙනම්, මම දේවල් කිහිපයක් ගැන හිතුවා. 188 00:16:04,044 --> 00:16:05,044 ඒක කොහොමද? 189 00:16:06,044 --> 00:16:10,214 ඉතා හොඳයි. මම ඒ ගැන හිතලා බලන්නම්. 190 00:16:15,084 --> 00:16:16,084 ලී තුමනි. 191 00:16:18,324 --> 00:16:19,954 එයා... හලෝ? 192 00:16:25,094 --> 00:16:26,434 හලෝ? 193 00:16:28,864 --> 00:16:30,464 ලී තුමනි! 194 00:16:59,994 --> 00:17:02,334 ඔයාලා තුන්දෙනා. මට පොඩි දෙයක් කතා කරන්න ඕනේ. 195 00:17:19,154 --> 00:17:20,824 මොකක්ද මේ විශේෂ අවස්ථාව... 196 00:17:22,024 --> 00:17:23,024 මේ බොන එකට? 197 00:17:23,124 --> 00:17:24,174 මට ඔයාලගෙන් පොඩි උපදෙසක් ගන්න ඕනේ. 198 00:17:24,254 --> 00:17:25,824 ඔයාට අපෙන් උපදෙස් ඕනෙද? 199 00:17:26,024 --> 00:17:29,294 ඔයාලගේ තාත්තව කැමති කරගන්න මට කරන්න පුළුවන් මොනවද? 200 00:17:34,534 --> 00:17:37,724 ඔයා හිතන්නේ අපිව ලේසියෙන් රවට්ටන්න පුළුවන් කියලද? 201 00:17:37,804 --> 00:17:39,674 අපි ඔයාට කිසිම දෙයක් කියන්නේ නෑ. 202 00:17:58,324 --> 00:18:00,094 පැණි බේරෙන කතා කියලා උදව් ගන්න බලන්න. 203 00:18:06,234 --> 00:18:08,704 මගේ ලොකු අයියලට නම් තෑගි දුන්නම වැඩේ හරි යනවා. 204 00:18:13,034 --> 00:18:14,574 ජැං හෝ, බලන්න. 205 00:18:16,774 --> 00:18:17,814 දෙයියනේ. 206 00:18:19,044 --> 00:18:21,704 අරක්කු. අපේ තාත්තා අරක්කු වලට හරිම කැමතියි. 207 00:18:21,784 --> 00:18:23,044 සේ හෝ, නවත්තන්න. 208 00:18:23,344 --> 00:18:25,504 මේ දවස්වල එයා වෙනදාටත් වඩා බොනවා. 209 00:18:25,584 --> 00:18:26,584 වල් ජින්සෙන්ග්! 210 00:18:27,014 --> 00:18:29,124 අපේ තාත්තා වල් ජින්සෙන්ග් වලටත් ගොඩක් ආසයි. 211 00:18:29,424 --> 00:18:31,724 ඇති! දැන් ඔයාලා පාලනය කරගන්න. 212 00:18:32,154 --> 00:18:34,284 ඔයාලට කිසිම ආත්ම ගරුත්වයක් නැද්ද? 213 00:18:34,364 --> 00:18:35,864 - අපිට නෑ. - අපිට නෑ. 214 00:18:40,364 --> 00:18:41,904 මට තාම වෙරි වෙලා නෑ. 215 00:18:44,004 --> 00:18:45,134 මම නැමෙන්නේ නෑ... 216 00:18:46,504 --> 00:18:47,574 ඔය වගේ තෑග්ගකට. 217 00:19:09,224 --> 00:19:10,564 මට ඉඩ දෙන්න ඔයාට වීදුරුවක් වත් කරන්න, 218 00:19:11,964 --> 00:19:12,964 මස්සිනා. 219 00:19:17,834 --> 00:19:18,755 මස්සිනා? 220 00:19:18,835 --> 00:19:20,904 - ඔව්! - ඔව්! 221 00:19:23,874 --> 00:19:25,514 පොඩ්ඩක් ඉන්න. 222 00:19:27,884 --> 00:19:29,744 - හුරේ! - හුරේ! 223 00:19:32,414 --> 00:19:33,584 දෙයියනේ. 224 00:19:33,884 --> 00:19:37,744 ලී තුමා මගේ මස්සිනා! 225 00:19:37,824 --> 00:19:40,024 - හුරේ! - හුරේ! 226 00:19:43,164 --> 00:19:45,564 හැමෝටම වඩා හොඳම මිනිහා. 227 00:19:48,334 --> 00:19:50,634 මේක අවුරුදු 30ක් පරණ වල් ජින්සෙන්ග් වයින් එකක්. 228 00:20:10,184 --> 00:20:11,524 ලී තුමනි. 229 00:20:12,154 --> 00:20:13,694 මේක හදලා තියෙන්නේ වල් ජින්සෙන්ග් වලින් නෙවෙයි, 230 00:20:14,864 --> 00:20:16,364 වගා කරපු ජින්සෙන්ග් වලින්. 231 00:20:17,124 --> 00:20:18,784 මේක විහිළුවකට කරපු දෙයක් නෙවෙයි නම්, 232 00:20:18,864 --> 00:20:21,434 ලී තුමනි, මම ඔයා ගැන කලකිරුණා. 233 00:20:23,564 --> 00:20:24,574 හොඳ වැඩේ. 234 00:20:40,314 --> 00:20:41,854 මම නැගිටින්නේ නෑ... 235 00:20:42,284 --> 00:20:44,624 ඔයා කැමති වෙනකම්. 236 00:21:13,790 --> 00:21:16,060 මැතිනියනි, කෑම ලෑස්තියි. 237 00:21:17,930 --> 00:21:19,200 සන් චෙක් මැතිනිය. 238 00:21:23,570 --> 00:21:24,840 මැතිනියනි? 239 00:21:29,310 --> 00:21:30,310 මැතිනියනි... 240 00:21:30,680 --> 00:21:31,680 බැං උල්. 241 00:21:33,410 --> 00:21:35,000 ලී තුමාට මොකද වුණේ? 242 00:21:35,080 --> 00:21:36,300 තාත්තා අපේ කසාදෙට කැමති වුණාද? 243 00:21:36,380 --> 00:21:37,850 තවම නැහැ. 244 00:21:38,080 --> 00:21:41,090 ලී උතුමාණෝ තවමත් අපේ මිදුලේ දණගහගෙන ඉන්නවා, 245 00:21:41,390 --> 00:21:44,090 චා උතුමාණෝ වෙච්ච දේ දැක්ක වෙලාවේ ඉඳන් වචනයක්වත් කිව්වේ නැහැ. 246 00:21:44,590 --> 00:21:46,320 - මම මේක ඉවරයක් කරන්නම්! - කුමරිය, එපා! 247 00:21:46,520 --> 00:21:49,890 ඔයා කරන්නේ ගින්නට පිදුරු දාන එක විතරයි. 248 00:21:57,740 --> 00:22:00,640 මේක හරිම කරදරයක්. 249 00:22:00,970 --> 00:22:04,010 - කුමරිය, කරුණාකරලා. - මම මොකක්ද කරන්න ඕනේ? 250 00:22:06,310 --> 00:22:09,250 මේ තත්වයට මට කරන්න පුළුවන් දෙයක් නැහැ. 251 00:22:11,650 --> 00:22:12,650 කුමරිය. 252 00:22:16,920 --> 00:22:19,190 මට බැහැ. 253 00:22:24,760 --> 00:22:27,070 කුමරිය, මට වෙන කරන්න දෙයක් නැහැ. 254 00:22:27,600 --> 00:22:29,600 තහංචි ගැන අමතක කරන්න. 255 00:22:29,830 --> 00:22:31,440 මගේ පළවෙනි රාජකාරිය මම සේවය කරන කුමරියයි! 256 00:22:32,270 --> 00:22:33,310 අපි යමු. 257 00:22:36,070 --> 00:22:37,110 ඇත්තටමද? 258 00:22:45,180 --> 00:22:46,620 දැන් නැගිටින්න කාලය හරි. 259 00:22:47,520 --> 00:22:48,990 ඔබතුමා අවසර දෙනකම්, 260 00:22:50,090 --> 00:22:51,290 මට නැගිටින්න බැහැ. 261 00:22:51,820 --> 00:22:53,860 දණගහන එක විතරක් උත්තරේ වුණා නම්, 262 00:22:54,460 --> 00:22:56,800 මේ ලෝකේ ලබාගන්න බැරි දෙයක් නැති වෙයි. 263 00:22:58,500 --> 00:23:00,030 දැනට ඇතුළට එන්න. 264 00:23:06,470 --> 00:23:07,610 මම ඒක ගන්නම්. 265 00:23:09,170 --> 00:23:11,110 දෙයියනේ. 266 00:23:11,840 --> 00:23:13,550 ඔය දරුණු හිමේ එළියට වෙලා ඉන්න එක? 267 00:23:13,910 --> 00:23:15,480 ඔයා හොඳටම හීතල වෙලා ඇති. 268 00:23:26,020 --> 00:23:27,460 ළඟදි වෙච්ච දේවල් වලින්... 269 00:23:27,830 --> 00:23:30,950 ඔයාගේ අධිෂ්ඨානය මට පැහැදිලිවම පෙනුණා, ඒත්... 270 00:23:31,030 --> 00:23:33,700 ඔබතුමා තවමත් අපේ කසාදෙට විරුද්ධද? 271 00:23:33,900 --> 00:23:36,770 හැම තාත්තා කෙනෙක්ම කැමතියි තමන්ගේ දුවට සතුටින්, ගොඩක් කල්, 272 00:23:37,040 --> 00:23:40,140 සහ නිරෝගීව කසාදෙන් පස්සේ ජීවත් වෙන්න ලැබෙනවා නම්. 273 00:23:40,270 --> 00:23:42,070 මම එයාව ලෝකේ ඉන්න සතුටුම කෙනා කරනවා. 274 00:23:42,410 --> 00:23:43,810 දශකයකටත් වඩා වැඩි කාලයක්, 275 00:23:43,910 --> 00:23:45,840 ඔයා කැමැත්තෙන්ම අත්වල ලේ තවරා ගත්තා... 276 00:23:46,140 --> 00:23:47,750 රජතුමා වෙනුවෙන්. 277 00:23:48,810 --> 00:23:50,150 ඒ කියන්නේ... 278 00:23:50,320 --> 00:23:52,520 ඔයාට විරුද්ධව ගොඩක් අය ඉන්නවා... 279 00:23:52,750 --> 00:23:54,890 ඔයාට කරදරයක් වෙනවා දකින්න කැමති. 280 00:23:55,690 --> 00:23:57,520 ඔයා කසාද බැඳලා ළමයි ලැබුණම, 281 00:23:57,720 --> 00:24:00,360 ඔයාගේ හතුරෝ එයාලව ඉලක්ක කරයි. 282 00:24:00,730 --> 00:24:03,460 එතකොට ඒක ඔයාගේ දුර්වලකමක් වෙයි. 283 00:24:11,240 --> 00:24:12,240 කොහොම වුණත්, 284 00:24:13,440 --> 00:24:15,540 මට බැහැ හැමදාම... 285 00:24:16,740 --> 00:24:20,010 ආදරය කරන වැඩිහිටි දෙන්නෙක් මැදට වෙලා ඉන්න. 286 00:24:22,550 --> 00:24:24,520 ඔයාට ඒ හයිය තියෙනවද... 287 00:24:24,780 --> 00:24:27,520 මගේ දුවව ආරක්ෂා කරන්න පුළුවන් පෞරුෂයක් තියෙනවද? 288 00:24:28,120 --> 00:24:31,160 මට ඕනේ ඔයාව පරීක්ෂා කරලා බලන්න. 289 00:24:32,890 --> 00:24:34,930 මට පොරොන්දුවක් වෙන්න පුළුවන්ද? 290 00:24:41,600 --> 00:24:44,840 මගේ පවුලේ සහ සන් චෙක්ගේ නම්බුව ගැන හිතලා, 291 00:24:45,470 --> 00:24:46,870 මම ඔයාලට ඇසුරු කරන්න ඉඩ දෙන්නම්. 292 00:24:47,240 --> 00:24:48,340 හැබැයි, 293 00:24:48,870 --> 00:24:52,410 රෑට එයාව ගෙදරින් පිට තියාගන්න එපා කියලා මම ඉල්ලනවා. 294 00:24:54,150 --> 00:24:56,050 කරුණාකරලා සන් චෙක්ව ආරක්ෂා කරන්න. 295 00:24:57,380 --> 00:24:58,480 මම දිවුරනවා... 296 00:24:59,520 --> 00:25:00,690 ඒ පොරොන්දුව රකින්නම් කියලා. 297 00:25:01,590 --> 00:25:04,360 එහෙනම්, මම ඔයාව විශ්වාස කරනවා. 298 00:25:05,760 --> 00:25:06,760 ඩුක් ජුන්ග්, 299 00:25:09,360 --> 00:25:12,530 මම සන් චෙක්ට දාපු තහංචි අයින් කරනවා. 300 00:25:14,200 --> 00:25:15,230 තේරුණා. 301 00:25:23,840 --> 00:25:26,310 සන් චෙක්, ඔයාගේ තාත්තා අන්තිමේදී... 302 00:25:33,790 --> 00:25:34,990 අදහන්නත් බැහැ. 303 00:25:44,560 --> 00:25:45,630 නෝනා. 304 00:25:46,030 --> 00:25:47,370 ගොඩක් කාලෙකින්. 305 00:25:50,900 --> 00:25:52,640 මට හිතුණා ඔයා මාව අමතක කරලා ඇති කියලා. 306 00:25:54,210 --> 00:25:57,410 මේ දවස්වල ජීවිතේ හරිම කාර්යබහුලයි. 307 00:25:59,840 --> 00:26:02,250 එදා මම දීපු සුරතට මොකද වුණේ? 308 00:26:03,210 --> 00:26:04,320 ඒකෙන් වැඩක් වුණාද? 309 00:26:04,980 --> 00:26:05,980 "සුරත?" 310 00:26:06,280 --> 00:26:07,290 ඔව්. 311 00:26:09,890 --> 00:26:12,590 ඔයා එයාගෙන් ගත්ත ඒ සුරත. 312 00:26:13,460 --> 00:26:14,460 ඒකද? 313 00:26:15,360 --> 00:26:17,020 ආ, ඒක. 314 00:26:17,100 --> 00:26:20,820 ඔව්, මම හිතන්නේ එහෙමයි. 315 00:26:20,900 --> 00:26:21,900 එහෙනම්... 316 00:26:22,400 --> 00:26:24,970 අද මොකද මේ පැත්තේ ආවේ? 317 00:26:25,500 --> 00:26:26,670 මේකයි... 318 00:26:28,910 --> 00:26:30,410 ඔයාගේ ආදරේට බාධාවක් තියෙනවා. 319 00:26:31,240 --> 00:26:32,400 ඒක ටිකක් අමාරු එකක්... 320 00:26:32,480 --> 00:26:34,550 ඒකෙන් ඔයාගේ කසාදෙ පවා නතර වෙන්න පුළුවන්. 321 00:26:35,080 --> 00:26:36,530 ඔයාගේ ගමන හිරවෙලා. නූල කැඩිලා තියෙන්නේ. 322 00:26:36,610 --> 00:26:38,140 ඔයා ගොඩක් කලකිරීමෙන් නේද ඉන්නේ? 323 00:26:38,220 --> 00:26:39,850 ඔයා කොහොමද ඒක දැනගත්තේ? 324 00:26:44,720 --> 00:26:46,540 හිතේ සැනසීම, නැවත එකතු වීම, ආදරේ වාසනාව. 325 00:26:46,620 --> 00:26:49,810 මේවා මගේ විශේෂ සුරත්, ගොඩක් අය මේවා ගැන හොඳ කියලා තියෙනවා. 326 00:26:49,890 --> 00:26:51,100 සුරත්? 327 00:26:58,270 --> 00:27:01,470 දෙයියනේ. ඒක දන්නවා කාටද මේක ඕන කියලා. 328 00:27:02,370 --> 00:27:03,370 හරි. 329 00:27:04,310 --> 00:27:07,350 මේක හොරෙන්ම ඔයාගේ මනුස්සයාගේ ඇඳ ඇතිරිලි අස්සේ දාන්න, 330 00:27:08,010 --> 00:27:11,650 එතකොට ඔයාගේ කසාදෙට තියෙන හැම බාධාවක්ම නැති වෙලා යයි. 331 00:27:12,780 --> 00:27:15,750 ඔයා නිතරම එන කෙනෙක් නිසා මම ඔයාට අඩු කරලා දෙන්නම්. 332 00:27:16,650 --> 00:27:17,660 මම එකක් ගන්නද? 333 00:27:19,620 --> 00:27:21,290 අනේ මන්දා. මම හිතන්නේ මම එකක් ගන්න ඕනේ. 334 00:27:22,360 --> 00:27:24,030 මෙන්න මෙයා ආයෙත් ඇවිත්. 335 00:27:24,260 --> 00:27:25,600 මට මගේ වැඩේ කරගන්න දෙන්න. 336 00:27:25,930 --> 00:27:27,700 මේක ජීවත් වෙන්න කරන දෙයක්. ඔය විදිහට... 337 00:27:40,510 --> 00:27:42,150 ඒ තැන අරගෙන තිබුණේ... 338 00:27:43,080 --> 00:27:44,750 වෙනත් ගෑණු ළමයෙක්. 339 00:27:45,520 --> 00:27:47,120 පේන විදිහට නම්, 340 00:27:47,450 --> 00:27:49,090 දේවල් හිතපු විදිහට වෙන්නේ නැහැ. 341 00:27:50,460 --> 00:27:52,460 ඕවා මටත් කියන්න පුළුවන්. 342 00:27:58,360 --> 00:28:00,160 - අතහරින්න. - බැහැ. 343 00:28:03,570 --> 00:28:05,070 ඔයා ඉන්නේ තීරණාත්මක හන්දියක. 344 00:28:05,900 --> 00:28:07,210 ඔයා හරි තීරණයක් ගන්න ඕනේ. 345 00:28:08,670 --> 00:28:10,010 "හන්දියක?" 346 00:28:10,840 --> 00:28:12,040 ඔයා ගන්න තීරණ... 347 00:28:12,740 --> 00:28:15,050 විතරයි ඔයාට ජීවිතේ පාලනය කරන්න පුළුවන් දේවල්. 348 00:28:17,480 --> 00:28:18,480 බලාගෙන ඉන්න. 349 00:28:18,820 --> 00:28:21,620 ළඟදීම ඔයාට තීරණයක් ගන්න වෙන තැනකට එන්න වෙයි. 350 00:28:22,890 --> 00:28:25,260 හැබැයි ඔයා ගන්න තීරණේ ප්‍රතිඵලය කවුරුත් දන්නේ නැහැ. 351 00:28:25,890 --> 00:28:26,990 දෙවියෙක් වෙන මම පවා ඒක දන්නේ නැහැ. 352 00:28:30,090 --> 00:28:32,460 ඒක නිසා වෙන්න ඇති ජීවිතේ වගේම කතාත්... 353 00:28:33,300 --> 00:28:34,870 මෙච්චර ලස්සනට ගලාගෙන යන්නේ. 354 00:28:39,970 --> 00:28:41,560 ඔයා අන්තිමට ඒක ගත්තා නේද? 355 00:28:41,640 --> 00:28:43,510 ඔයා ඕනෑම දෙයක් ලේසියෙන් විශ්වාස කරනවානේ. 356 00:28:44,110 --> 00:28:47,180 එයා ඇත්තටම මා ගැන මොනවා හරි දන්නවද? 357 00:28:47,910 --> 00:28:49,280 ඒක පුදුමයි වගේ. 358 00:28:50,150 --> 00:28:52,070 ඒ හැමදේම කියන්න තරම් එයා ඇත්තටම දන්නවද? 359 00:28:52,150 --> 00:28:54,290 මම එයාව ඇත්තටම විශ්වාස කරන්නේ නැහැ, 360 00:28:54,590 --> 00:28:56,820 හැබැයි අද එයා කියපු දේවල් සම්පූර්ණයෙන්ම වැරදියි කියලා හිතුණෙත් නැහැ. 361 00:28:57,420 --> 00:28:58,660 ඔයාටත් එහෙම හිතුණද? 362 00:28:59,890 --> 00:29:02,090 ඇයි මේ පාර ඒක පරීක්ෂා කරලා බලන්නේ නැත්තේ? 363 00:29:02,590 --> 00:29:03,750 කොහොම වුණත්, ඔයානේ ඒක ගත්තේ. 364 00:29:03,830 --> 00:29:05,730 තියෙන ඕනම දෙයක් කරලා බලන්න ඕනේ. 365 00:29:13,470 --> 00:29:15,110 මේ වෙලාවේ ඔයා මොකද මෙහේ කරන්නේ? 366 00:29:16,740 --> 00:29:19,030 තහංචි ඉවත් කරපු එක සමරන්නද ආවේ? 367 00:29:19,110 --> 00:29:20,970 මගේ තහංචි ඉවත් කරලද? 368 00:29:21,050 --> 00:29:23,030 ඔයා මගේ තාත්තා එක්ක ගනුදෙනුවක්වත් කරාද? 369 00:29:23,110 --> 00:29:24,350 ඔයාව නිදහස් කරලා නෑ. 370 00:29:25,020 --> 00:29:26,270 ඔයා පැනලා ඇවිත්. 371 00:29:26,350 --> 00:29:29,870 දැන් එන්නකෝ. ඒකෙන් වැඩක් නෑ. 372 00:29:29,950 --> 00:29:32,860 වැදගත් වෙන්නේ දැන් අපි දෙන්නා එකට ඉන්න එකයි. 373 00:29:35,390 --> 00:29:37,300 මට ඔයාව ගොඩක් මතක් වුණා, ලී තුමනි. 374 00:29:43,700 --> 00:29:45,340 සීතල නිසා, 375 00:29:45,900 --> 00:29:47,670 මම පොඩ්ඩක් ඇතුළට එන්නද? 376 00:29:52,810 --> 00:29:54,350 ඔයාට ඇතුළට එන්න අවසර නෑ. 377 00:29:54,980 --> 00:29:57,250 ඔයාගේ තාත්තා අපේ කසාදෙට කැමති වෙනකම්, 378 00:29:57,580 --> 00:30:00,750 එයාගේ ආදරණීය දුවට අතක්වත් තියන්නේ නෑ කියලා මම පොරොන්දු වුණා. 379 00:30:00,990 --> 00:30:04,520 මම ඔයාව එකපාරටම මගේ කාමරේට ගෙන්න ගත්තා කියලා කටකතා පැතිරුණොත් හිතලා බලන්න. 380 00:30:05,360 --> 00:30:06,520 මම ලොකු අමාරුවක වැටෙයි. 381 00:30:12,560 --> 00:30:14,070 ඒත්... 382 00:30:14,670 --> 00:30:16,820 කවුරුත් පේන්න නෑනේ. 383 00:30:16,900 --> 00:30:19,640 මම හෙමින් ඇතුළට ගියොත් කිසි ප්‍රශ්නයක් වෙන එකක් නෑ. 384 00:30:21,210 --> 00:30:22,830 මම එහෙම පොරොන්දුවක් දෙන්නේ නෑ... 385 00:30:22,910 --> 00:30:24,010 ඒක මෙච්චර ලේසියෙන් කඩනවා නම්. 386 00:30:25,310 --> 00:30:28,350 ඔයා පිරිමියෙක්ගේ පොරොන්දුවක් සැහැල්ලුවටද ගන්නේ? 387 00:30:30,650 --> 00:30:34,550 ලී තුමනි. ඒ පොරොන්දුව මට වඩා වටිනවද? 388 00:30:35,990 --> 00:30:38,060 මම හිතන්නේ ඔයාට මාව මතක් වුණේවත් නෑ. 389 00:30:50,300 --> 00:30:53,570 ඔය වගේ මූණක් දාගෙන මාව පරීක්ෂා කරන එක. 390 00:31:03,080 --> 00:31:04,480 ඒක මට ලොකු අමාරුවක්. 391 00:31:06,180 --> 00:31:10,120 චා සුන් චෙක් ආර්යාවනි, කරුණාකරලා දැන් ගෙදර යනවාද? 392 00:31:21,930 --> 00:31:22,930 මොකක්? 393 00:31:23,940 --> 00:31:24,940 පොඩ්ඩක් ඉන්න. 394 00:31:26,000 --> 00:31:28,140 ලී තුමනි, ඔයා හරිම නපුරුයි! 395 00:31:45,760 --> 00:31:49,980 (අනිත් අයගේ ලේ මත ඉඳගෙන සතුටු වෙන්න බලාපොරොත්තු වෙනවා.) 396 00:31:50,060 --> 00:31:53,680 (කොච්චර නින්දිතද.) 397 00:31:53,760 --> 00:31:59,670 (මෙතැන් ඉඳන්, ඔයාවත් ඔයාගේ මිනිස්සුවත් ආරක්ෂිත වෙන්නේ නෑ.) 398 00:32:04,910 --> 00:32:07,170 එයාට කොහොමද මට මෙහෙම කරන්න පුළුවන්? 399 00:32:07,250 --> 00:32:09,050 ඔයා හරිම නපුරුයි, ලී තුමනි! 400 00:32:12,150 --> 00:32:13,150 සුන් චෙක්. 401 00:32:16,250 --> 00:32:17,260 ජැං හෝ. 402 00:32:18,960 --> 00:32:19,960 මගේ ආදරණීය සුන් චෙක්. 403 00:32:20,220 --> 00:32:22,830 තහංචි අයින් කරපු ගමන් ඔයා කොහේද ගියේ? 404 00:32:25,800 --> 00:32:27,130 ඔයාට ගොඩක් අමාරු වෙන්න ඇති. 405 00:32:27,700 --> 00:32:28,700 ඔයා හොඳට කරා. 406 00:32:28,800 --> 00:32:32,120 කොහොම වුණත්, තාත්තා තාම මගේ කසාදෙට කැමති වෙලා නෑ, 407 00:32:32,200 --> 00:32:33,121 ඒකයි මට තියෙන ප්‍රශ්නේ. 408 00:32:33,201 --> 00:32:34,990 තාත්තා ඔයාලා දෙන්නා ගැන ඇහැ ගහගෙන ඉඳියි, 409 00:32:35,070 --> 00:32:36,160 ඒත් මෙච්චර දුරක් ආපු එක... 410 00:32:36,240 --> 00:32:37,510 ලොකු දියුණුවක් නේද? 411 00:32:38,580 --> 00:32:42,430 මෙතැන් ඉඳන් තාත්තව කැමති කරගන්න ඔයාටයි අනිත් දෙන්නටයි මට උදව් කරන්න පුළුවන්ද? 412 00:32:42,510 --> 00:32:43,880 හරි. 413 00:32:45,150 --> 00:32:46,800 ළඟින්ම බලද්දී, 414 00:32:46,880 --> 00:32:49,640 මම ලී තුමාගේ දක්ෂකම් දැක්කා. 415 00:32:49,720 --> 00:32:50,910 නේද? 416 00:32:50,990 --> 00:32:51,990 ඔව්. 417 00:32:53,090 --> 00:32:54,090 ඒත්... 418 00:32:54,930 --> 00:32:55,910 ඒක නෙවෙයි... 419 00:32:55,990 --> 00:32:57,860 ඔයාට තව මොනවා හරි කියන්න තියෙනවද? 420 00:32:58,760 --> 00:33:00,970 ඔයා ඒ ගැන දන්නවද? 421 00:33:01,300 --> 00:33:02,300 මොකක් ගැනද? 422 00:33:02,400 --> 00:33:03,730 ලී කියු තුමා ආපහු ඇවිත්. 423 00:33:06,270 --> 00:33:07,790 පිටුවහල් කරලා හිටපු කාලේ ඉවර වෙලා ආවට පස්සේ, 424 00:33:07,870 --> 00:33:09,370 එයා ඉන්න තැනක් හොයාගන්න බැරි වුණා, 425 00:33:09,710 --> 00:33:11,530 ඒකෙන් අපේ පවුල් අතර තිබුණ සම්බන්ධකම් නැති වෙලා ගියා. 426 00:33:11,610 --> 00:33:15,150 හැබැයි පිටුවහල් කරන්නේ අපරාධකාරයන්ව විතරයි නේද? 427 00:33:17,420 --> 00:33:19,640 රාජකීය පවුල් අතර සිද්ධ වුණ ඒ මහා ඝාතනය... 428 00:33:19,720 --> 00:33:21,290 දැන් ඉන්න රජතුමා රජ වුණ වෙලාවේ. 429 00:33:22,420 --> 00:33:24,820 ලී උතුමාණන්ට එයාගේ දෙමව්පියන්ව නැති වුණේ ඒ කාලේ. 430 00:33:25,890 --> 00:33:27,110 ඒ අතරතුරේදී, 431 00:33:27,190 --> 00:33:28,550 එයා ලී බන් උතුමාණෝ එක්ක තරහ වුණා, 432 00:33:28,630 --> 00:33:29,630 එයා හිටියේ රජතුමාගේ පැත්තේ. 433 00:33:30,760 --> 00:33:33,830 ඒ දෙන්නා අතර මෙච්චර ලොකු ඉතිහාසයක් තියෙනවා කියලා මම දැනගෙන හිටියේ නෑ. 434 00:33:36,700 --> 00:33:39,370 (ආරාධනාව) 435 00:33:43,840 --> 00:33:45,940 පෝලෝ තරගයක්? 436 00:33:47,110 --> 00:33:48,650 දැන් හැමදේම ලෑස්ති නිසා, 437 00:33:49,480 --> 00:33:51,050 මමත් මේකට හවුල් වෙන්නම්. 438 00:33:56,750 --> 00:34:00,660 (ආරාධනාව) 439 00:34:08,370 --> 00:34:09,370 (බිංදුවට බිංදුවයි) 440 00:34:09,600 --> 00:34:11,670 හරිම උද්යෝගිමත් දවසක් නේද? 441 00:34:11,900 --> 00:34:12,860 සාදරයෙන් පිළිගන්නවා. 442 00:34:12,940 --> 00:34:14,960 - අම්මෝ, ගොඩක් කාලෙකින්. - ඇත්තටම. 443 00:34:15,040 --> 00:34:17,130 අද මම හරිම උද්යෝගිමත් පෝලෝ තරගයක් බලාපොරොත්තු වෙනවා. 444 00:34:17,210 --> 00:34:18,210 මමත් එහෙමයි. 445 00:34:18,880 --> 00:34:20,600 ලී බන් උතුමාණෝ සෙල්ලම් කරනවා කියලා මට ආරංචි වුණා. 446 00:34:20,680 --> 00:34:24,280 - ඔව්. - මෙන්න රජතුමා වඩිනවා! 447 00:34:53,340 --> 00:34:55,580 ක්‍රීඩකයන් ඇතුළු වෙන්න! 448 00:34:55,750 --> 00:34:56,810 කොච්චර කාලෙකට පස්සෙද. 449 00:35:24,640 --> 00:35:25,730 ඔය ඉන්නේ කණ්ඩායම් දෙක. 450 00:35:25,810 --> 00:35:26,940 - ඔව්. - පටන් ගන්නවා. 451 00:35:28,280 --> 00:35:30,310 ගොඩක් කාලයක් වෙන් වෙලා හිටපු නිසා, 452 00:35:30,710 --> 00:35:32,280 පෝලෝ සෙල්ලම් කරන එක තමයි හොඳම ක්‍රමය... 453 00:35:32,480 --> 00:35:33,780 ආයෙත් සම්බන්ධ වෙන්න. 454 00:35:35,250 --> 00:35:36,290 ඔයා එකඟ නැද්ද? 455 00:35:36,720 --> 00:35:39,560 රජතුමාගේ මේ කාරුණික බව නිසා... 456 00:35:40,120 --> 00:35:42,130 මට අලුත් පණක් ලැබුණා. 457 00:35:46,000 --> 00:35:48,830 එහෙමද? නියමයි. 458 00:35:54,870 --> 00:35:55,870 එහෙනම් දැන්. 459 00:35:56,610 --> 00:35:57,910 ඔයාගේ උපරිමය කරන්න... 460 00:35:58,740 --> 00:36:00,060 මාව සතුටු කරන්න. 461 00:36:00,140 --> 00:36:01,750 - එහෙමයි රජතුමනි. - එහෙමයි රජතුමනි. 462 00:36:13,900 --> 00:36:21,900 28 වන උපසිරැසි නිර්මාණය ♥ - ♥ - උපසිරැසි ගැන්වීම ලහිරු හෂාන් - ♥ - ♥ © w w w . s i n h a l a s u b t i t l e s . c c 463 00:36:22,100 --> 00:36:30,100 සිංහල උපසිරැසි ඩවුන්ලෝඩ් කරගන්න තියෙන හොඳම තැන ♥♥♥ w w w . s i n h a l a s u b t i t l e s . c c ♥♥♥ 464 00:36:42,250 --> 00:36:44,360 - එන්න! - බෝලය ගන්න! 465 00:36:50,260 --> 00:36:51,300 මෙහෙට! 466 00:37:11,050 --> 00:37:12,620 බනී! 467 00:37:13,120 --> 00:37:14,940 - ඔව්! - මම දැනගෙන හිටියා එයා ලකුණක් ගනියි කියලා. 468 00:37:15,020 --> 00:37:19,310 (එකට බිංදුවයි) 469 00:37:19,390 --> 00:37:21,090 - නියමයි. - ඔව්. 470 00:37:23,490 --> 00:37:25,060 නියමයි! 471 00:37:25,560 --> 00:37:27,030 ලී බන් උතුමාණෙනි! 472 00:37:29,570 --> 00:37:30,600 නියම වැඩක්! 473 00:37:36,170 --> 00:37:37,170 එන්න! 474 00:37:43,680 --> 00:37:45,000 - මෙහෙට! - ගහන්න ඒකට! 475 00:37:45,080 --> 00:37:46,150 මෙන්න මෙහෙට! 476 00:37:47,250 --> 00:37:48,250 මෙහෙට. 477 00:37:48,890 --> 00:37:50,620 බනී, මෙන්න මෙහෙට! 478 00:37:53,360 --> 00:37:54,360 ඔව්! 479 00:37:57,330 --> 00:37:58,330 අපරාදේ. 480 00:38:12,210 --> 00:38:14,040 බනී! 481 00:38:14,410 --> 00:38:15,480 - අම්මෝ. - දැක්කද ඒක? 482 00:38:46,880 --> 00:38:47,950 ගෝල් එකක්! 483 00:38:49,150 --> 00:38:51,380 (දෙකට බිංදුවයි) 484 00:38:51,720 --> 00:38:52,750 ඔව්! 485 00:38:56,250 --> 00:38:57,320 නියමයි. 486 00:39:02,660 --> 00:39:03,760 මට ගෝල් එකක් දාගන්නම බෑනේ. 487 00:39:13,700 --> 00:39:14,960 එයා ආයෙත් බෝලේ ඩ්‍රිබල් කරනවා. 488 00:39:15,040 --> 00:39:17,370 බන්! මෙහෙට! 489 00:39:17,470 --> 00:39:18,480 අන්න එතන. 490 00:39:19,940 --> 00:39:21,530 - ගෝල් එකක්! - ඒක ඇතුළට ගියා! 491 00:39:21,610 --> 00:39:23,310 ඔයා ඒක දැක්කද? බන්! 492 00:39:24,110 --> 00:39:25,150 ඔයා ඒක දැක්කද? 493 00:39:26,450 --> 00:39:27,480 බනී. 494 00:39:29,920 --> 00:39:30,870 දෙයියනේ. 495 00:39:30,950 --> 00:39:32,390 (තුනට බිංදුවයි) 496 00:39:34,860 --> 00:39:35,860 බනී! 497 00:39:45,000 --> 00:39:46,970 - අප්පට සිරි! - වෙන්න බෑ! 498 00:39:47,500 --> 00:39:49,240 ගෝල් එකක්! 499 00:39:50,110 --> 00:39:51,110 බන්! 500 00:39:53,910 --> 00:39:54,910 බන්. 501 00:39:55,610 --> 00:39:56,710 මොකක්ද ඒ වුණේ? 502 00:40:00,280 --> 00:40:01,690 ඒක නම් අදහන්නත් බෑ. 503 00:40:22,310 --> 00:40:23,570 මොකක්ද ඒ ගොල්ලෝ කරන්නේ? 504 00:40:24,640 --> 00:40:26,140 මේක රෙස්ලින් නෙවෙයි! 505 00:40:26,480 --> 00:40:28,650 - මොකක්ද වෙන්නේ? - නවත්තන්න ඕක! 506 00:40:28,750 --> 00:40:30,300 - මොකක්ද ඒ කරන්නේ? - මෝඩයෝ ටික. 507 00:40:30,380 --> 00:40:32,050 - මොකක්ද ඒ? - දිගටම සෙල්ලම් කරන්න! 508 00:40:33,780 --> 00:40:34,950 තමුසෙට නම්... 509 00:40:37,390 --> 00:40:39,320 ෆවුල්! වැරදි සෙල්ලමක්! 510 00:40:39,590 --> 00:40:40,890 මම කියන දේ ඇහෙන්නේ නැද්ද? 511 00:40:41,130 --> 00:40:42,260 ඒක ෆවුල් එකක්! 512 00:40:49,100 --> 00:40:50,130 නවත්තන්න! 513 00:40:51,640 --> 00:40:52,670 ඕක නවත්තන්න! 514 00:40:53,070 --> 00:40:55,140 - ගෝල් එකක්! - ඒ ගොල්ලෝ ගෝල් එකක් ගැහුවා. 515 00:41:02,980 --> 00:41:04,900 - මොකක්ද ඒ වුණේ? - ඒක අසාධාරණයි. 516 00:41:04,980 --> 00:41:06,750 - දෙයියනේ. - මල කරදරයක්. 517 00:41:08,350 --> 00:41:11,010 - ඒක හරි නෑ. - ඕකට කියන්නේ කපටිකම කියලා. 518 00:41:11,090 --> 00:41:12,880 (හතරට එකයි) 519 00:41:12,960 --> 00:41:15,030 (එක) 520 00:41:15,130 --> 00:41:17,720 - ඒක හරි නෑ. - ලැජ්ජාවක් නැති මෝඩයා! 521 00:41:17,800 --> 00:41:19,050 - අපොයි. - දෙයියනේ. 522 00:41:19,130 --> 00:41:21,190 - සාධාරණව සෙල්ලම් කරන්න! - පරදියි කියලා බයද? 523 00:41:21,270 --> 00:41:23,000 නීතිවලට අනුව සෙල්ලම් කරන්න ඕනේ. 524 00:41:39,920 --> 00:41:40,950 කැලෑ බල්ලා... 525 00:41:42,190 --> 00:41:43,850 පුහුණු කරපු දඩයම් බල්ලව හැපුවා. 526 00:41:54,030 --> 00:41:55,820 - මෙන්න. - ගන්න මේක. 527 00:41:55,900 --> 00:41:58,100 - ඔව්. - ඒක ඇතුළට යන්න ඕනේ. 528 00:41:58,270 --> 00:42:00,100 - ඔව්. - අන්න හරි. 529 00:42:00,600 --> 00:42:02,710 - හොඳයි. - ඒයි! 530 00:42:06,080 --> 00:42:07,970 - එන්න! - සෙල්ලම් කරන්න! 531 00:42:08,050 --> 00:42:10,030 - සෙල්ලම් කරන්න! - ගෝල් එකක් ගහන්න! 532 00:42:10,110 --> 00:42:11,480 එන්න! 533 00:42:32,700 --> 00:42:33,940 ඔබතුමාට අමාරුවක් නැද්ද, රජතුමනි? 534 00:42:37,410 --> 00:42:40,230 - රජතුමනි! - රජතුමනි! 535 00:42:40,310 --> 00:42:43,810 ඔව්. මට ප්‍රශ්නයක් නෑ. 536 00:42:49,620 --> 00:42:50,990 මට සමාවෙන්න, රජතුමනි! 537 00:42:51,320 --> 00:42:52,660 මගෙන් ලොකු වරදක් වුණා! 538 00:42:53,760 --> 00:42:57,730 ඉතින්, ඕක තරඟයක් අතරතුර වුණ දෙයක්නේ. 539 00:43:00,960 --> 00:43:03,830 - මට මරණ දඬුවම දෙන්න! - මම කිව්වනේ ඒක ප්‍රශ්නයක් නෑ කියලා! 540 00:43:12,810 --> 00:43:15,010 තරඟය ටිකක් රත් වුණා. 541 00:43:16,450 --> 00:43:18,020 අදට ඔය ඇති. 542 00:43:19,620 --> 00:43:21,150 මම මගේ නිදන කාමරයට යනවා. 543 00:43:37,940 --> 00:43:38,940 බනී. 544 00:43:40,140 --> 00:43:41,340 ඒක මගේ වැරැද්ද. 545 00:43:42,270 --> 00:43:43,340 මට සමාවෙන්න. 546 00:43:43,570 --> 00:43:44,580 ඒකට කමක් නෑ. 547 00:43:45,940 --> 00:43:47,140 අම්මෝ. 548 00:43:47,380 --> 00:43:48,950 ආරංචි වුණ දේවල් ඇත්ත. 549 00:43:50,380 --> 00:43:51,750 ඔයා තාමත් දක්ෂයි. 550 00:43:53,620 --> 00:43:56,790 ඒත් කොච්චර හොඳට පෙන්නුවත් පොඩි හරි අඩුවක් තියෙනවාමයි. 551 00:43:58,360 --> 00:43:59,360 අපොයි. 552 00:43:59,920 --> 00:44:01,830 ඔච්චර සීරියස් වෙන්න ඕන නෑ. 553 00:44:02,660 --> 00:44:04,830 මම කියන්නේ මම ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියලා. 554 00:44:06,700 --> 00:44:08,400 - අපි යන්න ඕන. - ඉන්න. 555 00:44:10,770 --> 00:44:12,140 ඔයාට ලැබුණද... 556 00:44:14,000 --> 00:44:15,770 මම එවපු පණිවිඩය? 557 00:44:25,916 --> 00:44:27,516 ඒ අයට මොකද වුණේ? 558 00:44:27,686 --> 00:44:29,376 අඳුනන්නේ නැති මැරයෝ වගයක් ඒ අයට පහර දීලා... 559 00:44:29,456 --> 00:44:31,026 ගිසෙන්ග් ගෙදරකින් එළියට එද්දී. 560 00:44:31,626 --> 00:44:33,946 අපොයි. ඒ අය කාටද කරදර කළේ? 561 00:44:34,026 --> 00:44:35,496 ඒ අය බලන්නත් බය හිතෙනවා. 562 00:44:36,296 --> 00:44:38,366 ඒ අයට හොඳටම ගුටි කාලා තියෙනවා. 563 00:44:39,726 --> 00:44:40,996 මම සමාව ඉල්ලනවා. 564 00:44:41,366 --> 00:44:43,336 මම ඉන්න ඕන තැන මට තේරෙන්නේ නෑ. 565 00:44:44,536 --> 00:44:47,906 පේන විදිහට ඔයාට ටික කාලෙකට හරියට වැඩක් කරගන්න බැරි වෙයි. 566 00:45:09,996 --> 00:45:10,996 මොකක්ද ඒ... 567 00:45:11,166 --> 00:45:12,866 ඒ බය හිතෙන ලේ පිපාසය? 568 00:45:15,736 --> 00:45:16,896 හරිම සීතලයි! 569 00:45:28,246 --> 00:45:29,976 දැන් දවස් කීයක් වුණාද? 570 00:45:31,086 --> 00:45:33,586 මම රෑට ගෙදර ආවොත් ඒ ඇති. 571 00:45:34,556 --> 00:45:35,886 එයා කොහොමද එහෙම කළේ? 572 00:45:41,496 --> 00:45:43,696 මොකද ඔයා, ඉවසීමේ රජාද? 573 00:45:50,396 --> 00:45:52,506 මට මේක හිටවන්න බැරි වුණ නිසාද? 574 00:45:55,606 --> 00:45:56,926 මම ආයෙත් එහේ යන්න හැදුවොත්, 575 00:45:57,006 --> 00:45:59,146 එයා මාව ඉස්සරහ ගේට්ටුවෙන්ම හරවලා එවයි. 576 00:46:03,376 --> 00:46:04,886 ඔයා ඉන්නේ තීරණාත්මක තැනක. 577 00:46:05,686 --> 00:46:07,016 ඔයා බුද්ධිමත්ව තීරණය කරන්න ඕන. 578 00:46:09,656 --> 00:46:11,056 "තීරණාත්මක තැනක ඉන්නවා." 579 00:46:13,286 --> 00:46:15,356 ඒකෙන් මට නොසන්සුන් බවක් දැනෙන්නේ ඇයි? 580 00:46:15,696 --> 00:46:17,366 (අනිත් අයගේ ලේ මත ඉඳගෙන සතුටින් ඉන්න බලාපොරොත්තු වෙනවා.) 581 00:46:21,966 --> 00:46:24,736 මෙතැන් ඉඳන් ලී කියු ගැන දිගටම ඇහැ ගහගෙන ඉන්න. 582 00:46:25,136 --> 00:46:27,206 මොකක් හරි අමුත්තක් පෙනුණොත් මට ඇවිත් කියන්න. 583 00:46:27,706 --> 00:46:29,776 ලී කියු උතුමාණෝ... 584 00:46:30,276 --> 00:46:31,526 භයානක කෙනෙක්ද? 585 00:46:31,606 --> 00:46:33,376 මට එයා ගැන නරක හැඟීමක් තියෙනවා, 586 00:46:34,176 --> 00:46:35,276 ඒ නිසා දැනට එයා ගැන ඇහැ ගහගෙන ඉන්න. 587 00:46:36,046 --> 00:46:37,046 එහෙමයි, ලී උතුමාණෙනි. 588 00:46:52,566 --> 00:46:54,586 හරි. ඒ මොකක් ගැනද? 589 00:46:54,666 --> 00:46:56,266 ඔයා ඇණවුම් කරපු දේ... 590 00:46:56,496 --> 00:46:57,636 ගෙනත් දුන්නා. 591 00:46:58,866 --> 00:46:59,866 හරි. 592 00:47:03,736 --> 00:47:05,006 ඇණවුම් කරපු විදිහටම, 593 00:47:05,206 --> 00:47:07,516 මම සෝල් ආර්යාවගේ මුද්ද... 594 00:47:07,746 --> 00:47:09,776 කෑලි දෙකකට හැදෙව්වා. 595 00:47:11,216 --> 00:47:12,216 මම හිතන්නේ... 596 00:47:12,546 --> 00:47:14,486 එකක් සන් චෙක් ආර්යාවට. 597 00:47:17,786 --> 00:47:20,256 සන් චෙක් ආර්යාව ඒකට අනිවාර්යයෙන්ම කැමති වෙයි. 598 00:47:32,766 --> 00:47:33,766 ජන්ග් උතුමාණෙනි. 599 00:47:34,076 --> 00:47:35,076 ඉයුන් ඒ ආර්යාව. 600 00:47:43,416 --> 00:47:45,246 ඔයා කලබල වෙන්න ඇති... 601 00:47:45,546 --> 00:47:46,616 එදා මම එකපාරටම යන්න ගිය නිසා. 602 00:47:53,456 --> 00:47:54,926 ඔයාට පුළුවන්ද මේ මල් පිළිගන්න... 603 00:47:55,226 --> 00:47:58,096 ඒ වගේම ඔයාට කරපු අගෞරවයට මගේ අවංක සමාවත්? 604 00:48:12,046 --> 00:48:14,646 ඔයා මගේ හිත දිනාගෙන ඉවරයි... 605 00:48:15,246 --> 00:48:17,046 අද මෙතන හිටපු එකෙන්ම. 606 00:48:23,616 --> 00:48:25,386 මේ මල් හරිම ලස්සනයි. 607 00:48:26,786 --> 00:48:30,196 මට කෙනෙක්ගෙන් මල් හම්බවුණු පළවෙනි වතාව මේකයි. 608 00:48:30,496 --> 00:48:33,066 එහෙනම් මට නිතරම මල් අරන් එන්න වෙයි වගේ. 609 00:48:38,506 --> 00:48:39,506 ඉයුන් ඒ මැතිණියනි, 610 00:48:40,606 --> 00:48:41,606 මම... 611 00:48:42,206 --> 00:48:43,906 ඔයා දන්නවනේ, එදා... 612 00:48:53,956 --> 00:48:55,816 ඔයා මට ඒක කියන්න ඕන නෑ. 613 00:48:56,686 --> 00:48:59,856 හැමෝටම කාටවත් කියන්න බැරි කතාවක් තියෙනවා. 614 00:49:00,426 --> 00:49:02,456 මම දැනගෙන හිටියා මට මිනිස්සුන්ව අඳුරගන්න පුළුවන් කියලා. 615 00:49:05,066 --> 00:49:06,296 ඒක නෙවෙයි ඉයුන් ඒ මැතිණියනි, 616 00:49:08,366 --> 00:49:10,936 මට තව එක අවස්ථාවක් දෙනවද ඔයා එක්ක... 617 00:49:11,466 --> 00:49:13,036 ආයෙත් සැරයක් ගුක්බාප් කන්න යන්න? 618 00:49:13,466 --> 00:49:14,576 මම ඒකට කැමතියි. 619 00:49:25,186 --> 00:49:27,416 ජීවිතේ හැමදාම මේ වගේ සුන්දරද? 620 00:49:31,986 --> 00:49:33,996 "හැමෝටම කාටවත් කියන්න බැරි කතාවක් තියෙනවා." 621 00:49:38,666 --> 00:49:40,026 ඉයුන් ඒ මැතිණියනි, දෙයියනේ. 622 00:49:42,066 --> 00:49:44,236 පොඩ්ඩක් ඉන්න, ලේන්සුව. 623 00:49:48,876 --> 00:49:52,046 මට මේක නිදහසට කරුණක් කරගන්න පුළුවන් එයාව ආයෙත් හම්බවෙන්න. 624 00:49:56,016 --> 00:49:57,066 - බනී? - ඔයා... 625 00:49:57,146 --> 00:49:58,206 හැමතිස්සෙම කෙලින් බලන්න ඕන. 626 00:49:58,286 --> 00:50:01,316 ඔයා හැමතිස්සෙම කෙලින් බලන නිසා, මම තීරණය කළා... 627 00:50:02,916 --> 00:50:04,256 මගේ ඔළුව ඇල කරන්න. 628 00:50:04,626 --> 00:50:07,106 ඇයි ඔයා ඔළුව ඔය විදිහට ඇල කරගෙන ඉන්නේ? 629 00:50:07,186 --> 00:50:08,926 මට අනාගත මනමාලයා ගැන ඉරිසියයි. 630 00:50:10,996 --> 00:50:11,996 පොඩ්ඩක් ඉන්න. 631 00:50:12,526 --> 00:50:13,916 ඔයා කොහේද මේ යන්නේ? 632 00:50:13,996 --> 00:50:15,436 මටත් පෞද්ගලික ජීවිතයක් තියෙනවා, දන්නවනේ. 633 00:50:16,566 --> 00:50:18,266 ඇත්තම කිව්වොත්, මට ඒක දැනගන්න උනන්දුවක් තිබුණේ නෑ. 634 00:50:19,466 --> 00:50:21,606 ඔයා හොඳ මූඩ් එකක ඉන්න නිසා වෙන්න ඇති විහිළු කරන්නේ. 635 00:50:22,006 --> 00:50:24,006 ඔයා මේ යන්නේ ඔයාගේ මනමාලයව හම්බවෙන්නද? 636 00:50:24,476 --> 00:50:25,476 ඔව්. 637 00:50:26,746 --> 00:50:29,616 ඒක නෙවෙයි, අර වල් ජින්සෙන්ග් වයින් එක. 638 00:50:29,946 --> 00:50:31,986 - ඇත්තටම... - අපි දැන් අපේ ගමන් යමු. 639 00:50:36,956 --> 00:50:38,106 මම අදට මේක අතහරින්නම් සූ කියුම්, 640 00:50:38,186 --> 00:50:40,026 මම හොඳ මූඩ් එකක ඉන්න නිසා විතරයි. 641 00:50:41,096 --> 00:50:43,456 ලී උතුමාණෝ මට ලියුමක් එවලා? 642 00:50:49,736 --> 00:50:51,986 "චොන්ග්යේ ඇළ ළඟට එන්න," 643 00:50:52,066 --> 00:50:54,176 "අපි මුලින්ම හම්බවුණු තැනට." 644 00:50:55,706 --> 00:50:57,036 "මම බලාගෙන ඉන්නවා." 645 00:51:00,816 --> 00:51:03,136 අම්මයි බං උල්-යි මාව හෙව්වොත්, 646 00:51:03,216 --> 00:51:05,386 කියන්න මම ලී උතුමාණන්ව හම්බවෙන්න හදිසියේම ගියා කියලා. 647 00:51:05,816 --> 00:51:06,816 හරි මැතිණියනි. 648 00:52:00,206 --> 00:52:02,236 අපි මුලින්ම හම්බවුණේ මෙතන තමයි. 649 00:52:22,956 --> 00:52:24,296 ඇයි එයා එන්න මෙච්චර පරක්කු වෙන්නේ? 650 00:53:40,506 --> 00:53:41,836 ඔයා දැන් මොකක්ද කිව්වේ? 651 00:53:48,276 --> 00:53:49,976 එයා ගෙදරින් ගියා... 652 00:53:50,746 --> 00:53:52,286 මගේ ලියුම ලැබුණට පස්සේ? 653 00:53:54,916 --> 00:53:56,636 මම හැමතැනම හෙව්වා, 654 00:53:56,716 --> 00:53:58,126 ඒත් සන් චෙක් මැතිණිය චොන්ග්යේ ඇළ ළඟ නෑ. 655 00:53:59,456 --> 00:54:01,596 මම යුන් මැතිණියගේ වැඩකට එළියට ගිය වෙලාවේ තමයි දැක්කේ. 656 00:54:05,266 --> 00:54:06,696 ප්‍රධාන අණදෙන නිලධාරියා මෙතන ඉන්නවා. 657 00:54:45,806 --> 00:54:46,806 අපොයි නෑ. 658 00:54:48,306 --> 00:54:50,636 ඔයා ඉක්මනටම බෙහෙත් ගන්න ඕන නේද? 659 00:54:52,706 --> 00:54:54,206 මම මගේ අසනීපෙට බෙහෙත් ගන්නේ නෑ. 660 00:54:54,876 --> 00:54:56,166 ඒ ඇයි? 661 00:54:56,246 --> 00:54:58,846 අතීතය අමතක වේගෙන එන හැම වෙලාවකම මම මේ ලේ දිහා බලනවා, 662 00:54:59,086 --> 00:55:01,606 එතකොට මගේ පවුලේ අයගේ ලේ වැගිරීම් සහ කෑගැසීම්... 663 00:55:01,686 --> 00:55:02,916 මට පැහැදිලිවම ආයෙත් මතක් වෙනවා. 664 00:55:07,756 --> 00:55:09,556 ඒ අය විඳපු දුකත් එක්ක බලද්දී, 665 00:55:12,326 --> 00:55:13,726 මේක වැඩකට නැති දෙයක්. 666 00:55:17,536 --> 00:55:18,866 හැමදේකටම කාලයක් එනවා... 667 00:55:20,406 --> 00:55:22,276 ඒ දේවල් තිබුණු තැනටම ආපහු යන්න. 668 00:55:54,106 --> 00:55:55,776 මම මේ ලෝකේ කොහේද ඉන්නේ? 669 00:56:04,076 --> 00:56:05,416 මේ තැනද? 670 00:56:06,316 --> 00:56:07,486 මේක ඔයාගේ මිනීවළ. 671 00:56:36,716 --> 00:56:38,916 අද රෑට ඔයා අනිවාර්යයෙන්ම ඒ ගැන බලාගන්න ඕනේ. 672 00:56:54,836 --> 00:56:55,936 මට උදව් කරන්න. 673 00:56:56,896 --> 00:56:59,166 අනේ මට උදව් කරන්න! කවුරුහරි! 674 00:56:59,636 --> 00:57:01,036 ඒකෙන් වැඩක් නැහැ. 675 00:57:01,476 --> 00:57:03,676 කාටවත් ඔයාව ඇහෙන්නේ නැහැ, බේරගන්න එන්නෙත් නැහැ. 676 00:57:04,076 --> 00:57:05,506 ඔයාට මගෙන් මොකක්ද වෙන්න ඕනේ? 677 00:57:05,906 --> 00:57:07,346 ඇයි ඔයා මෙහෙම කරන්නේ? 678 00:57:07,776 --> 00:57:09,876 ඔයා වේදනාවෙන් මැරෙනවා බලන්න. 679 00:57:11,186 --> 00:57:12,686 ඒ කෙනාට ඕනේ ඒකයි. 680 00:57:29,896 --> 00:57:31,386 (කෙනෙක්ට යමක් ලැබෙන්න නම් තව කෙනෙක්ට ඒක අහිමි වෙන්න ඕනේ.) 681 00:57:31,466 --> 00:57:33,086 (ප්‍රධාන චරිතයේ මරණය තව කෙනෙක්ගේ ජීවිතයට මඟක් වෙන්න පුළුවන්.) 682 00:57:33,166 --> 00:57:34,596 (ලී බුන් සහ සුන් චෙක් ඉන්නේ මංසන්ධියක,) 683 00:57:34,676 --> 00:57:36,176 (ජීවිතයත් මරණයත්, සමුගැනීමත් බේරීමත් අතර.) 684 00:57:36,276 --> 00:57:41,216 (විශේෂ: "ලෝඩ් ටයිරන්ට්ගේ උමතු ආදරය") 685 00:57:42,346 --> 00:57:44,116 (ප්‍රධාන නළුවා කොහේද? ප්‍රධාන නිළියව බේරගන්න!) 686 00:57:44,216 --> 00:57:45,706 (දේවල් ඕනෑවට වඩා හොඳින් සිද්ධ වෙද්දී මොකක් හරි අවුලක් තියෙනවාමයි.) 687 00:57:45,786 --> 00:57:47,416 ලේඛකයා මොනවා හිතනවද දන්නේ නැහැ? 688 00:57:50,156 --> 00:57:52,026 එයා කොහොම හරි බේරෙයි. 689 00:57:52,156 --> 00:57:53,326 මොනවා වුණත් එයානේ ප්‍රධාන චරිතය. 690 00:57:58,096 --> 00:58:00,096 මේ කරදර නිසා මගේ පෙනුමත් කැත වෙනවා. 691 00:58:00,866 --> 00:58:01,896 මෙහෙම බැහැ. 692 00:58:23,416 --> 00:58:26,626 මගේ රැලි වැටීම් සහ කරදර ඔක්කොම නැති වෙලා යන්න. 693 00:58:30,656 --> 00:58:32,866 මගේ හම දැන්ම දිලිසෙනවා. 694 00:58:35,896 --> 00:58:37,496 මේ ලෝකය ඇත්තටම ලස්සනයි. 695 00:58:38,266 --> 00:58:39,536 මම හෙටත් මේක පාවිච්චි කරනවා. 696 00:58:42,636 --> 00:58:43,706 මොකක්? 697 00:58:46,176 --> 00:58:48,446 (විශේෂ: "ලෝඩ් ටයිරන්ට්ගේ උමතු ආදරය") 698 00:59:44,196 --> 00:59:45,266 ලිඛිත පොරොන්දුවක්. 699 00:59:45,836 --> 00:59:47,956 මම, ලී බුන් සාමිවරයා, ගෞරවයෙන් මේ දිවුරුම දෙනවා. 700 00:59:48,036 --> 00:59:49,156 (පසු වදන) 701 00:59:49,236 --> 00:59:50,276 එක. 702 00:59:50,806 --> 00:59:52,606 මම මගේ ගෞරවය සහ හැදියාව රැකගන්නවා... 703 00:59:52,906 --> 00:59:54,616 සාමිවරයාගේ දුවව හම්බවෙනකොට. 704 00:59:55,276 --> 00:59:57,516 රෑට පිටත රැඳී සිටීම සපුරා තහනම්. 705 00:59:58,246 --> 00:59:59,286 දෙක. 706 00:59:59,486 --> 01:00:00,536 මම කිසිම හැසිරීමක් කරන්නේ නැහැ... 707 01:00:00,616 --> 01:00:02,456 චා වංශයේ කීර්ති නාමයට හානි වෙන... 708 01:00:03,016 --> 01:00:04,416 ඒ වගේම සාමිවරයාගේ මඟ පෙන්වීම් පිළිපදිනවා... 709 01:00:04,656 --> 01:00:06,556 මගේ පෞද්ගලික හැඟීම්වලට වඩා. 710 01:00:07,386 --> 01:00:08,396 තුන. 711 01:00:08,756 --> 01:00:10,356 මම ආරක්ෂා කරලා බලාගන්නවා... 712 01:00:11,726 --> 01:00:12,896 සාමිවරයාගේ දුවව. 713 01:00:16,166 --> 01:00:18,136 ලී බුන් සාමිවරයා. 714 01:00:41,826 --> 01:00:45,826 (ලී බුන් සාමිවරයා) 715 01:00:49,266 --> 01:00:52,036 (ඩියුක් සමඟ පළමු රාත්‍රිය) 716 01:01:16,456 --> 01:01:18,116 අගනුවරම අවුල් ජාලාවක් කරන්න... 717 01:01:18,196 --> 01:01:20,666 - ඉක්මන් කරන්න! - ඔයාගේ නැතිවුණු පෙම්වතිය නිසා. 718 01:01:20,826 --> 01:01:21,756 සුන් චෙක්! 719 01:01:21,836 --> 01:01:23,396 මොන වගේ කඳුළු පිරුණු ආදරයක්ද මේක. 720 01:01:23,996 --> 01:01:26,006 ලී සාමිවරයා අනිවාර්යයෙන්ම මාව හොයාගනීවි. 721 01:01:26,606 --> 01:01:29,736 මගේ අත් අකුරු කොච්චර හොඳට කොපි කරලා තියෙනවද කියනවා නම්, 722 01:01:30,106 --> 01:01:32,206 ඒ අය මාව හොඳටම දන්නවා වෙන්න ඕනේ. 723 01:01:32,776 --> 01:01:34,146 අපිට තියෙන්නේ එකම අරමුණක්. 724 01:01:34,546 --> 01:01:36,876 ඔයාට මේ තියෙන ලෝකය වෙනස් කරන්න ඕනේ නැද්ද? 725 01:01:37,216 --> 01:01:38,246 චා සුන් චෙක්! 726 01:01:38,716 --> 01:01:39,716 ලී උතුමාණෙනි... 727 01:01:40,716 --> 01:01:41,786 චා සුන් චෙක්! 728 01:01:44,101 --> 01:01:46,101 පිටපත් කර කාලරාමු සැකසුවේ WEISSACHsubs 729 01:01:47,101 --> 01:01:55,101 28 වන උපසිරැසි නිර්මාණය ♥ - ♥ - උපසිරැසි ගැන්වීම ලහිරු හෂාන් - ♥ - ♥ © w w w . s i n h a l a s u b t i t l e s . c c 730 01:01:55,401 --> 01:02:03,401 සිංහල උපසිරැසි ඩවුන්ලෝඩ් කරගන්න තියෙන හොඳම තැන ♥♥♥ w w w . s i n h a l a s u b t i t l e s . c c ♥♥♥