1
00:00:00,200 --> 00:00:08,200
27 වන උපසිරැසි නිර්මාණය
♥ - ♥ - උපසිරැසි ගැන්වීම ලහිරු හෂාන් - ♥ - ♥
© w w w . s i n h a l a s u b t i t l e s . c c
2
00:00:08,400 --> 00:00:16,400
සිංහල උපසිරැසි ඩවුන්ලෝඩ් කරගන්න තියෙන හොඳම තැන
♥♥♥ w w w . s i n h a l a s u b t i t l e s . c c ♥♥♥
3
00:00:20,626 --> 00:00:23,126
පියවර තුනක තේරීම් ක්රියාවලිය...
4
00:00:23,766 --> 00:00:26,196
මව් රැජින දිගටම කරගෙන ගිය ඒ වැඩේ එයා සිහි නැති වෙලා තමයි නතර වුණේ.
5
00:00:28,806 --> 00:00:32,106
මටත් ඒ වෙලාවේ එතන ඉන්න තිබුණා නම්.
6
00:00:32,306 --> 00:00:33,936
මොන ලැජ්ජාවක්ද.
7
00:00:38,846 --> 00:00:39,916
දෙයියනේ.
8
00:00:41,446 --> 00:00:42,516
ඉතින්?
9
00:00:43,286 --> 00:00:44,686
මව් රැජිනට කොහොමද...
10
00:00:45,486 --> 00:00:46,786
දැන්?
11
00:00:47,386 --> 00:00:48,886
අපොයි.
12
00:00:49,826 --> 00:00:51,326
අම්මෝ.
13
00:00:56,496 --> 00:00:57,596
දෙයියනේ.
14
00:00:58,536 --> 00:00:59,796
අපොයි.
15
00:01:00,596 --> 00:01:01,806
අනේ මන්දා.
16
00:01:02,836 --> 00:01:03,966
බුදු අම්මෝ.
17
00:01:05,136 --> 00:01:06,176
ඇත්තටම.
18
00:01:06,836 --> 00:01:09,976
ඒ විදේශිකයාට දෝ පවුල එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා.
19
00:01:10,506 --> 00:01:11,976
තේරීම් කටයුතු නතර කරන්න,
20
00:01:12,946 --> 00:01:14,546
එතකොට මම ඇත්ත යටපත් කරන්නම්.
21
00:01:15,716 --> 00:01:17,886
ලී උතුමාණෝ කොහොමද ඇත්ත දැනගත්තේ?
22
00:01:20,256 --> 00:01:22,226
එයා ලේසි පහසු කෙනෙක් නෙවෙයි.
23
00:01:23,986 --> 00:01:26,496
එයාට ඕන විදිහටම තේරීම් කටයුතු නතර වුණා.
24
00:01:27,856 --> 00:01:30,096
මට හිතෙන්නේ එයා ආයෙ මට තර්ජනය කරන එකක් නෑ කියලා.
25
00:01:32,266 --> 00:01:35,406
මව් රැජිනයි විදේශිකයෙකුයි...
26
00:01:37,536 --> 00:01:39,936
මෙච්චර ලොකු අවමානයක් විඳගෙන...
27
00:01:40,406 --> 00:01:42,546
හංගන්න තරම් තියෙන දේ මොකක්ද?
28
00:01:47,776 --> 00:01:49,486
වහාම ලී බුන් උතුමාණන්ව කැඳවන්න.
29
00:01:53,756 --> 00:01:55,626
ලී උතුමාණෙනි!
30
00:02:00,096 --> 00:02:01,666
රජතුමා ඔබව කැඳවනවා.
31
00:02:05,696 --> 00:02:06,936
ඔයා යන්නම ඕනද?
32
00:02:07,666 --> 00:02:08,666
ඔව්.
33
00:02:09,806 --> 00:02:12,236
මම බලන් ඉන්න අකමැතියි.
34
00:02:13,506 --> 00:02:14,536
ඒත් ඒක කරන්නම වෙනවා.
35
00:02:15,146 --> 00:02:16,946
මම ඔයා එනකම් බලන් ඉන්නම්.
36
00:02:17,306 --> 00:02:18,916
මම ඉක්මනට එන්නම්.
37
00:02:19,916 --> 00:02:22,346
මෙතනම ඉන්න. පොඩ්ඩක්වත් හෙල්ලෙන්න එපා.
38
00:02:29,726 --> 00:02:32,056
හරි, මගේ වදකාර උතුමාණෙනි.
39
00:02:52,076 --> 00:02:53,446
අද ලොකු කලබලයක් වුණා...
40
00:02:54,616 --> 00:02:56,016
මව් රැජිනගේ කුටිය ඇතුළේ.
41
00:02:57,286 --> 00:02:59,186
එතුමිය ඔයාට කොච්චර ආදරේද කියනවා නම්...
42
00:02:59,686 --> 00:03:01,786
ඔයාට බිරිඳක් හොයන්න පියවර තුනක තේරීමක් ලෑස්ති කළා.
43
00:03:02,956 --> 00:03:05,026
ඒත් ඔයා මැදට පැනලා ඒක නතර කළා.
44
00:03:06,156 --> 00:03:07,796
මේ පාර නම් ඔයා සීමාව ඉක්මවා ගියා.
45
00:03:09,396 --> 00:03:10,696
මට සමා වෙන්න, රජතුමනි.
46
00:03:10,926 --> 00:03:13,166
ඇයි ඔයා විදේශිකයෙක්ව ඇදගෙන ආවේ...
47
00:03:13,766 --> 00:03:15,836
මව් රැජිනගේ කුටියට?
48
00:03:32,116 --> 00:03:34,216
මව් රැජින කවදාවත් මාලිගාවෙන් පිට වෙන්නේ නෑ,
49
00:03:34,516 --> 00:03:37,056
ඒ නිසා එයාට ඒ මනුස්සයා එක්ක කිසිම සම්බන්ධයක් තියෙන්න විදිහක් නෑ.
50
00:03:37,756 --> 00:03:38,756
මේකට...
51
00:03:39,626 --> 00:03:41,226
දෝ පවුලේ සම්බන්ධයක් තියෙනවද...
52
00:03:42,326 --> 00:03:45,396
ඒ අය වෙනත් රටවල් එක්ක කරන වෙළඳාම් ගැන?
53
00:03:51,676 --> 00:03:53,036
දෝ බේ මියුන්ගේ පවුලේ අය...
54
00:03:53,576 --> 00:03:56,576
රහසින් මොකක් හරි කුමන්ත්රණයක් කරනවද?
55
00:04:00,276 --> 00:04:01,276
මට කියන්න.
56
00:04:02,716 --> 00:04:03,716
කියන්නකෝ.
57
00:04:05,856 --> 00:04:07,756
ඒක පොඩි පෞද්ගලික ප්රශ්නයක්.
58
00:04:08,386 --> 00:04:10,056
ඒක කොහොමටවත්...
59
00:04:10,856 --> 00:04:11,896
ඔබතුමා හිතන විදිහේ දෙයක් නෙවෙයි.
60
00:04:12,226 --> 00:04:13,256
"පෞද්ගලික?"
61
00:04:16,126 --> 00:04:19,396
ඒක පෞද්ගලික ප්රශ්නයක් නිසා...
62
00:04:21,396 --> 00:04:23,706
ඔයා ඒ ගැන මට වාර්තා කරන්නේ නැද්ද?
63
00:04:27,076 --> 00:04:28,076
මම අගය කළා...
64
00:04:28,846 --> 00:04:30,246
ඔයා මෙච්චර කාලයක් මට දක්වපු පක්ෂපාතීත්වය,
65
00:04:30,906 --> 00:04:32,946
මම කිව්වා ඔයාගේ මංගල උත්සවය...
66
00:04:33,346 --> 00:04:35,186
රාජකීය උත්සවයක් වගේම ඉහළින්ම කරලා දෙනවා කියලා.
67
00:04:37,486 --> 00:04:38,516
මම හිතන්නේ...
68
00:04:40,516 --> 00:04:44,056
ඔයා තවම පවුල් ජීවිතයක් පටන් ගන්න සූදානම් නැහැ වගේ.
69
00:04:50,726 --> 00:04:51,736
මම නියෝග කරනවා...
70
00:04:52,296 --> 00:04:53,596
ඔයාගේ කසාදය කල් දාන්න කියලා.
71
00:04:55,266 --> 00:04:57,836
ඒ වගේම ටික කාලයක් නිහඬව ඉන්න.
72
00:05:01,946 --> 00:05:02,946
මට ඒක කරන්න බැහැ.
73
00:05:04,976 --> 00:05:06,376
මොකක්ද ඔයා දැන් කිව්වේ?
74
00:05:06,876 --> 00:05:09,546
කරුණාකරලා මගේ කසාදය ගැන මට තීරණය කරන්න දෙන්න.
75
00:05:15,986 --> 00:05:17,156
ඔයාගේ කසාදය...
76
00:05:19,356 --> 00:05:20,496
ඔයාටම තීරණය කරන්න දෙන්න?
77
00:05:26,196 --> 00:05:28,166
ඔව්. අනිවාර්යයෙන්ම.
78
00:05:33,376 --> 00:05:37,176
ඔයාට ඕන දේ ගැන කෙලින්ම කිව්ව පළවෙනි වතාව මේකයි.
79
00:05:38,106 --> 00:05:39,716
ඒකට මොකක් හරි හේතුවක් ඇති.
80
00:05:43,446 --> 00:05:45,086
මාව වැරදියට තේරුම් ගන්න එපා.
81
00:05:46,086 --> 00:05:47,216
මට තියෙන එකම බය...
82
00:05:47,986 --> 00:05:51,626
ඔයා මොකක් හරි ලොකු ප්රශ්නයකට මැදි වෙයි කියලයි.
83
00:05:53,896 --> 00:05:56,796
මම ඔබට කිසිම කරදරයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ, රජතුමනි.
84
00:06:02,566 --> 00:06:03,936
අනේ මන්දා.
85
00:08:01,256 --> 00:08:02,176
(7 වෙනි කොටස)
86
00:08:02,256 --> 00:08:06,096
(හැරවුම් ලක්ෂ්යය)
87
00:08:07,026 --> 00:08:08,496
එන්න යන්න.
88
00:08:14,236 --> 00:08:15,236
සන් චෙක්.
89
00:08:16,166 --> 00:08:17,906
ඔයා හොඳින්ද?
90
00:08:18,306 --> 00:08:19,306
ඔයාට තුවාල වුණාද?
91
00:08:19,606 --> 00:08:21,746
ඇත්තටම ඔයාට කරදරයක් නැද්ද?
92
00:08:23,276 --> 00:08:24,446
මම හොඳින් ඉන්නවා.
93
00:08:42,226 --> 00:08:44,126
මම ගොඩක් බය වුණා මට කවදාවත්...
94
00:08:47,166 --> 00:08:48,636
ඔයාව ආයෙත් දකින්න ලැබෙන්නේ නැති වෙයි කියලා.
95
00:08:54,276 --> 00:08:56,376
මම ඔයාව තනියම දාලා යන්න තිබුණේ නැහැ.
96
00:09:01,146 --> 00:09:02,146
මට සමාවෙන්න.
97
00:09:04,146 --> 00:09:06,216
ඒක ඔයාගේ වැරැද්දක් නෙවෙයි.
98
00:09:08,486 --> 00:09:10,186
ඔයා මාව බේරගත්තා.
99
00:09:39,756 --> 00:09:41,386
මම වතුරට වැටුණු වෙලාවේ,
100
00:09:43,656 --> 00:09:45,226
මම ඇත්තටම හිතුවේ මම මැරෙයි කියලා.
101
00:09:48,566 --> 00:09:49,796
ඒත් ඒ වෙලාවෙම...
102
00:09:54,766 --> 00:09:56,936
මට ඔයාව මතක් වුණා, ලී සාමිවරයනි.
103
00:10:04,706 --> 00:10:06,646
මට ඔයාව ආයෙත් දකින්න ලැබෙන්නේ නැති වෙයි කියලා හිතුණා...
104
00:10:08,146 --> 00:10:09,516
මම ගොඩක් බය වුණා.
105
00:10:27,466 --> 00:10:28,466
මම...
106
00:10:31,706 --> 00:10:33,076
ඔයාට ආදරෙයි.
107
00:11:32,396 --> 00:11:33,536
චා සන් චෙක්.
108
00:11:34,366 --> 00:11:35,966
මම බලාපොරොත්තු වුණා ඔයා ඒක තහවුරු කරයි කියලා...
109
00:11:37,606 --> 00:11:39,276
ඔයාගේ ඒ ආදරේ පොරොන්දුවකින්.
110
00:11:42,506 --> 00:11:43,646
පොරොන්දුවකින්?
111
00:11:46,246 --> 00:11:47,676
හාදුවකින්...
112
00:11:49,016 --> 00:11:50,386
හඳයි තරුයි සාක්කි කරගෙන දෙන.
113
00:11:52,786 --> 00:11:55,586
ඒ වගේ පොරොන්දුවක් මුළු රෑම වුණත් දෙන්න පුළුවන්.
114
00:12:00,856 --> 00:12:03,166
ඔයාට ඒක දරාගන්න පුළුවන් වෙයිද?
115
00:12:25,986 --> 00:12:28,956
මුලදී මම කවදාවත් හිතුවේ නැහැ ඔයා මගේ වෙයි කියලා.
116
00:12:30,426 --> 00:12:33,026
ඒත් ඔයාගේ හිනාව, ඔයා බලන විදිහ,
117
00:12:33,796 --> 00:12:35,466
ඔයාගේ කටහඬ පවා.
118
00:12:37,896 --> 00:12:40,166
මට හිතාගන්නවත් බැහැ ඔයා...
119
00:12:41,296 --> 00:12:42,536
වෙන කෙනෙක් එක්ක ඉන්නවා.
120
00:13:30,486 --> 00:13:32,586
මම හිතනවා කලින් වතාවේ වගේ අද ඔයා බීලා නැතුව ඇති කියලා.
121
00:13:34,556 --> 00:13:35,726
ඔයාට පේනවනේ,
122
00:13:36,486 --> 00:13:38,526
මම හොඳ සිහියෙන් ඉන්නේ.
123
00:13:42,896 --> 00:13:44,666
හිනා වුණොත් මැරෙයිද?
124
00:13:45,496 --> 00:13:46,896
ඔහොම හිනා වෙන්නකෝ.
125
00:13:52,076 --> 00:13:54,976
අපි මුලින්ම හම්බවුණ වෙලාවේ ඔයාට මං ගැන මොකද හිතුණේ?
126
00:13:57,406 --> 00:13:58,606
ඔයා පෙනුණේ...
127
00:13:59,616 --> 00:14:01,046
පොඩ්ඩක් අස්ථාවර වගේ.
128
00:14:02,886 --> 00:14:04,016
එච්චරද?
129
00:14:04,686 --> 00:14:05,886
තව...
130
00:14:06,686 --> 00:14:07,816
ඔයා හරිම ලස්සනයි.
131
00:14:11,686 --> 00:14:14,096
අදහන්නත් බෑ.
132
00:14:17,566 --> 00:14:20,936
ඒ දෙන්නට මුළු රෑම නිදි මරන්න ඕන වෙලා ඇති.
133
00:14:21,836 --> 00:14:25,166
කසාද බඳින්න කලින් එයාට දරුවෙක් ලැබුණොත් මොකද කරන්නේ?
134
00:14:36,886 --> 00:14:38,616
ඔයා විහිළු කරනවා වෙන්න ඇති.
135
00:14:43,326 --> 00:14:45,356
අද රෑ වෙනදාට වඩා දිගයි වගේ දැනෙන්නේ ඇයි?
136
00:14:46,926 --> 00:14:48,296
දැන් මට තවත් තනිකමක් දැනෙනවා.
137
00:15:08,276 --> 00:15:10,286
මැඩම්, කරුණාකරලා සන්සුන් වෙන්න.
138
00:15:12,756 --> 00:15:15,056
මට සන්සුන් වෙන්න කියන්න ඔයා කවුද?
139
00:15:15,156 --> 00:15:16,226
ඔයාටත් මාව විහිළුවක් වගේද පේන්නේ?
140
00:15:17,226 --> 00:15:18,996
මෙතනින් යන්න යන්න!
141
00:15:34,006 --> 00:15:35,746
මේ ලාංඡනය කොහේ හරි දැකලා පුරුදුයි වගේ.
142
00:15:37,046 --> 00:15:39,416
නෑ, ඒක වෙන්න බෑ.
143
00:15:42,116 --> 00:15:43,146
මම මේක කළේ නෑ.
144
00:15:44,746 --> 00:15:46,156
කාටවත් මේක දැනගන්න ලැබෙන්න බෑ.
145
00:15:46,916 --> 00:15:48,156
කවුරුත්ම.
146
00:16:14,116 --> 00:16:15,346
තාත්තා.
147
00:16:16,216 --> 00:16:17,746
මොකද වුණේ කියලා මට ආරංචි වුණා.
148
00:16:17,946 --> 00:16:19,206
මම...
149
00:16:19,286 --> 00:16:20,586
වංශවත් පදවියක් සල්ලි වලට ගන්න පුළුවන් වුණාට,
150
00:16:21,716 --> 00:16:24,626
ඒකෙන් කෙනෙක්ගේ දෛවය වෙනස් කරන්න බෑ කියලා මට පේනවා.
151
00:16:40,936 --> 00:16:42,876
(දීර්ඝායුෂ සහ වාසනාව)
152
00:16:56,056 --> 00:16:59,316
මැඩම්, ළමයින් වෙනුවෙන් ලෑස්ති කරන්න කියපු හැමදේම...
153
00:16:59,396 --> 00:17:00,826
ලෑස්තියි.
154
00:17:05,996 --> 00:17:07,666
මම ඇවිත් ගොඩක් කල්.
155
00:17:08,736 --> 00:17:11,466
මම ළඟදීම එන්න හිතාගෙන ඉන්නවා, ඒ නිසා ඒකට ලෑස්ති වෙන්න.
156
00:17:29,756 --> 00:17:32,526
- කුමාරයාණෙනි. - එයාගේ කකුල් තව හයියෙන් මසාජ් කරන්න.
157
00:18:28,076 --> 00:18:30,946
ලී තුමනි, අපි දැන් නැගිටින්න ඕනේ.
158
00:18:31,216 --> 00:18:32,586
තව පැය දෙකක් විතර.
159
00:18:50,206 --> 00:18:52,606
ලී තුමනි, කරුණාකරලා මට යන්න දෙන්න.
160
00:18:57,146 --> 00:18:58,446
එක රැයකින් ඔයාගේ අදහස වෙනස් වුණාද?
161
00:18:59,176 --> 00:19:00,416
එහෙම දෙයක් නෙවෙයි.
162
00:19:02,886 --> 00:19:04,366
ඔයා දිගටම ඔහොම ඉන්නවා නම්,
163
00:19:04,446 --> 00:19:06,056
මගේ ගාවත් පොඩි වැඩක් තියෙනවා.
164
00:19:17,666 --> 00:19:19,266
ඔයා තාමත් මට යන්න දෙන්නේ නැද්ද?
165
00:19:19,966 --> 00:19:20,966
දෙයියනේ.
166
00:19:21,736 --> 00:19:22,686
නිශ්ශබ්ද වෙන්න.
167
00:19:22,766 --> 00:19:25,066
- නෑ, ඔයාට බෑ! - දඟලන්නේ නැතුව ඉන්න.
168
00:19:25,936 --> 00:19:27,526
ඔයාගේ අත් කොහේද තියෙන්නේ කියලා දන්නවද?
169
00:19:27,606 --> 00:19:29,266
- ඔන්න ගත්තා. - එහෙම කරන්න එපා.
170
00:19:29,346 --> 00:19:31,246
අනේ එපා. අහකට වෙන්න.
171
00:19:31,406 --> 00:19:32,546
- එහෙම කරන්න එපා. - ඉන්න.
172
00:19:46,096 --> 00:19:47,296
- ඔයාට බඩගිනිද? - ඔයාට බඩගිනිද?
173
00:19:49,096 --> 00:19:50,096
මොකක්...
174
00:19:55,566 --> 00:19:57,456
අද උදේ කෑම හදන ප්රධාන කෝකියා මම...
175
00:19:57,536 --> 00:19:58,666
හෝ සුන් දං වෙනුවෙන්.
176
00:20:05,446 --> 00:20:08,946
- මොකද වෙන්නේ? - එයා වැඩකාරියක් වගේ.
177
00:21:31,250 --> 00:21:34,670
මේ තියෙන්නේ හෝ සුන් දං උදේ කෑම වේල චා සුන් චෙක්ගේ විදිහට.
178
00:21:34,750 --> 00:21:36,220
"හෝ සුන් දං උදේ කෑම?"
179
00:21:36,750 --> 00:21:37,670
සරල වුණාට පෝෂ්යදායී,
180
00:21:37,750 --> 00:21:39,680
කාබෝහයිඩ්රේට්, ප්රෝටීන් සහ මේදය අඩංගුයි,
181
00:21:39,760 --> 00:21:41,280
පේන විදිහටත් හරිම රස පාටයි.
182
00:21:41,360 --> 00:21:43,830
මේක නියම උදේ කෑමක්.
183
00:21:44,330 --> 00:21:46,160
ඔයාට තිබුණනේ සේවකයන්ට කියන්න.
184
00:21:46,700 --> 00:21:49,290
ඇත්තම කිව්වොත්, ඩේට් එකකට ගිහින් නිදහසේ ඉන්න එක...
185
00:21:49,370 --> 00:21:50,690
ඒ වගේම උදේ කෑම කන එක...
186
00:21:50,770 --> 00:21:52,720
හෝටලයක ඉඳන්, ඒක මගේ එක හීනයක්.
187
00:21:52,800 --> 00:21:56,540
මම මේ තැන හැනොක් හෝටලයක ස්වීට් රූම් එකක් කියලා හිතුවොත්...
188
00:21:56,940 --> 00:21:59,240
හෝටලයක උදේ කෑම කොහොමද කියලා මම විතරක් දැනගෙන හිටියත්...
189
00:22:00,180 --> 00:22:01,650
මේක කාලා බලන්නකෝ.
190
00:22:04,210 --> 00:22:05,220
මෙන්න.
191
00:22:06,980 --> 00:22:08,050
කට අරින්න.
192
00:22:13,320 --> 00:22:14,320
කොහොමද?
193
00:22:16,160 --> 00:22:18,880
මට විශ්වාසයි මේක රස ඇති කියලා...
194
00:22:18,960 --> 00:22:20,460
මොකද මේක හැදුවේ මගේ ආදරෙන්.
195
00:22:24,000 --> 00:22:25,900
ඔයා කොච්චර සතුටු වෙලාද කියලා ඔයාගේ ඇස්වලින් පේනවා.
196
00:22:26,300 --> 00:22:28,410
ඊළඟට, මේකත් කාලා බලන්න.
197
00:22:31,640 --> 00:22:34,600
ඉතිරි ටික මමම කන්නම්.
198
00:22:34,680 --> 00:22:35,680
හරි.
199
00:22:43,750 --> 00:22:46,080
මම හදපු කෑම ඔයා ආසාවෙන් කනවා දැක්කම...
200
00:22:46,160 --> 00:22:47,460
මට ගොඩක් සතුටුයි.
201
00:22:48,090 --> 00:22:51,030
මම අද ඉඳන් හැමදාම ඔයාට උදේ කෑම හැදුවොත් මොකද?
202
00:22:53,530 --> 00:22:55,000
ස්වාමීනි.
203
00:23:02,910 --> 00:23:05,180
කරුණාකරලා උදේ කෑම කන්න.
204
00:23:05,440 --> 00:23:08,010
මේ ඔයා ආසම බීෆ් ජොන් එක.
205
00:23:08,580 --> 00:23:11,170
ස්වාමීනි. කරුණාකරලා කට අරින්න.
206
00:23:11,250 --> 00:23:13,440
ඔයා මේක කාලා ඉවර කළේ නැත්නම්,
207
00:23:13,520 --> 00:23:14,820
මම තරහ වෙනවා.
208
00:23:28,470 --> 00:23:29,570
මේකත්.
209
00:23:33,000 --> 00:23:34,540
මේක හොඳයි වගේ.
210
00:23:35,940 --> 00:23:37,590
- අපොයි. - දෙයියනේ.
211
00:23:37,670 --> 00:23:40,680
කෑම ටික අපරාදේ.
212
00:23:42,310 --> 00:23:43,710
මොකක්ද ඒ?
213
00:23:43,950 --> 00:23:44,950
රස කොහොමද?
214
00:23:47,680 --> 00:23:49,390
මේවා මනුස්සයෙක්ට කන්න පුළුවන් ජාති නෙවෙයි.
215
00:23:54,090 --> 00:23:55,750
මම මේ වගේ දක්ෂ කෝකියෙක් නිසා,
216
00:23:55,830 --> 00:23:58,530
මම හන්යෑන්ග්වල උදේ කෑම කඩයක් දැම්මොත් කෝටිපතියෙක් වෙයි නේද?
217
00:24:00,060 --> 00:24:01,520
මම ඔයාට දවල් කෑමත් හදන්නද?
218
00:24:01,600 --> 00:24:04,000
කොහොමත් අපි ජීවත් වෙන්නේ දවසට වේල් තුනක් කාලනේ.
219
00:24:09,670 --> 00:24:12,610
ඔයාලගේ ආදරණීය වෙලාවට බාධා කළාට සමාවෙන්න.
220
00:24:13,110 --> 00:24:17,050
මෙනවිය, චා සාමි ඉන්නේ ඔයාට බනින්න ලෑස්ති වෙලා.
221
00:24:17,280 --> 00:24:18,640
ඔයා දැන්ම ගියේ නැත්නම්,
222
00:24:18,720 --> 00:24:21,500
එයා ඇත්තටම ඔයාව හිර කරයි.
223
00:24:21,580 --> 00:24:25,260
මට අමතක වුණා. තාත්තා මේ පාර නම් ඒක අතහරින එකක් නෑ.
224
00:24:26,090 --> 00:24:28,320
මට දැන් යන්න වෙනවා.
225
00:24:28,590 --> 00:24:30,510
ඔයා තනියම දවල් කෑම කන්න.
226
00:24:30,590 --> 00:24:31,900
මට සමාවෙන්න.
227
00:24:34,500 --> 00:24:35,500
පොඩ්ඩක් ඉන්න.
228
00:24:38,330 --> 00:24:41,040
කසාද නොබැඳපු තරුණ ගෑණු ළමයෙක් ආයෙත් රෑ එළියේ ඉඳලා!
229
00:24:43,640 --> 00:24:45,340
සමාවෙන්න තාත්තේ.
230
00:24:48,480 --> 00:24:50,270
සන්සුන් වෙන්න ස්වාමීනි.
231
00:24:50,350 --> 00:24:54,140
අඩුම ගානේ එයා හෝ සුන් දෑන්ග්වල ආරක්ෂිතව හිටියානේ.
232
00:24:54,220 --> 00:24:55,920
ඒක කොහොමද ආරක්ෂිත තැනක් වෙන්නේ?
233
00:24:56,490 --> 00:24:57,990
ඒක තමයි තියෙන භයානකම තැන.
234
00:24:58,620 --> 00:24:59,960
ඊයේ රෑ,
235
00:25:00,290 --> 00:25:01,980
මට පාලනය කරගන්න බැරි තත්වයක් ඇති වුණා.
236
00:25:02,060 --> 00:25:06,030
ඇයි ඔය පාලනය කරගන්න බැරි දේවල් නිතරම වෙන්නේ?
237
00:25:10,600 --> 00:25:12,940
ඒ කාරණාව ගැන කියනවා නම්,
238
00:25:15,510 --> 00:25:16,610
මට...
239
00:25:20,440 --> 00:25:22,650
පුළුවන් ඉක්මනින් කසාද බඳින්න ඕනේ.
240
00:25:24,410 --> 00:25:25,340
මොකක්?
241
00:25:25,420 --> 00:25:26,740
මම කසාද බැඳලා ගෙදරින් ගියොත්,
242
00:25:26,820 --> 00:25:28,520
එතකොට ඒක රෑ එළියේ හිටියා කියලා ගණන් ගැනෙන්නේ නෑනේ.
243
00:25:30,390 --> 00:25:32,760
මට පරක්කු නොවී කසාද බඳින්න ඕනේ...
244
00:25:32,920 --> 00:25:34,990
මේ පවුලෙන් අයින් වෙලා යන්න.
245
00:25:41,500 --> 00:25:42,500
ස්වාමීනි...
246
00:25:43,200 --> 00:25:44,200
දෙයියනේ.
247
00:25:45,170 --> 00:25:46,170
ස්වාමීනි.
248
00:25:46,400 --> 00:25:48,360
- ස්වාමීනි! මැතිණියනි! - ස්වාමීනි.
249
00:25:48,440 --> 00:25:50,340
කරුණාකරලා පොඩ්ඩකට එළියට එන්න!
250
00:25:55,280 --> 00:25:56,380
ලී උතුමාණෙනි.
251
00:25:56,910 --> 00:25:58,550
මොකක්ද මේ පැත්තේ ආවේ?
252
00:25:58,820 --> 00:26:00,200
මමමයි ආවේ...
253
00:26:00,280 --> 00:26:02,690
ඔයාගේ දුවගේ අත ගන්න කසාද යෝජනාවත් අරගෙන.
254
00:26:02,920 --> 00:26:05,690
මම පැහැදිලිවම කිව්වා මම මේ කසාදෙට විරුද්ධයි කියලා.
255
00:26:05,960 --> 00:26:07,110
කරුණාකරලා ආපහු යන්න.
256
00:26:07,190 --> 00:26:09,390
අනේ තාත්තේ.
257
00:26:09,530 --> 00:26:12,320
ස්වාමීනි. අපේ බෑණාට බැහැනේ...
258
00:26:12,400 --> 00:26:14,430
ගෙටවත් කැඳවන්නේ නැතුව ආපහු යවන්න.
259
00:26:15,730 --> 00:26:18,230
යන්න කලින් ඇතුළට ඇවිත් තේ එකක් බීලා යන්න.
260
00:26:18,940 --> 00:26:21,170
මැතිණියනි! එයා අපේ බෑණා නෙවෙයි!
261
00:26:21,440 --> 00:26:24,210
ඔයා හින්දා අපේ සුන් චෙක්ට දෙපාරක්ම මුළු රෑම එළියේ ඉන්න වුණා!
262
00:26:24,640 --> 00:26:26,210
මොන බෑණෙක්ද.
263
00:26:26,880 --> 00:26:28,680
එයා අපේ දුවව හොරකම් කරනවා!
264
00:26:33,420 --> 00:26:34,970
ඔයාගේ දුවව බඳිනවාට අමතරව,
265
00:26:35,050 --> 00:26:36,690
මම මෙහේ පදිංචියට එන්නත් කැමතියි.
266
00:26:40,990 --> 00:26:43,080
මෙච්චර විශ්වාසවන්ත බෑණෙක්ව කවුද එපා කියන්නේ...
267
00:26:43,160 --> 00:26:45,330
අපේ ගෙදර පදිංචියට එන්න කැමති.
268
00:26:47,100 --> 00:26:48,230
"අපේ ගෙදර පදිංචියට එනවා?"
269
00:26:49,000 --> 00:26:50,370
ඒ කියන්නේ එයා අපිත් එක්ක ඉඳියි.
270
00:27:25,130 --> 00:27:26,700
ඔයාගේ ගමන මල් පාරක්ම වේවා.
271
00:27:41,720 --> 00:27:42,720
මම කොහොමටවත් මේකට කැමති නැහැ.
272
00:27:46,820 --> 00:27:48,490
එයාට අපිත් එක්ක ඉන්න බැහැ.
273
00:27:49,360 --> 00:27:50,880
ඔයා දැන්ම මේ පවුලෙන් අයින් වෙලා යන්න ඕනේ.
274
00:27:50,960 --> 00:27:51,960
දැන්ම!
275
00:27:53,430 --> 00:27:54,980
දෙයියනේ.
276
00:27:55,060 --> 00:27:56,250
- අනේ මන්දා. - තාත්තේ!
277
00:27:56,330 --> 00:27:57,490
- ස්වාමීනි! - තාත්තේ!
278
00:27:57,570 --> 00:27:59,700
- ස්වාමීනි! - එයාගේ අසනීපේ ආයෙත් වැඩි වුණාද?
279
00:28:00,270 --> 00:28:01,660
ඒක මේ වැඩිය කේන්ති ගිය නිසා.
280
00:28:01,740 --> 00:28:04,210
එයාගේ පපුව කේන්තියෙන් පිරිලා.
281
00:28:05,140 --> 00:28:06,710
ඒක දැන් පිපිරෙන්න වගේ තියෙන්නේ.
282
00:28:07,680 --> 00:28:09,700
ඔයාලා හැමෝම දැන්ම මෙතනින් යන්න!
283
00:28:09,780 --> 00:28:11,280
සන්සුන් වෙන්න තාත්තේ.
284
00:28:11,850 --> 00:28:12,880
ඔයා ඇතුළට යන්න.
285
00:28:13,620 --> 00:28:15,910
- මැතිණියනි. අපි දැනට යමු. - ඔයාව සන්සුන් කරන්න මම...
286
00:28:15,990 --> 00:28:18,020
ඔයාලා තුන්දෙනාත් යන්න ඕනේ!
287
00:28:23,230 --> 00:28:26,130
දෙයියෝ සාක්කි.
288
00:28:27,700 --> 00:28:28,770
අනේ.
289
00:28:29,270 --> 00:28:33,340
දෙයියනේ. හිතාගන්නත් බැහැ.
290
00:28:34,470 --> 00:28:36,940
මට බැහැ.
291
00:28:38,110 --> 00:28:39,110
අප්පේ.
292
00:28:40,140 --> 00:28:41,140
- අනේ. - දෙයියනේ.
293
00:28:41,440 --> 00:28:44,280
ඔයාට හරි ඉක්මනට හැඟීම් දැනෙනවානේ.
294
00:28:52,990 --> 00:28:54,390
ඔයාටයි ඉක්මනට හැඟීම් දැනෙන්නේ.
295
00:28:55,860 --> 00:28:58,330
අහන්න. ඔයා ලස්සන පිරිමින්ට ඒ තරම්ම කැමතිද?
296
00:28:58,830 --> 00:29:02,090
ඒකද ඔයා එයා අපේ බෑණා කියලා කියවන්න ගත්තේ?
297
00:29:02,170 --> 00:29:03,490
මම තාමත් හිතන්නේ ලස්සන පෙනුම...
298
00:29:03,570 --> 00:29:06,040
මාස තුනකට නෙවෙයි, හැමදාටම තියෙනවා කියලා.
299
00:29:07,770 --> 00:29:09,860
හැබැයි, මම පිළිගන්න කැමති වෙන්න හේතුව...
300
00:29:09,940 --> 00:29:11,390
ලී උතුමාණන්ව අපේ බෑණා විදිහට...
301
00:29:11,470 --> 00:29:13,210
එයාගේ ලස්සන නිසා නෙවෙයි.
302
00:29:14,040 --> 00:29:15,470
ඔයා අකමැති වුණත්,
303
00:29:15,550 --> 00:29:18,550
එයා අතහැරියේ නෑ, විවාහ යෝජනා ලිපියත් අරගෙනමයි ආවේ.
304
00:29:18,980 --> 00:29:22,290
එයා සන් චෙක් දිහා විතරක් කොච්චර ආදරෙන්ද බලන්නේ.
305
00:29:22,990 --> 00:29:25,390
අන්න ඒ නිසයි...
306
00:29:25,760 --> 00:29:28,520
මට ලී උතුමාණන්ට උදව් කරන්න ඕනේ.
307
00:29:29,590 --> 00:29:32,600
එහෙම වුණත්, මගේ අදහස වෙනස් වෙන්නේ නෑ.
308
00:29:33,130 --> 00:29:34,130
දෙයියනේ.
309
00:29:35,230 --> 00:29:36,870
ඔයාට මතක නැද්ද?
310
00:29:37,370 --> 00:29:39,620
මට ඔයාව කසාද බඳින්න ඕන වුණ වෙලාවේ,
311
00:29:39,700 --> 00:29:42,640
මගේ පවුලේ අය ඒකට විරුද්ධ වුණා.
312
00:29:45,140 --> 00:29:46,140
අන්තිමේදී,
313
00:29:46,680 --> 00:29:48,880
කිසිම දෙමව්පියෙක්ට තමන්ගේ දරුවෝ එක්ක දිනන්න බෑ.
314
00:29:49,850 --> 00:29:52,270
මමත් ඔයාව බැන්දේ...
315
00:29:52,350 --> 00:29:55,070
මගේ දෙමව්පියන්ගේ හිත රිද්දලා,
316
00:29:55,150 --> 00:29:57,520
කොණ්ඩේ කපලා පවුලෙන් අයින් වෙනවා කියලා බය කරලයි.
317
00:30:03,030 --> 00:30:04,990
දැන් මේක නවත්තන්න...
318
00:30:05,330 --> 00:30:06,730
දීලා ඔයාගේ ආශිර්වාදය දෙන්න.
319
00:30:11,030 --> 00:30:13,760
ඔයා මේක කියන්නේ ඔයා දන්නේ නැති නිසයි...
320
00:30:13,840 --> 00:30:15,740
ලී උතුමාණන් ඇත්තටම මොන වගේ කෙනෙක්ද කියලා.
321
00:30:21,780 --> 00:30:22,810
අපොයි දෙයියනේ.
322
00:30:26,550 --> 00:30:28,990
ලී උතුමාණන් පුදුම වෙන්න ඇති.
323
00:30:30,550 --> 00:30:32,360
තාත්තා වෙලාවකට හරිම මෝඩයි.
324
00:30:45,700 --> 00:30:48,870
මැණිකේ, මට හිතෙන්නේ ඔයාට හෙම්බිරිස්සාව හැදිලා.
325
00:30:49,110 --> 00:30:51,810
ඊයේ ඔයාට මොකක්ද වුණේ?
326
00:30:58,050 --> 00:30:59,120
ඒ කවුද?
327
00:30:59,580 --> 00:31:00,820
මාව තල්ලු කරපු කෙනා.
328
00:31:01,980 --> 00:31:04,920
මට විශ්වාසයි එයා මගේ එක්ක තරහකින් ඉන්නේ කියලා.
329
00:31:06,860 --> 00:31:08,590
ඒ ලාංඡනය මට හොඳට හුරුයි වගේ.
330
00:31:09,590 --> 00:31:11,190
ඒ දෝ හ්වා සුන්ද?
331
00:31:13,600 --> 00:31:15,300
මට තවදුරටත් මේක නොදැක්කා වගේ ඉන්න බෑ.
332
00:31:15,970 --> 00:31:17,800
මේ පාර මම මේක ඉවරයක් කරන්නම ඕනේ.
333
00:31:25,440 --> 00:31:26,810
මොකද මේ පැත්තේ?
334
00:31:27,480 --> 00:31:29,680
මම ඇයි මෙහෙට ආවේ කියලා ඔයා දන්නවා ඇතිනේ.
335
00:31:29,910 --> 00:31:30,950
ආ, ඔව්.
336
00:31:31,150 --> 00:31:33,050
මට ඒ කලබලය ගැන ආරංචි වුණා.
337
00:31:33,750 --> 00:31:36,470
අපේ පවුලට වැඩ කරපු විදේශිකයෙක් ප්රශ්නයක් ඇති කරලා.
338
00:31:36,550 --> 00:31:38,170
ඒක නිකම්ම "ප්රශ්නයක්" විතරක් නෙවෙයි.
339
00:31:38,250 --> 00:31:39,710
ඒක ලොකු කරදරයක්.
340
00:31:39,790 --> 00:31:41,880
ඔයාත් මේකට වගකියන්න ඕනේ වැඩිය ළං වුණාට...
341
00:31:41,960 --> 00:31:43,590
ඔයා අඳුරන්නේ නැති පිරිමියෙක්ට.
342
00:31:44,090 --> 00:31:46,020
උසස් පවුලක දුවෙක්ට කාලය ගත කරන්න බෑ...
343
00:31:46,100 --> 00:31:47,920
දහවල් කාලයේ ප්රසිද්ධියේ අමුතු පිරිමියෙක් එක්ක.
344
00:31:48,000 --> 00:31:50,300
වගකීම ඔයාගේ වෙලත්, ඔයා මටද වැරැද්ද පටවන්නේ?
345
00:31:51,070 --> 00:31:53,420
ඒ විදේශිකයා මාව මරන්න හැදුවා.
346
00:31:53,500 --> 00:31:54,900
ඒක මට අදාළ දෙයක් නෙවෙයි.
347
00:31:55,370 --> 00:31:56,810
ඔයාට මොනවද ඕනේ කියලා කියන්න.
348
00:31:57,440 --> 00:31:58,980
ඔයා ඉල්ලන ඕනම ගාණක් මම දෙන්නම්.
349
00:31:59,240 --> 00:32:00,340
ඔයා මට සල්ලි දෙයි?
350
00:32:00,510 --> 00:32:02,680
ඔයා හිතන්නේ ජීවිතයකට මිලක් නියම කරන්න පුළුවන් කියලද?
351
00:32:03,750 --> 00:32:05,650
මට ඕනේ ඒක නෙවෙයි.
352
00:32:06,420 --> 00:32:07,850
මට ඇත්තටම ඕනේ...
353
00:32:08,890 --> 00:32:10,250
සමාව ඉල්ලීමක්.
354
00:32:11,490 --> 00:32:12,890
ඔයාගේ අවංක සමාව ඉල්ලීමක්.
355
00:32:22,400 --> 00:32:24,830
කතාව ගොඩක් ඉස්සර වෙනස් වුණා.
356
00:32:26,600 --> 00:32:27,970
ප්රධාන නළුවා...
357
00:32:28,240 --> 00:32:31,140
සහාය නිළියකට ආදරේ කරලා එයාව බඳින්න පොරොන්දු වුණා.
358
00:32:32,440 --> 00:32:33,740
සන් චෙක් මෙනවිය.
359
00:32:33,880 --> 00:32:36,510
ප්රධාන නිළිය මගේ හොඳම යාළුවා වෙලා.
360
00:32:37,780 --> 00:32:39,650
දෙවැනි නළුවාට...
361
00:32:39,750 --> 00:32:41,670
- දිනාගන්න පුළුවන් වෙයි... - ඔයාට අමාරුවක් නැද්ද?
362
00:32:41,750 --> 00:32:43,520
එයා කැමති ගැහැනියගේ ආදරය.
363
00:32:45,560 --> 00:32:46,660
ඒක එහෙමනම්,
364
00:32:47,490 --> 00:32:49,430
සමහරවිට දුෂ්ටයාටත් වෙනස් වෙන්න පුළුවන් ඇති.
365
00:32:53,130 --> 00:32:55,530
රඟපාන එක නවත්තන්න, චා සුන් චෙක්.
366
00:32:56,470 --> 00:32:57,950
ඔයාට පිස්සු හැදිලා තියෙන්නේ...
367
00:32:58,030 --> 00:32:59,670
ලඟදීම ලී කුමාරයාව කසාද බඳින්න ලැබෙයි කියලා හිතාගෙන.
368
00:33:00,270 --> 00:33:01,400
බලමුකෝ මොකද වෙන්නේ කියලා.
369
00:33:01,540 --> 00:33:04,140
මාව මේ විදිහට ලැජ්ජා කරලා ඔයාට කවදාවත් සතුටින් ඉන්න ලැබෙන්නේ නැහැ.
370
00:33:04,510 --> 00:33:06,460
මම කාටවත්ම කිව්වේ නැහැ...
371
00:33:06,540 --> 00:33:08,140
ඔයා මාව වතුරට තල්ලු කළා කියලා.
372
00:33:08,740 --> 00:33:09,880
ලී කුමාරයාටවත් කිව්වේ නැහැ.
373
00:33:11,350 --> 00:33:12,970
මට ඕන වුණේ ඔයාට අවස්ථාවක් දෙන්න.
374
00:33:13,050 --> 00:33:15,250
මොනවද මේ කියවන්නේ?
375
00:33:26,500 --> 00:33:27,930
සිහියට එන්න, දෝ හ්වා සුන්.
376
00:33:28,800 --> 00:33:31,400
අනිත් අයට කරදර කරන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න.
377
00:33:31,930 --> 00:33:33,440
ඔයා දිගටම මෙහෙම කළොත්,
378
00:33:34,740 --> 00:33:36,170
ඔයාට මැරෙන්න පවා සිද්ධ වෙයි.
379
00:33:40,780 --> 00:33:42,350
ඔයා හිතුවද මම විතරක් විනාශ වෙයි කියලා?
380
00:33:42,950 --> 00:33:43,980
බලමුකෝ එහෙනම්!
381
00:34:02,730 --> 00:34:03,830
ඔන්න එහෙනම්.
382
00:34:04,600 --> 00:34:06,440
අවුරුදු 30ක් පරණ වල් ජින්සෙන්ග් වයින්...
383
00:34:06,570 --> 00:34:08,740
මගේ තාත්තා හංගලා තියාගෙන හිටපු.
384
00:34:08,840 --> 00:34:09,970
අපි දැන්ම බොන්නද හදන්නේ?
385
00:34:10,240 --> 00:34:12,680
තේරීම් කටයුතු ඉවර වුණ එකට ඔයාට ඒ තරම්ම සතුටුද?
386
00:34:15,810 --> 00:34:16,910
ඒක නෙවෙයි.
387
00:34:17,750 --> 00:34:19,970
මට ඕන වුණේ මේ වටිනා වයින් එක ඔයා එක්ක බෙදාගන්න...
388
00:34:20,050 --> 00:34:21,480
සමරන්න...
389
00:34:22,080 --> 00:34:24,190
ඔයාගේ ආදරේ බිඳුණු එකෙන් ඔයා නිදහස් වුණ එක.
390
00:34:26,490 --> 00:34:28,520
ඔයා මේ වයින් එක බෙදාගන්න ඕනේ මාත් එක්ක නෙවෙයි...
391
00:34:29,430 --> 00:34:30,780
අර තරුණියත් එක්ක.
392
00:34:30,860 --> 00:34:32,160
මමත් කැමතියි තමයි...
393
00:34:37,370 --> 00:34:38,960
ඔයා එයාට ඒ තරම්ම කැමතිද?
394
00:34:39,040 --> 00:34:40,800
මම කොහොමද හිතන්නේ කියලා ඔයා දන්නවා ඇතිනේ.
395
00:34:41,800 --> 00:34:44,910
එයා හරියට දෛවය වගේ මගේ ළඟට ඇවිත් මගේ හිතේ ලොකු සලකුණක් ඉතිරි කළා.
396
00:34:45,340 --> 00:34:46,940
"මෙයා තමයි මට ගැළපෙනම කෙනා" කියන හැඟීම,
397
00:34:47,180 --> 00:34:48,980
එයාව නැති කරගන්න බැහැ කියන ඒ වුවමනාව.
398
00:34:50,350 --> 00:34:51,780
මට කවදාවත් මෙහෙම දැනිලා නැහැ.
399
00:34:52,320 --> 00:34:55,150
ඔයාටත් ජීවිතේ පළවෙනි වතාවට අලුත් අත්දැකීමක් ලැබිලා වගේ.
400
00:34:56,520 --> 00:34:57,520
ඔව්.
401
00:34:58,650 --> 00:35:00,590
අපි නියම සහෝදරයෝ.
402
00:35:04,590 --> 00:35:06,100
"සහෝදරයෝ."
403
00:35:07,360 --> 00:35:10,030
ඒ කියන්නේ දැන් ඔයාගේ වාරය.
404
00:35:15,140 --> 00:35:16,540
මම දේවල් ටිකක් දන්නවා.
405
00:35:18,610 --> 00:35:19,610
කෙලින්ම මූණ දෙන්න.
406
00:35:19,940 --> 00:35:22,140
නියම පිරිමියෙක් කෙලින්ම මූණ දෙන්න ඕනේ.
407
00:35:22,680 --> 00:35:23,750
"කෙලින්ම මූණ දෙන්න."
408
00:35:25,550 --> 00:35:28,550
ඔව්. දැන් මගේ වාරය.
409
00:35:30,020 --> 00:35:31,590
මගේ ආදරණීය බනී.
410
00:35:31,720 --> 00:35:33,760
මම ඔයා කියන විදිහටම කෙලින්ම මූණ දෙනවා.
411
00:35:33,890 --> 00:35:34,920
කෙලින්ම මූණ දෙන්න.
412
00:35:40,030 --> 00:35:41,030
ආ, ඔව්.
413
00:35:41,660 --> 00:35:42,730
මට ආරංචි වුණා...
414
00:35:43,300 --> 00:35:45,030
රජතුමා ඔයාට බැන්නා කියලා...
415
00:35:45,570 --> 00:35:47,370
තේරීම් කටයුතු වෙලාවේ වුණ කලබලය ගැන.
416
00:35:54,980 --> 00:35:58,010
මාලිගාව ඇතුළේ ඕනෑතරම් ඔත්තුකාරයෝ ඉන්නවා.
417
00:36:00,480 --> 00:36:02,270
එයා ඔයාගේ කසාදයත් කල් දැම්මා කියලා මට ආරංචි වුණා.
418
00:36:02,350 --> 00:36:03,690
ඔයා තාම මාව අඳුරන්නේ නැද්ද?
419
00:36:04,350 --> 00:36:05,960
මම එක පාරක් හිතාගත්තොත්,
420
00:36:06,720 --> 00:36:08,040
මම ඒක කොහොමහරි කරනවා.
421
00:36:08,120 --> 00:36:09,390
මට බයත් ඒක ගැන තමයි.
422
00:36:09,830 --> 00:36:11,930
ඔයා රජතුමාව ඔයාගේ හතුරෙක් කරගනීවි කියලා මට බයයි.
423
00:36:14,060 --> 00:36:15,130
මට ආරංචි වුණු විදිහට,
424
00:36:16,070 --> 00:36:17,500
ලී කියු උතුමාණෝ...
425
00:36:18,100 --> 00:36:19,240
ළඟදීම ආපහු එයි.
426
00:36:20,700 --> 00:36:23,510
එයා තාමත් හිතේ තියාගෙන ඉන්නවද කියලා අපි දන්නේ නෑ...
427
00:36:24,740 --> 00:36:26,080
ඔයා එක්ක තරහක්.
428
00:36:29,010 --> 00:36:31,250
මගේ තාත්තවයි ඔයාගේ අම්මවයි මරපු මනුස්සයාගේ පැත්තද ඔයා ගන්නේ?
429
00:36:32,180 --> 00:36:33,720
ඔයා තිරිසනෙක් වෙන්නද හදන්නේ?
430
00:36:36,150 --> 00:36:38,050
මම මේ දවස කවදාවත් අමතක කරන්නේ නෑ.
431
00:36:38,220 --> 00:36:40,960
මම ඔයාවයි මේ කුණු වුණු ලෝකයයි මතක තියාගන්නම්.
432
00:36:56,250 --> 00:37:04,250
27 වන උපසිරැසි නිර්මාණය
♥ - ♥ - උපසිරැසි ගැන්වීම ලහිරු හෂාන් - ♥ - ♥
© w w w . s i n h a l a s u b t i t l e s . c c
433
00:37:04,450 --> 00:37:12,450
සිංහල උපසිරැසි ඩවුන්ලෝඩ් කරගන්න තියෙන හොඳම තැන
♥♥♥ w w w . s i n h a l a s u b t i t l e s . c c ♥♥♥
434
00:37:27,740 --> 00:37:29,440
- අපොයි. - මල මගුලයි.
435
00:37:32,070 --> 00:37:33,980
- දෙයියනේ. - අම්මෝ.
436
00:37:49,060 --> 00:37:51,290
- මට මේක ඇල්ලුවේ නෑ. - කීයද මේක?
437
00:37:51,590 --> 00:37:54,150
හරි. න්යැන්ග් පහකට ගන්න.
438
00:37:54,230 --> 00:37:57,400
- හරි හරි, ගන්න. - මම ඔය ගාණට ගන්නම්.
439
00:37:57,730 --> 00:37:59,490
- හලෝ. - ඔයා ආපහු ආවා නේද.
440
00:37:59,570 --> 00:38:01,270
- සනීපෙන්ද ඉන්නේ? - ඔව්.
441
00:38:01,800 --> 00:38:03,760
මෙහේ මෙච්චර රස්නේ ඇයි?
442
00:38:03,840 --> 00:38:06,140
- අම්මෝ. - ඔයා ආවේ උතුරේ ඉඳලා නේ.
443
00:38:06,680 --> 00:38:09,080
- මොකක්ද මේ? - ඒක ඒ තරම් අවුලක් නෑ.
444
00:38:18,990 --> 00:38:21,220
මම ආවේ ඔබතුමාව එක්කගෙන යන්න, ලී උතුමාණෙනි.
445
00:38:22,760 --> 00:38:23,830
අපි යමු.
446
00:38:36,610 --> 00:38:37,810
නවතින්න.
447
00:38:40,280 --> 00:38:43,410
හෝ සුන් දන්ග්. කාලෙකින් නේද.
448
00:38:44,850 --> 00:38:46,050
දෝලාව පහත් කරන්න.
449
00:38:46,520 --> 00:38:47,600
එහෙමයි, උතුමාණෙනි.
450
00:38:47,680 --> 00:38:48,850
හොඳයි.
451
00:38:49,490 --> 00:38:51,490
මට මෙතන ඉඳන් තනියම ඇවිදගෙන යන්න ඕනේ.
452
00:38:55,590 --> 00:38:57,110
ඇවිත් බලන්න.
453
00:38:57,190 --> 00:38:59,400
මගේ බඩු ටික බලන්න.
454
00:38:59,530 --> 00:39:01,050
ජෝඩුවක් පූන් හතරයි.
455
00:39:01,130 --> 00:39:03,570
වැඩියෙන් ගන්නකොට ගාණ අඩු වෙනවා.
456
00:39:04,830 --> 00:39:07,520
යන්න. දිගටම යන්න.
457
00:39:07,600 --> 00:39:10,460
- අපි වෙන කොහේ හරි යමු. - මේවා හොඳ බඩු.
458
00:39:10,540 --> 00:39:12,040
මම මේකට කැමතියි.
459
00:39:15,010 --> 00:39:16,450
- බලන්න. - මෙන්න.
460
00:39:17,310 --> 00:39:18,450
මම හිතන්නේ මේක හරි යයි.
461
00:39:20,250 --> 00:39:22,300
- ඔයා මොකද හිතන්නේ? - ඒක ඉතින්...
462
00:39:22,380 --> 00:39:23,920
මේවා හොඳ තත්ත්වයේ තියෙනවා.
463
00:39:26,660 --> 00:39:29,460
- බලන්න. - මෙන්න.
464
00:39:30,330 --> 00:39:31,490
මම හිතන්නේ මේක ගැළපෙනවා.
465
00:39:43,670 --> 00:39:46,810
ඔව්. දෝ හ්වා සුන් ගන්න තීරණ...
466
00:39:47,080 --> 00:39:48,980
එයාගේ ජීවිතය තීරණය කරයි.
467
00:40:04,860 --> 00:40:06,200
- චා සුන් චෙක්. - ඔව්?
468
00:40:10,130 --> 00:40:11,130
සුන් චෙක්, මේ ඇත්තටම ඔයාද?
469
00:40:11,970 --> 00:40:12,890
කවුද...
470
00:40:12,970 --> 00:40:15,370
ඔයාට මාව අඳුරගන්න බැරිද?
471
00:40:17,670 --> 00:40:18,870
හොඳට බලන්න.
472
00:40:19,140 --> 00:40:20,340
මම ලී කියු.
473
00:40:20,740 --> 00:40:21,740
ලී කියු?
474
00:40:21,940 --> 00:40:23,750
නවකතාවේ එයාගේ නම තිබුණා කියලා මට මතක නෑ.
475
00:40:24,750 --> 00:40:26,080
ඔයාට ඒ තරම් පුදුමද?
476
00:40:28,150 --> 00:40:29,650
ආ, හරි.
477
00:40:30,550 --> 00:40:33,420
මම මට ඔයාව මතකයි වගේ.
478
00:40:33,690 --> 00:40:37,350
සෑහෙන කාලෙකින් නේද?
479
00:40:37,430 --> 00:40:40,000
ඇත්තෙන්ම. අවුරුදු දහයකටත් වඩා වැඩියි.
480
00:40:41,730 --> 00:40:43,990
මට ඔයාව අඳුරගන්න බැරි එක පුදුමයක් නෙවෙයි.
481
00:40:44,070 --> 00:40:46,140
අපි පොඩි කාලේ කසාද බඳින්න පොරොන්දු වුණා නේද?
482
00:40:46,570 --> 00:40:47,700
ඒක නම් දුක හිතෙන වැඩක්.
483
00:40:48,970 --> 00:40:50,670
විශේෂයෙන්ම මම ඔයාව දැකපු ගමන් අඳුරගත්ත නිසා.
484
00:40:51,210 --> 00:40:53,810
මොකක්? කසාද ගිවිසුමක්?
485
00:40:54,180 --> 00:40:56,550
ඔයා කතා කරන විදිහත් දැන් වෙනස් වෙලා.
486
00:40:58,450 --> 00:41:00,020
ඔයා ඇත්තටම මට මතක ඉන්න සන් චෙක්මද?
487
00:41:01,250 --> 00:41:04,850
ඒක ඉතින්...
488
00:41:05,090 --> 00:41:06,160
මැණිකේ!
489
00:41:06,760 --> 00:41:09,460
- මැණිකේ!
- බං උල්, ඔයා මෙතනද.
490
00:41:10,190 --> 00:41:12,700
මට හදිසි වැඩක් තියෙනවා, මම යන්න ඕනේ. පරිස්සමෙන් ඉන්න.
491
00:41:12,830 --> 00:41:13,960
සන් චෙක්, පොඩ්ඩක් ඉන්න.
492
00:41:16,400 --> 00:41:17,520
මැණිකේ, මොකක්ද...
493
00:41:17,600 --> 00:41:19,200
මොකක්ද ඒ වුණේ?
494
00:41:29,650 --> 00:41:31,550
ඔයා කවුරු එක්කද හිටියේ?
495
00:41:32,110 --> 00:41:34,780
මම දන්නේ නැහැ. මම එයාව කලින් කවදාවත් දැකලා නැහැ,
496
00:41:35,450 --> 00:41:37,610
ඒත් එයා කියනවා අපි කසාද බඳින්න කැමති වුණාලු.
497
00:41:37,690 --> 00:41:38,690
මොකක්?
498
00:41:38,950 --> 00:41:41,090
මට හොරෙන් ඔයා මොකක් හරි කරදරයක පැටලුණාද?
499
00:41:41,460 --> 00:41:42,490
මට නම් ඒක සැකයි.
500
00:42:05,910 --> 00:42:08,720
දෙයියනේ, ස්වාමීනි.
501
00:42:09,280 --> 00:42:12,650
මම කවදාවත් ඔබතුමාව මෙච්චර වැටිලා ඉන්නවා දැකලා නැහැ.
502
00:42:13,320 --> 00:42:15,110
අගමැතිතුමාගේ අකමැත්ත...
503
00:42:15,190 --> 00:42:16,630
ඔබතුමාට ලොකු බරක් වෙලා ඇති.
504
00:42:20,100 --> 00:42:22,050
පේන විදිහට මේ ලෝකේ සමහර දේවල් තියෙනවා...
505
00:42:22,130 --> 00:42:23,230
මට මගේ හයියෙන් කරන්න බැරි.
506
00:42:23,570 --> 00:42:25,700
ස්වාමීනි, ඔබතුමාගේ මුළු ජීවිත කාලෙම,
507
00:42:26,070 --> 00:42:27,840
ඔබතුමා කළේ ඉස්සරහටම ගිය එක විතරයි.
508
00:42:28,600 --> 00:42:30,170
රාජකීය පවුලේ වැඩ කටයුතුත් එක්ක...
509
00:42:31,570 --> 00:42:33,280
සන් චෙක් කුමාරිහාමි එක්ක සිද්ධ වෙන්න යන කසාදයත් එක්ක.
510
00:42:35,110 --> 00:42:37,910
පාර වැහිලා නම් වෙන පාරකින් යන්න ඕනේ කියලා කතාවක් තියෙනවානේ.
511
00:42:38,580 --> 00:42:40,680
මම හිතන්නේ මේක ඔබතුමාට ලැබුණු අවස්ථාවක්.
512
00:42:41,550 --> 00:42:43,720
මේක ඔබතුමාට සාමාන්ය සතුටක් හොයාගන්න ලැබුණු අවස්ථාවක්,
513
00:42:44,050 --> 00:42:46,260
අනිත් හැමෝම වගේ.
514
00:42:47,220 --> 00:42:48,590
සාමාන්ය සතුටක්?
515
00:42:50,260 --> 00:42:52,490
වටපිටාවේ ලස්සන විඳින්න උත්සාහ කරන්න...
516
00:42:52,760 --> 00:42:55,430
ඔබතුමා මෙච්චර කාලයක් හදිසියෙන් දුවපු පාරේ.
517
00:42:56,130 --> 00:42:57,300
ආපහු හැරිලා බැලුවොත්,
518
00:42:57,800 --> 00:43:01,470
ඒ මොහොතවල් තමයි ගොඩක්ම වටින්නේ.
519
00:43:02,570 --> 00:43:04,940
මේක පොඩි වෙනසක් විදිහට දකින්න.
520
00:43:05,610 --> 00:43:09,010
සමහරවිට ඔබතුමාට ඕන වෙලා තිබුණු දේවල් දැන් කරන්න පුළුවන් වෙයි...
521
00:43:09,210 --> 00:43:10,650
සන් චෙක් කුමාරිහාමිත් එක්ක.
522
00:43:17,736 --> 00:43:18,776
පොඩ්ඩක් ඉන්න.
523
00:43:20,836 --> 00:43:21,836
බං උල්.
524
00:43:22,306 --> 00:43:23,776
ඔයාට මේක අමුතුයි කියලා හිතෙන්නේ නැද්ද?
525
00:43:24,806 --> 00:43:26,946
පාරේ යන එන කවුරුත් නැහැනේ.
526
00:43:27,176 --> 00:43:29,186
මිනිස්සුන්ට මොකුත් වෙලා නැහැ.
527
00:43:29,716 --> 00:43:31,136
එයාලට මෙතනට එන්න අවසර නැහැ.
528
00:43:31,216 --> 00:43:32,136
මොකක්? ඒ ඇයි?
529
00:43:32,216 --> 00:43:36,826
මොකද බලයක් තියෙන කෙනෙක් මේ පාර එයා වෙනුවෙන්ම වෙන් කරගෙන.
530
00:43:37,256 --> 00:43:38,626
එයා වෙනුවෙන්ම?
531
00:43:38,956 --> 00:43:39,956
ඔව්.
532
00:43:44,866 --> 00:43:46,866
ඉන්න, ඒ ලී උතුමාණෝනේ.
533
00:43:49,806 --> 00:43:52,796
ඔබතුමා ඇත්තටම මේ පාර වෙන් කරගත්තද?
534
00:43:52,876 --> 00:43:54,176
මුළු වෙළඳපොළම?
535
00:43:55,976 --> 00:43:57,826
- ඔව්.
- ඒක කරන්නත් පුළුවන්ද?
536
00:43:57,906 --> 00:43:58,916
ඇයි නැත්තේ, පුළුවන්.
537
00:43:59,016 --> 00:44:00,376
මම ලී බුන් උතුමාණෝනේ.
538
00:44:00,976 --> 00:44:03,636
ඒත් මේක ඇත්තටම අවශ්ය දෙයක්ද?
539
00:44:03,716 --> 00:44:05,986
අපේ වටිනා කාලයට බාධාවක් වෙනවට මම කැමති වුණේ නැහැ.
540
00:44:25,976 --> 00:44:27,806
ඒ ගැන හිතද්දී,
541
00:44:28,476 --> 00:44:31,046
මම හිතන්නේ නැහැ අපි කවදාවත් අත් අල්ලගෙන ඇවිදලා තියෙනවා කියලා.
542
00:44:34,276 --> 00:44:35,416
එකින් එක,
543
00:44:35,946 --> 00:44:39,256
අපි දෙන්නා එකතු වෙලා අලුත් මතකයන් ගොඩක් හදමු.
544
00:44:40,786 --> 00:44:44,456
වෙන්න බැහැ! ඔබතුමා කවදා ඉඳන්ද මෙච්චර ආදරණීය වුණේ?
545
00:44:46,756 --> 00:44:51,026
මට ඕන අපි දෙන්නා එකට නිවාඩුවක් ගත කරන්න,
546
00:44:51,326 --> 00:44:54,536
චෙරි මල් බලලා සතුටු වෙන්න,
547
00:44:54,766 --> 00:44:58,206
ඒ වගේම අහස් කූඩු යවනවා වගේ දේවල් කරන්නත්.
548
00:44:58,406 --> 00:45:00,606
මට මුහුද බලන්න යන්නත් ඕන.
549
00:45:00,776 --> 00:45:01,776
ඔයා මොකද හිතන්නේ, ලී තුමනි?
550
00:45:04,006 --> 00:45:05,576
ඕනම දෙයක් වෙන්න පුළුවන්,
551
00:45:06,146 --> 00:45:07,416
ඔයා මාත් එක්ක ඉන්නවා නම් එච්චරයි.
552
00:45:10,516 --> 00:45:11,516
අපි යමුද?
553
00:45:16,286 --> 00:45:19,396
ඒත්, ඔයාට කරන්න ඕන එක දෙයක් හරි කියන්න පුළුවන්ද?
554
00:45:20,026 --> 00:45:22,426
අනේ කියන්නකෝ. එක දෙයක් ගැන හිතන්න.
555
00:45:22,966 --> 00:45:23,966
හරි.
556
00:45:24,326 --> 00:45:26,286
- මේක නම් මහ අසාධාරණයක්! - හැමෝම පොඩ්ඩක් ඉවසන්න.
557
00:45:29,633 --> 00:45:32,153
- එඩිතර වෙන්න එපා. - ඔයාලට මෙහෙම කරන්න බෑ!
558
00:45:32,233 --> 00:45:33,623
- ඔයාලට බෑ! - අයින් වෙන්න!
559
00:45:33,703 --> 00:45:34,993
- පස්සට යන්න. - මොකක්...
560
00:45:35,073 --> 00:45:36,173
පස්සට වෙලා ඉන්න!
561
00:45:39,373 --> 00:45:41,633
- දෙයියනේ. - අපොයි දෙයියනේ.
562
00:45:41,713 --> 00:45:42,713
මේ වගේද?
563
00:45:43,143 --> 00:45:44,913
නියමයි. ඒක හොඳයි.
564
00:45:46,883 --> 00:45:47,903
ඔයාටත් ඒක ඒ තරම්ම බෑනේ.
565
00:45:47,983 --> 00:45:48,943
- ළමයි! - ඒත් මම...
566
00:45:49,023 --> 00:45:50,203
ඒ ඉන්නේ යුන් ඒ මැතිණියනේ!
567
00:45:50,283 --> 00:45:51,673
යුන් ඒ මැතිණිය!
568
00:45:51,753 --> 00:45:53,753
දුවන්න එපා. මෙහෙට එන්න.
569
00:45:54,053 --> 00:45:56,543
මෙහෙට එන්න. බලන්න මම මොනවද ගෙනාවේ කියලා?
570
00:45:56,623 --> 00:45:58,893
- අන්න බලන්න! - කෑම!
571
00:45:59,163 --> 00:46:01,513
ඔය තරම් හදිස්සි වෙන්න එපා. එක්කෙනා බැගින් එන්න. හෙමින්.
572
00:46:01,593 --> 00:46:02,923
ගිය පාර වගේ අපිත් එක්ක සෙල්ලම් කරන්න.
573
00:46:03,003 --> 00:46:04,753
ගිය පාර වගේ? අපි හැංගිමුත්තන් සෙල්ලම් කළාද?
574
00:46:04,833 --> 00:46:05,753
අපිට පොත් කියවලා දෙන්නත් ඕන.
575
00:46:05,833 --> 00:46:08,593
- හරි. මම ඒ හැමදේම කරන්නම්. - අපිත් එක්ක සෙල්ලම් කරන්න!
576
00:46:08,673 --> 00:46:10,193
- අපිත් එක්ක සෙල්ලම් කරන්න. - ළමයි, එක්කෙනා බැගින් එන්න.
577
00:46:10,273 --> 00:46:11,293
- අපිත් එක්ක සෙල්ලම් කරන්න. - අපිත් එක්ක සෙල්ලම් කරන්න.
578
00:46:11,373 --> 00:46:13,833
හරි හරි. හැබැයි එක්කෙනා බැගින්. දෙයියනේ, පරිස්සමෙන්.
579
00:46:13,913 --> 00:46:15,343
- එක්කෙනා බැගින්. - මේ දඟ මල්ලෝ ටික!
580
00:46:17,983 --> 00:46:20,483
ලස්සන කාන්තාවකට කරදර කරන එක වැරදියි.
581
00:46:21,953 --> 00:46:25,693
මෙන්න ගන්න. මේක මගෙන් ඔයාලට තෑග්ගක්!
582
00:46:26,223 --> 00:46:27,743
- මේක මගේ! - නෑ, මේක මගේ.
583
00:46:27,823 --> 00:46:29,213
- කොහොමද... - නෑ, මගේ!
584
00:46:29,293 --> 00:46:31,823
ජුන්ග් තුමනි, ඔයා කොහොමද මෙහෙට ආවේ?
585
00:46:32,393 --> 00:46:34,763
- ඕක මෙහාට දෙන්න. - නෑ, මේක මගේ.
586
00:46:40,873 --> 00:46:42,703
- මට දෙන්න. - ගන්න.
587
00:46:44,043 --> 00:46:45,043
පයින් ගහන්න.
588
00:46:46,173 --> 00:46:47,963
ඒ ළමයි දිහා බලද්දී,
589
00:46:48,043 --> 00:46:51,313
මට මගේ අනාථ වෙලා හිටපු ළමා කාලය මතක් වෙනවා.
590
00:46:52,653 --> 00:46:54,853
වැඩියෙන්ම දුක් විඳින්නේ ළමයි...
591
00:46:55,113 --> 00:46:56,723
දුප්පත්කම නිසා.
592
00:46:59,193 --> 00:47:02,183
කොහොම වුණත්, ඔයාව මෙහෙදි හම්බවෙයි කියලා මම හිතුවේ නෑ.
593
00:47:02,263 --> 00:47:03,793
මටත් පුදුම හිතුණා.
594
00:47:04,493 --> 00:47:06,083
මම උදව් කරන්න උපරිම උත්සාහ කරන්නම්,
595
00:47:06,163 --> 00:47:07,893
ඒ නිසා අපි මේ වගේ හොඳ වැඩ එකතු වෙලා කරමු.
596
00:47:08,933 --> 00:47:10,103
මට පුළුවන් වුණාම,
597
00:47:10,563 --> 00:47:12,733
මම ළමයින්ට අකුරු කියවන්නයි ලියන්නයි උගන්වන්නම්.
598
00:47:13,633 --> 00:47:14,633
ඇත්තටම?
599
00:47:15,203 --> 00:47:17,643
ඒක ලොකු වෙනසක් වේවි.
600
00:47:18,843 --> 00:47:21,713
මම ළමයින්ට ගොඩක් ආදරෙයි.
601
00:47:26,453 --> 00:47:30,083
ඔයා කවදා හරි දවසක හොඳ ස්වාමිපුරුෂයෙක් වේවි.
602
00:47:33,053 --> 00:47:35,153
ඔයා... ඔයා ඒක ඇත්තටමද කිව්වේ?
603
00:47:55,783 --> 00:47:57,943
අපොයි, මේවා හරිම ලස්සනයි.
604
00:48:00,283 --> 00:48:02,013
මේ හැම එකක්ම ලස්සනයි.
605
00:48:04,583 --> 00:48:05,593
මමත් ඔයාට එකක් අරන් දෙන්නද?
606
00:48:10,223 --> 00:48:11,863
මේවා හරිම රස පාටයි.
607
00:48:13,733 --> 00:48:16,003
ලී තුමනි. "ආ" කියන්න.
608
00:48:17,163 --> 00:48:18,163
"ආ."
609
00:48:22,073 --> 00:48:23,373
- "ආ."
- "ආ."
610
00:48:37,353 --> 00:48:38,353
"ආ."
611
00:48:43,423 --> 00:48:44,663
මොනතරම් සතුටක්ද.
612
00:49:10,053 --> 00:49:11,783
ඔයා ඉදිරියේ තියෙන මේ අවස්ථාව මගහැරගත්තොත්,
613
00:49:12,923 --> 00:49:14,253
ඔයාට ඒ ගැන හැමදාටම පසුතැවෙන්න වෙයි.
614
00:49:14,653 --> 00:49:17,383
මට ඒක කරන්න බෑ.
615
00:49:17,463 --> 00:49:19,193
නෑ. ඔයා ඒක නොකර ඉන්නයි තීරණය කරලා තියෙන්නේ.
616
00:49:25,063 --> 00:49:27,933
මම කොහොමද එයාලව පරද්දන්නේ කියලා හොඳට බලාගන්න.
617
00:50:04,403 --> 00:50:05,943
එයා ළමයි වගේම උද්යෝගයෙන් ඉන්නේ.
618
00:50:07,173 --> 00:50:10,613
ඔයා මොකක් හරි දෙයකට හිත යොමු කළොත්, ඒක ඉවරයක් වෙනකම්ම කරනවා නේද?
619
00:50:11,343 --> 00:50:13,613
ඔයා ළමයින්ට වැඩිය සැර වුණා. ඒක හරිම ළදරු වැඩක්.
620
00:50:14,383 --> 00:50:16,673
මම කළේ ඕනෑම දෙයක් උපරිමයෙන් කරන්න එයාලට කියලා දුන්න එක විතරයි,
621
00:50:16,753 --> 00:50:17,953
ඒක පොඩි වැඩක් වුණත්.
622
00:50:18,083 --> 00:50:20,493
ඔව්. ඇත්තටම ඔයා එහෙම කළා.
623
00:50:21,853 --> 00:50:24,443
අඩුම තරමේ ඒක තමයි සතුටුම...
624
00:50:24,523 --> 00:50:26,033
මම ඔයාව දැකපු සතුටුම වෙලාව.
625
00:50:27,333 --> 00:50:30,463
මම අපේ ළමයින්ටත් මේක කියලා දෙන්න අධිෂ්ඨාන කරගෙන ඉන්නේ.
626
00:50:31,333 --> 00:50:32,573
"අපේ ළමයි?"
627
00:50:32,973 --> 00:50:35,763
අද ළමයි ගොඩක් හිටියා, සද්දෙත් වැඩියි...
628
00:50:35,843 --> 00:50:38,343
ඒත් ඒක හරිම විනෝදජනකයි.
629
00:50:39,243 --> 00:50:40,273
හරි.
630
00:50:41,273 --> 00:50:43,243
ළමයි දහදෙනෙක් හිටියොත් කොහොමද?
631
00:50:45,313 --> 00:50:47,953
ඇයි ඔයා මෙතන ළමයි ගැන සැලසුම් කියවන්නේ?
632
00:50:48,853 --> 00:50:49,983
සමාවෙන්න.
633
00:50:50,323 --> 00:50:51,823
කරුණාකරලා මේක බලන්න.
634
00:50:51,923 --> 00:50:53,293
ළමයින්ගේ හන්බොක්.
635
00:50:53,653 --> 00:50:55,193
කරුණාකරලා මේ ඔක්කොම පාර්සල් කරන්න.
636
00:50:56,093 --> 00:50:57,563
ඔයා නම් ඇත්තටම මාව ලැජ්ජා කරනවා.
637
00:51:00,033 --> 00:51:01,263
දහදෙනෙක් මදිද?
638
00:51:01,663 --> 00:51:02,733
දොළොස් දෙනෙක් හිටියොත් කොහොමද?
639
00:51:02,903 --> 00:51:04,263
දුවෙක් වුණත් පුතෙක් වුණත් මට කමක් නෑ.
640
00:51:33,333 --> 00:51:35,393
ඔයා වැඩියෙන්ම කැමති ගුක්බප් වලට කියලා හිතද්දී...
641
00:51:35,633 --> 00:51:37,033
ඒක පුදුමයක්.
642
00:51:38,663 --> 00:51:41,833
ඒක තමයි මගේ තාත්තව මුණගැහුණම එයා මට අරන් දීපු පළවෙනි කෑම වේල.
643
00:51:42,573 --> 00:51:44,103
ගුක්බප් කනකොට...
644
00:51:44,773 --> 00:51:46,243
මට ඒ කාලය මතක් වෙනවා.
645
00:51:48,973 --> 00:51:50,883
රසවත් කෑම වලින් මතක් වෙනවා...
646
00:51:51,783 --> 00:51:54,353
මම පොඩි කාලෙම නැතිවුණ මගේ අම්මා ගැන මතකයනුත්.
647
00:51:54,653 --> 00:51:55,683
එහෙමද?
648
00:51:57,523 --> 00:51:58,843
මෙච්චර උසස් පවුලක කෙනෙක් වෙලත්,
649
00:51:58,923 --> 00:52:01,723
මම හිතුවේ ඔයාගේ අම්මා ඔයාව ගොඩක් ආදරෙන් හදන්න ඇති කියලා.
650
00:52:05,833 --> 00:52:06,993
මැතිණියනි, ඔයා වගේම,
651
00:52:08,793 --> 00:52:11,733
මගේ අම්මත් අසරණ අයට උදව් කරලා ලොකු සතුටක් ලැබුවා.
652
00:52:13,673 --> 00:52:14,803
මට හිතෙනවා...
653
00:52:15,633 --> 00:52:17,703
අද වෙනදාට වඩා මට මගේ අම්මව මතක් වෙනවා කියලා.
654
00:52:34,723 --> 00:52:36,463
මගේ මේ දුර්වල පැත්ත ඔයාට පෙන්නපු එක ගැන මට ලැජ්ජයි.
655
00:52:37,363 --> 00:52:38,423
එහෙම හිතන්න එපා.
656
00:52:39,063 --> 00:52:41,533
ඔයාගේ පෞද්ගලික කතාවක් මාත් එක්ක බෙදාගත්ත එකට මම ස්තූතිවන්ත වෙනවා.
657
00:52:49,203 --> 00:52:51,343
මේ දවස්වල ගිල්ඩ් මාස්ටර් චෝ කොහොමද ඉන්නේ?
658
00:52:51,873 --> 00:52:54,113
විවාහ තේරීම් ගැන එයා ගොඩක් කලකිරිලයි හිටියේ.
659
00:52:54,513 --> 00:52:56,613
ඒත් ඒකට කරන්න දෙයක් නෑ.
660
00:52:59,113 --> 00:53:00,383
පේන විදිහට...
661
00:53:01,413 --> 00:53:04,723
දෙවියන් වහන්සේ ඔයාට නියමිත කෙනාව මුණගස්වයි.
662
00:53:09,223 --> 00:53:11,663
මමත් ඒක විශ්වාස කරනවා.
663
00:53:24,243 --> 00:53:25,323
මොකක්ද ඒ?
664
00:53:25,403 --> 00:53:27,343
පොඩ්ඩක් ඉන්න, මම වැසිකිළියට ගිහින් එන්නම්.
665
00:53:55,433 --> 00:53:56,443
තාත්තේ.
666
00:54:00,743 --> 00:54:01,913
මාත් එක්ක එන්න.
667
00:54:03,113 --> 00:54:04,613
මට පොඩ්ඩක් වෙලාව දෙන්න.
668
00:54:07,913 --> 00:54:09,183
දැන්ම මාත් එක්ක එන්න.
669
00:54:27,633 --> 00:54:29,943
ඔයා ඇසුරු කරන අයගෙන් තමයි ඔයා කවුද කියලා පේන්නේ.
670
00:54:30,373 --> 00:54:31,493
මම නිකන්...
671
00:54:31,573 --> 00:54:33,513
ඔයා හිතන්නේ මට පේන්නේ නෑ, ඇහෙන්නේ නෑ කියලද?
672
00:54:34,173 --> 00:54:36,113
මේ හැමෝම ඉද්දි, ඇයි ඔයාටම ඕන වුණේ...
673
00:54:36,343 --> 00:54:38,213
අම්මෙක් තාත්තෙක් නැති පහත් එකෙක් එක්ක යාළු වෙන්න?
674
00:54:39,213 --> 00:54:40,913
ඔයාට පිස්සුද?
675
00:54:54,393 --> 00:54:56,033
එයාගේ කෑම එක නිවිලා.
676
00:54:57,463 --> 00:54:58,903
එයා කොහේ ගියාද?
677
00:55:01,133 --> 00:55:02,323
හරිම ලස්සනයි.
678
00:55:02,403 --> 00:55:03,573
ඔව් නේද?
679
00:55:08,943 --> 00:55:11,403
අයියෝ. මී මැස්සාගෙන් පරිස්සම් වෙන්න කුමාරි.
680
00:55:11,483 --> 00:55:13,313
- මොකක්ද? - හෙල්ලෙන්න එපා.
681
00:55:25,123 --> 00:55:26,863
මේ මී මැස්සාට හොඳ ඇසක් තියෙනවා.
682
00:55:27,533 --> 00:55:29,133
ඌ අඳුරගත්තා...
683
00:55:30,203 --> 00:55:32,563
මේ අගනුවර ඉන්න ලස්සනම මල.
684
00:55:33,103 --> 00:55:34,133
නෑ, මුළු රටේම.
685
00:55:34,873 --> 00:55:36,643
මම ඌට යන්න දෙන්නම්.
686
00:55:38,243 --> 00:55:39,273
මම කරන්නද?
687
00:55:39,773 --> 00:55:40,943
අනේ කරන්න.
688
00:55:46,553 --> 00:55:48,083
මල්වල සුවඳ...
689
00:55:48,753 --> 00:55:50,123
ඒක පුදුමයි.
690
00:55:53,123 --> 00:55:54,723
- චා සුන් චෙක්. - ඔව්?
691
00:55:55,053 --> 00:55:57,023
මට හදිසි වැඩක් තියෙනවා.
692
00:55:57,663 --> 00:55:58,723
යන්න...
693
00:56:00,493 --> 00:56:02,533
ඉස්සෙල්ලම වෙළඳ පොළට යන්න.
694
00:56:02,633 --> 00:56:03,803
මොකක්ද ඒ වැඩේ?
695
00:56:07,133 --> 00:56:08,673
ඒක හදිසි වැඩක්.
696
00:56:10,373 --> 00:56:13,093
එහෙමද. මම හිතන්නේ ඒක ගොඩක් හදිසි වැඩක් වෙන්න ඇති.
697
00:56:13,173 --> 00:56:14,343
ඔව්, ගොඩක්.
698
00:56:14,943 --> 00:56:17,003
- ඒක අතන තියෙන්නේ. - ඒත්...
699
00:56:17,083 --> 00:56:18,033
- යන්න. - හරි.
700
00:56:18,113 --> 00:56:19,143
හොඳයි.
701
00:56:20,183 --> 00:56:22,783
ඉතින්? ඔයා මල් ටිකක් ගන්න කැමතිද?
702
00:56:25,323 --> 00:56:26,893
ලී මහත්තයා නම් හරිම හුරතල්.
703
00:56:28,923 --> 00:56:30,193
එයා මට මොන වගේ මල් දෙයිද දන්නේ නෑ.
704
00:56:33,093 --> 00:56:36,263
ඔයා නේද චා පවුලේ "කොක්ටේල් බොම්බ" කුමාරි?
705
00:56:36,733 --> 00:56:37,833
"කොක්ටේල් බොම්බ කුමාරි?"
706
00:56:39,773 --> 00:56:40,933
හරි.
707
00:56:41,133 --> 00:56:43,463
ඔව්, ඒ මම තමයි.
708
00:56:43,543 --> 00:56:45,143
ඔයාව හමුවීම ගෞරවයක්.
709
00:56:45,403 --> 00:56:47,743
ඔයාගේ දක්ෂකම ගැන අපි හොඳට දන්නවා.
710
00:56:48,143 --> 00:56:50,013
අපිට ආරංචි වුණා ඔයා හැදුවා කියලා...
711
00:56:50,113 --> 00:56:52,683
තේ පැන් හලේදී "කොක්ටේල් බොම්බ" කියලා අමුතුම බීමක්.
712
00:56:53,183 --> 00:56:54,633
ඔයාට පුළුවන්ද...
713
00:56:54,713 --> 00:56:57,453
අද රෑට ඒ කොක්ටේල් බොම්බ එකේ රස බලන්න අපිට අවස්ථාවක් දෙන්න?
714
00:56:58,683 --> 00:57:01,873
මම දැන් ඒවා හදන්නේ නෑ.
715
00:57:01,953 --> 00:57:04,923
එහෙම කරන්න එපා. ඒ වගේ රසවත් දෙයක් අපිටත් දෙන්න.
716
00:57:05,123 --> 00:57:07,083
අපි හොඳම මත්පැන් ලෑස්ති කරන්නම්.
717
00:57:07,163 --> 00:57:08,483
- නෑ, මට බෑ. - මේ පැත්තට එන්න.
718
00:57:08,563 --> 00:57:09,483
බෑ.
719
00:57:09,563 --> 00:57:10,763
- ඒත්... - එයා පැහැදිලිවම බෑ කිව්වනේ.
720
00:57:12,203 --> 00:57:13,233
මොකක්ද?
721
00:57:18,403 --> 00:57:19,643
ඔයාට අමාරුවක් නෑ නේද, සුන් චෙක්?
722
00:57:20,513 --> 00:57:21,513
මොකක්...
723
00:57:23,083 --> 00:57:24,143
කවුද එයා?
724
00:57:26,883 --> 00:57:29,113
පොඩ්ඩක් ඉන්න. පුදුමයක්නේ.
725
00:57:30,323 --> 00:57:31,653
මේ ලී උතුමාණෝ නෙවෙයිද?
726
00:57:31,853 --> 00:57:34,293
ඔයාගෙන් කිසිම ආරංචියක් නැති නිසා මම හිතුවේ ඔයා මැරිලා කියලා.
727
00:57:34,393 --> 00:57:36,193
ඒත් මම මැරුණේ නෑ, මම ආපහු ආවා.
728
00:57:36,893 --> 00:57:38,183
ඔයාලා රාජකීය පවුලේ සාමාජිකයෝ,
729
00:57:38,263 --> 00:57:39,993
වෙළඳපොළේ ඉන්න මැරයෝ නෙවෙයි.
730
00:57:40,393 --> 00:57:42,433
මේ කාන්තාවට කරදර කරන එක නවත්තන්න.
731
00:57:43,533 --> 00:57:45,203
- අපි යමු, සන් චෙක්.
- නවතින්න.
732
00:57:45,503 --> 00:57:48,073
ඒ කාන්තාවගේ වැඩවලට ඇඟිලි ගහන්න ඔයා කවුද?
733
00:57:48,273 --> 00:57:51,193
මෙච්චර කාලයක් රස්තියාදු වෙලා එයාට බය කියන දේ නැති වෙලාද?
734
00:57:51,273 --> 00:57:54,143
මැදිහත් වෙන්න ඕන වෙලාවයි නැති වෙලාවයි දැනගත්තොත් විතරයි...
735
00:57:54,443 --> 00:57:56,183
ඔයාට පණ බේරගන්න පුළුවන් වෙන්නේ.
736
00:57:58,483 --> 00:58:00,683
අකමැති වෙච්ච කෙනෙක්ට දිගින් දිගටම බල කරන එක...
737
00:58:01,083 --> 00:58:02,283
සදාචාරාත්මක නෑ.
738
00:58:02,683 --> 00:58:04,583
එකපාරටම සදාචාරය ගැන කතා කරන්නේ?
739
00:58:05,323 --> 00:58:06,893
කරුණාකරලා රණ්ඩු වෙන්න එපා.
740
00:58:07,023 --> 00:58:09,243
මම ඊළඟ පාර ඔයාට උගන්නන්නම්, ඒ නිසා...
741
00:58:09,323 --> 00:58:11,963
මේ වගේ අශිෂ්ට මිනිස්සුන්ට කිසිම දෙයක් උගන්නන්න එපා.
742
00:58:12,223 --> 00:58:14,333
ඔයාට මේ කාන්තාව එක්ක මොකක් හරි සම්බන්ධයක් තියෙනවද?
743
00:58:20,273 --> 00:58:21,473
එහෙම තිබුණොත්,
744
00:58:22,843 --> 00:58:24,003
ඔයා ඉඩ දෙනවද?
745
00:58:24,203 --> 00:58:27,193
එයා බලන්නේ අපේ ඇඟේ හැපෙන්න වගේ.
746
00:58:27,273 --> 00:58:28,563
එහෙම තමයි පේන්නේ, නේද?
747
00:58:28,643 --> 00:58:31,543
ඒත් ඇත්තටම එයා කරන්න ඕන අපේ හිත දිනාගන්න උත්සාහ කරන එක.
748
00:58:35,913 --> 00:58:36,953
ඔයාට අමාරුවක් නැද්ද?
749
00:58:38,223 --> 00:58:39,793
මට හරිම ලැජ්ජයි, සන් චෙක්.
750
00:58:40,423 --> 00:58:42,093
ඇත්තටම? තුන් දෙනෙක් එක්ක එක්කෙනෙක්ද?
751
00:58:42,493 --> 00:58:44,123
ඒක හරිම බියගුලු වැඩක්.
752
00:58:49,063 --> 00:58:50,103
අතන බලන්න.
753
00:58:57,273 --> 00:58:58,803
ඔයාට තුවාලද? මට බලන්න දෙන්න.
754
00:58:59,003 --> 00:59:00,313
මට ප්රශ්නයක් නෑ, සන් චෙක්.
755
00:59:47,793 --> 00:59:50,423
(ඩියුක් සමඟ ගත කළ පළමු රාත්රිය)
756
01:00:14,883 --> 01:00:17,503
සන් චෙක්, ලී උතුමාණෝ එක්ක විවාහ ගිවිසගෙනද?
757
01:00:17,583 --> 01:00:19,913
ඔයාට අයිති නැති දෙයක් තමයි ඔයා ලබාගෙන තියෙන්නේ.
758
01:00:19,993 --> 01:00:20,993
චා සන් චෙක්!
759
01:00:22,123 --> 01:00:24,363
ඉන්න. මාව කාමරේ ඇතුළේ හිර කරලද?
760
01:00:25,663 --> 01:00:27,263
මම නැගිටින්නේ නෑ...
761
01:00:27,733 --> 01:00:28,933
ඔයා කැමති වෙනකම්.
762
01:00:29,093 --> 01:00:30,753
ඒ තැන වෙන ගෑණු ළමයෙක් ගත්තා.
763
01:00:30,833 --> 01:00:32,133
ඔයා බුද්ධිමත්ව තීරණය කරන්න ඕන.
764
01:00:33,233 --> 01:00:36,323
හැමදේම තිබුණ තැනටම පත් වෙන්න ඕන වෙලාව හරි.
765
01:00:36,403 --> 01:00:38,493
ඒ කියන්නේ ගොඩක් අය ඉන්නවා...
766
01:00:38,573 --> 01:00:40,813
ඔයාට කරදරයක් වෙනවා බලන්න කැමති.
767
01:00:41,373 --> 01:00:43,183
කරුණාකරලා සන් චෙක්ව ආරක්ෂා කරන්න.
768
01:00:44,313 --> 01:00:45,343
මම පොරොන්දු වෙනවා...
769
01:00:45,843 --> 01:00:47,213
ඒ පොරොන්දුව රකින්න.
770
01:00:48,923 --> 01:00:50,923
පිටපත් කිරීම සහ කාලරාමු සැකසීම WEISSACHsubs විසිනි.
771
01:00:51,923 --> 01:00:59,923
27 වන උපසිරැසි නිර්මාණය
♥ - ♥ - උපසිරැසි ගැන්වීම ලහිරු හෂාන් - ♥ - ♥
© w w w . s i n h a l a s u b t i t l e s . c c
772
01:01:00,223 --> 01:01:08,223
සිංහල උපසිරැසි ඩවුන්ලෝඩ් කරගන්න තියෙන හොඳම තැන
♥♥♥ w w w . s i n h a l a s u b t i t l e s . c c ♥♥♥