Resident Evil (2026) Sinhala Subtitles - සොම්බීන් සමඟ මාරක රාත්‍රියේ සටන | සිංහල උපසිරැසි සමඟින්
Resident Evil (2026) Sinhala Subtitles - සොම්බීන් සමඟ මාරක රාත්‍රියේ සටන | සිංහල උපසිරැසි සමඟින්

Resident Evil (2026) Sinhala Subtitles - සොම්බීන් සමඟ මාරක රාත්‍රියේ සටන | සිංහල උපසිරැසි සමඟින්

2026 IMDb 7.5 / 10 94 MIN 18 Views
Download Movie

Resident Evil (2026) Sinhala Subtitles - සොම්බීන් සමඟ මාරක රාත්‍රියේ සටන | සිංහල උපසිරැසි සමඟින් (2026) — Official Trailer

Storyline

🎬 Resident Evil (2026) | සිංහල උපසිරැසි සමඟින්


ආයුබෝවන් යාළුවනේ මම ලහිරු හෂාන් ❤️ ඔන්න අදත් ඔයාලට අරගෙන ආවේ 2026 වසරේ නිකුත් වූ සුපිරි Horror, Action චිත්‍රපටයක් වන Resident Evil (2026) ගැන විස්තරයක්. 🧟‍♂️🔥


ඔයාලා Zombie චිත්‍රපටවලට, භයානක විකෘති ජීවීන්ගේ ප්‍රහාරවලට සහ ඕනෑම මොහොතක ජීවිතය නැති වෙන්න පුළුවන් කියන හැඟීම දෙන Survival කතාවලට කැමති නම්, මේ චිත්‍රපටය ඔයාලට හොඳ අත්දැකීමක් වෙයි!


📖 චිත්‍රපටයේ කතාව මොකක්ද?

Bryan කියන්නේ වෛද්‍ය සැපයුම් රැගෙන යන සාමාන්‍ය කුරියර් සේවකයෙක්. දවසක් ඔහුට දුරස්ථ රෝහලකට පාර්සලයක් රැගෙන යන්න පැවරෙනවා. නමුත් මේ ගමන ඔහු හිතපු විදිහට නම් අවසන් වෙන්නේ නැහැ. 😨

අනපේක්ෂිත ලෙස පැතිරෙන භයානක වසංගතයක් නිසා මුළු පරිසරයම අවුල් ජාලයක් බවට පත්වෙනවා. ලේ පිපාසිත Zombie ජීවීන් සහ බිහිසුණු ලෙස විකෘති වූ සත්ත්වයන් මැද ඔහුට තමන්ගේ ජීවිතය බේරාගන්න සටන් කරන්න සිද්ධ වෙනවා.


හැම පැත්තකින්ම මරණයේ අවදානම ළං වෙද්දී, ඔහුට ඉදිරියට යන්න පුළුවන් වෙයිද? 🧟‍♀️🩸

මේක සාමාන්‍ය Zombie කතාවක් විතරක් නෙවෙයි. බිය, ක්‍රියාදාම සහ ජීවිතය බේරාගැනීම සඳහා කරන අරගලය එකට මුසු වූ ත්‍රාසජනක අත්දැකීමක්. ඒ වගේම මේ චිත්‍රපටය කලින් ආපු Resident Evil චිත්‍රපටවලින් වෙනස් වූ අලුත් කතාවක් ලෙස නිර්මාණය කර තිබෙනවා.


👀 ඉතින් Bryan ට මේ බිහිසුණු රාත්‍රියෙන් පණ බේරාගෙන පිටවෙන්න පුළුවන් වෙයිද? ඔහු භාරගත් පාර්සලය පිටුපස සැඟවී ඇති රහස මොකක්ද? ඒ දේ දැනගන්න නම් චිත්‍රපටය අවසානය දක්වාම බලන්න වෙනවා! 🔥


එහෙනම් යාළුවනේ මේ සුපිරි ෆිල්ම් එකත් බලන්න කියලා මම ආරාධනා කරන ගමන්ම මේ ෆීල්ම් එක ගැන ඔයාලගේ අදහසත් පහළින් කමේන්ට් කරන්න. ඉතින් මේක තාමත් බලලා නැති යාළුවෝ ඉන්නවානම් එයාලටත් බලන්න මේක ශෙයා කරන්නත් අමතක කරන්න එපා! ගොඩක් ස්තූතියි හැමෝටම! සුබ දවසක්! ජයවේවා! ❤🥰


Watch Online (ඔන්ලයින් නරඹන්න)

Full Movie HD Streaming • Powered by High-Speed Stream

HD 1080p Sinhala Subtitles
Play ඔබන විට Ad Tab එකක් විවෘත වුවහොත් එය වසා (Close කර) නැවත Play ඔබන්න. Subtitles සඳහා [CC] ඔබන්න.
Secure Stream

Sinhala Subtitles

Top 10 Uploaders

Sinhala (WEBRip 1080p)

Sinhala • 1 hour ago • 0 Downloads
WEBRip 1080p
Fast Download
උපසිරැසි නිර්මාණය සහ දායකත්වය
50+ Gold Master Fan Favorite
Lahiru Hashan
GOLD
Official Subtitler

Lahiru Hashan

Sinhala Sub වෙනුවෙන් උසස් ප්‍රමිතියෙන් යුතු සිංහල උපසිරැසි නිර්මාණය කර ප්‍රේක්ෂක ඔබ වෙත නොමිලේ ලබා දී ඇත.

33 Stars 95 Subs
උපසිරැසිකරු ඇගයීමට තරු ලබා දෙන්න

නොමිලේ කළ මෙම නිර්මාණය වෙනුවෙන් තරු 1-5 අතරින් තෝරන්න.

චිත්‍රපටයේ උපසිරැසි සහ වීඩියෝ පහතින් බාගත කරගන්න
Verified & Safe

Leave a Reply / අදහසක් එක් කරන්න

Your email address will not be published. Required fields are marked *

5 / 5 Stars

තවම අදහස් කිසිවක් පළ කර නොමැත. පළමු අදහස ඔබ එක් කරන්න!

Sponsored Slot

Advertise With Us

ඔබේ ව්‍යාපාරික දැන්වීම හෝ අනුග්‍රාහකත්වය මෙහි පළ කරගන්න.

Box Ad (300×250 / Auto) Contact Us

Latest Releases

SinhalaSub App
SinhalaSub App

එක ක්ලික් එකෙන් ෆිල්ම් බලන්න දාගන්න!

SinhalaSub App
Official Web App

SinhalaSub App

වේගවත් Full-Screen සිනමා අත්දැකීම

ඔබගේ iPhone / iPad දුරකථනයට App එකක් ලෙස Install කරගැනීමට පහත පියවර 2 අනුගමනය කරන්න:

1

Safari හි පහළ ඇති Share බොත්තම ඔබන්න.

2

මෙනුවේ පහළට ගොස් "Add to Home Screen" තෝරා Add ඔබන්න!

ඔබගේ දුරකථනයට හෝ පරිගණකයට SinhalaSub App එක Install කරගැනීමට:

Browser එකේ ඉහළ දකුණු කෙළවරේ මෙනුව (⋮) ඔබා "Install App" හෝ "Add to Home screen" තෝරන්න!